Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
සින්නක්කර Naughtys Impression | නෝටි සංකල්පනා ඔය සිත අද්දරට වෙලාතරු ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොටදැනෙන සැනසීමනිදහසනෑ හිතට,ඔයාගෙන් දුරස් වෙලා ඉන්නකොට.ගෙවෙන හැම දවසක්මගෙවෙන හැම විනාඩියක්මහැම තත්පරයක්මගෙවෙන්නේ හරීම හෙමින්..කියා ගන්න බැරි තරමේපාළුවක්,තනිකමක් හිතට එකතු කරලා....කොච්චරක් ඇගිලි ගන්නත්වැඩක් නෑ...ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හරිම හෙමින්...ඒත්... ඒත්....ඔයා එක්ක ගත කරන දවස ගෙවිල යන්නේවිදුලි වේගයෙන්...නළලත තියපු හාදුවේ උණුසුම මෙකෙන්නත් කලින්දන්නෙම නෑ වෙලාව ගත වෙලා...ඒ වෙලාවට තමයි තේරෙන්නේ...සතුට සැනසීම සින්නක්කර දෙයක් නෙමෙයි කියලා..ඒත් උබ ...
ලබ්බ තිත්ත(යි?) - අබුද්දස්ස කාලේ...!! Naughtys Impression | නෝටි සංකල්පනා මේ ලබපු කාලේ නම් නෝටියට එච්චර හොද කලක නෙවෙයි කියලමයි හිතෙන්නේ... සිරාවටම ඇදගෙන නාන්නමයි හිත.. ඔන්න ඔහේ කියලා දාමු.ඔන්න හෙටත් තව දවසක් ලබනවා... මද(ර්)ස් ඩේ, ෆාද(ර්)ස් ඩේ, සයන්ස් ඩේ(අර ඉස්කෝලෙදි තියන්නේ)..... අර ඩේ..., මේ ඩේ..., අතරේ...වැලන්ටයින් ඩේ...!!කාට හරි සද්දෙට අදෝ වාතයක් (නෝටියා නරක නෝටිය කියන නිසා "පඩයක්" කියා නොකියමි.) ගියත් සමරන එකේ... ආදරෙටත් දවසක් දාන ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ...එව්වා ...
මචං නෝටි, Speaker Mode බං (නැට්ටේ ඉඳං ගොම) Naughtys Impression | නෝටි සංකල්පනා මේ දවස් වල නොටියාට ලබා ඇති ග්රහයා නම් පට්ටම චාටර් ය.කොටින්ම කිවොත් අද දවස නොදෝමකින්ය.උදේ පාන්දර දැක්ක එකාව සොයාගෙන ගෙහුං උම්මා දෙන්නට සිතෙන්නේහිය. උනේම පට්ට කුජීත වැඩමය.බර්ගර් එකක් ගත්තත් ඒකෙ මැස්සෙක්ය. Apartment Lift එකත් Temporarily out of services ය. තට්ටු 8ක් පයින් යන්නට උනෙහිය. නොදෝමකින්ය.සේරම අලකලංචි තොලොංචි වෙලාම පල කියලා වොෂ් එකක් එහෙම දාගෙන බකිසාට කෝල් එකක් දුන්නෙහිය.මම : අඩෝ ...
හප්පට සිරි තාත්තේ... Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න මේ කතා දෙකේම කථානායකයා අපේ චූටි මාමාගේ පුතන්ඩියා'කොල්ලට තාම වයස අවුරුදු 4ක් පහු උනා විතරයි වගේ''' මේකා පුතණ්ඩියා කිවට මේකා ඇවිල්ලා අපේ චූටි මාමාගේ අප්පොච්චී''' පුතණ්ඩියා ලොකු වෙනකොට චූටි මාමාගේ රැවුල් ගහෙන් ගහ ගලවනවා ආයේ ඒකේ හෝදන්න දෙයක් නෑ''' ඒකාගේ විසෙයි දාංගලෙයි ගැන කියලා වැඩක් නෑ' ^නෝටිගේ රෙකෝඞ් මූ ලොකුවෙනකොට කඩනවා බුදු ෂුවර්&මේකයි කතන්දරේ'''ඔන්න කොල්ලගේ උපන්දිනේ දවසේ කොල්ලව පන්සල් ...
තව සුට්ටෙන් නෝටිට කෙලවෙයි. Naughtys Impression | නෝටි සංකල්පනා මේක නං ඇවිල්ලා ඇදගෙන නෑමක්. මොකට මේ තරං ඇදගෙනෙ නානවද මංදා. මේකයි සීන් එක. ඔන්න එක දවසක් නෝටිට ෆැකල්ටියේ කෙල්ලෙක්ගෙන් එනවා මැසේජ් එකක්. මේකයි මැසේජ් එකmamameka oyata kohoma kiyannada kiyala hitha ganna be. campus out wenakam kiyaganna beri una eka mama ada kohoama hari oyata kiyanawa.I loveyou.......I loveyou Oxygen (O2) ඔන්න ඕකයි මැසේජ් එක.අපේ බැජියොන්ගේ හැටි දන්න නිසා කලබල නොවි ...
ආගයා... ආගයා... නෝටියා .. Naughtys Impression | නෝටි සංකල්පනා ආයිබෝං කිව්වා හැමෝන්ටම එහෙනං. අලුත් සීන් කෝන් එව්වා මෙව්වා එක්ක හීනෙන්වත් හිතපු නැති විදියට ගොඩක් දේවල් වෙනස් වුනා කිවා කියහල්ලකෝ.ඔන්න මේ නෝටියා කියන එකා මොකාද කියලා මතක නැති එව්වෝ මෙතනට ගෙහුං බලහල්ලකෝ.... (ගියා වගේ නෙවී, පොස්ට් එකේ ඉතිරි ජුන්ඩත් කියවන්දලා..)ඔන්න ඔය එකා තමයි නෝටියා කියන එකා.ඇඃ තව ජුන්ඩෙන් මට මතක බැරි වෙනවා.නෝටියා අගෝස්තු 25 වෙනිදා නෝටියා ගොඩක් අසාවෙන් ඉඳපු Singapore ...
මෙන්න වැඩක්.. (ආයෙමත් කපන්නලු යන්නේ..) Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න ආයෙමත් බබා හම්බ වෙන්නලු යන්නේ. සීන් එක දැන ගත්තේ කවිකාරිගේ මෙව්වා එකෙන් (අද පටන් වහින තෙක් විදුලිය කපයි - කාර්මික දෝෂලු.) ආයෙමත් විද්වත් ලිය කපන්ටලු යන්නේ.(විද්වත් ලිය = විදු + ලිය = විදුලිය). මාරම වැඩේ කියන්නේ වැස්ස නැති උනාම තාප විදුලි බලාගාරත් කැඩෙනවලු, ඒ විතරක් නෙවෙයි කපන වෙලාවලුත් කලින් කියන්ට බැලුනේ. අනේ මම නම් දන්නෑ ඔව්වා.දැන් ඉතිං ඔය කපනවා ...
දෙන්න දෙපැත්තට අදිනවා...(අමුතු ලන්තේ අවුරුදු උළෙල) Naughtys Impression | නෝටි සංකල්පනා කලින් මෙව්වා එකේදී පොරොන්දු උනා වගේ අමුතු ලන්තේ අවුරුදු උළෙලක සිරි නැබරීමට ඇතිවූවා වූ අවලන්කෘත ආසාව දුටු මගේ මිත්තරයා අමුතු ලන්තේ අවුරුදු උත්සවයක් බැලීමට්ට රැගෙන යාමට වූ පොරොන්දුව මල් ඵල ගැන්වීම හේතුවෙන් මා සිටිනුයේ කිලි පොලා යන සතුටකිනි...වැඩි බයිලා ඕන නැතිය.. අවුරුදු උළෙලේ සිරි මෙසේය...මම හා මිත්තරයා අවුරුදු උත්සවේ තියන ඉස්පොට් එකට රාහු කාලේ බලලා වම් අණ්ඩ පෙරට තබා පිටත් ...
මායි නෝටිච්චියි..... Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න කම්මැලිකම පැත්තකින් තියලා මමයි නෝට්ච්චීයි අද පොඞී ටුවර් එකක් ගියා.... චික් කැත විදියට හිතන්න එපා බොලවි.. අපි වල් ටුවර් එකක් නෙමෙයි ගියේ මේ පෝය දවසේ. බෝම වැදගත් ටුවර් එකක්. නෝටියා ඇව්ල්ලා සැදැහැවත් බෞද්ධ පිංවන්තයානේ... (අම්මියෝ....ඒ ගැන මොනවට කතා කරනවද?) ඉතිං නෝටිච්චිත් එක්ක ගියා කැළණි විහාරේ වන්දනාමාන කොරගෙන එන්න කියලා. අර කතාවකුත් තියනවනේ....උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් ...
ජාතක කරලා අවුරුද්දයි Naughtys Impression | නෝටි සංකල්පනා නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ ...
ජීවිතේ කවියක්... Naughtys Impression | නෝටි සංකල්පනා මේක නම් මූණුපොතෙන් අහුලා ගත්තේ...ඇත්තටම ලස්සන කවියක්...කියවලා අදහසත් දාලාම යන්ටකෝ...
මගුල් විසේ Naughtys Impression | නෝටි සංකල්පනා සිතේ තියන තනිකම දුක් මකන්නටසිතුනි මෙමට හොද කෙල්ලෙක් සොයන්නටමෙය මාගේ ගජයා හට කිව් කලටපහක් දමා සප් එක දෙමි කීය මටසදලියා හොදයි හුරුබුහුටිය කෙල්ලසිනහව හොදයි ඇගෙ මිණි කිංකිණි වැන්නෆුල් ගට අරන් නෝටියා ගොස් ඇසු කලටසොරි නෝටියෝ මම එන්ගේජ් කියපි මටඅවුලක් නෑ මුදේ මාලූ තවත් ඇතේසිතා හැරුණි සුදු ගංගා වෙතට අනේඇසකුත් ගසා අයි ලවු යු කියු විගසේමගුල් විසේ යයි ගස්සා ගියපු රගේ ...
බ්ලොග් ලෝකෙටත් IRC කාරයෝ බැහැලා Naughtys Impression | නෝටි සංකල්පනා වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්ඔන්න නෝටිගේ බ්ලොග් එකෙත් කවුරු හරි හොද දරුවෙක් වසුරු කරලා. ගද ගහන කතා ගොඩාක් දාලා තිබුනා. නිකං මොකටද ඔව්වට ප්රතිචාර දක්වන්නේ කියලා හිතලා ඒ කමෙන්ටිස් මෙච්චර කාලයක් ඩිලීට් කොරලා දැම්මා.ඔන්න තවත් අලූත් සෙල්ලමක් පටන් අරන්. ඔය පහල තියන පිංතූරේ බලන්කෝ. හොදට තේරේවි.පව් වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්මෙව්වට ප්රතිචාර දක්වන්න අනං මනං ලියන්න මහන්සි වෙන්නේ මොකටද?ඔය වසුරු ...
කෙල්ලො Naughtys Impression | නෝටි සංකල්පනා නෝටිට ටිකක් ඇදගෙන නාන්න සිතුනිය. අද ටොපික් එක කෙල්ලෝය. හී ගඩු පිපෙන ටොපික් එකක්ය. ඇඩෙනවාය. කදුලූ පිහිදාගෙන මම ලියයිය. උඹලා කියවයිය.කෙල්ලෝ වනාහි පාරේ යන බස් වැනිය...(වනාහි යනු වැනෙනවා නොවේය. මොකද කෙල්ලෝ වනන්නේ නැත පද්දනවාය. නෝටියා නැවතත් පාරේ බැස යා යුතු බැවින පද්දන්නේ පස්ස කියලා කියන්නේ නැතය.)එය නෝටි කියපු කතාවක් නොවෙයිය. අතිතේ පඩිවරු කියපු කතාවක්ය. එහෙත් නෝටිට මෙයිට වඩා පුලූල් විග්රහයක් ...
