ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුකාලයයි තිත්පොළ රටක අධ්‍යාපනය කියන්නේ ඒ රටේ ජීවනාලිය.ඒක විකුණන්න ඕන දෙයක් නෙවි.ඒක රැක ගත යුතු දෙයක්.මේ රටේ බලයට ආ හැම ආණ්ඩුවක්ම කළේ අධ්‍යාපනයට යන වියදම් අඩුකරන එක.ඔවුන් හිතුවේ ඒ වියදම් රටට බරක් කියලා.ඒත් අධ්‍යාපනය කියන්නේ අනාගත ආයෝජනයක්.ලංකාවේ මිනිස්සුත් අධ්‍යාපනය ගැන හිතන්නේ අඩුවෙන්.මිනිස්සුන්ට දැනෙන්නේ රටේ තෙල් මිල,පොල් මිළ,හාල් මිළ ගැන විතරයි.ඔවුන් සංවේදී එදා වේල ගැන විතරයි.ඒ නිසා මේ රටේ ආණ්ඩු තමන්ගේ හිතුමනාපෙට අධ්‍යාපනෙත් ...
18+ සයිට් වල පාස්වර්ඩ් ඕනෙද? තිත්පොළ මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්.193 kb තියෙන්නේ.මේකෙන් porn site වල පාස්වර්ඩ් දෙනවා.සල්ලි ගෙවලා රෙජිස්ටර්වෙන්න ඕනෙ නෑ නේ එතකොට.මේක පහළ ලින්ක් එකෙන් බාගන්නමෙතනින් බාගන්න ...
මුදල තිත්පොළ ලෝකයම පාවේමුදල මත….අහෝ!සෑම සිතුවිල්ලක්මමුදලට යට වීද…ආදරය කරුනාවමුදල් ඇත්නම්ගත හැකිය තොග පිටින්මිනිස්කම නැතමුදල ඇති තැනරජකරයි එතැනනොමිනිස්කම….මිල කල නොහැකි ජීවිතපවා මිල කල මුදලඅහෝ! නුඹ කොතැනකටගෙන යයිද මුලු ලොව ...
ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද ? තිත්පොළ අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ…ගම්මඩු ශාන්තිකර්ම වලදී ඉහත ආකාරයේ තෙරුවන් ගුණ සිහි කරන කවි ගායනා කරමින්, තාලයට බෙර වාදනය කරමින් ගයන කවි ශ්‍රවණය කිරීමට ඔබත් කුඩා කල ඉතාමත් ප්‍රිය කරන්න ඇති. වයසින් මුහුකුරා ගියත් ඒ සුන්දර සිංහල ...
මිලියන ගාණක වෝල්පේපර් තිත්පොළ ඉස්සර කම්පුටර් පාවිච්චි කරපු ගොඩක් අය දන්නවා වෙබ්ෂොට්ස් ගැන. ඉස්සර හැමෝම වගේ පාවිච්චි කලා මම දන්න. ඇත්තටම දැනටත් සමහරු වෙබ්ෂොට්ස් පාවිච්චි කරනවා. හැබැයි බොහොම ටික දෙනෙක් තමා තාම වෙබ්ෂොට්ස් පාවිච්චි කරන්නේ.මම පොඩි කාලේ ඉතින් අපිට ඉන්ටනෙට් හිතේ හැටියට යන්න තිබුනේ නැ. බොහොම ටික කාලයක් තමා ඉන්ටනෙට් යන්න හම්බෙන්නේ මාසෙටම. ඒකත් Dial up තමා. ඉතින් ඔය ඉන්ටර්නෙට් යන අස්සේ ඇප්ලිකේෂන් ඩව්න්ලෝඩ් ...