EBay එකෙන් ගත්ත Laptop Mouse එක Wada Kida වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි. ඒත් ලංකාවට Shipping නෑ. තවත් ටිකක් Ebay එකේ පොඩි Search පාරක් දැම්මා. ඔහොම බල බල ඉන්නකොට මං දැක්කා ...
අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! Wada Kida මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා. මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ...
මොනවද මේ Forex Power Hours කියන්නේ? Wada Kida මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ. ..:: හික්ස් ::.. අපේ වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා Forex කරන්න හොඳම කාලය මොකක්ද කියලා. ඒ නිසා තමයි මං හිතුවේ අනිත් අයටත් දැන ගන්න මේ ගැන ...
ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද? Wada Kida ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්. ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run ...
Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද? Wada Kida Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි. මේක දෙන්නේ Share This කියන Website එකෙන්. මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට http://sharethis.com/publishers/get-hovering-buttons ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The ...
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2 Wada Kida මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ...
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 Wada Kida ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න ...
Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද? Wada Kida මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කියන්න අමතක උනානේ. මේකෙන් බලන්න පුලුවන් Telecom Numbers විතරයි. හරිම ලේසියි. අපි හිතමුකෝ ඔයාට නොදන්න කෙනෙක්ගෙ Land Line එකකින් නිර්නාමික Call එකක් හම්බුණා ...
Ace Money : වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක් Wada Kida ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා. තව අපේ කට්ටිය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. ...
PrizeLive එකෙන් කියන තරම් සල්ලි ලැබෙනවද? Wada Kida ආයෙත් PrizeLive ජනප්‍රිය වෙන්න පටන් අරන්. මොකද මේ දවස් වල හතු පිපෙනවා වගේ එන Bux සයිට් ඔක්කොම මාසෙන් Scam වෙනවා. ඒ නිසා ගොඩක් අය ආයෙත් වෙන ක්‍රම වලට මාරු වෙනවා. මේ ටිකේම වැඩ කිඩ Contact Form එකෙන් සෑහෙන්න ප්‍රශ්න ආවා PrizeLive ගැන. ඒ ඔක්කොම වගේ PrizeLive ඇත්තටම සල්ලි ගෙවනවද කියලා. උත්තරේ "ඔව්". විශ්වාස නැත්තම් බලන්න මගේ Payment Proof ටික. ඔන්න ...
Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද? Wada Kida අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ. මට මේ ගැන දාන්න හිතුනේ මගේ යාලුවෙක්ට උන සිදුවීමක් නිසා. ඔන්න මිනිහා Facebook එකට Join උන මුල් කාලේ ලස්සන කෙල්ලෝ හොය හොය එයාලට අම්බානට Request දාලා. ඔහොම ...
RoboForex වල $5 නිකන් ගන්න හැටි Wada Kida මං ඊයේ දාපු මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම කියන Post එක බලන්න මේ වෙනකොට 1000 ටත් වඩා ඇවිත්. Forex ගැන මාර උනන්දුවක්නේ අපේ කට්ටියට තියෙන්නේ. වැඩ කිඩ Contact Form එක හරහා ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට $5 ගන්නේ කියන එක. ඔන්න ඒක Step By Step විස්තර කරනවා. 1. මුලින්ම මේ පහල තියෙන Site එකට යන්න. ...
මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම Wada Kida මුලින්ම කියන්න ඕන මේක වැදගත් වෙන්නේ Online Money Earn කරන අයට වගේම Forex ගැන උනන්දුවක් දක්වන අයට විතරයි. මේ Forex Site එක අලුත් එකක්. ඔයාලා Register වෙනකොට ඔයාලට Trade කරන්න $5 නිකන් දෙනවා. ඒ $5 න් Trade කරලා ලාබයක් තියෙනවනම් ඔයාලට පුලුවන් ඒක ඒ වෙලාවෙම Withdraw කරන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔයා නිකන් හම්බුන $ 5 න් Trade කරලා ඔයාලගේ Balance ...
Blog එක ලස්සන කරමු - Center HTML Wada Kida අද කියලා දෙන්න යන්නේ පොඩි HTML වැඩ කෑල්ලක්. මේක අපේ වැඩකිඩ Contact Form එක හරහා යොමු කරපු ප්‍රශ්නයක්. මේක වැදගත් වෙන්නේ බ්ලොග් කරන අයට තමයි. මේ වැඩ කෑල්ල තමයි Center කරන්න ඕන කරන HTML Code එක. මං ගොඩක් බ්ලොග් වල දැක්ක දෙයක් තමයි බ්ලොග් වලට ඔහේ එක එක Widget දානවා. ඒකෙන් මුලු බ්ලොග් එකේම තියෙන ලස්සන නැති වෙනවා. ඒත් නිකන්ම ...
EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්න Wada Kida IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Ad එකක් දානවා තත්ත්පර 30 ක වගේ. හැබැයි මේකෙ Register වෙන්න ඕනම නෑ Call ගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක ...
Forex කරන අයට Free $5 ක් ගන්න අවස්ථාවක් Wada Kida සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් අරන් මං ආවේ. මේක Forex කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි. මේ Forex Site එකේ මම Affiliate කෙනෙක් විදිහට ඉන්නවා. ඒකෙන් මට Coupon Code වගයක් හම්බුනා. ඒ Coupon Code ගහලා Register වෙන අයට $5 ක් Free හම්බෙනවා. ඒත් මං මගේ Account එක Verify කරපු නිසා මගේ Affiliate Link එකෙන් ...
Blog එකට Paypal Donate Button එකක් දාමු Wada Kida මතකයිනේ මම Blog එකට Alertpay Donate Button එකක් දාන හැටි ගැන කියලා දුන්නා. ඒක බලලද කොහොද කෙනෙක් වැඩකිඩ Contact Page එක හරහා ඉල්ලලා තිබුනා Paypal Donate Button එකක් දාන හැටිත් කියලා දෙන්න කියලා. කලින් දාපු Alertpay Donate Button ලිපියට මෙතනින් යන්න. මෙන්න මේ විදිහට තමයි Paypal Donate Button එක දාන්නේ. <form action="https://www.paypal.com/cgi-bin/webscr" method="post" "target="_blank"> <input type="hidden" name="cmd" value="_xclick" /> <input ...