තදම තද උනත් ඇතුලටම ඔබන Naughtys Impression | නෝටි සංකල්පනා කෑ ගහල, කෑ ගහල ඇතුලට දානකොච්චර දැම්මත් ඇතුලටම නොයනදාන්න දාන්න තව ඉඩ තියනතදම තද උනත් ඇතුලටම ඔබනඒ කොයි වෙතත් මුදලට කෙරෙනදාඩිය දාල එලියට යවන...........................................................................................................................................................අපේ රටේ ප්රයිවට් බස් සම්ප්රදාය ...
නල්ලේගේ නල්ලමලේ හිනාව Naughtys Impression | නෝටි සංකල්පනා මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.මෙහෙමයි කතාව.සාමාන්යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් ...
මගේ වසන්තය උදා විය - 2 Naughtys Impression | නෝටි සංකල්පනා සුජී අක්කියගේ ස්ටුඩනට් ගේ කේස් එකෙන් පස්සේ ටික කාලයක් ගෙවිලා ගියා. ඒ අතර කාලේ නෝටිය ෆේස් බුක් ඔන්ලයින් එහෙම ඉන්න වෙලාවට රුවන්ති ගෙන් (සුජී අක්කියගේ ස්ටුඩනට්, දැන් ඉදන් එයාට රුවන්ති කියලා කියන්නම්) HI පාරක් එහෙම එනවා.. ඉතින් ඒ වෙලාවට පොඩි වචන දෙක තුනක චැට් එකක් එහෙම දානවා. ඒක Friendship එකක්ම කියලත් කියන්න බෑ. ඒත් මොකක් හරි එකක්.මිනිස්සුන්ගේ ජීවිත වලට ප්රශ්න ...
කොහෝ හඬයි... රබන් හඬයි - ගුද ගුද තක..!! ගුද ගුද තක..!! Naughtys Impression | නෝටි සංකල්පනා කොහෝ හඬයි...රබන් හඬයි...රැව් පිලි දෙන්නා...ගුද ගුද තක..!! ගුද ගුද තක..!!රැව් පිලි දෙන්නා..... අවුරුදු එන්නා...!!කැවුම්, කොකිස්, රස අලුවාසුවඳ දැනෙන්නා...ගුද ගුද තක..!! ගුද ගුද තක..!!සුවඳ දැනෙන්නා..... අවුරුදු එන්නා...!!ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දකිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ...
අතීතාවර්ජනය II - පුලුවන්ද සෝදන්න ටොයිලට්, ආදරේ කරන කෙල්ල වෙනුවෙන් (එදා වගේම මට අදටත් සතුටුයි) Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න අතීතාවර්ජනය දෙවෙනි පොස්ට් එකත් ලියන්නයි හදන්නේ.හරියටම මමයි නෝටිච්චියි යාලු වෙලා මාස 8කට විතර පස්සේ.සැ.යු : මේ පෝස්ට් එක 100% ආත්ම කථනයක්ඒ දවස් වල ජීවිතේ ගොඩාරියක් ලොකු ප්රශ්න තිබුනා.(එව්වා කියන්න ගියොත් නෝටියා ආයෙම අවුල් වෙයි කියලා හිතෙන නිසා එව්වා මතක් කරන්නේ නෑ.පස්සේ හෙමීට ලියනවා පුළුවන් උනොත්)ඔය ප්රශ්න අතරේ වෙච්චි ලොකුම ප්රශ්නේ තමයි මගේ නෝටිච්චි අසනීප වෙච්ච එක.කළුබෝවිල හොස්පිට්ල් එකේ සති ...
එකෝමත් එක කාලෙක (රැග් සිසන්) Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න යාලූවනේ නොටිත් හිතුවා නෝටිගේ සොදුරු අතීතේ (රැග් සීසන් එකේ) අමතක නොවෙන සිදුවීම් කිපයක් ගැන මතක් කර ගන්න. නෝටිලාට නං රැුග මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිබුණා. මුලදි මුලදි නම් පරාන බයෙන් තමයි ගියේ.. ඒත් සති දෙක තුනක් යනකොට ෆුල් ආතල්. (දන්නෝ දනිති රගේ)ඔන්න මුල දවසේ වෙල්කම් පාටි එකක් කියලා එකක් දිලා අපේ අයියලා අක්කලා ටික අපිව පිලිගත්තේ අලී....ම ආදරෙන්. කිරිබත් ...