Log off නොවි Log on වෙන්න Dedunu උගුරට හොරා බෙහෙත් බොන්න වගේ තමයි ඉතින් මේ වැඩෙත්. මම මේ බදදා ඉගෙන ගත්ත එකක් තමා. ඇත්තටම ලොග් ඕෆ් වෙලා ලොග් ඕන් වෙන්න වින්ඩෝස් වල ටිකක් වෙලා යනවනේ. ඉතින් මේ විදිහට එච්චර අමාරු නැ. ඉස්සෙල්ලම කරන්න ඕනේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්නයි. C:\WINDOWS\system32 එකට ගිහින් cmd.exe එක උඩ රයිට් ක්ලික් කරලා Run as අරගන්න. ඊට පස්සේ ලොග් වෙන්න ඕනේ යුසර් ගේ ...
මම දැන් BIT කරනෝ Dedunu මම අද ගම්පහ Esoft එකට ගිහින් රෙජිස්ටර් වුනා BIT කොරන්න කියලා. ඉතින් මට මම IDM යනකාලේ උගන්නපු සර්ම තමා ඉතින් ගම්පහ බ්‍රාන්ච් එකේ හෙඩ්. සර් මට ගොඩක් ලොකු උදව්වක් කලා. මම ඒකට සර්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා. මම අද ටිකක් සන්තෝසෙන් ඉන්නේ ඒ ගැන. මම පටන් ගත්ත එක කෝස් එකක්වත් මම ඉවර කරලා නැ. මම BTEC පටන් ගත්තා ඒක ඉවර ...
අද Dedunu අද මට ගොඩක් සතුටු දවසක් කාලෙකින්. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ ලෝකේ විස්තර කරන්න බැරි දේවල් ගොඩක් තියනවා. මම හැමදාම නිදාගන්න කොට ඇහැරෙන කොට ලොකු ප්‍රාර්ථනාවක් කලා. ඒ මගේ රත්තරන්ට මට කතා කරන්න හිතෙන්න කියලා. අවාසනාවට එයා අසනීප වෙලා ඉදලා. මට ඒක දැනගත්තා ම දැනුනු දුකත් විස්තර කරන්න බැරි වුන එකක්. එයා මාව දැන් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. එයා බ්ලොග් එක ...
FireFox ද? පරිස්සමෙන්!!! Dedunu මම පාවිච්චි කලේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එක තමා වැඩියෙන්ම. තාමත් එහෙමයි. ඉතින් මගේ එකව්න්ට් ඔක්කොම ඔක්කොම කියන්නේ එකව්න් 4ක් විතර හැක් කලා. හැක්කලා කියන්නේ ඒ ඔක්කොගෙම එකම පාස්වර්ඩ් එක තිබුනේ 5jdetn8ox9qp මේවගේ පාස්වර්ඩ් එකක් තමා තිබුනේ. ඉතින් මම බය නැතිව හිටියා. බලාගෙන ගියාම මගේ එකව්න්ට් එකටත් කෙලලා වැඩේ. මම පැහැදිලිව දන්නවා මගේ හොදම යාලුවෙක් තමා විදලා තියෙන්නේ කියලා. වාසනාවට මට ආපු ...
Google+ Badge එක රිලිස් වුනා Dedunu ෆේස්බුක් එකේ වගේ AJAX +1 දාලා ෆලෝ කරන්න පුලුවන් බැජ් එක ගුගල් එකෙන් රිලිස් කරලා තියෙන්නේ. මුලදිම දුන්නේ නැති වුනත් අද පාන්දර 1ට විතර ඒක රිලිස් කරලා. හැබැයි වැඩේ ඒකේ පලල එඩිට් කරන්න බැ. ඔන්න මමත් ඒක මගේ බ්ලොග් එකට එකතු කරලා තියෙන්නේ. ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට ගුගල් බ්‍රැන්ඩ් පේජ් එකක් හදලා එකේ බැජ් එක එකතු කරන්න ඔයාලගේ බ්ලොග් එකට. ...
