IP එක වෙන country එකකට change කරගන්න Wada Kida IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන එක. Crack එකක් හොයාගත්තත් ගොඩක්ම තියෙන්නේ virus. ඒක නිසා ඔන්න මගේ යාලුවෙක් පොඩි proxy කට්ටක් ලියනවා. ඔක්කොටොම free දෙන්නේ ඇ.. grin emoticonහෙට එලියට දාන්නම්..Uputa geneema ...
ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion Wada Kida මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න. පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ පිංතූරෙ තියෙන රතු පාට පුංචි තිත දිහා. ඔන්න එහෙනම් තත්ත්පර 15 ක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ එහෙමම ඇස් දෙක තදින් පියාගන්න. ...
Party Time : වැඩකිඩ මුල්ම උපන්දිනය සමරයි. Wada Kida ඔන්න ඉතින් වැඩකිඩ බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං. මේ අවුරුද්දක කාලය ඇතුලේ බ්ලොග් එකක් විදිහට වැඩකිඩ ලබපු ජනප්‍රියත්වය නම් විශිෂ්ඨයි. තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුද්දක කාලය තුල ආපු ගමන් මග ගැන සිංහාවලෝකනයක යෙදෙන්න තමයි ඉතින් දැන් සූදානම. ඔන්න හාපුරා කියලා දෙසැම්බර් 03 වෙනිදා තමයි මුල්ම පෝස්ට් එක දැම්මේ. ඒ Sites වලට ...
OKPay එකට නොමිලේ සල්ලි Wada Kida සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතුව ඇති. OKPay කියන්නේ Alertpay, Paypal, MoneyBookers, LibertyReserve වගේ Payment Processor එකක්. හැබැයි මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපිට මේ ...
Google Plus Account එකට කැමති Username එකක් දාගන්න Wada Kida Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා. ගොඩක් දෙනෙක් Join උනත් තවමත් මේක වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නෑ. මේක භාවිතා කරන අයත් අකමැති එක දෙයක් තමයි මේකෙ Profile URL එක. ...
Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Wada Kida Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im මම මේක හොඳයි ...
MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද? Wada Kida ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. නැත්නම් MoneyBookers ...
බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? Wada Kida ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් ...
තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක් Wada Kida මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්. http://www.woorank.com මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි ...
EBay එකෙන් ගත්ත Laptop Mouse එක Wada Kida වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි. ඒත් ලංකාවට Shipping නෑ. තවත් ටිකක් Ebay එකේ පොඩි Search පාරක් දැම්මා. ඔහොම බල බල ඉන්නකොට මං දැක්කා ...
අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! Wada Kida මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා. මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ...
මොනවද මේ Forex Power Hours කියන්නේ? Wada Kida මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ. ..:: හික්ස් ::.. අපේ වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා Forex කරන්න හොඳම කාලය මොකක්ද කියලා. ඒ නිසා තමයි මං හිතුවේ අනිත් අයටත් දැන ගන්න මේ ගැන ...
ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද? Wada Kida ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්. ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run ...
Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද? Wada Kida Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි. මේක දෙන්නේ Share This කියන Website එකෙන්. මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට http://sharethis.com/publishers/get-hovering-buttons ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The ...
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2 Wada Kida මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ...
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 Wada Kida ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න ...
Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද? Wada Kida මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කියන්න අමතක උනානේ. මේකෙන් බලන්න පුලුවන් Telecom Numbers විතරයි. හරිම ලේසියි. අපි හිතමුකෝ ඔයාට නොදන්න කෙනෙක්ගෙ Land Line එකකින් නිර්නාමික Call එකක් හම්බුණා ...
Ace Money : වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක් Wada Kida ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා. තව අපේ කට්ටිය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. ...
PrizeLive එකෙන් කියන තරම් සල්ලි ලැබෙනවද? Wada Kida ආයෙත් PrizeLive ජනප්‍රිය වෙන්න පටන් අරන්. මොකද මේ දවස් වල හතු පිපෙනවා වගේ එන Bux සයිට් ඔක්කොම මාසෙන් Scam වෙනවා. ඒ නිසා ගොඩක් අය ආයෙත් වෙන ක්‍රම වලට මාරු වෙනවා. මේ ටිකේම වැඩ කිඩ Contact Form එකෙන් සෑහෙන්න ප්‍රශ්න ආවා PrizeLive ගැන. ඒ ඔක්කොම වගේ PrizeLive ඇත්තටම සල්ලි ගෙවනවද කියලා. උත්තරේ "ඔව්". විශ්වාස නැත්තම් බලන්න මගේ Payment Proof ටික. ඔන්න ...
Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද? Wada Kida අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ. මට මේ ගැන දාන්න හිතුනේ මගේ යාලුවෙක්ට උන සිදුවීමක් නිසා. ඔන්න මිනිහා Facebook එකට Join උන මුල් කාලේ ලස්සන කෙල්ලෝ හොය හොය එයාලට අම්බානට Request දාලා. ඔහොම ...