Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
නෝටිගේ තනිකම සහ අම්මා... Naughtys Impression | නෝටි සංකල්පනා අම්මේ...අම්මා අම්මා කෑවද අම්මේ....අම්මගේ පුතා නෝටි කෑවේ ආප්ප තුනයි අම්මේ...මම දන්නවා අම්මත් ඔය මොනවා හරි තියෙන දෙයක් කන්න ඇති නැන්දා එක්ක...මට හරිම පාලූයි අම්මේ...පාලූව දරා ගන්න බැරි වෙනකොට ඇඩෙනවත් එක්ක...අම්මාටයි නැන්දටයිත් ඒ පාලූව ගොඩක්ම දැනෙනවා කියලා නෝටි දන්නවා...නෝටිගේ නෝටි වැඩ නැතිව මුලූ ගේම පාලූවට ගිහින් ඇති නේද?ෆැකල්ටි එකෙන් අවුට් උනාට පස්සේ මේ තනියම ඉන්නවාමයි...මට තේරෙන්නෑ අම්මේ මට මේ තනිකම ගොඩාරියක්ම ...
විය සිදුරෙන් අහස බැලීමි Naughtys Impression | නෝටි සංකල්පනා පොතයි පෑනයි දුරස් වෙලා යනකොටඅත හුරු උනේ යතුරු පුවරුවටනිරුවත් දැසින් දුටු ලෝකටදකින්නට උනේ අජීවි පරිණක තිරයෙන්මුලු ලෝකෙම දකින්නේ අගල් 14කින්දැනෙන්නේ මුලූ ලෝකයම දෑගිලි අතර ලෙසඑනමුදුවිදුලිය නැති වූ විට තමයි දකින්නේ නිදහස් ලෝකයඅගල් 14 එහා ලෝකය සුන්දරද මේ තරම්නිල් අහස...සිංදු කියන කුරුල්ලෝ...කොයි තරම් නම් ලස්සනදසජිවි ලෝකය... ...
වෛශ්‍යාව... Naughtys Impression | නෝටි සංකල්පනා එය ඇගේ වරදක්ද..?නැතිනම් ඔහුගේ වරදක්ද...?මොනවා උනත් ඒක වරදක්ලූනිල් කොල වලටයහන්ගත වන ඇයවරදක්ලූ ඇ සමාජයට...
මිරිගුව... Naughtys Impression | නෝටි සංකල්පනා මිරිගුව...කෲර වු ලෝකයේබිදකුදු ඉතිරි නොවුමහා මිනිසත්කමසොයා දිව ගියෙමි කතරකයනෙන මං පැටලීදුබල වූ පා ගමනතවමත් අකම්පිතවවෙහෙස වූයේලෝතතු දොඩමලූ වනු වස්මිනිස්කම නම් වූ...මිරිගුව ...
ආයුබෝවන් යාලූවනේ... Naughtys Impression | නෝටි සංකල්පනා ආයුබෝවන් යාලූවනේ...මම නෝටි.කොහොමද ඉතින් ජිවිතේ... මොනවද ජීවිතේ ගැන හිතෙන්නේ... ජිවිතේ ගැන හිතුවාම පිස්සු පීකුදු වෙනවා නේද..? නෝටිට නම් හිතෙන්නේ ජිවිතේම බකට් එකක් කියලා. හිතලා බැලූවාම නෝටිට පෙරලෙන්නේම අහක යන බකට්... ඉතිං නෝටිට ජිවිතේම බකට් එකක් කියලා හිතන එක වැරදි නෑ.. නෝටිට අහක යන බකට් පෙරලෙනවා ම කියලා කිව්වට නෝටිත් බකට් පෙරලන්නැතුව ඉන්නේත් නෑ...මොනවා උනත් නෝටි ගේ බොක්කෙ කැත කුණු නෑ..ඒක ...
පරණ ගොනාව Naughtys Impression | නෝටි සංකල්පනා ඈතට පලයංදෑහැට නොපෙනෙන්නම පලයංනුඹේ ඔය බොරුකාර ආත්මයත්, ආදරයත් අරංඈතටම පලයං..මොකටද තවත් ළං වෙන්නේවිනාස වෙලා ගිය හිත තවත් පොඩි කරලා දාන්නදආයෙත් හීන ලොකෙකට අරං ගිහිල්ලා පස්සට පයින් ගහන්නදනැත්තම් වෙන ගොං නාම්බෙක් සෙට් උනේ නැද්දපුහ්....වැඩක් නෑ... උඹට කරන්න පුලූවන් ඇටිකෙහෙලක් නෑතැලිච්ච හිතේ තලන්න මොකවත් නෑඅනික....උඹේ වංචාකාර කදුලූ වලට දැං හිත උණු වෙන්නෙත් නෑඒ ගොනා වික්කා....?පරණ ගොනාව මස් කඬේට දක්කපු නෝටියා මං.... J ...