හේගල් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගැඹුරු අවබෝධයක් ලැබීමේ අවම කොන්දේසී මොනවාද? මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා වසර 20 ක් පමණ තිස්සේ කියමින් සිටින දෙයම දැන් අලුත් වටයකින්, අලුත් නම් ලැයිස්තුවක් සමග, කීමට පටන් ගෙන තිබේ. කලකදී, දේශපාලනය කිරීමට ඩෙරීඩා කියවීම අත්‍යවශ්‍ය විය. එයට පසුව, දේශපාලනය කිරීම සඳහා ලැකෙනියානු මනොවිශ්ලේෂණය කියවීම අනිවාර්ය විය. වසර කීපයකට පසුව, ගුණරත්න මහතා අලුතින්ම සොයාගෙන ඇති දෙයට අනුව, දේශපාලනය කිරීමටනම් ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය වන්නේ, හේගල් කියවීමය්. මෙය, ...
2004 දෙසැම්බර් දෙස ආපසු හැරී බැලීම මධ්‍යස්ථානය 2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ x කණ්ඩායමේ බෙදී වෙන්වීම පිළිබඳව අතිශයින් ගැටළු කාරී විස්තරයක් දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවන සංවිධානයේ නිල වෙබ් අඩවිය තුල "ෆීනික්ස් කුරුල්ලාගේ දේශපාලනය""ෆීනික්ස් කුරුල්ලාගේ දේශපාලනය" යන නමින් ඵල වී තිබේ. පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව වන විශ්ලේෂණයකි.එදින සිදු වූ සිදුවීම් පෙළ පිළිබඳව මේ වන විටත් බොහෝ දේ ලියවී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩි දුරටත් ...
සමන් පුෂ්පකුමාර මහත්මයාට අභියෝගයක්! මධ්‍යස්ථානය ප්රස්තුතය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන සමන් පුෂ්පකුමාර මහතා , මෑතකදී පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමකදී, අප විසින් කල පරිවර්තනයක් විවේචනය කර ඇත.පළමුවෙන් -මෙය අපේ පැත්තෙන් අනවශ්‍යය ගැටලුවකි. සමන් පුෂ්පකුමාර මහත්මයා වැනි දුප්පත් බුද්ධිමතුන් සමග රණ්ඩු වීම අප මේ මොහෙතේදී අපේක්ෂා නොකළ දෙයකි. නමුත් අප විසින් පරිවර්තනය කරන ලද ඇලේන් බදියු ගේ "සාකෝසි යනු කුමක්ද?" යන කෘතියට ඔහු ප්‍රසිද්දියේ අපහාස කර ...
ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් = ‘‘පොදු පුරුෂයා’’ නවකතාව ඇසුරෙන් මධ්‍යස්ථානය සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකථාවට වර්තමාන සාහිත්‍ය කතිකාව තුළ ලැබී ඇත්තේ මිශ්‍ර ප්රතිචාරයකි. ලංකාවේ දැනට ජීවත් වන වඩාත් බලපෑම් සහගත සාහිත්‍යකරුවා වන ගුණදාස අමරසේකර මෙම කෘතිය පිළිබඳව ඉදිරිපත් කළ අදහස වූයේ එය ‘‘තනිකරම ව්‍යාජයක් බවයි’’ (දිවයින 15-10-2009 සරසවි උයන අතිරේකය) ගුණදාස අමරසේකරගේ අදහස් දැක්වීම කෙටි එකක් වන අතර අදාල කෘතිය ‘‘තනිකරම ව්‍යාජයක්’’ යන මත දැක්වීමට අමතරව එය එසේ වන්නේ ඇයිද ...
ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි! මධ්‍යස්ථානය පරිවර්තනය - ලක්ප්‍රිය නානායක්කාර.අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී්රට්’ වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ? දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් ...
සාකෝසි යනු කුමක්ද? ග්රන්ථ සමාලෝචනයක් මධ්‍යස්ථානය 2007 දී ප්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, ...
"සාකෝසි යනු කුමක්ද?" මධ්‍යස්ථානය ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ "The Meaning of Sarkozy" කෘතියේ සිංහල පරිවර්තනය "සාකෝසි යනු කුමක්ද?" නමින් එළිදැක්වීම නිමිතිකොට ගෙන කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා සංවාදයක් ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සුමනසිරි ලියනගේ ප්‍රදීප් ජයරත්න විසිනි.මුලසුන කල්‍යානන්ද ...