කුමාරිගේ වරද “පිරිමි විශ්වාස කිරීමයි.”… උරෙයිප්පු සාප්පාඩ” පොත ගැන සටහන් Sanuwa (http://maruwaxx.wordpress.com/ වෙතින් උපුටා ගත්තකි) කුමාරී කවිපොතක් එලි දැක්වීය. “උරෙයිප්පු සාප්පාඩ (සැර කෑමක්) (නො ඇසූ කන් වලට)” 2010 සැප්. 25 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේදී පැවැත්වින. මෙම ආයතනයේ ලොක්කා හෙවත් ජගත් නම් විත්රශිල්පියා එහිදී කතා කලේය. ජගත් ඇගේ කවි වෙනුවෙන්වත් මානුෂික හිත වෙනුවෙන්වත් පෙනී සිටියේ නැත. ඇගේ කරදරය නිසා ආ බව
'නොඇසූ කන් වලට' අපිළිවෙලට කියවීම...... (01 කොටස) Sanuwa මාතෘකාවේ සඳහන් වන 'වල' යනු කැලයයි. එක්කෝ මෙය මුද්‍රණ දෝෂයකි නැත්නම් කුමාරිට උවමනා මාතෘකාවම ය. මා සිතන ආකාරයට මෙය කුමාරිගේ මාතෘකාවම විය යුතුය. වල් වැදී කැළැවන් බවට පත් වූ කන් වලට කුමාරි යමක් කියන්නට උත්සාහ කර තිබේ. එහෙත් එය කෙතරම් අසීරු කාර්යයක් ද යන්න, මාතෘකාවෙන්ම පිළිබිඹු කිරීමට උත්සාහ දරා ඇත. එය සියුම් මැදිහත්වීමකැයි සිතමි. ...
දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී Sanuwa (උරෙයිප්පු සාප්පාඩ පොත ගැන අවසන් සටහන) තම ජීවිතයෙන් ප්‍රයෝජනවත් යමක් කරන්න ඇය වෙහෙසෙයි. දුප්පත් දෙමළුන්ගේත්, දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේත් සිංහල නියෝජිත වරියක ලෙස හා සමාජීය ක්‍රියාකාරණියක ලෙස ඇය මා සමග පැවසූ බොහෝ දේ සමග වාද කළ අවස්ථා තිබුනි. ඇගේ සමාජීය දේශපාලන මතවාද මගේ මතවාද සමග සමපාත වූවේ නැත. මා කිසිවක් හරි යන්නේ නැති බව පවසන විට ඇය අවසානය ...
වාසු මැරූ පර්සි... Sanuwa මහින්ද, වාසුගේ මිත්‍රත්වය මෙලෙස මරා දැම්මේ මන්ද ? වාසු මහින්දට හැමදාමත් සලකන ලද්දේ දේශපාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් මිතුරෙකු ලෙසය. වාසු සමඟ එකඟ නොවන සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කොතෙකුත් තිබුනද ඒවා සියල්ලෙහිම අතාර්කික පිළිතුරු, “මිත්‍රයා” ලෙස වාසුට මහින්දව මගහැර නොයාමට බැරිකම නිසා ඇතිවන්නක් බව වාසු සමඟ කරන කතා බහේදී හඳනා ගැනීමට පුළුවන. යූ.ඇන්.පී. යේදී ද මෙවැනි ...
නිමක් නැති හිස්බව වෙනුවට.... Sanuwa පියවරක් ඉදිරියට තබන්නට බිමක් නැති කොට, පාරුවක් තැනීමු. උඩුගං බලා යන්නට නොව, මුඩු බිමක් හෝ හමුවනතුරු නොගිලී ඉන්නට. ලැබේනම් කෙදිනක හෝ ඔබ හා සාමීචියේ යෙදෙන්නට සම-උස් බිමක? පාරුවකට ‘සානුව’ යයි නම තැබූවේ එහෙයිනි
නරුමවාදය පිළිබඳ සටහන්.... Sanuwa කවියක්... දෙකක්...දරදඬු වෙන තරමටමසීතල.....හිම දිය වෙනඅපූරුව.වැහැපන් වහින එක ඇතිවෙන්න මට හෙම්බිරිස්සාව උනත්.බදු අඩු කලේ මොන්තෙරෝ වල ත්‍රස්තවාදය පාං පිටි වල.- ප්‍රදීප් (නරුමවාදය - ඔබ කරමින් සිටින්නේ කුමක්ද යනු දැන දැනම, එයට ඔබේ සවිඥානක විරෝධය තිබියදී පවා එහි දිගටම නිරත වීමයි.) බදු අඩු කලේමොන්තෙරෝ වලඔව්.....!පාං කීය උනත්ත්රස්තවාදයටඑරෙහි වෙමු.ඉතිං......පාං පිටි උනත්ත්රස්තවාදයත්රස්තවාදයමයි..! - විමල්