Fiverr, PayPal, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #3 iPlus Blog කුප්පියක් දාන අස්සේ ඔන්න ආයෙත් බෝතලයක්ම අරගෙන ආවා. හෆ්ෆා මේ දවස්වල හරියට වැඩ. හ්ම්....හ් අමතර කාරනානම් නෑ. ඒ නිසා කුප්පි වලට බහින්නම්. PayPal කුප්පිය පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට කියලා Plimus ගැන ලිපි පෙලක් ලීවා මතක ඇති. ඒත් දැන් වැඩේ අල වෙලා. දැන් එයාලාගේ පේමන්ට් ක්‍රම වෙනස් කරලා. පහල මැසේජ් එක බලන්න, මෙයාලා කියලා තියෙන්නේ පෙපැල් වලින් ලැබෙන මුදල කෙලින්ම අපේ ...
ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක් | Adsense කුප්පිය #1 iPlus Blog සෑහෙන කාලයක විවේකයකින් පස්සේ අලුත් කුප්පියක් අරගෙනයි ආවේ. විවේකයෙන් හිටියා කීවට රිසල්ට් ආවාට පස්සේ ගෙවල් වලින් තිබුන කරදර බාධක හමුවේ තමයි හිටියේ. කියන්න තියෙන අලුත් කයි කතාන්දර ටිකක් කියලා යන්න හිතුනා. Adsense කුප්පිය කලින් ඇඩ්සෙන්ස් ලබාගත්තු හැටිත්, කපටිකම් දාලා ඇඩ්සෙන්ස් ගිනුමට කෙලවාගත්ත හැටිත් බෝතලය 1 න් කීවා මතක ඇති. ඉතින් හම්බකරපු $100ත් නැතිකරගෙන, වියදම් කරපු $20ත් නැතිකරගෙන මං ...
PayPal, Fiverr, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #2 iPlus Blog ඔන්න අද ආවේ දෙවෙනි බෝතලයත් අරගෙන. අමතරව කියන්න වෙනත් ඕපාදූප මුකුත් නැති නිසා කෙලින්ම කුප්පි වලට බහින්නම්. PayPal කුප්පිය පේපැල් ගැන කීවට පේපැල් සහ ලංකාවේ බැංකු ගැනයි කියන්න යන්නේ. ගොඩක් අය පේපැල් වෙරිෆයි කිරීමට භාවිතා කරන්නේ HNB & Sampath Visa නේ. ඒ නිසා ඒකෙන්ම කථාවට බහින්නම්. HNB Visa ඩෙබිට් කාඩ් පත ගැන ඔයාලා පෙපෑල් වෙරිෆයි කිරීමට මේ ඩෙබිට් කාඩ් පතක් ගන්නවානම්, ...
Adsense, eBay, PayPal සහ තවත් ලට්ට පට්ට | බෝතලය #1 iPlus Blog අද කුප්පි දෙක තුනක් එකතු කරලා බෝතලයක් දාන්නයි යන්නේ. මෙතෙක් කල් දාගෙන ආපු කුප්පි දැන් සෑහෙන දුරට ඉවරයිනේ. එක අතකට ඉවරවුනු එකත් හොදයි, හෙට අනිද්දාට ගෙදරින් එලවයිද කියන්නත් බෑ නොවැ. :P ඔන්න එහෙනම් කුප්පි දාගෙන දාගෙන දාගෙන යන්නම්. Adsense කුප්පිය කුප්පියක් කීවට කතාන්දරයක් තමයි කියන්න යන්නේ. ඔන්න එකෝමත් එක දවසක මං ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. මිලදී අරගත්තේ, ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ...
100% ක් Positive Feedback | Fiverr කුප්පිය #5 iPlus Blog මේක ෆිවර් ගැන ලියන අවසාන ලිපියද කියලා මං දන්නේ නෑ. සමහරවිට තව ලිපියක් ලියන්න වෙයි. අපි බලමුකෝ ලියාගෙන ගිහිල්ලා අන්තිමේට මොකද වෙන්නේ කියලා. ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු, මොකක්ද මේ Positive Feedback? අපි කොච්චර දක්ශද, ගැනුම්කරුවන්ට හොදට සලකනවාද, ලෙඩ දාන්නේ නැතිව ඉක්මනට ...
Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9 iPlus Blog Payoneer Card කියන්නේ මොකක්ද? මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Credit Card එකක්. Payoneer Card එක තියෙන්නේ මොකටද? අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පේපැල් මුදල් ...
පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #8 iPlus Blog පේපෑල් කුප්පිය 7 හි ඉතිරි කොටසයි මේ ලියන්නේ. අපි මූලික කරුනු කලින් ලිපියෙන් කතාකලා. ලිපිය ලියන්න පරක්කු කලේ කිසිම කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බවක් නොදැනුන නිසා. අනේ මංදා, ඒක ඔයලාගේ කැමැත්තක්. මේවා අමාරු දේවල් නෙවේ, ඉස්සරලා ලිපියේ කියලා දීපු ඩබල් ඇක්ටින් කරන්න බැරිනම් ඔයාලාට ලේසි වැඩක් තියෙනවා කරන්න. ඒක මෙහෙමයි අපි වෙලෙන්දයි, පාරිභෝගිකයයි විදියට රගපාන්නේ නැතිව, ඔයාගේ පේපැල් මුදල් ...
පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #7 iPlus Blog අද ලිපියට ගොඩක් අය කැමති වේවි. අද කියන්න යන්නේ චෙක්කු මගින් කොහොමද පේපැල් මුදල් ලංකාවට ගෙන්නාගන්නේ කියලා. මේ සදහා වැඩේට ඉස්සරලා, වටපිටාව ගැන කතාකරලා ඉන්නම්. මම දැනට පේපැල් ගිනුම් 4ක් විතර නාස්ති කරගෙන, VC කාඩ් 5කට විතර මුදල් වියදම් කරලා, බැංකු ගිනුම් හදලා, වෙබ් කාඩ් අරගෙන, වීසා කාඩ් අරගෙන, අමාරුවෙන් පේපෑල් ගැන ඉගෙනගත්තා. පේනියර් කාඩ් ගැනත් යම් අවබෝදයක් ගත්තා. ...
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #5 iPlus Blog මේක කලින් ලිපියේ ඉතිරි කොටස. තවත් කොටසක් තියෙනවාද කියන්න දන්නේ නෑ, බලමුකෝ ලියලා. mistertao සහ buyincoins ගැන දැන් හොදටම දන්නවානේ, මේ වෙබ අඩවිවල නම් කිසි හොරයක් බොරුවක් නෑ. මං ගොඩක් කල් ඉදන් ගනු දෙනු කරනවා. mistertao ගැන තව පොඩ්ඩක් කියන්නම්. taobao.com කියලා අංක එකේ චීන වෙබ් අඩවියක් තියෙනවා, ඒ වෙබ් අඩවියෙන් තමයි මෙයාලා භාන්ඩ එවන්නේ. ඒ වගේම taobao කියන එක ...
දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #3 iPlus Blog හදිස්සිකාරයෝ ගොඩක් ඉන්න නිසා ඊලග පෝස්ට් එකක් ඉක්මනට ලියන්න හිතුවා. මේ ලිපියෙන් VCC හා පේපැල් වෙරිෆයි කිරීම හා තවත් බොහෝ දෑ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරෝම ඉස්සරලා පෝස්ට් එකේ කියපු ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගෙන්වාගැනීම පිලිබදව කතාකරමු. ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. ...
දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #2 iPlus Blog මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ අති සාර්ථක ලෙස මුදල් ගෙවීම් ලැබීමට, මුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇති හා කාඩ් එකකට ලබාගත හැකි පේපැල් ගිනුමක් හදහ හැටි. ඒ වගේම හැමෝම ගහන මැලෙසියන් බයිලේ නෙමේ මං ගහන්න යන්නේ. මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස් [#] මුලින්ම දැනගන්න ඕනේ, අපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලා, දැන් ...