නෙට්වර්ක් පන්තිය නමවෙනි දවස (IP address ස්වයංක්‍රීයකරණය) ක්ෂේම භූමිය ස්වයංක්‍රීයකරණය තේරෙන භාෂාවෙන් කිව්වොත් Automation. නූතන ලෝකයේ ඉතාම ජනප්‍රියම වචනයක්නේ automation කියන්නේ, අද කතාකරන්නේ අපේ තියෙන නෙට්වර්ක් එකක ip address automate කරගන්නා හැටි පිළිබදවයි. මේ සියඵ දේවල් සිදුකරගනු ලබන්නේ DHCP server එකක් ආධාරයෙනුයි. DHCP (Dynamic host configuration protocol) මේ වචනයනම් ගොඩක් දුරට අහලා වගේම දැකලත් ඇති මේක ADSL router configure කරන වේලාවක හොදින්ම දක්නට හැකියි. කවුරුහරි කෙනෙක් ADSL router එකක් ...
නෙට්වර්ක් පන්තියේ අටවෙනි දවස (E- mail වැඩකරන හැටි බලමු 2 කොටස) ක්ෂේම භූමිය වැඩි කතා නැතිව අද කෙළින්ම වැඩේට බහිමු. නූතන ලෝකයේ E-mail ක්‍රියාකරන්නේ ඉන්ටර්නෙට් හරහායි. සමහර පැරණි E-mail system වල ඊමේල් යවන්නා සහ ලබාගන්නා (mail recipient) යන දෙදෙනාම එකම වෙලාවේ අන්තර්ජාලයට සම්බන්ධවෙලා සිටිය යුතුයි. instant messaging සර්විස් එකක වගේ රවුමෙන් නැතිව කෙළින්ම කියනවනම් chat කරනවා වගේ. වර්තමාන e-mail system පාදක වෙලා තියෙන්නේ store and forward ආකෘතියකට අනුවයි. එසේනම් මේ වැඩ ටික කරලා ...
නෙට්වර්ක් පන්තියේ හත්වෙනි දවස (E- mail වැඩකරන හැටි බලමු 1 කොටස) ක්ෂේම භූමිය වර්තමාන සමාජයේ වැඩිපුරම කතාකරන දෙයක්නේ e-mail අද කතාකරන්නේ අපි e-mail එකක් යවනකොට අපට හොරෙන් සිදුවන ක්‍රියාවලිය පිළිබදවයි. අපි සමහර වේලාවට කිව්වොත් කෙනෙකුට මේල් එකක් දාන්නම් කියලා අනිවාර්යයෙන්ම ඒ කෙනා හිතන්නේ E-mail ගැන. සාමාන්‍ය තැපැල් සේවය ගැන හිතෙන්නේම නෑ. විද්‍යුත් තැපැල් සේවය ඒ තරමටම ජනප්‍රියයි. වහෙන් ඔරෝ නැතිව කෙළින්ම කිව්වොත් ඊමේල් වැඩකරන්නේ තනිකරම text වලින්, SMTP (simple mail transfer protocol) මේක ...
නෙට්වර්ක් පන්තියේ හයවෙනි දවස (IP address 3) ක්ෂේම භූමිය ගියවර පන්තිය අවසන් කළේ No of Host ගණනය කිරීමකින් ඒ ගැන තව ටිකක් බලමු.n=16 විට 216-2 =65536 -2උත්තරය 65534 යි. සම්පූර්ණ host ගණනින් දෙකක් අඩුකරන්නේ මුල් හා අවසාන ip දෙක භාවිතයට නොගන්නා නිසයි. මුල් IP එකට කියන්නේ start address කියායි. අවසාන එකට කියන්නේ broadcast address කියායි.උදා:- 192.168.1.0/24start address 192.168.1.0Broadcast address 192.168.1.255 ලිනක්ස් භාවිතයේදී යම් නෙට්වර්ක් එකක ip එකක් දානකොට මේ ...
නෙට්වර්ක් පන්තියේ පස්වෙනි දවස (IP address 2) ක්ෂේම භූමිය කළින් දවසේ නෙට්වර්ක් පන්තිය ඉවර කළේ IP address classes හදුනා ගන්නේ කොහොමද කියලයි. උදාහරණයක් විදිහට 192.168.1.1 ip එක ගනිමු. මෙහි සදහන් මුල් අංකය දෙස බැලීමෙන් මේ IP එක අයිතිවන්නේ class C වලටයි. දැන් බලමු මේක කොහොමද හොයා ගත්තේ කියලා. IP address එකක පළවෙනි byte එක දිහා බලලයි ක්ලාස් එක කිව්වේ. මෙහි බිට් 8ක් තියෙන නිසා ඩෙසිමල් අංකය 0 සිට 255 ...
Digital cameraවක් මිලදී ගමු. ක්ෂේම භූමිය අද කියන්න හදන්නේ කැමරාවක් මිලදී ගනිද්දී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් පිළීබදවයි. මේ ගැන ඉදිරිපත් කරනවායැයි මම කළින් පළකරපු Post එකකදී කියා සිටියා. විශේෂයෙන්ම මතක් කළයුතුයි වඩාත්
නෙට්වර්ක් පන්තියේ හතරවන දවස IP address 1 ක්ෂේම භූමිය අද කතාකරන්නේ IP Address ( Internet Protocol address) ගැනයි. සාමාන්‍යයෙන් මිනිසුන් ලිපිනයක් පාවිච්චි කරන්නේ ලියුම් ගනුදෙනු කරගන්නටනේ, වර්තමානයේ වැඩි පිරිසක්ම භාවිතා කරන්නේ විද්‍යුත් තැපැල් (E-mail) හෝ කෙටි පණිවිඩ (SMS-short message service) සේවාවනුයි. ඊ මේල් භාවිතයේදී එකිනෙකට වෙනස් වූ ලිපින (E-mail address) භාවිතා කරන අතර කෙට් පණිවිඩ සේවා භාවිතයේදී MSISDN එක තේරෙන භාෂාවෙන් කියනවානම් phone number එක ලිපිනය ලෙස භාවිතා වේ. ...
නෙට්වර්ක් පන්තිය තෙවන දවස (බිට් සහ බයිට් 2) ක්ෂේම භූමිය බිට් සහ බයිට් ගැන එහෙම ලේසියෙන් කතා කරලා ඉවර කරන්න බෑ. අනාගතයේ අපේ පන්තියේ කතා කරන ගොඩක් දේවල් වලට මේවා ගොඩක් ප්‍රයෝජන වෙන්න පුළුවන්. protocol, bandwidth ගැන කළින් කතා කළේ ඒක නිසයි. ටිකක් boring නම් තමයි ඒත් ඉවසමු.pixelග්‍රැෆික්ස් ගැන සැලකීමේදී Pixel එකක් කියන්නේ ඉමේජ් එකක තියෙන පුංචි ඩොට් එකකට ඉතින් මේ පුංචි ඩොට් එක ඉදිරිපත් (represent) කරන්න පාවිච්චි වෙන්නේ යම්කිසි ...
නෙට්වර්ක් පන්තිය දෙවෙනි දවස (බිට්ස් සහ බයිට්) ක්ෂේම භූමිය මට මේ බ්ලොග් එක කරන්න හිතුනේ කරුණු දෙකක් මත එකක් තමයි මගේ ප්‍රයෝගික දැනුම වැඩි කරගැනීම සහ හුදෙක් ආත්ම තෘප්තිය තකා දෙවෙනි කාරණය තමයි සමහර මිනිසුන්ගේ තියෙන පටු අදහස් දුරු කරන්න පුංචි මග පෙන්වීමක් කරන්නයි. උදාහරණයක් විදිහට කියනවානම් සමහර අයට windows 7 අරහන්නේ. හේතුව ඉතින් ඒ මිනිස්සු update වෙන්නේත් නෑ වෙන කෙනෙකුට දෙන්නෙත් නෑ... පුළුවන් තරම් ඒකේ ඇද කියන එක ...
නෙට්වර්ක් පන්තිය (පළමු දවස) ක්ෂේම භූමිය අදනේ නෙට්වර්ක් පන්තියේ මංගල දවස, protocol කියන්නේ මොකක්ද කියලයි කියන්න හදන්නේ....මුලින්ම කියන්න ඕනේ සෑම දෙයක්ම සිංහලෙන් විතරක් නම් දාන්න විදිහක් නෑ. technology ගැන කතා කරනකොට සිංහලෙන් විතරක් ලියුවොත් මාත් අමාරුවේ වැටෙනවා. තේරෙනවා ඇතිනේ මම කියන දේ. protocol කියන එකේ සිංහල අදහස පෙරාතු කොළය කියන එක. මේක තේරුම් ගන්න අරිසෙන් අහුබුදු මහතාව හමුවන්න වෙනවා..protocol කියන එක ආවේ protocollon කියන Greek වචනයකින්protocol ...
Bandwidth පැටිකිරිය ක්ෂේම භූමිය මගේ දෙවෙනි post එක ඉක්මනටම දාන්න තීරණය කලා.... පළවෙනි Post එකට ප්‍රතිචාර නම් අඩුයි ඒත් සැලෙන්න නරකයි කියලා කියමනක් තියෙනවානේ.... දැන් මාතෘකාවට බහිමුකෝ, ලොකු ලොකු දේවල් ඉගෙන ගන්න කලින් පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඕනනේ.... පොඩියි කියලා කිව්වට මේවා හරිම වැදගත්, ජංගම දුරකථන තාක්ෂණය(mobile communication Technology) පරිඝනක ජාලකරණය (computer Networking) මේ මොන දේටත් මෙන්න මේ Bandwidth සම්බන්ධයිනේ. මේකට එක තේරුමක් ...
ලෝකයේ හොඳම virus guard එක ක්ෂේම භූමිය මම බ්ලොග් එක පටන් ගත්තේනම් Network ගැන ලියන්න ඒත් මුලින්ම දාන්න වෙන්නේ වෙන විදිහක post එකක්. හේතුව කියන්නම්කෝ, අපේ office එකේ දෙන්නෙක් අතර සිදුවුනු සංවාදයක් තමයි ඇත්තටම හේතුව ඒ ළග මමත් හිටියා.. දෙන්නා කතා කළේ virus guard ජාති දෙකක හොඳ නරක, නම් කියන්න ඕනේ නෑනේ (kaspersky, avira, avast, bit defender,) වගේ ගොඩක් තියෙනවනේ..... ඔන්න ඕකයි නිධාන කතාව දැන් කියන්නම්කෝ මගේ ...
ක්ෂේම භූමිය ක්ෂේම භූමිය ඹන්න ඉතින් මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තා... හා හා පුරා කියලා කිව්වට කලිනුත් හැදුවා ඒවට log උනේ මම විතරයි තිබුනේ Title එක විතරයි. දැන්වත් හරියට එකක් කරන්න බලමු.... මේකට දාන්න හිතාගෙන ඉන්නවා එක එක ජාති Data communication & Networking, Telecommunication ඔන්න මේක අස්සේ තව ගොඩක් දේවල් තියෙනවනෙ 3G, HSDPA, HSPA, HSPA+ , 4G, අරව මේවා ...