ADOBE ILLUSTRATOR CS5.1 අපි වෙනුවෙන් ඔන්න ඉතින් තවත් වැදගත්ම මෘදුකාංගයක් සමගින් මම ආවා. ඉතින් දැන් ඔයාලටත් මේක පාවිච්චි කරන්න ඕනිනම් දැන්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පහල ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන එක විතරයි. එහෙනම පාවිච්චිකරලම කියන්නකෝ තොරතුරු... මේක තියෙන්නේ ටොරන්ට් වලින් බාගන්නයි.Seeders:1556 යි Size:1.38 GiB (1486932968 Bytes) ක් තියනවාඅදහසක් ලියලා යන්න අමතක කරන්න එපා................ ...
අපේ බ්ලොග් එකෙන් චැට් කරමු අපි වෙනුවෙන් කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි. යාළුවනේ මම ඉතින් ගොඩක් දවසකින්නේ ...
WinRAR 4.00 32Bit And 64Bit Full-Version අපි වෙනුවෙන් ඔන්න තවත් පොඩි තෑග්ගක්. මේකනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ ..... එහෙනම් කැමති අය මේක බාගන්නකෝ...Seeders:1624 ක් තියෙනවා.Size:2.88 MiB (3024927 Bytes) ක් තියනවා.. පහල ඩවුන්ලොඩ් බටන් එක ඔබලා බාගන්නඔබට ස්තූතියි! තවත් ලිපියකින් හමුවෙමු.... අදහසත් දාලම යන්න............ ...
ඔබගේ අඩවිය ඇතුළත් කිරීමට අපි වෙනුවෙන් කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. ...
ESET.Smart.Security.5.&.ESET.NOD32.AntiVirus.5.Incl.Crack අපි වෙනුවෙන් ඔන්න ඉතින් කොල්ලනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා. දකිද්දිම හිතාගන්න පුළුවන්නේ....... ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක බාගන්න අවස්ථාව තියනවා. හා මුලින්ම කියන්න ඕනි මේක බාන්න තියෙන්නේ ටොරන්ට් වලින්. මේකේ Seeders:1180 ක් තියෙනවා.... Size:215.19 MiB (225639321 Bytes) ක මෙමරි එකකින් යුක්තයි. ඔන්න ඉතින් ඉතුරු ටික බාගෙනම බලන්නකෝ........එහෙනම් වෙනත් ලිපියකින් හමුවෙමු....ඔයාලට සුභ දවසක්.... අදහසකුත් දාලම යන්නනන......................... ...
Word file එකට password එකක් දාමු අපි වෙනුවෙන් කොහොමද ඉතින් යාළුවනේ. දවසකට දෙකකට පස්සේ ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. කොහෙද ඉතින් මෙකටත් වෙලාවක් තියනවායැ.:D හරි එහෙනම් මෙන්න මේකයි කාරනේ. යාළුවෝ ගොඩක් දෙනෙක් Microsoft Office Word වලින් වැඩ කරනවා ඇති නේද? මම දැන් කියන්න යන්නේ මේකේ පොඩි වැඩක් ගැනයි. මෙච්චර අගේ කලාට මේවගේ සිම්පල් ගේම් අපේ කොල්ලෝ ගොඩක් දන්නවා. හැබැයි ඉතින් මේවා ගැන හොයන අයත් ඉන්නවානේ. ඒකයි මේක ...
Windows.7.ULTIMATE.SP1.ALL.EDITIONS.32-64.bit අපි වෙනුවෙන් යාළුවනේ ඔයාළා සියළු දෙනාටම සුභම සුභ දවසක්. ඔන්න ඉතින් අද මගේ මේ බ්ලොග් අඩවියට මාස 2ක් පිරෙනවා. ඉතින් ඒ සතුටට මම හිතුවා ඔයාලට ලොකුම ලොකු තෑගි ගෙනත් දෙන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට ඔයාලා ගොඩක් කැමතියි නොයෙක් වර්ගයේ මෘදුකාංග වලට. මම එහෙම කියන්නේ මම මෘදුකාංග කිහිපයක් මීට කලිනුත් දැම්මානේ. ඉතින් ඒ දවස්වල මගේ අඩවියට පැමිණි පිරිස විශාලයි. ඉතින් මට ...
