ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාව - Here is a brief story of a amazing phone called BlackBerry! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ අල්ලලා බැලුවා ම්හ්...අපෝ මෙලෝ වැඩක් නෑ..!!මොකකක්ද මේ කියලා හිතුනා.. ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය ...
ඇපල් iPhone ඉතිහාසය ගැන දන්නවාද? (2 කොටස) History of the Apple iPhone..... චාමිකයගේ බ්ලොග් ඉසව්ව මීට කලින් iPhone යේ නොදන්න ඉතිහාසය ගැන ඉදිරිපත් කල ලිපියේදෙවනි කොටස තමා මේ... ලියලා දාන්න නම් ටිකක් කල් ගියා... බොහෝ දෙනා iPhone ගැන දැන හිටියට ඒ ගැන විස්තර වෙනස් කම් ගැන වැඩිය හොයලා නොබලන හින්දා තමා ඒ ගැන දාන්න හිතුවෙත්.. හරි.. පලවෙනි කොටස බැලුවේ නැති අයට මෙතනින් ඒක බලලා ඉන්න පුළුවන්.. ඒ ඉවර කරපු තැන ඉදලා තමා අද මේ පටන් ...
බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව! The First Camera Phone & Picture (Gift from a father to her new born) චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද? උත්තරය ලේසියි..දුරකතනය හදපු සමාගමට... හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ??? පහලින්ම බලන්නකෝ... වෙනදා වගේම තොරතුරු නම් අන්තර්ජාලයෙන්... ඔබේ ප්‍රතිචාරයත් දක්වලාම යන්න හොදද!! කැමරාවක් සහිත ජංගම දුරකතනය නැතිනම් ...
“ඇකඩමි සම්මානය“ කොහේවත් නැති “ඔස්කාර් සම්මානය“ ලෙස වෙනස් වුන රසවත් කතාව හා තොරතුරු රැසක්..The Academy Award of Merit: A History of the Oscar and How it Got its Name! චාමිකයගේ බ්ලොග් ඉසව්ව MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන් තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ බොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක් කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි. ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා කර්මාන්තයේ වැදගත් ...
අනේ අපොයි!! අවුරුදු 56 කදී “හාඩ් ඩිස්කයට“ වුන පෙරලියක හැටි... – Amazing Evolution Of Computer Hard Disk Drives! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අද කාලේ තියෙන 64GB පෙන්ඩ්‍රයිව් එකක් 90 දශකයේ එක වගේ 1600 ගුණයක් ලොකුයි.. 1980 වගේ 12800 ක් ලොකුයිලු.... මොකක්ද මේ සිද්ධිය... ආහ් හා.. ඒ ගැන කියන්න තමා මේ සුදානම! දැන් නම් ඉතින් 1TB හා 2TB ප්‍රමාණ වලින් හාඩ් ඩිස්ක් ගන්න පුළුවන්.. ඒක පටන් ගත්තේ 2007 ඉදලා.. අපිටනම් ඉතින් 40GB වගේ ඉදලා හාඩ් ගැන මතකයි.. ඒත් මීට වසර 56 කට කලින් ...
ඒ කාලේ දුරකතන ඇමතුමට“හොයි හොයි“කියලා ඇයි දැන් “Hello.! කියන්නේ..(Hello එකේ නොදන්න කතාව) - Why say a "HELLO" on lifting a phone? චාමිකයගේ බ්ලොග් ඉසව්ව Hello honey bunney ... Toko tokooooooooo මේ දවස්වල ජනප්‍රිය සිංදුවක්!! කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන ! බොහෝ වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය මොනා වුනත් Hello.... කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..! මේ දවස්වල Hello ඉතින් honey bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන ...
අවුරුදු 1000 ක් පැරණි වු “නිල්පාටක් නැති” අපේ කාලේ “නිල් වු දත” බ්ලු ටුත් - Bluetooth ! හා... හා.. -Why is it called Bluetooth? King Harald Bluetooth; who was famous for unite the PC and cell චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනාට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා.. ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා ...
ජාත්‍යන්තර පොලීසියෙන් “චාමිකයාගේ බ්ලොග් ඉසව්වට“ රතු නිවේදනයක්. - තව කියවන්න මෙතනින්...Interpol Issue Red Notice for Chamikawp – More info click here…. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉඳලා හිටලා හරි ප්රවෘත්ති බැලුවොත්, ඇහුනොත් අපරාධ ගැන එහේම අහලා දැකලා ඇති.... අපරාධකාරයා විදේශ රටකට පැන ගියොත් අල්ලන්නේ කවුද??ජාත්‍යන්තර පොලීසිය ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ගැනත් ඇහිලා ඇති... කවුද මේ මොනවද මේ කොහෝමද එහේම අල්ලන්නේ ?? මේ දවස්වල ප්රවෘත්ති වලට බොහෝවිටම විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ තොරතුරු අතරම රතු නිවේදන ගැනත් ඇහුන හින්දා කාලෙකට පස්සේ ඉසව්ව ලියන “චාමිකයට“ හිතුනා ඒ ...
හුනන් ඇග වැටීමේ ප්‍රතිපලය කියන, වයස 157 ක් වු "ඈපා ලිතේ" නොදන්න කතාව - Do you know the History of "ඈපා ලිත" Epa Litha? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලිත යන වචනය බොහෝ විටම අවුරුදු කාලයේබොහෝ විට අසන්නට ලැබේ.. ලිත කිව්වොත් නිකම්ම කියවෙන වචනයක් තියෙනවා! නිකන් යුගල පදයක් වගේ.. මතක් වෙයිද?? ඔව්..... ඈපා ලිත නැත්තම් “ඈපා “යන්නයි... සිංහල අලුත් අවුරුද්ද “සිංහල හින්දු අලුත් අවුරුද්ද“ වී පසුව “සිංහල දෙමල අලුත් අවුරුද්ද“ වු හැටි ඔබ දැන හිටියාද? එකල බොහෝ ගෙවල්වල ඈපා ලිත නිවසේ බිත්තියකඅලවා තැබීම අපේ සිංහල සමාජයේ පැරැන්නන්ගේ පුරුද්දක් විය. ...
කුපාඩි කමටද, ලස්සනටද මන්දා දත් සෙට් එකම පෙන්නලා හිනාවෙන පොර හා අනිත් කාටුන් ඩයල් ටිකේ උපන් කතාව.. The birth of “Best Internet Memes” like Trollface!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව මේ දවස් වල අන්තර්ජාලය පැත්තේ කරක් ගහන බොහෝ දෙනාට මේ සෙට් එක සෙට් වෙනවා... මේ මම කියන සෙට් එකම මෙතන ඉන්නවා... අදුරනවනේ.... “ඇයි අවුල් ද??” වගේ නම් පහල පින්තූරේ බලලම ඉන්නකෝ මේ වන විට නම් අන්තර්ජාලය පුරාම මෙවැනි පින්තූර විවිධ භාෂා වල කතා සමඟ දකින්නට පුළුවන්... නිතර දකින උඩ කියපු එකට අමතරව මේ පහත තියෙන සියලුම වර්ගයේ කාටුන් චරිත ...
ඌරාගේ මුත්‍ර බොක්ක පුම්බා අතීතයේ නිමැවු “ෆුට් බෝලයේ‘ (පාපන්දුවේ) විකාශණයේ වර්තමාන අසිරිය..How the Football has developed through the years!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින් බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය...මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම.. 1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් ...
“ දිරාපත් වීමේ කාල චක්‍රය” ගැන දැනුවත් වෙමු .. මිහිතලය සුරකීමට උරදෙමු.! - Guys Please !! Pay ur Attenstion ...To Save the Earth ! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අප පාවිච්චියට කරන අපද්‍රව්‍ය නැත්තම් දන්න “කුණු“ වලට මොකද කරන්නේ... හි හි.... ඉතින් කුණු බක්කියට දානවා... ඒවා නගර සභාවෙන් ගෙනියලා තව තැනකට දානවා.. මේවට මොනාද වෙන්නේ...සමහර දේ ගිනිතියනවා.. සමහර දේ පෝර කරනවා.. ඒත් සමහර දෙවල් ඉතිරි වෙලාම තියෙනවා... මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ පහුගිය 22 දිනයේ අපි “ලෝක මිහිතල දිනය“ සමරුවා...මේ අවුරුද්දේ අපි ඒක සැමරුවේ 42 වතාවට... 1970 අප්‍රේල් මාසේ 22 ...
“අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා ගැන දැනගනිමු!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක් අවස්ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා ...
ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාව - Here is a brief story of a amazing phone called BlackBerry! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ අල්ලලා බැලුවා ම්හ්...අපෝ මෙලෝ වැඩක් නෑ..!!මොකකක්ද මේ කියලා හිතුනා.. ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය ...
ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin චාමිකයගේ බ්ලොග් ඉසව්ව " මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ??? රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ ...
අසිරිමත් වු නත්තලේ අරුම පුදුම කතා - Facts About Christmas Tradition Around the World! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ.. පැරණි ඉංග්‍රිසියේ “Cristes maesse” යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන් Christmas යන්න පැමින ඇත. ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ... පුළුන් වගේ රුවුල එක්ක ඇවිත් තෑගි බෙදන නත්තල් සීයා, නත්තල් ගස, නත්තල් ගස ඉහල දිලෙන ...
ශ්‍රී ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව අණබෙර ගැසීම, ඝණ්ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය ...
අතින් අල්ලන් නිතර නිතර ඔබත් මීයාව ඔබනවද? මේ ඒ මීයා ගැන කතාවයි! Classic to Cutting-Edge: Evolution of the Computer Mouse චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබ පරිගණක මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද?? එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු කරන ලදි. පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී ඔහු අභාවප්‍රාප්ත වුනා... මේ මවුසයේ ...
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු |International Space Station will shut Soon චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු
දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. "120 Years " for Mahinda College - Galle !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. 1892 -2012 සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධානම බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලය 2012 මාර්තු මස 02 දිනට වසර 120 ක් සමරයි... “ඉසව්වේ “ මේ සටහන මගේ පාසල වුඅභීමානවත් මහින්දයේ අතීත ගමන් මග ගැනයි..ගාල්ල මහින්ද විදුහල ගැන බොහෝ දෙනා දැන සිටියත් මේ ...