මේක දානකොට ඉන්න බෑරිනම් අරක දාගත්තෙ කොහොමද? නවින්ගේ රසකතා බ්ලොගය ඔන්න ඉතින් මාසෙකට වගේ පස්සෙ ආවා මේපෑත්තෙ සටහනක් දාන්න. කස්ටිය මාත් එක්ක තරහත් ඈති, බොලගයක් පටන් අරන්ගෙන ලියන්නෙ නෑතුව ඉන්නවා කියලා. මේකේ ඉතින් දෑමදාම ලියන්න දේවලුත් නෑහෑනෙ.අද මම මේ කියන්න යන්නෙත් තරුණ ජෝඩුවකට වෙච්ච වෑඩක්. මේකතාව මට කෙනෙක් කිව්ව කතාවක්. මේවා මෙහෙම ලියන එක හරිදත් මන්දා. ඒත් මුල ඉඳන් අගටම කිව්වෙ නෑත්නම් කතා රසයට අඩුවක්.අපේ කතා නායක, නායිකාවන් වෙන්නෙ ...
ලේනාගෙ ඈබෑද්දිය . . . නවින්ගේ රසකතා බ්ලොගය මම එහෙනම් මේක හා හා පුරා කියලා ඈත්තම කතාවකින් පටන්ගන්නම්කො.මේ සිද්ධියට අවුරුදු 12ක් විතර වෙනවා. අදාල පුද්ගලයා මේක දෑක්කොත් මොනවා කියයිද මන්ද. කමක් නෑහෑ ඕන දෙයක් උනාවේ කියලා කතාව කියන්නම්කො.මේක වෙලා තියෙන්නේ අපේ මොරටුව කෑම්පස් එකේ යාළුවෙක්ට.ඔය කොල්ලො කෙල්ලො ට්‍රිප් යනකොට පොඩ් කොල කෑලිවල තමන්ගේ නොම්මරේ ලියලා, දකින දකින එකාට විසිකරන උනක් තියනවනේ. මේ කතාවේ නායකයාටත් මෙහෙම නොම්මරයක් හම්බ්වුනා. එත් ...