කෙල්ලෙක් කේක් සහ බස් හෝල්ට් අසරණයා විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක මට යන්තම් ඇහැ ඇරුනා.මං ඒ සද්දේ ආපු දිහා ඉතා ඕනෑකමින් අහගෙන ඉද්දි මට දැනුන ඒ හොඳ හුරුපුරුදු කට හඬක් බව.ඒ අපේ අම්මගේ දින චර්යාවෙන් එකක් වූ මට බැනීම.සාමන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි මං උදේ නැගිටින්නේ අපේ අම්මගේ කරුණාබර වදන් වලින්."දැන් නිදාගත්තා ඔය හොඳටම ඇති.A /L කරන්න පටන් ගන්න කුම්බ කරණය වගේ දවල් වෙනකන්ම නිදි."අපේ අම්මගේ ...
සරුංගලේ... නුඹ වාගේ රට හැර යන අපේ ළමයි!! අසරණයා "දැන් වෙලාව පස්වරු එක පසුවී විනාඩී දහා තුනයි.මේ ලක් හඬ ගුවන්විදුලි සේවයයි"......... "මේ වෙලාවේ ගීතයක් ඉල්ලීමට රසිකාවියක් රැඳී ඉන්නවා""ඔබතුමියගේ නමකියන්න"......... "මම චන්ද්‍රානි" "ඔව් චන්ද්‍රානි මහත්මිය ගීතය සුදානම් කරනකන් ඔබ තුමියගේ විස්තර ටිකක් කියන්න බලන්න ....""මං ඉන්නේ කඩවත කලින් ගුරුවරියක් දැන් විශ්‍රාම ගිහෙල්ල ඉන්නේ.""මොකද මේ ගීතය තෝරාගන්න ඔබ තුමියට හිතුනේ" "මේ ගීතය මගේ ජිවිතයට ටිකක් සමීපයි"."කැමතිද විස්තර කරන්න ?."මට පුතාල ...
සිගන්නෙක් සමඟ රැයක් ...!! අසරණයා "එහෙනම් ඔයාල දෙන්නයි අලුත් කෙනයි ගියහම ඇති වෙයි නේද" ?ඒ අපේ බොස් මගේ නම සඳහන් කරලා මාත් එක්ක නෙට්වර්ක් කරන ඒ ආයතනේ පරණ දෙන්නට කියනවා ඇහුනා.අද අපිට මීගමු පැත්තේ කොම්පැනි එකකට නෙට්වර්ක් කරන්න යන්න ඔක්කොම සුදානම්. මාවත් එක්කගෙන් යන්නේ.මං මේ ආයතනයට බැඳුනු අලුත ඉතින් එහෙම උනාම පොඩි ළමය වෙච්ච අපි කඩේ යන්න වෙනවා.වැඩට ගියපු පළවෙනි දවසෙම රස්සාවකට ගියාම වෙන ...
කුකුළා උඹට නිවන්සුව!!!... අසරණයා මගේ ජිවිතේ 3 වසරට වෙනකන් හරි සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ පුංචි අපිත් එක්ක හිටියා නිසාත්,තව තව සිදුවීම් නිසා. අම්ම ගහද්දි අපිව බේර ගත්තේ, අපිත් එක්ක සෙල්ලම් කරේත් පුංචි .කාලෙකට පස්සේ එයා මොකක්ද විභාගයක් පාස් උන නිසා කොළොඹ රස්සාවකට ගියා.ඊට පස්සේ මගේ ජිවිතේ "අදුරුයි, ගුප්තයි,හරියට ලෙනක් වගේ රයිට් " මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු ගමන් ගෙදරමයි ඉන්නේ.මට ...
රට ගිය ඇත්තෝ.. අසරණයා මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු ...
අසරණයහේ අදෝනාව අසරණයා මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක් මඉන්නේ සයිබ අවකාසේ තනියෙන් ම කරන්න වැඩක් නැති හැම වෙලාවේම මකියවනවා දකින දකින හැම දෙයක් ම අහම්බෙන් දවසක් අස ගැටුනා ඔහුගේ විරු කියෙවුව ඒ සියල්ල ගෙන මගේ සිතට විරු "හිස් අහස " ඒ එකතුවේ කවි නම් මරේ මාරුඑය ලියන කිවිදගේ නම අම්පාරේ සඳරුසිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර සිතුවා අරබන්න අවකාශයක් ගෙන ...
අසරණයාගේ අදෝනාව අසරණයා මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක් මඉන්නේ සයිබ අවකාසේ තනියෙන් ම කරන්න වැඩක් නැති හැම වෙලාවේම මකියවනවා දකින දකින හැම දෙයක් ම අහම්බෙන් දවසක් අස ගැටුනා ඔහුගේ විරු කියෙවුව ඒ සියල්ල ගෙන මගේ සිතට විරු "හිස් අහස " ඒ එකතුවේ කවි නම් මරේ මාරුඑය ලියන කිවිදගේ නම අම්පාරේ සඳරු සිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර සිතුවා අරබන්න අවකාශයක් ...
දන්සලෙන් පොලිසියට අසරණයා එදා හරියටම පොසොන් පෝය දවසක් කවදාවත් නැතුව නිවාඩුවට ගෙදර අවේ ඊට කලින් දවසේ.අපේ යහළුවෝ කට්ටියක් එක්ක පොඩි සුභ සාධක එකමුතුවක් හදාගෙන තිබුන ගමට වැඩක් කරන්න කියල හිතාගෙන.දැන් අපි කරන්න හදන්නේ අයිස්ක්‍රීම් ධන්සලක් දෙන්න කලින් දවසේ රැ 10.30 විතර දන්සල දෙන මඩුව හදන තැනට අමාරුවෙන් ආවා රැ 10.30 බස් එක කියන්නේ බීපු නැති අය වෙරිවෙන වෙරි උනු අය කබරු තලගොයි පිටකරන ...
ගුවන් සේවිකාවකට සේවකයෙක් වුනෙමි අසරණයා මේක මගේ අත්දැකීමක්.මේක කව්රු හරි කියවල වැරදි අදහසක් තියෙනවනම් නැතිකරගනිවී කියලත් හිතනවා. මගේ නිවාඩුව ඉවරවෙන්න තිබුනේ තව ටික දවසයි.ඉවර උනු ගමන් මට අයෙත් වැඩකරන රටට යන්න ඕන. මං ඉන්නේ ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම යන ඒ රටේ මිනිස්සු දැක්කම ජීවිතේ මොකක්ද මේ කියල හිතෙන රටක්. පොඩි කලේ මං ආසම දෙයක් තමය් ප්ලේන් එකක යන එක.ඒකාලේ ප්ලේන් එකේ යන්න සිහින මවපු තරම්.දැන්නම් එපා ...
එක් නොවෙන ප්‍රේමය.. අසරණයා මං කැමති අය මට කැමති නැ..මට කැමති අයට මං කැමති නැ ...දැන් අපි අපිට කැමතිඒත් අපේ අම්මා කැමති නැ ...
සමාවෙලා මේක කියවන්න.. අසරණයා හැමෝටම ආයුබෝවන්!!!!!..හැමෝටම තියෙන නිසා හමෝම කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති වෙන්නත් පුළුවන් .කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත් හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.මට ජයවේවා !!!!!!මෙයට ඔබේම අසරණයා .. ...
අසරණයෙකි අසරණයා මවක් පියෙක් ඇතිසහෝදරියෝ ගොඩක් ඇතිසහෝදරයෙක්වත් නැතිමිතුරු මිතුරියනුත් ඇතිඑත්කාත් කව්රුවත් නැතිඅසරණයෙකි මා............!