නත්තල අපි වෙනුවෙන් සෑම වර්ෂයකම දෙසැම්බර් මස 25 වැනි දින නත්තල ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් හා ඇතැම් වෙනත් ආගම් වල ජනතාව විසින්ද සමරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගෙන් 96% මෙම උත්සවය සමරන බව වාර්ථා වේ. නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සැමරීම මෙහිදී සිදුකරන කාර්ය්යයි. මෙම දිනයන්හීදී ක්රිස්තියානි දේවස්ථාන වලදී නොයෙකුත් උත්සව පැවැත්වීම, ගේ දොර සැරසීම, නත්තල් සීයාගේ ආගමනය සිදුවේ. මෙම කාලසීමාවේදී සැන්ටා ...
බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු - 2 අපි වෙනුවෙන් ඔන්න යාළුවනේ මම තවත් ගැජට් එකක් ගෙනාවා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන කෙනාට එයාගේ IP එක පෙනෙන්නට සැලැස්වීම. ඉහත රූපයේ තියෙන්නේ ඒ ගැජට් එක තමා. මම මේවැනි ගැජට් කිහිපයක් මීට කලිනුත් ඔයාලාට ගෙනත් දුන්නා. ඒ ලිපිය බලන්න නම් මෙතනින් යන්න. හරි එහෙනම් මෙක දාගෙනම බලන්නකො මුලින්ම ඔයාලා Layout අළුත් ගිහින් අළුත් gadget එකක් අරගන්න. ඒක කරන හැටි දන්නවානේ. ...
ලොව අරුම පුදුම. 2 අපි වෙනුවෙන් ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ රසවත් කථාවක්. ඒ තමයි ලොව අරුම පුදුම කිහිපයක් ගැන. මම මීට කලින් ලිපියකින් මේ පිළිබදව විස්තර ටිකක් කිවුවා. ඒක බලන්න මෙතනින් යන්න. අද තවත් විස්තර ටිකක් තමයි කියන්න යන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ ලොව උසම මිනිසා. ලොව උසම මිනිසාගේ නම සුල්තාන් කොසේන් ය. 2009 වසරේ අගෝස්තු 25 ගිනස් වාර්ථා පොතට එකතු වූ මොහුගේ ...
අපේ බ්ලොග් එකෙ දැන්වීම් මගින් මුදල් සොයමු. අපි වෙනුවෙන් ගොඩක් දවසකින් මොකුත් ඔයාලට ගෙනෙන්නත් බැරි උනානෙ. මට පොඩි පොඩි වැඩ තිබ්බා. මොනවා කරන්නද ඉතින් ඒවත් කරන්න එපායැ. :D ඔන්න කොල්ලනේ අද මම මරු දෙයක් තමයි ඔයාලට කියන්න යන්නේ. මේකත් දන්න යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔන්න මම නම් ඉතින් මේක කියන්නේ නොදන්න අයටයි. මම දන්න විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්න යන්නේ. මීට වඩා මොනවා හරි දෙයක් දන්න අය ...
අපේ බ්ලොග් එකට මුහුණු පොතේ comment box එක දා ගමු අපි වෙනුවෙන් ඔන්න ඉතින් යාළුවනේ අද මම ඔයාලට හා පුරා කියලා දෙන්න යන්නේ පොඩි ගැජට් කැල්ලක්. මේක දන්න යාළුවොත් ගොඩක් ඇති කියලා මම හිතනවා. නමුත් නොදන්න අයටයි මේ දේ. විශේෂයෙන්ම පොඩි මල්ලියා කෙනෙකුත් මගෙන් අහල තිබ්බා කොහොමද මේක ගැන. මොකක්ද යාළුවනේ මේ ගැජට් එක. ඔයාළා දැනටමත් උඩ රූපයෙන් මේ මොකක්ද කියලා දැනගෙනත් ඇති. මේක අපි නිතරම මුහුණු පොතේදි දකින දෙයක්. අපිට ...
දියුණු වෙන්න කියාපු රැකියාව. අපි වෙනුවෙන් මුලින්ම කියන්න ඕනි මේ දේ අද අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි මම අද කියන්න යන දේ. ඒ දේ නොදන්න අයට මොකක් හරි හෙල්ප් එකකට තමයි මේක ලියන්න හිතුවේ. මොකද මේ ගැන අද ලොකු උනන්දුවකුත් තියන නිසා. නමුත් මට මේක ලියන්න තේරෙන්නෙත් නෑ. මොනවා හරි අවුලක් තියනවනම් සොරි. හොදේ. මොනවා හරි තියනවනම් කියන්න මට හදාගන්නත් එක්ක. ඒ ...
2011 උසස් පෙළ ප්රතිඵල ලගදීම. අපි වෙනුවෙන් යාළුවනේ ඔන්න ඔයාළා මග බල බලා සිටි උසස් පෙළ ප්රතිඵල ලග ලගම එනවා. මෙවර පාසල් නිවාඩුවට පෙර ඒ කියන්නේ දෙසැම්බර් 9 ට පෙර ප්රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසා තිබෙනවා. පසුගිය අගෝස්තු 8 වැනිදා සිට සැප්තැම්බර් 3 වෙනිදා දක්වා පවත්වන ලද උසස් පෙළ විභාගය සදහා පැරණි නිර්දේශය යටගේ අපේක්ෂකයන් එක් ලක්ෂ 47761 ක්ද නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක් ...
දක්ෂිණ ලංකා අධිවේගී මගෙහි පළමු රිය අනතුර. අපි වෙනුවෙන් ශ්රී ලංකාවේ ප්රථම අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගී මග විවෘත කොට පැය 24 ක් යාමට මත්තෙන් පළමු රිය අනතුර සිදුවිය. මෙය සිදුවී ඇත්තේ උදෑසන 07.10 ට පමණය. කහතුඩුව කිලෝමීටර 8 කණුව අසල මෙම රිය අනතුර සිදුවී ඇති අතර එයින් කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් මෙම අනතුරට ලක්ව ඇත. මේ සදහා වහා ක්රියාත්මක වූ හදිසි ආපදා රථ වහා ...
ලංකාවේ අධිවේගී මාර්ග හා දක්ෂිණ අධිවේගී මගෙහි ගමන් මග. අපි වෙනුවෙන් ලංකාවට අධිවේගී මාර්ගයනු සිහිනයක් වී තිබුනු දෙයකි. නමුත් මෙම සිහිනය සැබැ කරමින් වත්මන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් දක්ෂිණ අධීවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග කිහිපයක්ම ලංකාවට දායාද කිරීමට කටයුතු කරන ලදී එහි ප්රතිඵලයක් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ - කටුනායක, කොළඹ - නුවර, සේම යාපනයට හා ත්රිකුණාමලයටත් අධිවේගී මාර්ගයන් ඉදිකිරීමට අධිටන් ගෙන කටයුතු කරන ලදී. මෙහි පළමු ...
අපිට වැදගත් තොරතුරු - 01 අපි වෙනුවෙන් ලොව උසම දිය ඇල්ල' ලොව උසම දිය ඇල්ලේ නම ජිමී එන්ජල්ය' මේ සදහා මේ නම යෙදීමට හේතුවී ඇත්තේ මෙය සොයාගත් පුද්ගලයාගේ නම මෙම නම වීමය' fuys fidhd .ekSfï f.!rjh Tyqg §u i|yd fuu Èh we,af,a Tyqf.a kñka kï lsÍug n,OdÍka lghq;= fhdod we;' fuh msysgd we;af;a fjksishq,dfõ" fnd,sjd¾ rdcHfha lekhsud jfkdaoHdkfhah' tys Wi wä 3212 ls' fuys Wiys ;ru ...
මුදල් සෙවීමේ නව ක්රමය අපි වෙනුවෙන් මුලින්ම කියන්න ඕනි මම මෙවැනි බ්ලොග් අඩවියක් සදහා ලිපියක් ලියන ප්රථම අවස්ථාව. මම මෙම ලිපිය මගින් ඔබට කියන්න සූදානම් වන්නේ ඔබලා ගොඩක් කැමති වන කරුණක් පිළිබදවයි. ඒක මොකක්ද කියනවනම් මුදල් සෙවීමේ නවතම ක්රමයක් පිළිබදවයි. මේක අළුත් ක්රමයක් කිවුවට මේ ගැන බොහෝ කරුණු බ්ලොග් අඩවි වලින් පවා මීට පෙර පලවී ඇති බව ඔබත් දැක තිබෙනවා.මෙම ක්රම මගින් මුදල් ඉපයිය හැකි ...