3. Microsoft Access භාවිත කර දත්ත සමුදායක් ගොඩනගමු සමන් බණ්ඩාර හේරත් මීට පෙර ලිපි වලදී අපි දත්ත සමුදාය පිළිබඳව අවශ්‍ය කරන මූලික හඳුනාගැනීම් පිළිබඳව කතා කලා. අද අපි කතා කරන්න යන්නේ Microsoft Access 2013 භාවිත කරලා කොහොමද විද්‍යුත් දත්ත සමුදායක් සකස් කරන්නේ කියලා කතා කරන්න. ...
Photoshop CS5 භාවිතයෙන් රූපයක් මත අකුරු සකස් කිරීම සමන් බණ්ඩාර හේරත් මෙම ලිපියේ දී අපි Photoshop CS5 මෘදුකාංගය තුලට රූපයත් ගෙන එම රූපය මත සිත් ඇඳගන්නා ආකාරයට අකුරු පෙළක් නිර්මාණය කර ගන්නා ආකාරය සාකච්ඡා කරනවා.ඒ සඳහා පහත වීඩියෝව බලන්න. ...
Microsoft Word 2010 - (9) උදව් ලබා ගැනීම සමන් බණ්ඩාර හේරත් Context Help - උදව් ලබා ගැනීමMicrosoft Office මෘදුකාංගය තුල help භාවිතා කිරීම සඳහා ආකාර කීපයකි. Context sensitive help ඒ අතරින් පහසුම ක්‍රමය වන්නේ අදාල option එක මතට මවුස් පොයින්ටර් එක ගෙනවිත් මොහොතක් රැදී සිටින විට pop-up Menu එකක් මගින් අදාල විධානයෙන් කෙරෙන කාර්යය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරයි.(Context sensitive help) පහත රූපයේ පෙන්වනුයේ එවැනි අවස්ථාවකි. මෙහි ඇති තොරතුරු වලට වඩා ...
අධ්‍යාපනික මෘදුකාංග අතර GCompris මෘදුකාංගයට හිමි වන්නේ ඉහළ තැනක් සමන් බණ්ඩාර හේරත් වයස අවුරුදු 2-10 ත් අතර සිසුන් ඉලක්ක කරමින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය තුළ විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් එක්තැන් කර තියෙනවා.keyboard හා mousealgebra විද්යාවභුගෝලයක්රීඩාකියවීමආශ්රීතව විවිධ ක්‍රියාකාරකම් මේ තුල දැක ගන්නට ලැබෙනවා.GNU GPL සහතිකය නිසා නොමිලයේ ලබා ගැනීමට බෙදා හරින්නටත් හැකියාව තිබෙන මෙම මෘදුකාංගය වින්ඩෝස් ලිනක්ස් යුනික්ස් මැකින්ටෝෂ් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා භාවිතා කළ හැකි වීම සුවිශේෂි කරැණකි. එහෙත් ලිනක්ස් සඳහා ලබා ...
SQL - (10) Matrix Diagrams සමන් බණ්ඩාර හේරත් මෙමලිපියේදීඅපි, Matrix diagramඑකක් භාවිතා කර entities අතර පවත්නා සම්බන්ධතාවයන් හඳුනාගන්නා ආකාරයත්, Matrix diagramඑකක් අධාරයෙන් ERDසකස් කර ගන්නා ආකාරය විමසා බලමු. Entity අතරඇතිසම්බන්ධතාවයන්(relationships) නිවැරදිවහඳුනාගැනීමඅතිශයින්වැදගත්කරුණක්. මෙමසම්බන්ධතාවයන්හදුනාගැනීමසඳහාවවිධක්රමවේද ඇති බවඅපිදනිමු. Matrix diagramMatrix diagram භාවිතයෙන්අපටකිසිමසෑමසම්බන්ධතාවයක්මනිසිඅයුරින්හඳුනාගැනීමටඅවකාශසැලසේ. මෙයතවත්පැහැදිලිවනඅයුරින්ප්රකාශකලොත් කිසිමසම්බන්ධතාවයක්මගනොහැරෙනඅන්ඳමටසම්බන්ධතාවයන් විශාලප්රමාණයක්සමගකටයුතුකිරී
ජාලකරණයට පූර්ව සූදානම 04 සමන් බණ්ඩාර හේරත් දත්ත සම්ප්‍රේෂණ විධිදත්ත සම්ප්‍රේෂණය වන ආකාරය දිශාව අනුව මෙම වර්ගීකරණය සිදු කරනු ලබනවා. මෙහි ප්‍රධාන ආකාර 3කි. එනම්,
1. පරිගණක ජාලකරණය හැඳින්වීම. Introduction to computer Network සමන් බණ්ඩාර හේරත් අද සිට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගෙන් ගන්නා සිසුන් අරමුණු කරගෙන ලියවෙන පරිගණක ජාලකරණය පිළිබඳ ලිපි මාලාවේ පළමුවැන්නයි මේ.This document is about computer networking. ...
Google map නවතම සංස්කරණය භාවිත කලාද සමන් බණ්ඩාර හේරත් Google map අපට ලබා දෙන්නේ අපුරු අත්දැකීමක්. ඔබත් මෙම අත්දැකීම විඳ ඇතිබවට සැක නැ. මෙහි නවතම සංස්කරණය පෙර දීට වඩා අපූර්වත්වයක් එයට එක් කර ඇති අතරම ලාංකික අපටත් එයින් ලබා ගත හැකි ප්‍රයෝජන විශාලයි.ලංකාව තුල මාර්ග පිළිබඳවත්, ස්ථාන දෙකක් අතර දුර පිළිබඳවත්, එම ස්ථාන දෙක අතර ඇති විකල්ප මාර්ග මෙන්ම ඒවායේ ගමන් කිරීමේ දී ගත වන කාලය පිළිබඳව පවා දළ ...
KTechLab මෘදුකාංගයෙන් පරිපථ ගොඩනගමු. ක්‍රියාත්මක කර බලමු. සමන් බණ්ඩාර හේරත් KTechLabහන්තාලිනක්ස් සමඟ නොමිලයේ බෙදා හරින මෘදුකාංගයකි. එසේම මෙය වින්ඩෝස් මතද භාවිතා කල හැකි නිදහස් මෘදුකාංගයකි. විස්ඩෝස් සඳහා ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.හන්තාන 15 දී Applications > Other > KTechLab > මෙම මෘදුකාංගය විවෘත කර ගත හැක.සමාන්‍ය පෙළ විද්‍යාව විෂය යටතේ 10 ශ්‍රේණියේ දීමෙන්ම 11 ශ්‍රේණියේ දීද විද්‍යුතය පාඩම් වලදී විවිධ පරිපථ නිර්මාණය කිරීමට තිබේ. එසේම තොරතුරු හා සන්නිවේදන ...
VB 6.0 - (1) Form එකක Properties වෙනස් කරමු සමන් බණ්ඩාර හේරත් පළමු පාඩම - පළමු කොටසවිෂුවල් බේසික් 6.0භාවිතාකර Objects ලබාගැනීම සහ ඒවායේ Properties වෙනස් කරන අයුරු බලමු.සැ.යු. විෂුවල් බේසික්වලදී අපි වැඩ කරනුයේ Projectලෙසය. Project එකක් තුළ අපට ලැබෙන Form භාවිතා කරමින් වැඩසටහන සදහා අවශ්‍ය මුහුණත ඇද ගැනීම සිදුකර ගනු ලැබේ. මේ පිළිබද ව ඉදිරියේ දී සවිස්තරාත්මකව කතා කරමු. අද මෙම Forms ගැන කතා පමණක් අවධානය යොමු කරමු.අද මෙම ලිපියේ දී Form ...
VB 6.0 (11) ක්‍රියාකාරකම් කිහිපයක් සමන් බණ්ඩාර හේරත් මේ වන විට අපි විෂුවල් බේසික් 6.0 පිළිබඳ මූලික සංකලප සාකච්ඡා කර ඇති නිසා අද අපි කෙල්නිම ක්‍රියාකාරකම් කිහිපයක් වෙත යොමු වෙමු.මේවා ඉතා සරළ ක්‍රියාකාරකම් වන අතර හොඳ විෂුවල් බේසික් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ක්‍රියාකාරකම් ආරම්භයක් ලබා දෙනු ඇති.අද අපි මුලින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම වන්නේ වැඩසටහන Run කල වහාම Form එකෙහිම පිළිගැනීමේ පාඨයක් ප්‍රදර්ශනය වන පරිදි ...
සිංහලෙන් Type කරන්න උදව්වක් ( how to install and type sinhala Unicode) සමන් බණ්ඩාර හේරත් මෙම වීඩියෝවෙන් ඔබට සිංහලෙන් Type කරන්න පරිගණකය සූදානම් කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වීමට උපකාර වේවි.This video describes how to install and type sinhala Unicode.
පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (1) සමන් බණ්ඩාර හේරත් පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම මේ සඳහා භාවිත කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අද අපි එයින් එකක් පිළිබඳව කතා කරන්නයි සූදානම් වන්නේ.ඒ අනුව,වින්ඩෝස් 7 ස්ථාපනය කර ඇති පරිගණකයකට සිංහල යුනිකේත ස්ථාපනය කරන අයුරු විමසා බලමු.start බොත්තම මත ක්ලික් කර start menu එක ලබාගෙන එහි control panel විධානය මත ක්ලික් කරන්න. එවිට ලැබෙන වින්ඩෝවේ දකුණු ඉහළ කෙළවර ඇති ...
Python 3.1 ( පයිතන් 3.1) පළමු පරිච්ඡේදය සමන් බණ්ඩාර හේරත් පයිතන් 3.1 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන් ඉලක්ක කර ලියන ලිපි මාලාවකි. මුල සිටම ඉතා සරළව ලියන මෙම ලිපි පෙළෙහි මුල් පරිච්ඡෙදය මෙ වන විට අවසන් වි ඇත. මේ එහි පෙළ ගැස්මයි. දෙවන පරිච්ඡෙදය ආරම්භ කිරීමට මත්තෙන් මග හරුණු ලිපි වෙත් නම් කියවන්න.1. පරිච්ඡේදයපයිතන් යනු (මෙම ලිපිය http://sourceforge.net වෙතින් උපුටා ගැණුනු ලිපියකි)Python(පයිතන්) හඳුනා ගනිමු (මෙම ලිපිය ...
Microsoft Word 2010/2013 - (12) අකුරු මකා දැමීම (Delete Text) සමන් බණ්ඩාර හේරත් Delete Text Document එකක් සකස් කිරීමේ දී අපිට අකුරු මකා දැමීමට සිදු වන අවස්ථා බොහෝයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මෙවැනි අවස්ථාවන් වලදී අකුරු මැකීම සඳහා භාවිත කළ හැකි ආකාර කීපයක් සම්බන්ඳවයි. මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ අපිට අවශ්‍ය නම් ගොනුව සම්පූළුයෙන්මත් නැතිනම් අවශ්‍ය කොටසක් පමණක් වුවත් මැකිය හැකි බවයි.Backspace සහ Delete යතුර භාවිත කිරීම මෙම ...
පරිගණක ක්‍රමලේඛනයක් ලියන්නට පෙර (1 කොටස) සමන් බණ්ඩාර හේරත් පරිගණක ක්‍රමලේඛනයක් ලියන්නට පෙර අප දැන ගත යුතු කරුණු බෙහෝයි. ඒ අතරින් සාරාංශ කර ගත් කරුණු කිහිපයක් පහක ඉදිරිපත් කර තිබේ. මෙය ඍජුවම 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන් ඉලක්ක කරගෙන ලියන ලද ලිපියකි.පරිගණක ක්‍රමලේඛනය Computer Programming Concept§ පරිගණක ක්‍රමලේඛනයක් යනුපරිගණකයට යම් කාර්යන් කිරීම සදහා ලබා දෙන විධානහා උපදෙස් මාලාවල එකතුවකි.පරිගණක ක්‍රමලේඛනයක් සැකසීමේදීඅනුගමනය කළ යුතු පියවරයන් කීපයකි.ගැටළුව ...
ලිබ්රේ Office Impress (4 වන කොටස) සමන් බණ්ඩාර හේරත් Workspace viewsවිවිධ විශේෂ කාර්යයන් පහසුවෙන් කර ගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් workspace views සකස් කර තිබේ. ඒ නිසාම ඒවා පිළිබදව දැනුවත් වීම අතිශයින් වැදගත් වේ. Normal viewNormal view මෙය භාවිතා කරමින් වෙන් වශයෙන් slides ලබා ගෙන ඒවාට අකුරු, රූප, හැඩතල ඒක් කිරීමටත් ඒවා සජීවීකරණය කර ගැනීමත් සිදු කර ගනු ලබයිOutline viewOutline view මෙහිදී ප්‍රදර්ශකයේ ඇති සියලුම slides අනු පිලිවෙලින් පෙන්වයි. ...
පයිතන් ක්‍රමලේඛන මූලිකාංග 06 (Save & Run) සමන් බණ්ඩාර හේරත් Save & Runපයිතන් ක්‍රමලේඛනයන් සේව් කර ගන්නා ආකාර ගණනාවකි. ඒ අතරින් කිපයක් විමසා බලමු.Start > All Programs > Python 3.1 IDLE(Python (GUI)> ක්ලික් කළ විට Python Shell එක ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ පළමු පාඩමේ ආකාරයට විධාන ලියා Enter කළ විට පහලින් පේලියේ ප්‍රතිදානය ලැබීමයි. එනම් ලියන ලද විධානත් save වීමත් Run වීමත් සිදු වනුයේ Shell එකෙහිමය. පළමු පාඩමේ ඇති ...
නිදහස් මෘදුකාංග ගැන දැනගන්න සමන් බණ්ඩාර හේරත් නිදහස් මෘදුකාංග යනු...විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්නිදහස් මෘදුකාංගWhile most GNU/Linux distributions are composed almost entirely of free software, only a minority of them, such asgNewSense, meet the FSF's more strict guidelines, bycompletely eschewing proprietary components.නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම ...