Bit Defender හැමදාටම (BitDefender for life time) ඔබේ වෙබ් ලිපිනය Bit Defender virus Gard මුලු ජිවිත කාලෙටම සම්පූර්ණයෙන්ම නෙමිලේ භාවිතා කරන්න කැමතිද? Crack කරල නෙවෙයි හොදේ.......හැබැයි මෙ Version එක තියෙන්නෙ ලින්ක්ස් වලට විතරයි. හික්ස්! ලින්ක්ස් වලට මොන වයිරස් ද? එහෙම නෙවෙයි අපිට පුලුවන් මේකෙන් වින්ඩෝස් තියෙන කම්පුටර් එකක ගහපු, වයිරස් බෝ උන පෙන් එකක තියන වයිරස් එහෙම අයින් කර ගන්න.මම දැන් කියන්නම් කෙහොමද මේක ඉන්ස්ටෝල් කරන්නෙ කියල මුලින්ම මෙන්න මේ ...
Eset for Everyday (Eset හැමදාම use කරන්න.) ඔබේ වෙබ් ලිපිනය මම අද කියන්න යන්නෙ කොහොමද Eset Smart Security Anti Virus Gard එක Trial keys වලින් දිගටම use කරන්නෙ කොහොමද කියල.මුලින්ම Eset Virus Gard එක Download කරගෙන Install කරගන්න.දැන් මේ සොෆ්ට්වෙයාර් එක Download කරල ඉන්ස්ටෝල් කරගන්නAUTO KEY fINDERමේක රන් වෙන්න ජවා රන්ටයිම් එන්වයර්මන්ට් එක තියෙන්න ඔන ඒක නැත්තම් මෙතනින් Download කර ගන්න. jAVA RUNTIME ENVIRONMENTමේ file එකත් Download කරගන්න.SERVERS.TXTදැන් Virus Gard ...
උබුන්ටු සඳහා Mobile partner ඔබේ වෙබ් ලිපිනය උබුන්ටු කරන අය දන්නවනෙ උබුන්ටුයි Internet එකයි කියන්නෙ එකත අඹරපු ලණු දෙකක් වගේ කියල ඒ තරමටම ඒ දෙක සමීපයි.ගොඩක් Devices plug කර ගමන් උබුන්ටු ඒව හඳින ගන්නව ඒ නිසා අවුලක් නැ . ඒ උනත් ගැටලුව ඒක නෙවෙයි Dialog prepaid වගෙ use කරන අය කොහොමද Packages active කර ගන්න sms එකක් එහෙම යවන්නෙ කියල. වින්ඩොස් වලදි නම් Mobile Partner ගෙන් කරන්න ...
උබුන්ටු වල කුණු බක්කියට Files යවන්න බැරිද ? Can't move files to Trash in ubuntu (bug solved) ඔබේ වෙබ් ලිපිනය ඔයාගෙ Computer එකෙත් තියන NTFS Partitions වල තියෙන files & folders Delete කරහම Trash එකට යන්න නැතුව කෙලින්ම Permanent delete කරන්න අහනවද? මෙන්න එහෙනම් ඒකට විසදුම. මුලින්ම ගන්න Terminal එක. ගහන්න su කියල. දෙන්න Admin Password එක. දැන් Type කරන්න ntfs-config කියල එතකොට මේක.එනව පහල තියන ඊතල කෑල්ල ඔබල තියන Partitions ටික බලා ගන්න. . දැන් ඕක පැත්තකින් තියල තව ...
උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක් (Sinhala English Dictionary for Ubuntu) ඔබේ වෙබ් ලිපිනය මම අද කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වලට සිංහල-English Dictionary එකක් ඉන්ස්ටෝල් කරන්නෙ කොහෙමද කියල.මේකෙ Dictionary එකේ තියන පහසුම දේ තමයි අපි කොහේ ඉදන් මොන Text එකක් select කරත් එකේ සිංහල තේරුම පෙන්වල දෙන එක ඒ වගේම තමයි සිංහල වචනයක් select කරත් ඒකෙ English තේරුම පෙන්වල දෙනව.මුලින්ම ඔයගෙ Computer ඒක terminal එක open කරගන්න දැන් StarDict කියන Dictionary එක install කරගන්න ...
Face book Chat window එක නැති කිරීම ඔබේ වෙබ් ලිපිනය Face Book ගැන හැම කෙනෙක්ම දන්නවනෙ එකෙ තියන Chat Window එකත් අනිවාර්යෙන්ම දන්නවනෙ. මම ඔයලට කියන්නම් කොහොමද ඒක අයින් කරන්නෙ කියල.සමහර අවස්ථා තියනව computer වල chat disable කරන්න.මේක කරන්න firefox browser එක ඔන තවත් පොඩි add-ons එකකුත් ඔන මුලින්ම add-ons එක install කර ගන්න browser ඒකේ tools-addons යන්න ගිහින් adblock plus කියන addons එක browser එකට install කර ගන්න දැන් ...
උබුන්ටු වල Root ගෙන් log වෙමු (admin) ඔබේ වෙබ් ලිපිනය මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.මුලින්ම ...
Start ඔබේ වෙබ් ලිපිනය මම බ්ලොග් ලියන්න තවම අලුත් මේක තමයි මගේ පළමු බ්ලොග් අඩවිය දැනුම බෙදා ගන්න ලැබෙන එක තමයි බ්ලොග් වල මම දැකපු හොඳම දේ මහ මෙරක් තරම් දේවල් දන්නෙ නැති උනත් මම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න මම කැමතියි. මේ බ්ලොග් එකෙන් මම උත්සාහ කරන්න්නෙ ඒ දේ කරන්න. මම ඔයාලගෙ සහයෝගය බලාපොරත්තු වෙනව. ...