ලොරි ඩ්රයිවර් සමනලුන්ට වෙඩිතියන්න ඔන්න මේ කතාව ලොකු අයට පමණයි වගේ.ඊයා කියල හිතන අයට මෙතනින් එහා තහනම්.බලලා මට බනින්න එපා.මේ කතාව අහලා ගොඩක් කල් වෙනවා. ඔන්න ඉන්දියාවේ කෙනෙක් ඇමරිකාවේ ලොරි ඩ්රයිවර් කෙනෙක් විදියට රස්සාවකට ගියාලු,මු ඇම්ඩන් වගේ එකෙක්ලු.එක දවසක් මෙයට දුර ගමනක් යන්න සෙට් උනාලු.ගමන යනකොට පාර අයිනේ ලස්සන කෙල්ලෝ ඉන්නවලු. ඉන්දියාවේ කෙල්ලෝ වගේ නෙවෙයිනේ ඇමරිකාවේ කෙල්ලෝ ඇදුමක් ඇන්දත් ඇන්දේ නැ වගේනේ.ඉන්දියාවේ ඩ්රයිවර්ට හස්තකර්මාන්ත(ඔව් ...
5 Ghz Speed CPU එකක් හදාගන්න සමනලුන්ට වෙඩිතියන්න 5 Ghz Speed CPU එකක් හදාගන්න කැමතිද ?කැමතිනම් මෙන්න ක්රමය.ඔන්න මේක දැම්මා කියලා කට්ටිය බනින්නනම් එපා,මේ දවස්වල පාඩම් වැඩ නිසා පොස්ට් එකක් ලියන්න වෙලාවක් නැ.ඒ අස්සේ ලබන සතියේ විභාග දෙකකුත් තියනවා. ...
බ්ලොග් comment වලට හිනාවක් දාගන්න. සමනලුන්ට වෙඩිතියන්න බ්ලොග් එකේ comment වලට හිනාවක් දාගන්න කැමතිද.1.Blogger Dashbord එකට ගිහිල්ලා Design click කරන්න.ඊලඟට Edit HTML click කරන්න. Blogger Dashbord > Design > Edit HTML 2.Edit HTML click කරලා "Expand Widgets templates" එකට කලින් තියන කොටුව උඩ click කරන්න.3.ctrl+F ගහලා search Tab එක ගන්න. ]]></b:skin> search Tab එකට මේ code එක copy,past කරලා හොයාගන්න.ඒ code එකට උඩින් copy,past කරන්න. (tag and ...
SMS කතා 01 සමනලුන්ට වෙඩිතියන්න දවසක් ක්ලාස් ඉවරවෙලා බස් එක එනකල් හන්දියේ ඉන්නකොට අසංකයා සිම් එකක් දුන්නා "මචන් මේ සිම් එක පොඩ්ඩකට උබේ ෆෝන් එකට දාල දියන් මට ෆෝන් එක ගෙන්න බැරි උනා" කියලා.අසංක කියන්නේ මගේ පන්තියේ යාලුවෙක්.මම සිම් එක දාල ෆෝන් එක ඔන් කළා ෆෝන් එක ඔන් කරලා තත්පරයක් ගියේ නැ SMS එකක් අවා.මගෙත් එක්ක එකට O\L කරපු කෙල්ලක්ගෙන් එයා මගේ යාලුවෙක් හින්දා නම්බර් ...
ජම්බෝ පීනට් නැ සමනලුන්ට වෙඩිතියන්න ඔන්න කලින්ම කිව්වා කතාව පොඩ්ඩක් විතර අසබ්යයි.මේක ඉස්කෝලේ කතාවක් අපේ පන්තියේ ඉන්න වුන් තුන්දෙනෙකුට තමයි වුනේ,තුන්දෙනා තමයි ඔටුවා පැණියා,තරිඳු.තුන්දෙනාම අන්තිම පේලියේ අය.ඔටුවා තමයි පන්තියේ ඉන්න පිස්සුම එකා ඒ වුනාට හොඳම මිටරෙත් වූම තමයි .පැණිය ගැන කියනවනම් ශ්රීලංකා කනිෂ්ඨ කබඩි කණ්ඩායම නියෝජනය කරනවා.මේ අයුරුද්දේ තිබුන ආසියානු කබඩි තරඟ වලින් ලංකාවට තුන්වන තැන ගන්න සහයෝගය දුන්න කෙනෙක්.තරින්දුත් ඔටුවා වගේම තමයි. මේක උනේ ...