App Tab in Chrome and FireFox Dedunu මට හෙන වදයක් තිබුනේ මම පාවිච්චි කරන්න හැමතිස්සෙම ඔපන් කරන් තිබුන. ඉතින් මම අද උදේ නිකමට ෆයර්ෆොක්ස් 8 ඩවින්ලෝඩ් පේජ් එකට ගියාම මම දැක්කා ඇප් ටැබ්ප්. ඉතින් මම කවදාවත් පාවිච්චි කරලා තිබුනේ නැ. ඒ මම දන්නේ නැති නිසා. මට බලන්න බැරි වුනා කලින් ඒ කිව්වේ ෆයර්ෆොක්ස් 7 වලත් මේක තිබ්බද කියලා. ඒත් මේ ෆීචර් එකනම් නියමයි. ඒක ඇත්තටම වෙබ්සර්ෆින් ලේසි ...
Google+ Pages Dedunu මම ඒත් කල්පනා කර කර හිටියා ෆේස්බුක් ෆැන් පේජ් එකක් වගේ සහයක් දෙන්නේ නැනේ මේ ගුගල් ප්ලස් වලින් කියලා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නැ. මොකද ගුගල් ප්ලස් වල ඇඩ් දාන්නත් බැරි හන්දා ඒවගේ දේවල් ඒ කිව්වේ වානිජ දේවල් වලට සහයක් නැතිව ඇති කියලා හිතුවා. මම දැකලා නැති වුනාට ගුගල් පේජස් දිලා ගොඩක් කල්ද කොහෙද. අනේ ඒත් එහෙම නැ. මම ...
ගැනු ගැන බ්ලොග් (පිරිමි Bloggersලා සදහා පමණයි) Dedunu මම හැමදාම බ්ලොග් ලිව්වට පස්සේ ඒ බ්ලොග් කියවන්න එන අයගේ ගාන බලනවා. කොච්චර වෙලාවක් ඇතුලත කියවන අය කී දෙනෙක් එනවද කියලත් මම බලනවා. ඉතින් හැමෝම Technology ගැනමනේ ලියන්නේ. මොකද වැඩි පිරිසක් කියවගන්න ගෙන්න ගන්න ලේසිම දේ tech tag එක තමා. මම වුනත් වැඩිය ලියන්නේ ඒ ගැනම තමා. අනික නිව්ස් හොයා ගන්නත් ලේසිනේ. ඒ මොනවා වුනත් ඇත්තම දේ තමා කෙල්ලෝ ගැනු ...
Panoroma නැද්ද? Dedunu දැන් ඉතින් අලුත් ජිගිලිබිරිස් එකක් තියනවනේ කැමරා වලයි කැමරා තියන ෆෝන් වලයි. ඒ තමයි පැනරොමා. අප්පොච්චියේ පොටෝ එක යාරයක් දිගයි. ඉතින් ඕක තමුන්ගේ ෆෝන් එකේ නැත්තම් කැමරාවේ නැත්තං පසු තැවෙන්න එපා. මොකද ඒකට මයික්‍රොසොෆ්ට් රිසර්ච් ලැබ් එකෙන් පොඩ් වැඩසටහනක් (ප්‍රෝග්‍රැම් එකක්) දිලා තියනවා. ඒ තමා Image Composite Editor. පල්ලෙහා තියනවා ලින්ක් එක ගිහින් බාගන්නකෝ. http://research.microsoft.com/en-us/um/redmond/groups/ivm/ICE/ මේ වැඩසටහන දෙන්නේ නම් නොමිලේ. ...
Skype ආවර්තිතා වගුව Dedunu ඇත්තටම මම මේක ගත්තේ ස්කයිප් බ්ලොග් එකෙන් මේක නම් නියමයි. මම දැකලා තියන පින්තුර වලින් හොද එකක්. නියමේට ක්ලැසිෆයි කරලා තියනවා. ක්ලික් කරලා ලොකු කරලා බලන්න. මම ෆයර්ෆොක්ස් 8 ඩව්න්ලෝඩ් කරලා බැලුවට ඒකේ ඒතරම්ම අලුත් දෙයක් නැ. තාම හැබැයි ස්කයිප් ලිමිටඩ් කියලා වැටෙනවා මිසක් තාම මයික්‍රොසොෆ්ට් හඩක් ඒක ඇතුලේ නැති හැඩයි. මම බ්ලොග්ස් සර්ච් කරලා බැලුවා. ඒත් ඒ ගැන හරි ...
