ගුටි කෙළි මැද්දේ පෙම් කෙළිය Amazing Banta මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ඡායරූප ශිල්පී රිච්ඩ් ලෑම් විසින් කැනේඩියානු පොලීසිය සහ ජනතාව අතර ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයකදීය. මෙහි දැක්වෙන යුවල පසුව හඳුනාගත් පරිදි ඕස්ට්‍රේලියානු ජාතික ස්කොට් ජෝන්ස් සහ ඔහුගේ කැනේඩියානු ජාතික පෙම්වතිය වන ඇලෙක්ස් තෝමස් යන අයයි. ස්කොට් බාර් එකක සේවකයකු වන අතර ඇලෙක්ස් විශ්වවිද්‍යාල සිසුවියක් වනවා. පොලීසිය හා ජනතාව අතර දැඩි ගැටුමක් පවතිද්දි ජනතාව පොලිස් ...
අලුත්ම විදිහට මෝඩිෆයි කරපු වාහන ටිකක් Amazing Banta The imagination comes up in cars ..your is it a simple car?You can now convert it to a koularisto mode and win the impressions ideas there ...
මහනුවර රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ වලට මහනාහිමිගේ අප්‍රසාදය Amazing Banta මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්‍රි කාලයේ මෝටර් රථ "රේස්" පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බව අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසනවා.උන්වහන්සේ ඒ බව පවසා ඇත්තේ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්ථාවේදීය.මෙවන් තරඟ මහනුවර නගරයේ පැවැත්වීම සුදුසුදැයි උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් විමසා ඇති අතර ජනාධිපතිතුමාද මේ ගැන දැනුවත් නැති බවයි උන්වහන්සේ ඊයේ අයිලන්ඩ් ...
මොකටද බ්‍ර ? අත් දෙක තියෙද්දී ... Amazing Banta Who needs a bra when your handsIe handbra ... These are the best results ever seen !!!!!!!!!!
සමලිංගික දියණිය ආදරයෙන් රැක බලාගන්නා තරුණයෙකුට පියාගෙන් යුරෝ කෝටි පහක් Amazing Banta ඔහු දුප්පත් ද පොහොසත් ද කියලා මම හොයන්නේ නැහැ...මොන රටක මොන ජාතියක උනත් මට ප්‍රශ්නයක් නැහැ...අසම්මත ආශාවන්ගෙන් පෙලෙන තම ඵකම දියණිය එයින් මුදවා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොන් මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොන්හි කොටිපති ව්‍යාපාරිකයෙකි.ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33) සමලිංගිකඅත්වයට ඇබිබැහි වු තරුණියකි. තම රටේ එ වැනි අසම්මත දේ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසා ඇය ...
ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට Amazing Banta නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි.ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි. නුවරඑළිය නගරයේ සිට මහනුවර ...
ලංකාවේ ප්‍රථම eBook පොත්සල Amazing Banta දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයෙක් වන ඇම්.ඩි.ගුණසේන සමාගම හා මයික්‍රො ඉමේජ් (microimage) ජංගම දුරකථන විසදුම් සම්පාදකයන් හා එක්ව ශ්‍රීලාංකේය පාඨකයන් වෙනුවෙන් මෙරට ප්‍රථම අන්තරාල e පොත්සල, පොත්ගුල (eBook store) හා ඊ බුක් රීඩර් (eBook reader) පහසුකම සැලසීම සඳහා එටිසලාට් සමාගම පියවර ගෙන ඇත.මේ අනුව මෙරට සාහිත්‍ය කෘතීන් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පල කෙරෙනු ඇති අතර පරිගණක ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ...
අනුවේදනිය ක්‍රිඩා අනතුරක් (විඩියෝ) Amazing Banta පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකටමුහුන දුන් බල්ගේරියාවේ ධාවන ශූර කිරිලෝව් ජෝර්ජියේව් ගේ දකූණු පාදය තරගය අතරතූරදි දණහිස ලගින්බිදි යන අනුවේදනීය වීඩියෝ පටය ලෝකය පුරා ප්‍රචාරය වීය.තරගය ආරම්භයත් සමග ඉතා වේගයෙන් ඉදිරියට දිව ඵන ජොර්ජියෝ පාදයේ ඇතිවන ආබාධයත් සමග ඵක් කකූලකට වැඩි බරක් දෙමින් කෙසේ හෝ තරගය නිම කිරිමට උත්සහා ...
පැය විස්සකට අධික කාලයක් කුඩා බිළිඳෙකු රැක බලා ගත් බල්ලෙක්... Amazing Banta දරුවා හොද සෞඛ්‍ය තත්ත්වයකින්...පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් ගනාවෙ අක්රා නගරයෙන් වර්තා වෙයි.නිවසින් අතුරුදන් වු තම බල්ලා සොයමින් ඇවීද ගිය අයකූට අවසානයේ දි බල්ලා සමග කූඩා දරුවා ද හමුවී තිබේ. බල්ලා පැය වීස්සකට අධික කාලයම කූඩා බිළිඳා අසල සිටි බවට සලකුණු ඇතැයි ...
ඉතිහාසයේ පළමු වරට Google හි ඇතුලත පෙන්නයි - (ඡායාරූප) Amazing Banta ගූගල් යන නම කියූ සැනින් අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව වැඩිදුර හැඳින්වීමක් අවශ්‍ය නොවේ.ඇමෙරිකාවේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ගූගල් විසින් පසුගියදා අපූරු රූප පෙලක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.ඒ, ඔවුන්ගේ අතිශය රහස්‍ය අංශයක් වන දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළකි.විවිධ දත්ත මධ්‍යස්ථාන, වර්ණවත් කේබල් හා පයිප්ප, වර්ණ සලකුණු යොදා ඇති දැවැන්ත සර්වර් පද්ධති, අතිවිශාල කර්මාන්තශාලා වල ගමන් කිරීම සඳහා සේවකයන්ට ලබාදී ...
බල්ලා එතෙර කල චිම්පන්සියා Amazing Banta චිම්පන්සියාට ටිකක් දුර පනින්න පුළුවන් එත් බල්ලෙකුට පනින සීමාවක් තියනවා.මේ චිම්පන්සියා බල්ලාව ගගෙන් එතෙර කිරීමට දරන උත්සාහයක් ගැන අපූරු වීඩියෝවකි.