පන්සලේ Loveඩ්ස්පීකරේ. ලංකා කොල්ලා මේ පෝස්ට් එක නිසා මම අපේ බෞද්ධ ආගම නිගා කරන්නෙක් කියල ඇතමෙක්ගේ හිතට දැනෙන්නට පුලුවන්. ඒක තමා මේ ගැන කතාකරන හැමදෙනාටම වෙන්නෙ. ඒත් කරන්න දේයක් නෑ. මට මේ ගැන අදහසක් කියන්නම කියල හිත කියනව.මුලින්ම පන්සල ගනිමුකො. පන්සල කියන්නෙ ඇත්තටම නිදහස්, නිහඩ පරිසරයක් තිබ්ය යුතු තැනක්. දැන් තේරෙනව ඇතිනෙ මම මේ කියන්නෙ යන්නෙ මොකක්ද කියල.අපේ ගේ කිට්ටුව පන්සල් ගොඩයි. ගෙදරට මීටර ...
මහ පාරේ මියගිය ලෝක නායකයා හා අපි ලංකා කොල්ලා නායකයෙකු යනු පිරිසක් මෙහෙය වන්නා වූ අයෙක් ය. සෑම අයෙකුම දන්නා පරිදි ලිබියා නායක මුහම්මර් ගඩාෆි මහ පාරේ බල්ලෙක් මෙන් මරාදමා අවසන්ය. ලොව කිසිම කටක් ඔහු වෙනුවෙන් විවර වුයේ නැත. ගඩාෆි ලිබියාව වසර 40 යකටත් වඩා එරට පාලනය කලේය. ඔහු රාජ්‍ය බල අල්ලා ගනු ලබූයේ කිසිම ලේ වගුරුමකින් තොරවය. ඔහු බලය අල්ලා ගනු ලබන විට ලිබියාව යන්තමින් එලිය බලන්නට ...
අප්‍රසාදය හරහා අරුම - පුදුම නගරාණ්තර සීග්‍රගාමී සේවය. ලංකා කොල්ලා කාලයක්ම මම මගේ බ්ලොගය නොලිය හිටිය. ඇත්තටම වේලාව මදිකම තමා හේතුව. අදනම් ලියනවමයි කියල ඔලුවේ ලොකු අදසක තිබුන.බස් රථය ගැන ලියන්නනම් අගක් මුලක් හොයා ගන්න අමාරුයි. ඒත් කොහොම අහරි ලියනන්න වෙනව.බස් එකකට නැග්ගම ඒක ඇතුලෙ නානාප්ප්රකාරයේ මිනිසුන් ඉන්නව. සමහරු තමන්ගේ ලෝකයේ තනිවෙලා, සමහරු දොයි, සමහරු කාටහරි ට්‍රයි. ඔන්න ඔහොම වැඩ ගොඩයි. ඒ අස්සෙ කොන්දොස්තර ටිකට් කඩයි. ආආආආ අමතක් වුනා. ඇයි ...
ටිංටිංගේ සුභ පැතුම ලංකා කොල්ලා ටිංටිං කිව්වම අපි හැමෝම මේ හාදයව දුරනවනේ. මේ කියන කථාවත් ටිංටිං මුල් කරගෙන තමයි. ඔන්න එහෙනම් මේකයි කථා වස්තුව. නීල් ආම්ස්ට්‍රෝංග් කියන්නෙ මුලින්ම හදට ගොඩ බැහැපු පුද්ගලයනෙ. ඔන්න නීල් මහත්තය හඳ ගමන ඉවර කරල ගෙදර ආවලු ටික කාලයක් විවේකීව ඉන්න. මේ මහත්තට ලෝකයේ නන් දෙසින් ඔය කාලෙ ලියුම් එනවලු සුභ පතල, ආදරේ ප්‍රකාශ කරල, ආශිර්වාද කරල ඔන්න ඔය වගේ ...
කුණු කූඩයට දමන්න පෙර පොඩ්ඩක් හිතල බලන්න, මේවා ජීවිතයට වැදගත්.... ලංකා කොල්ලා මේක පරණ කතාවක්. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්කයි මම මේක ලියන්නෙ. දන්නව ඇතිනෙ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිතුමා ඒබ්රහිම් ලිංකන් මහතා කියලා. වහල් වෙළදාමට එරහිව නැගී හිටපු නිසා එතුමා ලෝක ප්‍රසිධදයි. එතුමා ගැන ප්‍රසිද්ධ කතා ගොඩක් තියනව. මේකත් ඒ වගේ එකක්. දවසක් ජනාධිපතිතුමා තමන්ගෙ කාමරේ ඉදගෙන තමන්ගෙ සපත්තු මදිනව. ඔය අතරෙ කාමරේට ආපු මහත්මයෙක් "Mr. President, ඔයා මොකද ...
මිත්‍යාව සහ මිත්‍යාව වෙළදාම් කිරීම ලංකා කොල්ලා වශී ගුරුකම්, රොඩී දැහැනින් වශී ගුරුකම්..... නිතර පත්තරයේ හා රූපවාහිනියේ යට තීරුවේ දක්නට ලැබෙන ඒවාය. පුවත්පතක් බැලූවිට එහි ඇති දැන් වීම් දයකින් දෙකක්ම මෙම මිත්‍යා ක්‍රියා පිලිබද දැන් වීම්ය.රෝඩී වශී ගුරුකම් අතීතයේ සිට පැවත එන ක්‍රියාවක්ය. නමුත් එහි බැරෑරුම් තත්වය වන්නේ පන්සලද, සංඝයාද ඊට සම්බන්ද වී සිටීමයි. බුදුදහමේ මිත්‍යාවන් ප්‍රථික්ශේප කරයි. බුද්ධ ධර්මය විද්‍යාව මත පදනම් වී ඇත. බුදු රජාණන් ...
කම්මුලට ගහන රොබෝ ලංකා කොල්ලා සමහර විට මේ කතාව ඔයාල අහලත් ඇති. ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්න හිතුන. මටත් මේ ළගදි දවසක තමා මේක අහන්න ලැබුනෙ. ඔන්න එහෙනම් අහන්නකො...තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න පුලුවන් රොබෝ කෙනෙක්ව. ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්. කිව්වෙ බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.ඔන්න ඉතින් රොබෝව ගෙල්ල ටික දවසක් ගියා. ...
උන්මාදයක් ලංකා කොල්ලා සාමාන්‍ය පෙල ඉවර වෙලා දැන් හුගක් කල්. ප්රතිපලද නිකුත් වී අවසානයි. මීලගත ඇත්තේ උසස් පෙල සදහා විශයන් තෝරා ගැනීමේ තරගයයි. මේ සදහා උදව් උපකාර කිරීමට බොහෝ පිරිසක් මේ දින වල පෙල ගැසී සිටී. බැලූ බැල්මට උන්මාදයකි.. නැතහොත් පිස්සුවකි. ටියුශන්, ටියුශන් මාස්ටර්ලා බොහෝ පිරිසක් ඒ සදහා පෙල ගැසී සිටී. මේ බොහෝමයක් දෙනා ලංකාවේ හොදම ප්‍රතිඵල ලාබාදුන්න උන් වේ. වැඩිම පිරිසකට ඒ ...
ගමේ සහ නගරය අතර වෙනස.... ලංකා කොල්ලා විශ්වවිද්‍යාල ආරම්භ වෙන්න වැඩිකාලයක් තව නෑ. මේ ගැන මට කත කරන්න හිතුනෙ ගොඩක් විශ්වවිද්‍යාලෙ ගිය අයියල අක්කකල කියන කතා අහල.සමහරු කියන විදිහට ඇතැම් තැන් වල ගමේ ගැන්සිය සහ නගරේ ගැන්සිය ලෙස කොටස් දෙකකි.බොහෝවිට නගරේ ගැන්සියට අයිතිවෙන්නෙ කොලඹ ප්‍රදාන පාසල්වලට ගිය කණ්ඩායමයි. ඉතිරි පිරිසෙන් සමහරක් ගමේ ගැන්සිය වේ. ගමේ ගැන්සිය විසින් නගරේ ලෙස වෙන් නොකර පිරිස කිසිම දෙයකට යටත් නොවන ස්වාධීනයන් ...
Decca කරපු වරද ලංකා කොල්ලා Decca කියන්නේ ලෝකේ තියන ප්‍රසිද්ද සංගීත පිළිබද කටයුතු කරන සමාගමක්. 1929 පටන් ගත්ත Decca එංගලන්තය මුලික කරගෙන කටයුතු කරගෙන ගිය සමාගමක්. ඒ වුනාට දැන්නම් අයිති කාරයෝ ඇමරිකාව. හිතන විදිහට හැමෝම අහල ඇති Beatles සංගීත කණ්ඩායම ගැන. Beatles එංගලන්තයේ තමයි පටන් ගන්නේ. ඒ වුනාට පස්සේ කාලෙකදී ලෝකයේ ප්‍රසිද්දම සංගීත කණ්ඩායමක් වෙනවා. 60 දශකයෙන් පස්සේ තවමත් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායම. කතාව ...
මම රටකජු කනවා ලංකා කොල්ලා පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා..මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා..රටකජු කන්නද, ලියුම බලන්නද මගේ සිත විමසනවා..මගේම ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..- W.D. අමරදේව ...
බස් දෙසට ඇස් ලංකා කොල්ලා බස් කවුරුත් එදි නෙදා ගමන් බිමන් යාමට යොදා ගන්නා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යකි. නමුත් "බස් එකේ යමු" කියා පැවසුවහොත් "අපෝ බස් එකේද?" කියා නිරායාසයෙන්ම මුව අගට පැමිණේ. ඇතතටම කාරනය කුමක්ද?ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් රථ සේවය කලක් තිස්සේම රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණි. අදටද මහමගට පැමිණි පසු දැක ගැනීමට හැකි වැඩිමනක් බස් රථ රජයේ ඒවා නොවනු ඇත. මහමගට පැමිණි පසු බස් රථනම් ...
I am සිරිමල් from Sri ලංකා ලංකා කොල්ලා මේක මම අහපු කථාවක්. මගේ නිර්මාණයක් නම් නෙමේ. අපේ ජාතිය පහත් කොට සැලකීමකුත් නෙමේ. මෙන්න මේකයි සිද්ධිය.... එක්තරා දවසක අපේ රටේ ජාතිකයෙකු නැතිනම් ශ්‍රි ලාංකිකයෙකු පිටරටක් බලායන්න ගුවන්යානයකට ගොඩ වෙනව. කොහොමින් කොහොමින් හරි ගුවන්යාන ය ගුවන්ගත වෙනව. මේ අපේ කථා නායකයාට එහා පැත්තෙන් වාඩිවී යන්නේ එංගලන්ත ජාතිකයෙක්. ටිකක් දුර ඔහොම යද්දි මේ එංගලන්ත ජාතිකයාට කිවිසුමක් නැත්නම් හචිමක් යනව.එවිට ඔහු මේ ...
සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න.... ලංකා කොල්ලා මේ කවි පෙල කියවා බලන්න. රාවය පත්‍රයක පලවී තිබුණු මෙය එක්තරා වූ ශෛලියක එලි දැක්වීමකි. වල් කමකින් තොරව සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න. බැලූ බැල්මට මෙහි ඇති සාහිත්‍යයක්නම් නොමැත. නමුත් මට හැගෙන පරිදි අප සමාජයේ ගැබුරු පැතිකඩක් මින් විදහා දක්වයි. වැදගත් වන්නේ එම පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.නැගණියට මංගල දැන්වීමක් ඈ උපන්නේ හැත්තෑ හතේදීය උතුමාණන් මේක සිංගප්පූරැවක් කොරාපු දාය ඈ වැඩිවිය පත්වූණේ අසූ ...
අනුන්ට shopping කිරීම නොහොත් කඩේ යාම ලංකා කොල්ලා නිදහස් අධ්‍යාපන ලබා ඉන් ලැබෙන්නා වූ යහපත නිසියාකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වන පව්කාරයින් කීප දෙනෙකි. මේ වකවානුවේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රුහුණු සරසවියේ සිසුවෙකු මියයෑමේ සිද්ධියයි. සැබැවින්ම තරමක් කතා බහට ලක්විය යුතු කාරනාවකි. පලමු වසරේ සිට විශ්වවිද්‍යාලය තෙක් පැමිනෙණ සිසුවාට රජය කොතරම් ධනයක් වියදම් කර තිබෙනවාද? පොත පතට ඇදුමට කෑමට ආදී මෙකී නොකී බොහෝ දෙයකට වියදම දරනු ලබයි. ...