අහවල් ටෙක් 1 සමනලුන්ට වෙඩිතියන්න කතාව පටන් ගන්න කලින් කියන්න ඕන බ්ලොග් අවකාශයේ දෙතුන් දෙනෙක් මගේ බ්ලොගියටත් ඔලුව තිබුණා. යශෝදරාවගේ නිතර අතවරේට ලක්වෙන මාළුවා,අත්තම්මාගේ පෙට්ටගම උස්සපු ලොකු ජෝන්,පලාමල්ල අවුස්සන පිස්සා ,මෙලෝ රහක් නැති පොඩි මෑන් ඇවිත් තිබුණා. කාමරේට වෙලා ආතල් එකේ මනෝ පාරක් ගහන් ඉන්න කොට කවුද එකෙක් කෑ ගහනවා ඇහුණා පොඩ්ඩක් ඔලුව දාලා (ජනේලෙන් බොලව් වෙන මොකෙන්ද ) බලද්දී පියුන් අයියා ගේට්ටුව ළඟ,ගෙදර මොකෙක්වත් ...
SMS කතා 02 සමනලුන්ට වෙඩිතියන්න මේ කතාවත් මට SMS එකකින් ආව එකක්.ටිකක් අසබ්යයි වගේ.ඒවගේ ඒවා බලන්න අකමැති අය මෙතනින් එහාට තහනම්.මේක කොල්ලෙක් සහ කෙල්ලක් අතර වෙන දෙබසක්කොල්ලා-මටත් අරින්න දෙන්නවද?කෙල්ල-අරින්න හැබැයි නූල කඩා ගන්න එපා කොල්ලා-හරි අනේ මං හිමින් අරින්නම්කෙල්ල-ඔන්න බලාගෙනකොල්ලා-හිතුවද මම කලින් ඇරලා නැ කියලා.මට හොදට experience තියෙනවාකෙල්ල-ඇරියට වැඩක් නැනේ යන් නැනේ........කොල්ලා-එහෙනම් ඔන්න ඇත්තටම යවනවාකෙල්ල-අනේ එපා මට බයයි,මොනාහරි උනොත්කොල්ලා-අනේ මට ඔයාගේ සරුංගලේ ඕනි නැ,මම එකක් ...
අහවල් ටෙක් 2 සමනලුන්ට වෙඩිතියන්න අහවල්ටෙක් 2 බලන්න කලින් අහවල්ටෙක් 1 බලල එන්න.නැත්නම් ගෙම්බෙක් දැක්ක ඉබ්බෙක් වගේ බලන් ඉන්න තියෙන්නේ. අහවල් ටෙක් 1 බස් එකෙන් බැහැල වට පිට බැලුවා මොන බලු බල්ලෙක් වත් නැ.මං ගෙනාව මල්ල අස්සේ (බෑග් එක බොලව් වෙන මල්ලක් නෙවෙයි) තිබුන ඔරලෝසුව ඇදලා අරන් වෙලාව බැලුවා තාම අටයි තිහයි.විභාගේ තියෙන්නේ දහයට.මම පාරෙන් අනිත් පැත්තේ තිබුන බස් හෝල්ට් එකට ගිහින් වාඩි උනා.කෝකටත් හරියටම ...
තවත් එක ඇරබුමක්.....! සමනලුන්ට වෙඩිතියන්න හැමෝටම ආයුබෝවන්...!බ්ලොග් බලලා ගත්තා අත්දැකීම් වලින් ඔන්න මමත් බ්ලොග් එකක් පටන ගත්තා.සමනලුන්ට වෙඩිතියන්න කිව්වට මේ බ්ලොග් දේශපාලන බ්ලොග් එකක් නෙවෙයි මම ඔය ආසාවට කතා ලියන්න පටන්ගත්ත එකක්.එහෙනම් මට අවසරයි වැරදි අඩුපාඩු තියනවනම් පෙන්නලා දෙන්න.තව දෙයක් බ්ලොග් බැලුවට බ්ලොග් එකක් create මම දැනගෙන හිටියේ නෑ.ඉස්සෙල්ලම මට බ්ලොග් එකක් හදල දුන්නේ මගේ හොදම යාළුවා අනුරාධ එකකත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ...