සුභ අලුත් අවුරුද්දක් වේවා..... The වල කොකිස් මෙන් කරකරපැණි වළලු මෙන් පැණිබරඅතිරස මෙන් රසබරආස්මී මෙන් මනහරකරදර ජරමර නැතිපලබරසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...................
ඇය නැවතත් සිනාසෙනවා...... The වල ඇය සිනාසෙන අද දින ඇයටලඟා කර දෙන්නට හදවතින්ම ඇයගේ නිරෝගී බව පැතූ ඔබ සැමට අනේක වාරයක් ස්තූතියි, බොහෝම පිං !http://nursinglanka.blogspot.com/2012/02/blog-post_12.html
බස් ගාස්තු...... The වල දැන් ටික දවසකට කලින් බස් ගාස්තු එහෙම වැඩි උනානේ.....(ටික දවසක් කිව්වට ඇත්තටම ගත්තොත් දවස් 30-40 කට කලින් විතර) අපේ අය මේ ගැන කතා වෙනකොට කියපු දෙයක් තමයි බස් ගාස්තු සීයට එක්දාස් පන්සීයකින් වැඩි උනත් ඒකෙන් මට කිසිම බලපෑමක් වෙන්නේ නෑ කියනඑක.....මොකද මම හැමදාම වගේ බස් එකේ යන්නේ හොරාට.... කස්ටිය ගොඩක් දෙනෙක් මේකට කියන්නේ ඉබ්බට යනවා කියලා...... මේකේ තව ඇඩ්වාන්ස් වර්ෂන් ...
සුභ අලුත් අවුරුද්දක් වේවා........! The වල ඔබ සැමට සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා...............................................................
අනං මනං.... The වල පහුගිය ටිකේ පුදුම විදියට වැඩ වල හිරවෙලා හිටියේ. ඒ මදිවට ප්‍රොජෙක්ට් එකක් කරන්න පටන් අරන්, සති දෙකෙන් දෙකට ඒකේ ප්රෝග්රෙස් දෙන්න ඔනෙ.... ඉතින් ලෝක තියන බොරු ඔක්කොම දාලා එක ප්රෝග්රෙස් රිපෝට් එකක් යාංතං deadline එකට දීලා ඉවර කරලා අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න යකෝ අනිත් ප්රෝග්රෙස් රිපෝට් එක දෙන්න කාලෙ ඇවිල්ල..... වෙලාවකට හිතෙනවා කරගත්ත මෝඩකමක් කියලා....මේ දවස්වල අපේ කාට කාටත් ප්‍රශ්ණ, ...
හාවා......... The වල මේ කතාව මීට ගොඩක් කාලෙකට කලින් අපේ අය අතරෙ හිට් වෙච්ච කතාවක්. කොටින්ම දැනටත් අපේ එවුන් මීට සමාන සිදුවීම් වලට කියන්නේ "හාව කරනව" කියල. ඇත්තටම මම මේක කියෙව්වෙත් ජාලෙ තිබිලම තමයි, හැබැයි මීට අවුරුදු 5-6කට කලින්.සිංහල යුනිකෝඩ් භාවිතයට ආවෙත් ඊට ටික කාලෙකට කලින්. ඒත් සිංහලෙන් ලියවෙන වෙබ්සයිට් / බ්ලොග් නම් ගොඩක් තිබුනේ නෑ, ගොඩදෙනෙක් කලේ සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් එකක් ...
ඇත්තටම බුදුන් උපන්නේ කොහේද? The වල මේ දවස්වල අපේ Officeඑකේ ජනප්‍රියම මාතෘකාව තමයි මේ..... කලින් ඉදන්ම බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද ඉපදුනේ කියන එක ගැන වාද විවාද තිබුනා උනත් ඒක ඇවිස්සිලා ආවේ අර පහුගිය දවස්වල රේඩියෝ චැනල් එකක මේ ගැන ගිය වැඩසටහනකින් පස්සේමම මුලින් මේ බ්ලොග්එක පටන්ගන්නකොට ආගම හා දේශපාලනය සම්බන්ධව කිසිදෙයක් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියා උනත් අපේ අයගේ කතා සහ තර්ක අහගෙන ඉඳලම මට ඒ ගැන ...
අපේ වීරයෝ..... The වල අපේ වීරයෝ කීවහම කාවද මතක් වෙන්න්.....???නෑ මම කියන්නේ ආදි කාලයේ වීරයෝ ගැන නෙමේ 80-90 කාලේ අපේ TV වීරයෝ ගැන.....මතකද එයාලව.....? අමතක නම් මේ පින්තූර බලන්නකෝ.....රොබින් හුඩ්(රොබින්, මැරියන්, etc...), නයිට් රයිඩර්(මයිකල් නයිට්) හා පසු කාලීනව එක්ස් ෆයිල්ස් (මෝල්ඩර්, ස්කලී) සමග ස්පයිඩර් මෑන්.......තව ගොඩක් අය හිටියා උනත් මම මේ කට්ටියවම තෝරගන්තේ පොඩි කතාවක් කියන්නපහල තියන කතන්දර ටික අහලා බලන්නකෝ අපේ අර අහිංසක ...
වජීගේ කතන්දර..... The වල වජී කියන්නේ අපේ නිල ප්‍රවාහන සැපයුම්කරු.... එහෙම නැතිනම් උදේ හවස අපි Office යන එන වාහනේ Drive කරන මල්ලි.... මූ ඇවිල්ලා අර ඔලුව කැඩිච්ච ඉස්කුරුප්පු ඇණයක් වගේ භාණ්ඩයක්. මාසෙකට විතර සැරයක් හොඳ මඤ්ඤං වැඩක් කරනවා....- ඔය මඤ්ඤං කියන වචනේ අපේ රෝසි අක්කා කියවන්නේ ‘මකදකදං‘ කියලා... එයා ලඟ ඒකට කතාවක්ම තියනවා “දවසක් මං කොම්පකදකද වීදියේ යනකොට පිපිකදකද කඩයක් ඇතුලේ පූසෙක් කදාව් කදාව් ...
පිංතූර... The වල පහුගිය කාලේ ෆේස්බුක් එකෙයි ඊ මේල් වලයි දාල තිබුන පිංතූර ටිකක් එකතු කරලා දාන්න හිතුනා.....මේ දවස් වල පට්ට Busy නිසා අකුරු දහයක් ටයිප් කරගන්නවත් වෙලාවක් නෑ....ප.ලි. ත්‍රී වීල් වැකි සෙට් එකකුත් තිබුනා... ඒ ටික පස්සේ දාන්නම්.... ...
හෙළබස (18+)...... The වල අහලා තියනවද හෙලබසින් කතාකරන එක ගැන... නැතිනම් අර අමු සිංහලෙන් කතාකරන එක ගැන...ඔය කතන්දරකාරයා එහෙම දන්නවා මේ ගැන. භාෂා විශාරදයෝ විතරයි එහෙම කතා කරන්නේ. අමුතු වචන සෙට් තියෙන්නේ... "තෙළ බනුව = දුරකථනය" වගේ ඒවා.ටික දවසකට කලින් අපේ අය මේ ගැන බුද්ධිමය සංවාදයකුත් පැවැත්වුවා. ඒ අස්සේ ඇදිච්ච මේ කතා දෙක කියනවද නොකියනවද කියලා සති දෙකක් විතර හිත හිතා ඉඳලා අන්තිමේ 18+ ...
ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබද විමසිලිමත් වන්න The වල 2012 අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදියට හිතට වැදුන පුංචි කතාවක් දාන්න හිතුවා. මේක පහුගිය දවස්වල Facebook එකේ දාලා තිබුනේ කජුවත්ත එක්සත් Cricket සමාජයඅපි සාමාන්‍යයෙන් නොහිතන විදියේ අළුත් අදහසක් ඒකේ තිබුනා. මෙන්න එහෙනම් ඒ කථාව....නවීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදුවෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමණ වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාටපැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ ...
ඇම්ඩා.... The වල අද උදේ ඉඳන්ම කුණුවෙන්න වහිනවා. අපි කට්ටියම ඔෆිස් ආවෙත් හොඳ ගානට නාගෙන. ඒ ආවත් වැඩකෙරිල්ල පැත්තක තියලා තෙමිච්ච ඇදුම් වේලගන්න එක තමයි කරේ. නැතිනම් අර AC අස්සේ තෙත ඇදුම් ඇඳගෙන වැඩකරන්නේ කොහොමද අප්පා....ඔන්න ඔහොම ඇඳුම් වේලන අතරේ තමයි අපේ චන්දරේ අයියා මේ ඇම්ඩගේ කතාව අපිට කීවේ.....ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙලු.... ඒ කියන්නේ අවුරුදු හතරක් පහක් විතර වගේ.... ඒත් ඒ කාලෙත් ...
Bon Appétit...! The වල අද මහින්දගේ ආගිය කතා ගැන දුමී මතක් කරලා තිබුනහම තමයි මටත් මේ කතාව මතක් උනේ...උඩ තියන වචනේ ගැන කීවොත් ඒක French වචනයක්... අර අපි බොනකොට (නෙක්ටො හොඳේ...) චියර්ස් කියනවා වගේ ප්‍රංශ කාරයෝ කෑම කන්න පටන් ගන්නකොට එකිනෙකාට විෂ් කරනවා Bon Appétit කියලා...මේ වචනේ උච්චාරනය කරනකොට එන්නේ "බොන් ඇපටී" වගේ ශබ්දයක්. ඒකේ තේරුම ආහාරය හොඳින් රසවිඳින්න ලැබේවා වගේ දෙයක්. එහෙමත් නැතිනම් ...
ත්‍රස්තවාදී ප්‍රහාරයක්..... The වල මෙහි පහත සඳහන් සිද්ධිය සිදුවන්නේ වෙනත් සමාන්තර විශ්වයක් තුල බව කරුණාවෙන් සලකන්න. Meanwhile in a parallel universe............ස්ථානය : පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති මාර්ගයක්පරිසර ස්වභාවය : මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.... එම වාහන තදබදය අතරේ ආධාර එකතු කරමින් ගමන්කරන කණ්ඩායමකි..... මේ අතර, වාහනයක රියදුරෙක් එම කණ්ඩායමේ තරුණයෙකු සමග සංවාදයක යෙදෙයි....රියදුරා : මල්ලි... මොකද මේ වෙන්නේ...?තරුණයා : පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇතුල්වෙලා.... එයාලා පාර්ලිමේන්තු ...
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද? The වල මම මේ පෝස්ට් එක අපේ බ්ලොග් කීපයක තිබිලා අද තමයි දැක්කේ..... ඇය කවුද කියලා පෞද්ගලිකව නොදන්වා උනත් ඇයත් අපේම ආදරණීය හෝදරියක්, යෙහෙලියක්, දියණියක්......ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....අපි දවසකට නිකරුනේ අනවශ්‍ය වියදම් කොච්චර කරනවද....... සමහරවිට ඒ මුදල පොඩි ගානක් වෙන්න පුළුවන්..... ඒත් එක්කෙනෙක් රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන් ...
සමනලයා සහ නපුරු සොරා... The වල කවුරුත් දන්නවනේ අර සමනලයෝ ගැන....... මම කියන්නේ මේ පින්තූරේ ඉන්න සතා ගැන නෙමෙයි වෙන කෙනෙක් ගැන හොඳේ..... ඔය සමනලයා කියන නම හැදුන හැටි ගැනත් කතාවක් තියනවා....දවසක් මේ ජාතියේ එක්කෙනෙක් Drive කරපු වාහනයක් තවත් වාහනේක හැප්පුනාලු....... දැන් අර පොරවල් එකසියගානට මේ යකාට බනිනවලු..... "ගොනා... බූරුවා... මී හරකා....." එතකොට මේ වාහනේ ආපු අනිත් අය කීවලු "මොනාද අනේ ඔයා සද්ද නැතිව ඉන්නේ... වැරැද්ද ...
කාලීන, දැවෙන ප්‍රශ්ණ... The වල අම්මෝ මාස දෙකකට විතර පස්සේ මේ පැත්තට ආවේ... පහුගිය ටිකේ ඔලුව උස්සන්න බැරි තරමට ප්‍රොජෙක්ට් වැඩ වල හිරවෙලා හිටියේ, යන්තං ඒක ඉවරයි. ඒත් අනේ ඉවරයි කියල කීවට ඉවරම නෑ.... තව ටිකක් විතර තියනවා.... කොහොම හරි මේ දවස්වල තියෙන ප්‍රශ්ණ දෙකකට අදාලව උන සිද්ධි දෙකක් තියනවා කියන්න කියලා. මෙන්න පලවෙනි ප්‍රශ්ණය හෙවත් කාලීන ප්‍රශ්ණය.....මේ දවස් වල හැමෝටම ඔලිම්පික් උණ නේ... අමහර ...
Android...... The වල අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා..... මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන ...