ස්ත්‍රී පුරේ...The City of Ladies Sinhala Literary Association ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS'' (සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි. ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර ...
මහ වැසි මැදින් සිරිපා බලා......! To Adams Peak Sinhala Literary Association ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ... හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස... කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ... මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට අදාල නොවේ... එතුමා යන්නේ අවාරෙටනෙ පව් පුරවගන්න..අපේ එළකිරි සෙට් එකේ කවුරුත් එහෙම අවාරෙට එහෙම යනවා නෙවෙයි සිරිපා.. ඒක මහ පවක්... මොකද.... ...
දඩුමොණරය සෑදූ ලෝහ වර්ගය ගැන දැනගනිමු - 2 making ancient aircrafts Sinhala Literary Association පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන් නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් ...
සිත් පහන් දල්වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා. Sinhala Literary Association අමා දහර දිය ගලා ගලා,තුරු ලතා තුලින් මල් පියළි සලා,ජය හඬින් ලොවට සිහ නද පතුරාලො සත හට හිමි ජනිත උනා...තව කියවන්න
රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra Sinhala Literary Association අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු.සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර ...
සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය. Sinhala Literary Association ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ...
මේතෙක් ආ ගමන් මගේ....Up to Now Sinhala Literary Association 2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා ...
ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණු මහා විහාරය :: Our Heritage Sinhala Literary Association කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.තව කියවන්න ...
බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana Sinhala Literary Association රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2 රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා නම ගමනට නිතර ආශිර්වාද කරන විද්වතුන්ගේ මතය වුනේද ...
ජාල බෝංචි සමග ජාවා ගැන දැන ගමුද? Sinhala Literary Association ජාල බෝංචි කියන්නේ කන බෝංචි දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට කෑවොත් හොඳ හොඳ මෘදුකාංග නම් වමාරන්න පුළුවන් වෙයි. ජාල බෝංචි හෙවත් NetBeans IDE කියන්නේ Java, PHP, C++, Ruby වගේ පරිගණක ක්‍රමලේඛන පහසුවෙන් කරගන්න තියෙන හොඳ මෘදුකාංගයක්. තව කියවන්න ...
බ්‍රිස්ටල් පෙරහැර යන මග:: Sinhala Literary Association ''යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ.'' දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. 'මිණි ගෙජ්ජි
උන්වහන්සේලා අපවත් කළහ::seuslsla.blogspot.com Sinhala Literary Association දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔ
අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය. :: Sri Lankan aincent aircratfts technology:: seuslsla.blogspot.com Sinhala Literary Association · හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි.(Anti- gravity) වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියා
මේතෙක් ආ ගමන් මගේ.... Sinhala Literary Association 2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා ...
සුභ අළුත් අවුරුද්දක් වේවා....! Wishing you Happy New Year Sinhala Literary Association ලැබූවා වූ 2012 නව වසර සහෘද තොටුපළ පාඨකයන්ටත්, අපේ සබෑ ඉතිහාසය සොයා යාමට එක්වන සියළු හෙළයන්ටත් සෞභාග්‍යමත්, සමