පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot (http://www.chamiladealwis.com/) Latest Posts Most Popular Posts
ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really? පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot http://a4.l3-images.myspacecdn.com/images02/133/cec99a6fa75741eabbbf0aaddf0a1382/l.jpg 2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩියෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, එදාට ලෝකය විනාශ වෙනව ...
නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්. නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් සහමුලින්ම විනාශකරල දාන එක වලක්වන්න ...
Palindrome පරීක්ෂා කිරීම පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot Palindrome එකක් කියන්නෙ දෙපැත්තටම එකම විදියට කියවෙන වචන සහ වාක්‍ය වලට. වැඩි දුර මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. පහල තියෙන්නෙ input කරන String එකක් palindrome එකක්ද නැද්ද යන්න පරීක්ෂා කර බැලීම. public class IsPalindrome { /** * @author Chamila De Alwis * @see http://chamiladealwis.com */ public static void main(String[] args) { String [] str = {"aibohphobia","cammac","detardtrated","A dog a plan a ...
මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot අස්සලාම් අලෛයිකුම්! මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය මුලින් ඇසුනේ නැත. “වලෛයිකුම් සලාම්” කියන්න ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ ඒ අයුරින්ය. එතැනින් පටන් ගත් ...
බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot බයිලා ලියන්න මාතෘකාවක් නැතුව වේලී වේලී හිටිය බ්ලොග් පඩංගුවට මාතෘකාවක් හොයලා දීම ගැන මොහොමඩ්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එච්චර කාලයක් තමන්ම ප්‍රකාශ කර ගත්ත යුද්දෙක ගජරාමෙක පැටලිලා හිටිය පෙරමුණේ රාලට සේනාව අඩු වෙලා වැලේ වැල් නැතුව සෙත්ත පෝච්චි වෙලා යන්න ඔන්න මෙන්න හිටපු නිසා මෙලෝ රහක් නැතුව හිටියේ. අන්තිමට මොහොමඩ්ම ඇවිත් එයාට ලොකු උදව්වක් කරල දුන්නා. යුද්දෙට සතුරෙක් හදල ...
ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot ස්වයංඝාතනය - සාමාන්‍යෙයන් දර්ශනයක් හෝ විනය නීති මාලාවක් ආගමක් බවට පත්වන්නේ අන්ධ භක්තිය හා නූගත් කම එකතු කර ගැනීමෙන්. අන්තවාදියා රඳා පවතින්නෙ මේ අන්ධ භක්තියයි නූගත්කමයි මත. අන්තවාදී තර්කයක් බුද්ධිමතුන් ඉස්සරහ ස්වයංඝාතනයක් වෙන්නෙ එහෙමයි. එයටම එකතු වීමේ ගුණය (accumulation) – එක් පැත්තක අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් එවැනිම අන්තවාදීන් බිහිවීම. භාෂාව වෙනස් වුනත් වචන ජුංඩක් වෙනස් වුනත් මේ ...