නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://nimnayablog.blogspot.com/) Latest Posts Most Popular Posts
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය තව පැය කිහිපයකින් උදාවන 2012 අලුත් අවුරුද්ද නිම්නය සමග සම්බන්ධ වු ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා නිම්නයේ අපි පාර්ථනා කරනවා.!
නිම්නය යාත්කෘලීන නොවිමේ දෝශය නිවරදි කරන ලදි. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය අපි ගිය සතියේ කිව්වා නිම්නය යාත්කෘලීන වීමට පැය 6 විතර ප්‍රමාද වන දෝශයක් ගැන. මෙම දෝශය අප නිවරදි කලා දැන් පැයක කාලයක් තුල ඔබ ලියන ලිපි සිංඩියේ දිස් වේවි. නමුත් මීට වඩා සුදුසු Hosting පැකේජයක් හමු උෘ විගස මෙම පැයක කාලය අපි විනාඩි 20 දක්වා අඩු කර ගැනීමට කටයුතු කරන්නෙමු. අපට මෙම දෝශය නිරාකරනය කරගැනීමට. නැවත සිංඩිකේටරය නිර්මානය කරන්නත් නැවත ...
නිම්නය යාත්කෘලීන නොවීම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනයේ සමහර අඩවි යාත්කාලීන වීමට පැය 6කට වඩා කාලයක් ගත විමේ දෝශයක් පසු ගිය සතියේ සිට හටගෙන ඇත. අපි මෙම දෝශය ලබන සතිය තුලදි නිරාකරනය කර ගැනීම සදහා කටයුතු කරන්නෙමු. මෙම දෝශ නිසා ඔබට සිදු වන අපහසු තා පිලිබදව අපේ බලවත් කනගටුව. ...
නිම්නයේ නීතිරීති වෙනස් කරේ නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනයේ නීතිරීති බොහොමයක් අප වෙනස් කලා. පහත දැක්වෙන්නේ නව නීතිරීති1.සිංහල සහ ඉංග්‍රීසි යන භාශා දිවිත්වයෙන් සැදුම්ලත් බ්ලොග් අඩවි පමනක් ඇතුල් කරගනු ලැබේ.2.ඔබේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අඩවියක් නම් එය සිංහල යුනිකේත මගින් ලියා තිබීම අනිවාර්ය වේ. සිංහල යුනිකේත මගින් ලියා නැති අඩවි ඇතුලත් කර නොගැනේ.3.ජාතිවාද, ආගම් වාද හෝ අගම් වලට අපහාස කරන බ්ලොග් අඩවි ඇතුලත් කර නොගැනේ4.දේශපාලනික, හෝ ...
දෝශ කිහිපයක් නිසා ඔබේ ඉල්ලීම් ලැබි නොමැත. - නිවේදනය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඔබ පේරේදා සිට අද දහවල දක්වා අප බ්ලොග් කියනයට බ්ලොග් බ්ලොග් අඩවියක් ඉලලුම් කලානම් නැවත ඉල්ලුම් කරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි. අප බ්ලොග් කියවනයේ Foum එකේ දෝශ කිහිපයක් නිසා ඔබේ ඉල්ලීම් අපට ලැබි නොමැත. ඉදිරියේදි මෙවන් දෝශ නොවන්ට අප වග බලාගන්නෙමු. ඔබට සිදු වු අපහසු තාවය ගැන අපේ බලවත් කනගාටුව. ස්තුතිය. ...
නිම්නය යතා තත්වයට නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනය Hosting වල තාක්ෂනික දෝශ කිහිපයක් හේතුවෙන් පසු ගිය සතියේ කිහිප වතාවක් වරින් වර බිදා වැටුනා. දැන් නැවතත් යතා තත්වයට පැමින තිබෙනවා. අප ඉදිරියෙදි මෙවන් බිදවැටිම් අඩුකර ගැනීමට බලාපොරොතු වනවා. ස්තුතිය. ...
(NIMNAYA) සමාජ ජාල වලට ලිපි යෑවීම අද දින සිට ආක්රීයයි නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනය අර්ම්භ උන කාලයේ අපගේ සිංඩිකේටරයේ පැමිනෙන්ගේ සංඛ්‍යාව අඩු නිසා. ඔබ විසින් ලියන සෑම ලිපිකටම යම් පාථකයන් සංඛ්‍යාවක් ඇරීමේ අරමුනෙන් twitter.friendfeed,facebook,Google buzz යන සමාජ ජාල වෙබ් අඩවීන් වලට අපගේ ලිපි ස්වක්‍රීයව යවනු ලැබුවා. නමුත් පසු ගිය මාස කිහිපය සමග සැසදීමේදි නිම්නය අරම්භයේදි වඩා වැඩි පාථකයන් පිරිසක් දවසකට පැමිනෙන නිසාත්, අප සදහන් කල සමාජ ජාල වෙබ් අඩවීන්ගේ සිට කියවන්ගේ ...
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් යනු නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලිංගික සම්බන්දයක් හේතු කොට ගෙන ආසදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට හුවමාරු විය හැකි ලිංගික රෝගයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හදුන්වයි. ලිංගික රෝග වැළදුන අයට බොහෝ සව්ය්කියම ප්‍රශ්න ඇතිවිය හැකිය. එවා සුළුකොට සැලකීමෙන් බයානක රෝග දක්වා වර්දනය වන්ට පුළුවන්. ගොනෝරියා සහ කැල්මිඩ්යා වැනි රෝග කාන්තාවන් වද බාවයට පවා පත්කරන්න පුළුවන් ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝග නිසා මුළු සිරුරටම බලපාන රෝග ලක්ෂණ ...
NIMNAYA කියවනයේ දෝශ සහිත බ්ලොග් අඩවි. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනයේ වසරක් පුරාවට ඇතුල් වී ඇති සියලුම බ්ලොග් අඩවියන් ගැන ර්‍රයේ සවස සිට අද දින සවස දක්වා අපි සොයාබැලීමක් සිදු කළා. එහෙදි.දින 60 ඇතුලත කිසිදු ලිපියක් ලියා නොමැති අඩවි. (සමන්ය වශයෙන් දින 60 වශයෙන් ප්‍රකාශ කලාට මෙහෙම සොයා බැලීමක් සිදුකරන්නේ මාස 6 විතර පසුවයි. මෙහිදි දින 90 තුලදිවත් කිසිවක් නොලියු බ්ලොග් අඩවි රුසක් හමු උනා.)බ්ලොග් අඩවි වලට පිවිසිමේ ...
අනුකරණය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සමාජය තරගකාරිය. එම තරගකාරිත්වය තුලදී ඔබ පසුබෑමට ලක්වන එක් අවස්ථාවක් වන්නේ අනු කරණයයි. එවිට ඔබ තුල පවතින විශ්වාසය ඔබගෙන් ඇත් වනු ඇත. විශ්වාසයක් නොමැති වූ විට ඔබට තනිව ස්වාදීනව යමක් කිරීමට නොහැකි වනු ඇත. අනුකරණය කිරීමේදී ඔබතුල පවතින එදිතර බවද අඩු වෙයි.එවිට ඉදිරිපත් වීම නැති වෙයි. ඔබ බංකොලොත් වූවකු වේයි. ජනප්ප්රිය පුද්ගලයන් අනුකරණය කරන්නට ගොස් බංකොලොත් වුවෝ අපමණය. එවිට හීනමානය ...
දුරසිතීම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය යම් කිසිවක් කිරීමට පෙර දුර දැකීම ඉතා හොද දෙයකි. එහෙත් කරන්නට සිතාගත් කාර්යය කරන්නට පෙර එයින් වන අතුරුපල ගැන සිතීම හා එයිනුත් පසු සිදුවන දෙය ගැන සිතන්නට ගියොත් සිදුවන්නේ සිත උදසිනබාවයට පත් වීම පමණි. එවිට කිසි දෙයක් කරගැනීමට නොහැකිවනු ඇත. එම නිසා නොපෙනෙන දුර පිලිබදව සිත යොමුනොකර පෙනෙන දුරට සිත යොමුකර කර්යය කරන්න ...
ඉවසීම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සිත් තවුල් ඇතිවන්නේ ඉවසීමක් නැති වූ විටය. නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝකාලයක් සිත්තැවුලෙන් සිටීමට සිදුවන අතර ඔබට බොහො පාඩුද විදින්නට සිදු වෙයි.කෝපයක් ඇතිවූ විට ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් වතාවක් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් ලැබීම ඒකාන්තය ...
නායකයකු වන්න නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය බොහෝ අය බලාපොරොත්තු වන්නේ ලොක්කකු වීමටය. ලොක්කකු වූ විට ඔබද සෑම දෙයක්ම කිරීමට උත්සහ කල යුතු වෙයි. තමා යටතේ සිටින අයට ලොකුකම් පෙන්වීමට සිදුවෙයි. එහෙත් ලොක්කා කිසිවක් හරි හැටි නොදනී. ඔවුන්ට හොදින් අන් අය ලව කාර්යයන් ඉටු කර ගත නොහැකිය. එවිට සෙසු අය ඔබගෙන් ඈත් වෙයි. එම නිසා තමා යටතේ සිටින්නන් නිවැරදිව මෙහෙය විය හැකි නම්‍යශීලි නායකයකු වන්න ...
වරදිපිලිගන්න නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මිනිසුන් වශයෙන් වැරදි කිරීම ස්වබාවික දෙයකි. නමුත් දැන දැන වැරදි කිරීම පිලිගතනොහැකි වෙයි. වැරද්දක් පෙන්වදීමේදී එය පිළිගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයා සමාජයෙන් කොන් වෙයි. හිතුවක්කාර මුරණ්ඩුකාරයන් මෙසේ වරද පිලි නොගන්න අතර කල වැරැද්ද පිළිගන්නා පුද්ගලයා කෙරෙහි සමාජය පැහැදේ. ප්‍රසන්න ශීලි වෙයි ඔහු ලග ''සමාවෙන්න'' යන වචනය තිබේ. ...
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ආරක්ෂා වීමට හොදම දෙය අනාරක්ෂිතව කිසිම විටක ලිංගික කාර්යයේ නොයෙදිමයි .ඔබට අවශ්‍ය තාවයක් නොමැති නම් කිසි විටෙකත් ලිංගික කාර්යයෙහි යෙදිය යුතු බවට එල්ලවන පිදිනයට බලපෑම්වලට අඑකග නොවන්න .රෝග බෝවන අවදානම අවම කරන ආකාරයේ ලිංගික සබදතා කෙරෙහි සිත යොමුකරන්න. ලිංගික සබදතා එක් විශ්වාෂවන්ත කෙනෙකුට පමණක් සිමා කරන්න . ...
ලිංගික රෝගවලට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කෙසේද නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක් ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය සමහර ...
ට්‍රයිකොමොනස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා පැතිරීම:යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත් අතර කාලය තුලදී මතුවේ .ලක්ෂණ:යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .ප්‍රතිකාර:ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය . ...
ස්කේබිස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:සාර්කොප්ටෙස් ස්කෙබීස් නම් කුඩා ජීවීන් විශේෂයක් නිසා ඇතිවන අසදනයකි .පැතිරීම:සමීප ශාරීරික සබදතා මගින් (ලිංගික නොවන පවා )ලක්ෂණ :ශරීරයේ රෝම සහිත ප්‍රදේශවල ඇතිවන අදික කැසීම. විශේෂයෙන් ලිංගික ප්‍රදේශවල ඇතිවිය හැක .ප්‍රතිකාර :අවුශදිය ආලේපන සහ ෂැම්පු වර්ග බාවිතයෙන් සුවකළ හැකි නමුදු පාවිච්චියට ගනු ලබන රෙදිපිළි ,ඇඳ ඇතිරිලි ,තුවා දිනපතා සෝදා බාවිතයට ගත යුතුය . ර්කොප්ටෙස් ...
Untitled Post නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය <<යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න>> එන්න සමාජයට වැදගත් දරුවෙක් මෙන්. ඉඳගන්න තවකෙනෙකුට අපහසුවක් නොදැනෙන ලෙස. කන්න ගුණවත් දේපමනක්. බොන්න ඔබේ පැවැත්මට හිතකර දේ පමනක්. ලියන්න දැනුම විනෝදය ලබාගතහකිදේ. කරන්න තමන්ටත් අනුන්ටත් ප්රයොජනාවත් දෙයක්. ගොඩනගන්න ආත්ම විශ්වාසය. සිනහවන්න සමච්චලයට නොව අවංක ලෙස. කියන්න පලදායි මිහිරි දේ පමනක්. අහන්න කියන්න කෙසේ කීවත් සිහිබුද්දියෙන්. බලන්න දෙනෙතට මනසට ප්‍රිය උපදවන දේ පමනක්. ...
ලිංගික ඉන්නන් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:හියුමන් පැපිලෝමාවෛරසය පැතිරීම:ලින්ගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුන විට බෝවෙයි .ලක්ෂණ:ආසදිතයකු සමග ලිංගික කාර්යයේ යෙදී මාසයත් මස අටත් හෝ අවුරුදු කිහිපයක් ඇතුලතදී රෝග ලක්ෂණ මතුවෙයි . ලින්ගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරාගිය කුඩා ඉන්නන් ඇති අතර එවා නොවැටී පවතී . ලිංගේන්ද්‍රිය අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී . ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී . යලිත් ඉන්නන් මතුවිය හැකිය ...