Firefox 8 Dedunu අනාගතය අදයි! වගේ තමයි. ෆයර්ෆොක්ස් 8 එන්න තියෙන්නේ ඒ කියන්නේ හෙට. ඒත් අද ඉදලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ලු. මමත් මේක මාෂබල් එකේ දැක්කේ. ftp://ftp.mozilla.org/pub/firefox/releases/8.0/win32/en-US/Firefox%20Setup%208.0.exe කොහොම වුනත් ඉස්සරම අපි අහලා තිබුනේ නෙට්ස්කේප් නැවිගේටර් එකයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකයි ෆයර්ෆොක්ස් එකයි ගැන තමා. ඒ අතින් විවෘත මෘදුකාංයකට තිබ්බේ මේක විතරයි. ඒත් නෙට්ස්කේප් නැවිගේටර් එක අයින් කරනකොට රෙකමනදාරු කලේ ෆයර්ෆොක්ස් දාගන්න කියලා. දැන් ඉතින් ඔපෙරා, ...
ගුගල් ක්‍රෝම් OS Dedunu ගුගල් ChromeOS එක ගැන මම මීට කලින් ලියලත් තියනවා. ඒවගේම ක්‍රෝම් බුක් එක ගැන කට්ටිය දන්නවත් ඇතිනේ. ක්‍රෝම් ඕස් එක හදන්න පටන් අරන්ගොඩක් දවසක් වුනත් තාම ඒක බීටා එකක් විදිහටවත් එලියට ආවේ නැ. ඒක මට ටිකක් ප්‍රශ්නයක්. ඒත් මේ පල්ලෙහා තියන විඩියෝ එක දැක්කම මට පුදුම හිතුනා. තත්. 4 කින් ලෝඩ් වෙනවා මුලු මෙහෙයුම් පද්ධතියම. ඇත්තටම ඒක නියමයි. ස්පැෂ් ස්ක්‍රින් ...
මම දැන් දහම් පාසල් යනවනේ Dedunu මම ඉතින් දහම් පාසල් යනවා කියලා කියන්න බැරි වුනානේ. ඉස්සරත් දහම් පාසල් ගියා හැබැයි ඒ ලමයෙක් විදහට. දැන් දෙන්න බලන්න විසිල් එකක්, දැන් මම යන්නේ සර් කෙනෙක් වෙලා. අප්පේ ආඩම්බරේ බැරුවා. මොනවා කරන්නද? දහම් පාසල් වල කව්රුත් උගන්නන් වැඩිය එන්නේ නැනේ. මොකද එයාලගේ වැඩ හන්දා. ඒක තමා මම වගේ එකෙකුට දහම් පාසල් ගුරුවරයෙකු විමේ වරම් ලැබෙන්න ප්‍රධානම හේතුව. කොහොම වුනත් ...
කෙල්ලන්ගෙන් මාර්කටිං Dedunu අපි දැකලා තියනවා ටිවි වලයි. ඔය සමහර ප්‍රදර්ශන වලයි තමුන්ගේ භාන්ඩ මාර්කට් කරගන්න කෙල්ලන්ව පාවිච්චි කරනවා. විශේෂයෙන් ඔය කාර් එහෙම විකුන ගන්න කෙල්ලො හරි හරියට බොනට් එක උඩ එහෙම නග්ගලා තියනවා. මාර්කටිං කිව්වාම විවිධාකාරයි නේ ගරිල්ලා මාර්කටිං, සොෂල් මාර්කටිං ඔය එක එක ඒවා කියලා. මම ඕවා දන්නේත් නැ ඒවායේ කන්සෙප්ට් දන්නෙත් නැ. මොකද මම කලේ ගනන් සාත්තරේ තමා උසස් පෙල ...
යාහු ලින්ක්වත් වැඩ නැ Dedunu මම අද යාහු එකට ගියා මගේ සයිට් එකේ ලින්ක් එක සබ්මිට් කරන්න. මම යාහු එකට ගොඩ දවසකින් ගියේ. අලුත් කැලි තියනවයි කියලා නොටිෆයි කලාට ලොකු වෙනසක් පේනන තිබ්බේ නැ. ඇත්තටම ඔලුව රිදෙනවා යාහු හෝම් පේජ් එක දැක්කාමත්. ඉතින් මම යාහු එකේ සර්ච් කලා "submit url" කියලා. ඒ එන ලිනක් එක වැඩ කරන්නේ නැ. www. ඉස්සරහ අයින් වුනොත් වැඩ කරනවා. ඒවුනාට ...
මයික්රෝසොෆ්ට්ලාගේ Kinect Dedunu මම ඇත්තටම මේ විඩියෝ එක දැක්කේ මයික්‍රොසොෆ්ට් බ්ලොග් එකෙන්. ඇත්තටම මට හිතාගන්නවත් බැරි තරම් මේ ලෝකේ වෙනස් වෙන්න යන්නේ. ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් එක ඉවර වෙද්දි රේඩියෝ සිග්නල් ගැන හිතන්නේ ඒක තමයි අනාගතේ කියලා. ඇත්තටම අපිට එහායින් තියන අනාගතය ඉතාම ඉදුරාම වෙනස් එකක් වෙන්න යන විත්තිය මට හිතෙනවා. කොහොම වුනත් කව්රු දියුනු කලත් මේක ප්රසංසණියයි. ඇත්තටම මට ගොඩක් සන්තෝසයි. මේක xbox ...
Google Offers සහ Twitter Stories Dedunu මගේ බ්ලොග් එකත් මගේ කැලැන්ඩර් එකත් මගේ කන්ටැක්ස් ටිකත් මගේ ලියකිව්ලිත් සයිට් එකත් මම දිලා තියෙන්නේ ගුගල් එකට. ඒවගේම නොමිලේ. මම මගේ බ්ලොග් එකේ ප්‍රචාරන කටයුතු වලට ගුගල්+ ටිව්ටර් ෆේස්බුක් පාවිච්චි කරනවා සින්ඩිකේටර් වලට අමතරව. හැබැයි මම මේතනදි අමතක නොකර කියන්න ඕනේ දේ තමා සින්ඩිකේටර් තමා 95% පාඨකයෝ ගෙනල්ලා දෙන්නේ. නැත්තන් කියවන්න එන අයත් අඩුවෙනවා. මේ අතරේ මම අන්තර්ජාලයේ පාවිච්චි ...
හැමදේම දේදුනුම වුන වගයි. Dedunu www.dedunu.info ඩොමේන් එක අද ඉදලා දේදුනු පාවිච්චි කරන්නේ කියලා සන්තෝෂයෙන් හැම දේනාටම දැනුම් දෙනවා. දේදුනුමැක්ස් කියන එක එදා ඉදලා මාව කට්ටිය දන්න අයිඩි එක වුනත් මට ඕනේ වුනා දේදුනු කියලම ඩොමේන් එකක් ගන්න ඒත් අවාසනාවට dedunu.com එක එන්ජිඕ එකකට තමා අයිති. ඉතින් මම dedunu.info එක ගත්තා. දැන් ඉතින් දිගටම මේ ඩොමේන් එක පාවිච්චි කරන්න තමා කල්පනාව. අනේ යාලුවනේ බලාගෙන ඉන්නේ ...
මට ලියන්නත් බැරි වුනා. Dedunu මගේ ජිවිතේ වෙච්චි ලොකු අතපසුවිම් සහ ගැටලු කිහිපයක් නිසා බ්ලොග් ලියන්නවත් හරියට වෙලාවක් උනේ නැ. මට ලියන්නත් බැරි වුනා මං අලුත් වැඩකට ගියා. ඒ තමා කොටස් වෙලද පල. පොඩි කාලේ ඉදලා අහලා තිබුනත් මේකේ හරියටම වෙන විදිහ ඉගෙන ගත්තේ http://www.guidetocse.com එකට පින් සිද්ද වෙන්න. ඒ සයිටි එක කරන අයියට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒ සයිට් එක වෙනුවෙන්. මටත් පොඩි කාලේ ...
GMail අලුත් අතුරුමුහුනත Dedunu මම බැලුවේ ඇයි පරක්කු කියලා. බ්ලොගර් ගුගල්+ වගේම අනික් හැම ප්‍රඩක්ට් එකකම අතුරු මුහුනත් එකම තේමාවකට ගෙනාවත් ඇයි ජිමේල් වලට නොගෙන ආවේ කියලා මම කල්පනා කලා. මම ඒ ගැන පෝස්ට් දෙකක් විතර ලියලත් තිබ්බා මතක හැටියට කලින් බ්ලොග් එක තියෙද්දි. ඇත්තටම මේ පෙනුම නව තාලයක ඇරඹුමක් කියලා මට හිතෙනවා. ඉස්සර වගේ ඒම්බෝස් වෙච්ච බටන් නෙමේ තියෙන්නේ ඕක්කොම ප්ලැට්. ඔයාලත් අප්ඩේට් ...