අපේ සෙට් එක සමුගනී(ද) අපේ සෙට් එක මීට අවුරුදු දෙකකට කලින් කුරුණෑගල එක ඉන්ස්ටිටිටුට් එකක අලුතෙන් ඩිප්ලෝමා බැච් එකක් පටන් ගත්තා. එදා පටන්ගත්ත දවසේ අදුන්නනේ නැති මූනු ගොඩක් මැද්දේ අන්තිමට මම පංතියට යද්දී එදා හිතුනෙම නෑ උන් ටික ජීවිතේට මෙච්චර වැදගත් බොක්කවල් ටිකක් වෙයි කියලා..ඒත් අද වෙද්දී ඇත්තටම උන් ජීවිතේම කොටසක් වෙලා. හායි බායි පාරකින් පටන් ගත්ත ඒ බැදීම් අද වෙද්දී බොක්කටම වැදිලා..එදා බැදුනු බැදීම අදටත් මේ ...
උත්තරේ ඕනේ උන් වරෙල්ලා අපේ සෙට් එක පෙරේදා ප්‍රශ්නයක් ඇහුවනේ ඔන්න පොරොන්දු උන විදියටම අද උත්තරෙත් අරගනම තමයි ආවේ... එහෙනම් මෙන්න බලහල්ලකෝ තම තමන් දුන්න උත්තර හරිද කියලා...අහ් මුලින්ම අහපු ප්‍රශ්නෙත් කියලම ඉන්නම්ප්රශ්ණයඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත්ඇයි ?මම කීවනේ ඔය තුනටම තියෙන්නෙත් එකම උත්තරයක් කියලා එහෙනම් මෙන්න උත්තරේ.........................උත්තරය :- ඇයි බොල යකුනේ බලහල්ලාඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත් කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත්බැදලා නැති ...
මුන් කොපි කරනවා? ඊයා....... අපේ සෙට් එක මොකේටත් කලින් කට්ටියටම සුබ පතලා ඉන්න ඕනේ හැපි බර්ත් ඩේ හොදද? අපේ මහින්ද මාමත් බරටම තෑගිත් දුන්නානේ නේද? බඩුම තමා ආය ඔලුව ඉස්සිල්ලක් නෑ.. හරි හරි දැං මම මෙව්වා කීවා කියලා වැඩි උන ඒවා අඩු කරයි ඈ. ඒ අස්සේ ඩයලොග්කාරයත් මගේ කනෙක්ශන් ස්ලෝ කරලා ඒක හින්දා තමා ගිය සැරේ දාපු පෝස්ට් එකටත් රිප්ලයි කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උනේත් වෙන බ්ලොග් ...
ඩූ යූ හෑව් අ ඩර්ටි මයින්ඩ්? (ලොකු පොඩ්ඩන්ට කොයි කාටත්) අපේ සෙට් එක අම්මෝපහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක්කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවිතයක් ගත කරලා ඔන්න අද තමා කරන්ට් හැදුවේ.. හරි හරි දැං ඉතිං ඒ කතා වැඩක් නෑනේ අද කතාවට යමුකෝඅදසීන් එක පොඩ්ඩක් වෙනස්, ඇත්තම කියනවනම් මේ සීන් එක හම්බූනේ මම ගූගල් කොට කොට ඉන්නවෙලාවක.. කොහෙද ඉතිං මං හොද උනත් මගේ ...
මැජෙස්ටික් අම්මා අපේ සෙට් එක පාරේ බසයේ මම යන කලකෙල්ලෝ ගොඩක් පාර දෙපස,මමත් ඉතින් දකින දකිනහැම එකීට කොමළ කලාමෙන්න බොලේ මහරගමදීනැංගේ නැද්ද අම්මා කෙනෙක්අම්මා උනත් පෙනෙනේ මටඅවුරුදු විස්සක කෙල්ලෙක්එකෙක් අතේ අනිකා හතේළමයින් දෙන්නයි ඇත්තේ,ඒ උනාට කෙල්ල වගේගස්ස ගස්ස ඉද ගත්තේබසයට ඇය නැගි මොහොතේසුවදයි මුළු හත් ගව්වේ,මම වල්දෝ ඇය වල්දෝමොහොතකදී මට සිතුනේඅගල් හතරේ හයි හීල්සුයිඇගට ඇලුනු ගල් ශෝටයිඋඩිනුත් නැති යටිනුත් නැතිටී එකකුයි ඇද සිටියේමළ සමයං හරි ...
