3 Weeks With Nature Gordonia ceylanica මම මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයට ආවා.ඒ ගිය සතියේ ඉරිදා ඒ කියන්නෙ 22 වෙනිදා,අද 29 සතියක්ම ගෙවිල ගිහින් ඉවරයි.අද අපිට නිවාඩු.මේක තියන්නෙ මහියංගණේ ඉදලා 12km විතර මෙහා මොනරාගල පාරේ.මෙතන තියන්ව ඇලක් එකෙ නම වියානා ඇල.ළඟ තියන වැව මාපාකඩ වැව.දැනට නම් ට්‍රේනින් එක ටිකක් එපා වෙනවා මොකද මේ රස්නියේ කලිසම් ඇදලා සපත්තු දාල ඉන්ට අමාරුයි.කොහොම වුනත් මං මේ