ළමා කාලය වල් පල් මට අද උදේ සදරුවාගේ සරුංගලේ පෝස්ට් එකෙන් මට පුංචි කාලය ගැන මතක් උනා.ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.සුන්දර දකුණු පලාතේ අහුංගල්ල කියන ගම තමා මගේ ගම(අර සත්තු වත්තක් එහෙම තිබ්බේ.).ඉතින් මම පොඩි කාලේ ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹට එන්න කලින් ගමේ අම්මා තාත්තා මල්ලිලා දෙන්නා එක්ක තමයි හිටියේ.මම ඉස්කෝලේ ගියේ කලුතර අම්මත් එක්ක.අම්ම එතකොට වැඩ කරේ ...
පුංචි ආදර කතාවක් වල් පල් ඉස්කෝලේ යන කාලේ අපේ හිත් හරිම අහිංසකයි.ඒ කාලේදී ආදරේ කරන එක වැරැද්දක්ද??මට නම් ඒක තේරෙන්නේ නැහැ.මම දන්නේ එකම දෙයයි.ජීවිත කාලේ පුරාවටම හිත කුළුදුලේම පෙම් කරපු පාසැල් ජීවිතේ ආදරේ,කිසිදාක අමතක කරන්න බෑ.ඒ ඒ ලෝකේ ඒතරම්ම සුන්දරයි,අහිංසකයි,බොලදයි..,රත්තරං හීනයක් වගේ හැමදාමත් හිත ඇතුලේ හැංගිලා සුවද දෙනවා.අපේ හිත් වල කුහක කම් නෑ.හිත පිරෙන්නේ ආදරෙන් විතරයි.ඒ මුල්ම ආදරේ හින්දා.ඒ කුළුදුල් ආදරේ අමතක කරගන්න බැරිව,මුලු ජීවිත ...
සමහර පිරිමි කසාද බදින්නේ නැතුව බල්ලෝ හදන්නේ ඇයි??මෙන්න ඒකට හේතු.... වල් පල් මේක මට මේල් එකකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා1.මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නේ බල්ලා වීම.2.ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට නෝටිස් නොවීම.3.ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.4.බල්ලාගේ දෙමාපියන් කිසි දිනෙක බල්ලා සොයා නො ඒම.5.ඔබ හයියෙන් කෑගහන තරමට බල්ලාට ෆුල් ෆන් වීම.6.ඕනෑම වෙලාවක ඕනෑම මගුලකට රෙඩි පිට සිටීම.7.මිනිහා බීලා ඉන්න විට බල්ලාට ...
පුතාගේ වැඩ වල් පල් මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා.අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ.කඩලා දාන්න ඕනා.යාලුවන්ගේ පෝස්ට් වලටත් පුලුවන් තරමින් කොමෙන්ට් කරා.මට අද පොඩි කතාවක් මතක් උනා.ඒකත් දාලාම යනවා කියලා හිතුනා.මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් දීලා.බුවා ඉතින් කඩේට ගිහින් බඩු ගන්න අතරේ පොරගේ යාලුවෙක් හම්බ වෙලා.කොහොම ...
වැරදි බස් එක වල් පල් ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින්“මල්ලි කොහෙද?”.1 මගියා – කෙසෙල්වත්තකොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ1 මගියා බැස ගියාකොන්ද – ඔය නෝනා කොහෙටද?2 මගියා – වලානකොන්ද – මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් ...
හොඳ ටික... වල් පල් මනාලියක් බැලීමට යැමට සූදානම් වෙමින් සිටි තරුණයෙකු එම ගමන සඳහා සිය මිතුරෙකුද එකතු කර ගැනීමට සිතුවේය."මචං මම ලබන ඉරිදා මනමාලියක් බලන්න යනවා. උඹත් මා එක්ක යන්න එන්න ඕනෑ. උඹ මට පොඩි උදව්වකුත් කරන්න ඕනෑ.... ඔහු සිය මිතුරාට කීවේය.මොකද්ද මගෙන් බලාපොරොත්තු වන උදව්ව මිතුරා විමසීය."මම මනමාලිගෙ ගෙදරට ගියහම එයාගෙ තාත්තා මගෙන් අසාවි" මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද කියල... එතකොට ...
කොහොම හරි අල්ලගෙන.... වල් පල් ඔයාලා කවුරුත් බලලා ඇති නේ Looney Tunes කාටූන්.මේ ඒවල පින්තූර ටිකක්.බලලා හොදනම් කියන්නකෝ.මුලින්ම Sylvester and Tweety.ඔයාලට මතක ඇතිනේ Sylvester Tweety ව අල්ලන්න දෙන ගේම.ඔන්න අන්තිමට මෙයා Tweety ව කොහොම හරි අල්ලගෙන.ඊලගට ටොම් ඇන්ඩ් ජෙරීරෝඩ් රනර් මතකද. Wile E. Coyote Road Runner ව අල්ලන කරන දේවල්.මෙන්න මෙයා අන්තිමට කොහොම හරි Road Runner ව අල්ලගෙන.ඊලගට Daffy Duck And Bugs Bunny.දෙන්නා කොහොම හරි ...
පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි.... වල් පල් ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි..ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ...
මෙන්න අපේ වැඩ... වල් පල් හුග කලෙකින් කොටන්න හම්බුනේ නැහැනේ.ඔන්න දැන් තමා වෙලාවක් හම්බුනේ.ටැලන් ශෝ එකේ ඩාන්ස් එකට ප්‍රැක්ටිස් කරලා කැදත් නැතුව හිටියේ.හරියටම ටැලන්ට් ශෝ එක තිබ්බේ ගිය 2 වෙනිදා.ඉතින් සතියක් එක දිගට ප්‍රැක්ටිස් කලා.අප්පා අපේ උන් මැටි පාගනවා වගේ ඩාන්ස් කරේ.මොන හිපොප්ද.මුන් හොදයි කුඹුරු කොටන්න.ඔය කිව්වට මාත් එහෙම තමා.හික් හික්.ඕකට අපිට පුරුදු කරේ ඉශාර කියලා බුවෙක්.මිනිහානම් පට්ට ප්‍රොෆෙශනල් ඩාන්සර් කෙනෙක්.ඉතින් බුවා හෙන ගේමක් දීලා ...
සිංහයා වල් පල් ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් ...
කාලය....... වල් පල් ගෙවුනු පාසැල් දිවිය ......සුන්දරද මට කෙතරම්.......සැහැල්ලුයි... ලෙන්ගතුයි....සමනලුන් මෙන්...... පියඹිය අහස්කුස.....විටෙක අප නැවතෙමින්.....තව විටෙක දුව පනිමින්.....ගෙවූ ඒ සොදුරු වූ කාලය...කොහෙදෝ සැග උනේ...පලි:මේ ටිකේ වැඩ පොඩ්ඩක් වැඩිවෙලා මේ පැත්තේ එන්නත් බැරි උනා.බුදු අම්මෝ කියවන්න තියෙන පෝස්ට් ටික.කොනක ඉදන් කියවන්න ගන්න ඕනා දැන්.ඊයේ මගේ ඉස්කෝලේ යාලුවෝ ටිකක් සෙට් උනා.ඒකයි මෙහෙම කවියක් දාන්න හිතුවේ.කතා ගොඩක් තිබේ.ටික ටික දාන්නම් ඉතින් ඕං... ...
දින තිහක ආදර චාරිකාව වල් පල් මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් ...