Firefox Inspect Element හෙලයෙක්ගෙන් ලොවට මේක මම අද යූටියුබ් වල වීඩියෝ බල බල ඉන්නකොට ඉබේ දැක්කෙ. මුලින් හිතුව යූටියුබ් වල අලුත් වැඩ කෑල්ලක්දෝ කියල. පස්සෙ වෙබ් නිර්මාණයට අදාල දෙයක් නිසා වෙනත් ටැබයක කරල බැලුවෙ.Inspect Element කියල තමා තියෙන්නේ. ඕනම අලුත් ෆයර්ෆොක්ස් සංස්කරණයක මේක තියනවා. ගොඩක්ම වටින්නේ වෙබ් අඩවි සම්බන්ධව කටයුතු කරන රැකියා කරන ඉගෙන ගන්න අයට. ඉස්සර ctrl + u හරි ( Tools --> Web ...
2012 එන්න තියන හොදම ඉංග්‍රීසි චිත්‍රපට 3ක්. හෙලයෙක්ගෙන් ලොවට The Darkest Hour හිතුව තරම් සාර්තක වුනේ නැහැ. මෙන්න 2012 එන්න තියන හොදම ඉංග්‍රීසි චිත්‍රපට 3ක්. මේවා අලුත්ම චිත්‍රපට මාතෘකාත් විකට චිත්‍රපටය පැරණි චිත්‍රපටයක පුනරාගමනයත් නිසා ගොඩක් අතට හොද ප්‍රතිචාර ලැබේවි කියලා හිතනවා. එහෙනම් බලල ඉන්න. Wrath of the Titans චිත්‍රපටය දෙවන කොටසක් නිසා එච්චර ඒක හොද වේවි කියලා නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අන්තිම චිත්‍රපටියේ ටික බලල හිනා ගියාද මන්ද? ...
Cyber Sinhala Blog Premier League අපිත් ක්‍රිකට් ගහමුද? ? හෙලයෙක්ගෙන් ලොවට මම ඉතින් ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ක්රීඩාකාරීත්වයෙන් ඉහල ක්‍රීඩාවක් නිසා. ක්‍රිකට් ගහන්න නම් බෑ ලොකුවට. ඒත්,සයිබරයේත් ක්‍රිකට් ගහන්න ගොඩක් කැමති සහෝදර සහෝදරියෝ ඉන්න නිසා එයාලවත් එකතු කරගෙන අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් සැහැල්ලු පංදු 20/20 ක්‍රිකට් තරඟයක් හෝ එකතුවන සාමාජිකයන් වැඩි නම් පොඩියට තරඟාවලියක් වගේ දෙයක් සූදානම් කරන්න හිතුනා. මේ ගැන අදහස් ටිකක් විමසන්න හිතාගෙන මම මේක ලියුවේ. ක්‍රිකට් වලට කැමති ...
Brand New ADSL Wireless Router Rs.2990 හෙලයෙක්ගෙන් ලොවට මගේ වෑර්ලස් එක කැඩිලා දවස් තුනක් විතර මම අලුත් ADSL wireless router එකක් හෙව්වා. අඩුම තිබ්බෙ barclays එකේ ඒක 4300ක් වුනා. 2nd Hand කඩේක තිබ්බා ඒක 2500ක් කිව්වා. මාස 3 warranty. ඒකත් හරිගියේ නෑ.පස්සෙ SLT එකට කෝල් කලාම කිව්ව 2990 කට තියනව කියල. මම එකක් ගත්තා. වසරක වගකීමක් තියනවා. PEOTV ත් මේකෙන් ම වැඩ කරන්න පුලුවන්ලු. අද ඇවිත් config කලා. ...
2012 මැයි එන තවත් හොඳ චිත්‍රපටයක්. හෙලයෙක්ගෙන් ලොවට මම ඉස්සෙල්ල පොස්ට් එකකින් කිව්වා නෙව මම කැමති විද්‍යා ප්‍රභන්ධ වලට කියලා. ඉතින් ඕන්න ආයෙ මම කැමති වර්ගයේ චිත්‍රපටයක් එන්න තියනවා. කල්නම් ටිකක් වැඩී තමා. ඒක එන්නේ 2012 මැයි මාසයේ.මේ නවතම චිත්‍රපටයේ නම බැටල්ෆිප් (Battleship) මෙහි අධ්‍යක්ෂණය පීටර් බර්ග් (Peter Berg) ප්‍රධාන චරිත සඳහා පණපොවන්නේ ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාඩ්, බෘක්ලින් ඩෙකර් හා ලියම් නීසන්.විශාල යුධ නැව් සමූහයකට පිටසක්වලින් පැමිණි අභූත යන්ත්‍ර සමූහයක් ...
බ්ලොගයෙන් මරාගන්න එක වැඩි කරමුද? හෙලයෙක්ගෙන් ලොවට ගොඩක් අය දන්නව ඇති කියලා හිතනවා. ඒත් තාම දන්නැති අයත් ඇති කියල හිතුන නිසා තමා මම මේක දාන්නේ. Instant Debate ඔබට මේ සියල්ල නොමිලේ සපයනවා. anonymous නමට ආයුබෝවන් කියවන්න පුලුවන් එක්තරා විදියක්. මේ මොකක්ද කියලා හිතනවානම් ඔබගේ බ්ලොගයේ කරුණු වාදයක් විදියට විවාදාත්මකව ඉස්සරහට ගෙනයන්නත්, කමෙන්ට් කරන යාලුවන්ට ඔබේ මනාපය දෙන්නත් අමනාපය ප්‍රකාශ කරන්නත් මේ බ්ලොග ප්ලගිනයෙන් පුලුවන්. කමෙන්ට් facebook ...
ශ්‍රී ලංකාවට High Definition Television විකාශන සේවා? හෙලයෙක්ගෙන් ලොවට ලෝකෙට පුළුල් තිර රූපවාහිනී ඇවිත් ගොඩක් කල්. ඒත් මුලින්ම පුළුල් තිර තාක්ෂණය High-definition television සහිත රූපවාහිනී සේවා ලෝකෙට මුලින්ම දෙන්නේ ඇමරිකාවේ HDTV ආයතනය ඒ 1996 දැන් වසර 16ක් ගෙවිලා. HDTV වල විශේෂත්වය විශාල හා ඉතා පැහැදිලි හා තියුණු රූපරාමු ප්‍රේක්ෂකයාට ලබාගත හැකි වීමයි.දැනට ලංකාවේ භාවිතා වෙන්නේ රූපවාහිනී විකාශ සදහා වැඩියෙන්ම භාවිතා වෙන්නේ PAL (පෑල්) විකාශන තාක්ෂණයයි. එනම් තිරයේ දිග පලල ...
අපිත් ක්‍රිකට් ගහමුද?? තෙවන මතක් කිරීම හෙලයෙක්ගෙන් ලොවට මේ සම්බන්ධව දමන තෙවන පෝස්ට් එකයි. දැන්නම් ටීම් එක හැදීගෙන එනවා. තවත් කැමති බ්ලොග් සහෝදරවරු ඉන්නවානම් සම්බන්ධ විය හැකියි.මේක Cyber Sinhala Blog යහලුවන්ගේ ක්‍රිකට් තරගයක්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි. තාම සංවිධානයක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ සදහා සහබාගී වෙන්න පුලුවන්. වැඩි විස්තර සඳහා Cyber Sinhala Blog Premier League අපිත් ක්‍රිකට් ගහමුද?? වෙත යන්න. සහභාගී වීමට කැමැති අය ඊමේල් මාර්ගයෙන් හෝ ...
දිනේෂ් චන්දිමාල් හෙලයෙක්ගෙන් ලොවට ඔහුගේ cricinfo වාර්තාවටඑක්දින තරග වලට හිටපු කොල්ලාව හදිසියේම දකුණු අප්‍රිකාණු දෙවන ටෙස්ට් තරගයට කැදෙව්වා... වාර්තාගත පරාජයක් ලබලා අනාත වෙලා හිටපු වෙලේ. ප්‍රවීන ක්‍රීඩකයෝ, නායකයා, වගේම තරුණ ක්‍රීඩකයනුත් උපනායකත්වයට පත් මැතිවුස්, තිසර පවා අසාර්තක මොහොතක, කණ්ඩායමේ වැටුප් අර්බුද, නායකත්වයේ අර්බුද, කලමණාකාරීත්වයේ අර්බුද තවත් පුහුණුකරුවන්ගේ ජ්‍යේෂ්ඨයන්ගේ අතර අර්බුද හිටන් උඩු දුවපු වෙලාවක..මගේ පෙර ලිපියකින් කිව්වවගේ කෙප්ලර් වෙසල්ස් අපිව හිස් ගොඩකට දාලා ජාත්‍යන්තර ...
Hugo හෙලයෙක්ගෙන් ලොවට මේ ඊයෙ පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුන චිත්‍රපටයක් Hugo. මම බැලුවා කාලෙකට පස්සෙ බලපු හොඳ චිත්‍රපටයක් නිසා සටහනක් තියන්න හිතුවේ... චිත්‍රපටය දිවයන්නේ පියා මියගිය දරුවෙකු තම අප්‍රතිහත ධෛර්යෙන් හා ඔහුට හමුවන මිතුරියක් වන ඉසබෙල් හා එක්ව තම පියාගේ නිම නොවූ සිහිනයට පණගන්වමින් චිත්‍රපට ලෝකයේ පාතාක යෝධයෙකුගේ ජීවිත කතාවක් සොයා යන ගමනක්.. තව කිව්වොත් ඉතින් වැඩක් නෑ. කතාවේ ප්‍රධාන චරිතය විටෙන් විට ...
මැටි කතාවක් හෙලයෙක්ගෙන් ලොවට කාලෙකින් ආවෙ. මට මතක් වුන පොඩි කතාවක් කියන්න..ඔන්න මගේ ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නවා (නම නිකමට වගේ නොකිය ඉමු.. හොඳ නෑනේ....) ටිකක් විතර ලෝබයා. ඉතින් මේක වුනේ අපි. 2007-8වගේ අතර කාලේ.. ටිකක් කල්.ඉතින් මෙයාගෙ ගෙදර තියෙන්නේ වංගුවක් ලග. තරමක ප්ලලමකුත් තියනවා, ඒ නිසා මෙයාලගේ වත්තට ලොකු වැස්සකදී ටිකක් විතර වතුර දානවා.දවසක් මෑන් කතා කරලා මටයි මගේ තව යාලුවෙකුටයි කිව්වා මචෝ වත්තට වතුර ...
The Darkest Hour දෙසැම්බර් 25 සිට හෙලයෙක්ගෙන් ලොවට මම කියන්න යන්නේ හෙට අනිද්දා තිරගත වෙන්න නියමිත චිත්‍රපටයක්. The Darkest Hour මේක ඇමරිකාවේ තිරගත වෙන්නේ දෙසැම්බර් 25 වැනිදා. විද්‍යා ප්‍රභන්ධ ලේබලය යටතේ. ඒකෙත් මම ආසම මාතෘකාවක් වන පිටසක්වල ආක්‍රමණයක් ගැන.මේක අනිත් චිත්‍රපට වලට වඩා ගොඩාක් වෙනස්. පරණ විද්‍යා ප්රභන්ධයකින් පොඩි පොඩි තාක්ෂණික දේවල් අරගෙන කියලා හිතෙනවා.. predator චිත්‍රපට මාලාවේ වගේ පියවි ඇසට නොපෙනෙන තාක්ෂණය. ඔන්න බලන්නකො පෙරදැක්ම වැඩි කයිවාරු ...
මහා ආගමික වංචාව (අද බැලුම්ගල එලිකිරීම) හෙලයෙක්ගෙන් ලොවට මේක බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම ඇසිය යුතු දේශනයක් මනෝ කුමාර මහතා වසර දාහතරක අත්දැකීම් සමගින් ඔබ අමතන්නේ.. කිසිදු ශාස්තෘවරයෙකුට අපහාස කිරීමක් නැති බ ඇසුවාම තේරේවි. ඔබ වැටී සිටින මුලාවෙන් මිදෙන්න ඔබගේ දුවා දරුවා, මව පියා, ලඟම ඥාතියා, මිතරා, පමණක් නොවේ හතුරෙකුද මේ විපතෙන් මුදවාලන්න.මෙය ශ්රයණය කරන්න. ...
ඇමරිකාවටත් ත්‍රී වීල්? හෙලයෙක්ගෙන් ලොවට පත්තරයක් බැලුවොත් විදේශ තොරතුරු වල දකින දෙයක් තමා හිලරි ක්ලින්ටන් එහෙම කිව්වා ඔබාමා මෙහෙම කිව්වා කියල තියෙන පුවත් හැමදාම එකක් හරි තියනවා.ඒ අතර අපේ රට පහත් කරල කතා කරන ඒවා තර්ජනය කරන ඒවාත් සතියටක සැරයක් මාසෙකට සැරයක්වත් පලවෙනවා. ඉතින් මෙයාලා මේ හැම රටටම කොට කොට යනවා.එක එක රවටලට ආර්ථික සම්භාධක දාන්න සහනාධාර කපා දමන්න කිය කිය මේ හිලරිගෙයි ඔබාමගෙයි සද්ද ...
ඇස් දෙකක් දෙමුද ? හෙලයෙක්ගෙන් ලොවට මේ ලිපිය තිබ්බේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ.. ඒකට විශේෂයෙන් ස්තූතිය එතුමන්ලාට ලැබෙනවා. ලිපිය එලෙසින්ම මෙහි පල කිරමි! ශ්‍රී ලංකාව ලොවට අක්ෂි පරිත්‍යාග කරන්නන් අතර පෙරමුනේම සිටින රටක් බව ඔබ දන්නවාද? වසරකට ලොව රටවල් 57කට කුණිත 3000කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ශ්‍රී ලංකාව 1964දී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පිහිටුවාට පසු මේ දක්වා කුණිත 70,000ක් පමන ලොවට පරිත්‍යාග කර තිබේ. ඒ අතර ...
ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප්‍රමාණවත්” - කෙප්ලර් වෙසල්ස් හෙලයෙක්ගෙන් ලොවට හිටු කියල මැච් පැරදෙනවා. ඔන්න හෙට ඉදන් තව එකක් පටන් ගන්නවා. ලංකාදීපෙ තිබුනා දකුණු අප්‍රිකාණු ක්‍රීඩක කෙප්ලර් වෙසල්ස් කියල තබ්බ (follow link) "ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප්‍රමාණවත්” කියල...ඒත් අපි තමා මේ අවුරුද්දේ ලෝක ක්‍රිකට් මංගල්‍යයේ අනුශූරයෝ. තව අවුරුදු 3ක් ම වලංගුයි. එයාලා ඒක අමතක කරන්න හොඳ නැහැ. මේ සද්දේ දාපු වෙසල්ස් මහත්තයා ලෝක කුසලානයකවත් ...
ගොසිප් ලංකා vs ගොසිප් 9 හෙලයෙක්ගෙන් ලොවට ලංකවේ මුලින්ම ගොසිප් අඩවියකට ආවේ ගොසිප් ලංකා අඩවිය. අපට අලුත් වගේම නුහුරු අත්දැකීමක් වුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඕපාදූප කියපු ගොසිප් ලංකා කාලෙන් කාලෙට අලුත් දෑද එකතු කරගනිමින් වවේකයේදී කියවිය හැකි අඩවියක් වුනා. කෙටි කලකින්ම ඒ හා බැදුන පාඨකයින්ගේ නොමසුරු තොරතුරු දායකත්වයද ඒ සඳහා විශාල වශනේ ලැබෙන්නට වුනා. තවත් කාලයකින් ගොසිප් අඩවි හතු පිපෙන්නා වගේ බිහි වෙන්න පටන් ගන්නේ ඒ ...
SLT පාරිභෝගික සේවාව අකර්මණ්‍යයයි හෙලයෙක්ගෙන් ලොවට දැනට මාස එකහාමරකට වෙලේ ඉදන් මගේ අන්තර් ජාල සබඳතාව හරි හැටි වැඩ කලේ නෑ. දවස් දෙක තුනක් උත්සාහ කලත් 1243 පාරිභෝගික අංකය ලබා ගන්න නොහැකි වුනා. පසුව යම්තාක් දුරකට නිවැරදි වුන නිසා මම අතෑරලා දැම්මා. පසුව නැවතත් මාසයකට පමණ පෙර සිට නැවත අක්‍රීය හා ජාල වේගයන් අඩු හා සබඳතාව විටින් විට බිඳවැටීම් සමඟින් වඩාම අපහසු වුනා.රැකියා ස්ථානයේද යම් බිදවැටීම් අතරතුර ...
මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමුද. හෙලයෙක්ගෙන් ලොවට අපි ඉස්කෝලෙ යන කාලේ 1990 න් විතර පස්සේ තමා මේ වීඩියෝ ගේම් ලංකාවට ආවේ.. ලංකාවට කිව්වාට අපි අතරට ආවේ නම් 1994-5කාලේ . ඒකාලෙ ඉතින් ඉස්කෝලේ තාප්පෙ පේලියට හිටිය මේ briks (ගඩොල්) ගේම් ගහන අය... එක එක මාදිලියේ වීඩියෝ ගේම් ගෙනැල්ලා එක එක සද්ද.. අපිට ඉතින් තිබුන්නෑ නෙව.. ලගට යන්නත් බෑ. අපි සල්ලිකාරයො නෙවිනේ :( . කාලෙකට පස්සෙ ගණන් අඩුවෙලා ආවම ...
අහස නිරීක්ෂණය කරන්න අඩු වියදම් දුරේක්ෂයක් ගෙදරදී හදාගන්න. හෙලයෙක්ගෙන් ලොවට පොඩි කාලෙ ඉඳලම අහස, උල්කාපාත, පිටසක්වල ගැන උනන්දුවක් තිබුනා. ඒත් ඔය දුරේක්ෂයක් නම් තිබුනේ නෑ. ලංකාවේ ඔය වගේ දේවල් වෙළද පොලේ පෙන්න නැති නිසා ගණන් මිනුම් දන්නෙත් නෑ.ඔය අපේ සිංහල බ්ලොග් සංසදේ ඉන්න මිතුරෝ මේ විෂයන් ගැන ලියන ඒවත් ගොඩක් ආසාවෙන් කියෙව්වා. ඒ අතර මම හෙව්වා අඩුමුදලට දුරදක්නයක් හදාගන්න විදියක් තියනවාද කියලා.මට මේ යූටියුබ් වීඩියෝව හම්බ වුනා. (ඉන්දියානු සිසුන්ගේ පාසල් ...