රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service (http://lgnitadmin.blogspot.com/) Latest Posts Most Popular Posts
දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ රාජකාරියට යොදවා ගැනීමට යෝජිත බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ. මේ සදහා ත්‍රිවිධ හමුදා , පොළිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම උතුරු මැද පළාතේ දෙපාර්තමේන්තු, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන
රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.මහජන සේවය සදහා කැපවී කටයුතු කරන මෙම කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සදහා මෙම අමුතු දඩ ක්‍රමය ක්‍රියාත්මක වෙනවාලු. අතපසුවීමකින් කාර්යාලයේ විදුලි පහනක් හෝ විදුලි පංකාවක් අක්‍රිය නොකර පිටව ගියහොත් එම විදුලි පහනෙන් එළිය ලැබූ, පංකාවෙන් හුලං ලැබූ සියල්ලටම රු50-100 අතර ...
ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹීම සදහා මෙවර තරගයට ඉදිරිපත්ව සිටින වෙනත් රාජ්‍ය ආයතනයකින් ක්ෂේත්‍ර චාරිකාවක් සූදානම් කර තිබූ අතර මේ සදහා අදාල සම්මානලාභී රාජ්‍ය ආයතනයෙන් අවසර ලබා ගැනීම සදහා එම ආයතනයට දුරකථනය මගින් විමසීමක් කල විට තම කාර්යාලයේ
රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුතු සඳහා ලබාදී තිබූ පරිගණක රහස්‍ය අංක (පාස්වර්ඩ්) අයථා ලෙස යොදාගනිමින් භයානක පරිගණක අපරාධවල යෙදී තිබේ. ඒ සම්බන්ධව රහස් පොලිසිය පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරගෙන යයි. මහජන කටයුතුවලට වැඩිවශයෙන් සම්බන්ධ වෙන දෙපාර්තමේන්තු, ආයතන, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වගකිවයුතු ස්ථාන රැසක නිලධාරීන් එම පරිගණක ...
රාජ්‍ය සේවකයාට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපති උපදෙස්. රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවයට බඳවා ගන්නා සෑම තරාතිරමකම සේවකයන්ට සහ නිළධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රාජ්‍ය සේවකයාගේ තොරතුරු තාක්ෂණය, භාෂා හැකියාව හා ආකල්ප වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා යල් පැනගිය විෂය නිර්දේශ හා ක්‍රමවේද වෙනුවට වර්තමානයට ගැලපෙන නවීන ක්‍රමවේද යොදාගත යුතු බවයි රාජපක්ෂ මැතිතුමා සඳහන් කලේ. එතුමා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ...
කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති This is an advertisement III වන පන්තිය කාර්යක්ෂමතා කඩඉම් විභාගය ජුලි 16 සිට සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 II පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 30 ජුලි 17, 24 දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 I පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 31 ජුලි 16, 23 දිනවල ප.ව. 12.30 - ප.ව. ...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා මාරුවීම්වලට තාවකාලිකව තිත රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය සඳහා මාරුවීම්, උසස්වීම් සහ බඳවා ගැනීම් තාවකාලිකව සිදු නොකරන ලෙස සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමා තුළ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සහ මාරුවීම් සිදුනොකළ යුතු බව චක්‍රලේඛයක් නිකුත් කරමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත. ඒ අනුව මෙම කාල සීමාවේ ...
දෙමළ දන්නා අය රාජ්‍ය සේවයට ගන්නැයි යෝජනාවක්. රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් රාජ්‍ය සේවය සදහා අවශ්‍ය ප්‍රමාණයට බදවා ගන්නා ලෙස රජයට යෝජනා කරන බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. බදුල්ල ප්‍රදේශයේ ඊයේ (18) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඒ සදහා රාජ්‍ය සේවයට බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කළ යුතු බවයි. ...
හම්බන්තොටට නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2ක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පරිපාලන ප්‍රදේශ පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර දැනට තිබෙන ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාස 12 ට තවත් කොට්ඨාස දෙකක් එක් කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇත. වීරවිල සහ හුංගම වශයෙන් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ස්ථාපිත කිරීමත්, ලූණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස වෙනස් කිරීමත් සිදු වේ. පරිපාලනයේ පහසුව පිණිස මෙම ප්‍රාදේශීය ...
එකතැන වසර 6 ඉක්මවූ ප්‍රා.ලේකම්වරුන්ට ස්ථාන මාරු රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service අප්‍රේ.29- එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක වසර 6 ක් සේවය කළ පසු සෑම ප්‍රාදේශිය ලේකම්වරයකුටම ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා සදහන් කළේ ප්‍රතිපත්තිමය කාරණයක් මත මෙම තීන්දුව ගන්නා බවය. කොළඹ ඊයේ
දිවි නැගුමට කංසා වගාව රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service දිවි නැගුම යටතේ ආධාර ලබාගනිමින් ගෙවතු වගාවක් ලෙස කංසා වගාකළ බව කියන නාවලපිටියේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස කංසා වගාකර ඇත්තේ කොත්මලේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ තිස්පනේ හුණුගල් ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පස් පිරවූ පැකට් යොදා ගනිමින් දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ බෙදාදුන් බීජ මගින් වගා කර ඇති අනෙකුත් පැළ අතර මෙම කංසා පැල වගාකර තිබූ බව නාවලපිටිය පොලිසිය පැවසීය.කංසා ...
දිවි නැගුම රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ‘දිවි නැගුම’ට පොහොර හා බීජ කට්ටල 9,87,000ක් ලබා දී අවසන් - ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් දිවි නැගුම වැඩසටහනේ බැනර් වලට කෝටි පනස් ලක්ෂ හැටදාහක් වියදම් කරත් ජනතාව ලැබෙන්නේ රු.100ක් බීජ පැකට් එකක් විතරයි – සමෘද්ධි නිලධාරීන් දිවි නැගුම’ වැඩසටහන යටතේ ඇති කිරීමට යෝජිත ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂය සඳහා අවශ්‍ය පොහොර හා බීජ කට්ටල 9,87,000කට අධික ප්‍රමාණයක් මේ වන විට ...
රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් බදවා ගැනේ රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2010 පැවැත්වූ ලිපිකරු තරග විභාගයේ ප්‍රතිඵල මත නව පත්වීම් ලබාදීමේ පළමු පියවර 2011.04.07 දින ආරම්භ විය. මෙහිදී රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් එක්වූ පළමු කණ්ඩායම ඊයේ දින (2011.04.07) අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි භාර ගන්නා ලදී. මෙහි පළමු අදියර යටතේ 2274 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කරන ...