Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම චාමිකයගේ බ්ලොග් ඉසව්ව Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුමපළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ ...
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?What is Grand Slam in Tennis? Explain, Define, History|| චාමිකයගේ බ්ලොග් ඉසව්ව
අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්රිනෝ “ හි වේගය .. මේ ඒ ගැනයි - CERN find “Neutrinos” faster than the speed of light! - චාමිකයගේ බ්ලොග් ඉසව්ව මීට අවුරුදු 106 කට පෙර එනම් 1905 දි වයස අවුරුදු 26 ක් වෙච්ච සාමාන්‍ය ලිපිකරුවකු ලෙස රැකියාව කල, ඇල්බට් අයින්ස්ටයින් ලොව වෙනස් මගකට යොමු කලා වුසාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදි. ආලෝකය පිලිබඳව වු න්‍යායද ඉදිරිපත් කල ඔහු 20 සියවසේ සාමාන්‍ය ලිපිකරුවකුගේ සිට මහා පෙරලියක් කරමින් භෞතික විද්‍යාවේ විශිෂ්ඨයකු ලෙස කීර්තියක් දිනා ගන්නා ලදි. ඇල්බට් අයින්ස්ටයින් මහතා 1905 දි භෞතික විද්‍යාව පිලිබඳ ...
නීතිය රීතිය ගැන සියල්ල දැනගෙන ඔලිම්පික් තරඟ බලන්න.. ඔබත් එන්න දැනුවත් වෙන්න - 03 කොටස -Everything that you need to know when u will look OLYMPIC SPORT Events! Must See.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 ඔලිම්පික් ......... ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි...මමත් එහේමයි.. නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ... ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට ...