google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි ටෙක්නික්ස් මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් ...
Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්) ටෙක්නික්ස් ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ ...
Blog එකට app එකක් හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry) ටෙක්නික්ස් මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත් app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)මෙන්න මේ site වලට ගිහිං තමන්ගේ හිතේ හැටියට ...
Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්‍රම 3ක් ටෙක්නික්ස් මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.01. පලවෙනි ක්රමයමේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock ...
Youtube සින්දු MP3 විදිහට Download කරන්න ටෙක්නික්ස් MP3 සින්දු සමහර වෙලාවට හොයා ගන්න අමාරුයි.එත් youtube එකේ videos එක්ක ඕනේ නැත්නම් කෙලින්ම mp3 එකක් විදිහට convert කරලා download කරන්න පුළුවන්.එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.www.youtube-mp3.orgඔබට සුභ දවසක්...........!!!මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ...
Android වලට Diary App එකක් ( Private Diary pro.apk ) ටෙක්නික්ස් google play එකේ තියන ගොඩක් ඩයරි වල data save වෙන්නේ SD card එකේ.එතකොට එකට මොනවා හරි උනාම ඔක්කොම මතකයන් ඉවරයි.එත් මේකෙදි ඔක්කොම online save වෙනවා.එතකොට phone එකට මොනවා උනත් දත්ත ටික save වෙනවා. මේකත් andrid play එකේ තියනවා.එත් සල්ලි දීල ගන්න ඕනේ.හොරකම් කරන්න කැමති නැති අය එහෙම ගන්න.අනිත් අය මේක මගෙන් ගන්න. මේකේ තියන අනිත් වැදගත්කම තමා මේ diary ...
ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි ටෙක්නික්ස් පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ. මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try ...
ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි ටෙක්නික්ස් පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ. මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try ...
Black & White පින්තූයක් නැවත වර්ණගන්වන (Colour) හැටි ටෙක්නික්ස් Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ. මෙන්න මේ පල්ලෙහා photo එක තමා අපි හදන්න යන්නේ.ඒක photoshop වලින් open කරගන්න. දැන් ...
Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි ටෙක්නික්ස් Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ. මෙන්න මේ පල්ලෙහා photo එක තමා අපි හදන්න යන්නේ.ඒක photoshop වලින් open කරගන්න. ...
ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු ටෙක්නික්ස් යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ. මේක පොඩි වැඩක්.මේක කරන්නේ Google Calendar එක මගින්.ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කියෙන් කී දෙනාද? මුලින්ම මෙතනින් Google Calender එකට යන්න. ඊට පස්සේ gear icon ...
ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු ටෙක්නික්ස් යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ. මේක පොඩි වැඩක්.මේක කරන්නේ Google Calendar එක මගින්. මුලින්ම මෙතනින් Google Calender එකට යන්න. ඊට පස්සේ gear icon එක click කරලා එකෙන් settings ...
sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන් ටෙක්නික්ස් දැන් email වලින් spam යවලා වැඩක් නෑ නේ.ඒවා ඔක්කොම spam විදිහට mark වෙලා inbox එකටවත් එන්නේ නෑ.ඒ නිසා මම කියලා දෙන්නේ sms spam හෝ mms spam යවන හැටි.මේකෙන් sms පන්සීයක් නෙවේ ඊට වඩා වැඩි ගානක් උනත් යවන්න පුළුවන්. මේකට ඕනේ imacros කියන extention එක මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention ...
sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන් ටෙක්නික්ස් දැන් email වලින් spam යවලා වැඩක් නෑ නේ.ඒවා ඔක්කොම spam විදිහට mark වෙලා inbox එකටවත් එන්නේ නෑ.ඒ නිසා මම කියලා දෙන්නේ sms spam හෝ mms spam යවන හැටි.මේකෙන් sms පන්සීයක් නෙවේ ඊට වඩා වැඩි ගානක් උනත් යවන්න පුළුවන්. මේකට ඕනේ imacros කියන extention එක මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention ...
සිංහල subtitles එක්ක DVD burn කරන හැටි ටෙක්නික්ස් DVD නම් ඕන තරම් burn කරලා ඇතිනේ.එත් subtitles එක්ක DVD burn කරන හැටි දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න. වැඩි දෙනෙක් DVD burn කරන්න ගන්නේ Nero නේ.එත් nero එකෙන් මේ වැඩේ කරන්න බෑ(අලුත් vertion වලනම් කොහොමද දන්නේ නෑ.එත් මගේ එකේනම් බෑ) එකට 18MB පොඩි softwear කට්ටක් ඕනේ ඒක පල්ලෙහායින් Download කරගන්න. ඊට පස්සේ එකට ගිහින් video කියන එක click කරලා film ...
සිංහල subtitles එක්ක DVD burn කරන හැටි ටෙක්නික්ස් DVD නම් ඕන තරම් burn කරලා ඇතිනේ.එත් subtitles එක්ක DVD burn කරන හැටි දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න. වැඩි දෙනෙක් DVD burn කරන්න ගන්නේ Nero නේ.එත් nero එකෙන් මේ වැඩේ කරන්න බෑ(අලුත් vertion වලනම් කොහොමද දන්නේ නෑ.එත් මගේ එකේනම් බෑ) එකට 18MB පොඩි softwear කට්ටක් ඕනේ ඒක පල්ලෙහායින් Download කරගන්න. password eka :- technicsz ඊට පස්සේ එකට ගිහින් video ...
ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු ටෙක්නික්ස් මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ. මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්. මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ලියන්න ...
ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු ටෙක්නික්ස් මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ. මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්. මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ...
blog එකේ ලිපි copy කිරීම වලක්වමු. ටෙක්නික්ස් මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ. ඕනෙනම් දැන් මගේ මේ ...
blog එකේ ලිපි copy කිරීම වලක්වමු. ටෙක්නික්ස් මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ. එත් copy කරනවානම් copy ...