ගමට ඇති දුර (චැප්ටර් 2) අපේ සෙට් එක කට්ටියට මතක ඇතිනේ ඊයේ දාපු ගමට ඇති දුර (චැප්ටර් 1) පෝස්ට් එක අනේ ඉතිං ඒකෙ බබියව විතරනේ බයිට් උනේ.කවුරු උනත් කොල්ලෙක්නේ ඌව විතරක් බයිට් කරන එක හරි නෑනේ කියලා ඔන්න ඒකෙම චැප්ටර් 2ත් දානවාහරි ඔන්න දෙවනියට එහෙනම් බයිසලගෙ ගෙදර ගිය ගමන පටන් ගමු.ඔන්න එක දවසක් මම ගෙදර ඉද්දි මට බබුනගෙන් කෝල් එකක් එනවා.බබුන් : අඩේ කනියෝ බයිසගෙ කිරිඅම්මා නැති වෙලාලුමම ...
මොකද උනේ???? අපේ සෙට් එක කට්ටිය බලනවා ඇති සෙට් එකට මොකද උනේ කියල.බ්ලොග් එක මාට්ටු වෙලා මුන් ටිකව පන්නලද කියල හිතනවා ඇති.දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම දෙයක් උනේ නම් නැ.මේ දවස් වල දිගටම lectures තිබ්බ එකයි පොස්ට් එකක් දාන්න පරක්කු උනේ. තව හේතුවක් තියනව එක තාම ප්‍රධාන හේතුව.එක තාම අපේ සෙට් එකේ main admin ගේ internet Connection එක කපලා.ඔව් ඔව් කණියා තමා main ඇඩ්මින්.පොරගේ connection ...
අවාසනාවට ඇත්ත කතාවක් අපේ සෙට් එක ඔන්න ඉතිං මුලින්ම සමාව බාජනය කල මැනවි ඊයෙ පෝස්ට් එකක් දාන්න බැරි උනාට.ඉතින් පෙරේදා දාපු රසීගේ වැඩ කෑල්ල හින්දා තව පොඩ්ඩෙන් අද රසීයගෙන් ගුටි කනවා නිකම් නෙවෙයි කොස්සෙන්, ආයෙ මොකටද ඉතිං හැමදාම මඩ ගහලා ගුටි කන්නේ කියලා ඔන්න අද පොඩි වෙනසක් කලා...මේක අපිට අපේ පංතියේ ටාසා ඊයකින් ආපු එකක් (නෑ නෑ දේවානම්පියතිස්ස රජතුමා විද්ද එකක් නෙවේ Email එකක්).අනේ ඉතින් මේක ...
ගලේගේ ශිෆ්ට් සෙල්ලම අපේ සෙට් එක බ්ලොග් ලියන ගොඩක් කට්ටියට වගේ අපිටත් තියනවා බෝර්ඩින් සීරියස් එකක් අද ඒවගෙන් එක කතාවක් දාන්නම්.කතාවට කලින් පොඩ්ඩක් කතාවේ වට පිටාව කියන්නම් නැත්නම් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලාගත්ත අත බලාගන ඉදියි මේ මොකක්ද මේ උනේ කියලා.හරි හරි මෙන්න මේකයි විස්තරේ අපේ අධ්‍යාපන ආයතයේ(දැං දෙනෝ දාහක් මොකක්ද ආයතන කියලා දන්නවා උනත් නම දාන්න බෑ අප්පා) HD වල එක්සෑම් තියෙන්නේ සෙමෙස්ටර් විදිහට ඒ ...
විස්සේ කතාව අපේ සෙට් එක සෑහෙන කාලෙකින් මඩක් දෙකක් ගැහුවේ නැති නිසා ඇග නලියලා උණ ගැනෙන්න වගේ..ඒ අස්සේ පරණ පෝස්ට් ටික කියවද්දි එකෙන්ම නියම මඩක් මතක් උනා. මේකේ කතා නායකයා කවදත් වගේ අපේ ගලයම තමා. මාතෘකාව දැක්කාම දැං අන්දුන් කුංදුන් ඇති කට්ටිය නේ? හරි එහෙනම් මෙන්න මේකයි සීන්ස් එකගලයා අර අපේ එවුන් ටික සෙට් උන විදිය ගැන මුල්ම කාලේ පෝස්ට් දෙකක් ලිව්වා මතක ඇතිනේ කට්ටියට.නැත්නම් ...
මරුටිය (හීං ටොක්ක) අපේ සෙට් එක මරුටියක්වත් ගන්න බැරි රටේ පාරවල් හදලාකැවුම් කන්න(ද)කලින් හීං ටොකුමර්වින් , වයර් සහ කැලණි..
සෝබනී අක්කා අපේ සෙට් එක කට්ටිය බලනවා ඇති කෝ මුන්ගේ කතා ඉවර වෙලාද කියලා නේද?? පිස්සුද අප්පා ඒවා එසේ මෙසේ ඉවර වෙන ඒවා නෙවේ...ඔන්න අදත් දානවා ඒ වගේ කතාවක්.කතාවක් කීවට කෙනෙක් ගැන කතා ටිකක්.. මේකේ අදාල තැනැත්තියට තමයි ඔය සෝබනී අක්කා කියල කියන්නේ… මෙයා අපේ අර අකුරු හතරේ උසස් අදයාපන ආයතනයේ ලයිබ්රි එකේ තමා වැඩ කරේ(ස්ටාෆ් එකට ගහන පලමු මඩ පාර අකුලන් ගෙදර යන්න වෙයිද ...
මර්වින් , වයර් සහ කැලණි.. අපේ සෙට් එක වයර්නම් කැලණිකැලණිනම් මර්වින්එමනිසා වයර්නම් මර්වින්ඇත්තටම මර්වින්ට වයර්(ද)පොඩි අලුත් වැඩක් සුදු වෑන් ආවොත් මම එහෙම නෙවේ මේ බ්ලොග් එක ලියන්නේ...
ගමට ඇති දුර (චැප්ටර් 1) අපේ සෙට් එක ඔන්න ඉතිං ඊයෙ 2012 ලැබුවට පස්සේ මඩ ගහන්නේ නෑමයි කියලා හිතගෙන හිටියේ ඒත් කොහෙද අප්පා මේ එක එකා එක එක මගුල් මතක් කරද්දි ඉවසං ඉන්නේ.ඔන්න ඔහේ ගුටි කන්න හරි කමක් නෑ කියලා අදත් ගහනව මඩක් ආයෙ ඉතිං අතින් පයින් යන එකක් ඈ... අනික අර කව්දෝ කියලත් තියනවනේ මඩ සෝදා ගත් කල කව්දෝ කාටදෝ ත් සුදුසුයි කියලා..ඔන්න ඉතින් අපෙ ඈයොත් ආපු ...
මියුසිකල් බොලේ අපේ සෙට් එක ඔන්න ඉතින් සති වලින්ම දෙකකට පස්සේ බ්ලොගේ පැත්තට ආවා හප්පේ වල් වැහිලා ඔලුවටත් උඩින් දැං ඉතිං ඒවා සුද්ද කරන්නත් කාලේ හරි.ගිය දවස් ටිකේම එක්සෑම්ම 8ක් විතර ලිව්වා..දැං නිකම් ඔලුව මාන්දමිකයි වගේ... ඒ අස්සේ තව රිපීට් වගේකුත් තියෙනවා ලියන්න.. අර කොපි කරලා මාට්ටු උන එක එහෙමත් මෙදා කපේ ලියන්න ඕනනේ.. හරි හරි ඔන්න ඔව්වයි ඉතිං මේ දවස්වල විස්තර ටික.. එහෙනම් අද ...
කොල්ලෝ නරක නෑ.... අපේ සෙට් එක සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා දුන්න අම්බානක,දැන් ඉතිං ගූගල් දෙවියා අමත අමත කෝඩ් හොයනවා.ඔය අතරේ තමා දේව්ගේ අඩවියේ තිබ්බ වැලන්ටයින් පෝස්ට් එක දැකලා ඩ්‍රාෆ්ට් වල භාගෙට ටයිප් කරලා තිබුන මේ පෝස්ට් එක මතක් උනේ.. මේ පොස්ට් එකේ සීන් එක තමා කොල්ලො සෙට් වුනාම වැඩියෙන්ම කතා ...
2012 අපේ සෙට් එක ඔන්න එහෙනම් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා නේද? හ්ම්ම්ම්ම්ම් ගිය අවුරුද්ද අපේ සෙට් එකේ නම් සෑහෙන වෙනස්කම් ගොඩක් උනා. ඒ ගැනත් පෝස්ට් එකකුත් දාන්න හිතාගන ඉන්නේ කොහෙද අප්පා මේ දවස් වල වෙලාවක් තියන එකක් ඈ.. ඔන්න ඒ අස්සේ අපේ සෙට් එකගේ බ්ලොගේටත් අදට දවස් 8යි.තාම බ්ලොග්කරනයට අලුත් නිසා පොඩි පොඩි අඩුපාඩුකම් වෙනවා ඇති,ඒ ගැන හිතේ කහටක් (වටවල කහටනම් අවුලක් නෑ) තියාගන්නෙ ...
මල් ආතල් අපේ සෙට් එක ඔන්න ඉතිං අපිටත් හිතුන ඉදලා හිටලා හරි හිතට එන දේ කවි සිතුවිල්ලකින් ලියලා දාන්න.කොහොමත් කට්ටියට එපා වෙලා ඇතිනේ දවස් තුනක් එක දිගට අපේ එවුන්ගේ විකාර කියවලා එක හින්දා අද වෙනසකටත් එක්ක ඔන්න දානවා අමුතුම ෆන් එකක්..මෙය දැන් දෙසීයක් පමණය වන්නේහැම තැනකම නැහැ දැන් මෙය විකුනන්නේවිශ්වාසයටම පමණකි මෙය අරගන්නේඇතමුන් මල් කියාලයි මෙය අමතන්නේසිහින් දිගැටි කොලයක් ගෙන ඉරාලානැටි ගෙඩි අයින් කර මේවා ...
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1) අපේ සෙට් එක පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ්ලොගයක් වත් කියවගන්න බැරි උනා. ඉතින් ඔන්න අපේ සෙට් එක කරලියට බැක් ඈ...ගිය පාර පනස් වෙනි පෝස්ට් එක ගහපු නිසා මෙදාපොටේ අපේ සෙට් එකේම කථාවක් දෙන්න හිතුවා.එහෙනම් ඔන්න පටෑ...න් ගමු.ඔන්න ඉතින් 2012 වූ සැප්තෙම්බර් මාසේ ...
ගමේ එකෙක් දකින මොඩර්න් වුමන් අපේ සෙට් එක මේක නිකම් මගේ හිතට ආපු අදහසක්, මාතෘකාවෙන්ම වැඩේ තේරෙනවත් ඇතිනේ? තේරෙන්නේ නැත්නම් මෙන්න ,ගමේ ඉන්න කොල්ලෙක් නාගරික පෙදෙසෙකට යනවා අවශ්‍යතාවයකට(එහෙම එහෙකට නෙවේ බං)වටේම එක එක විච්චූරන ගෑනුළමයි ඔය අතරෙ මුට පේනවා.එතකොට උගේ හිතට මොන වගේ අදහසක් එයිද?අතේ එකක්පයේ එකක්මූණේ එකක්ක්රිම් ගොඩක්සතිය ගානේසැලෝන් ගිහින්මූණට දෙයි මල වදයක්මුන්ගේ සුදකැරපොතු හමමෙලෝ රහක් ඇත්තෙම නැතකොන්ඩේ තඹපාට කරන්කූරූ කරන්දිගත් නැතේවිලිසංගෙමඑලියෙ දමායනවා මුංකැසිගමනින්අනේ මන්දඅපට එපාඅප්පිරියයි මේ ...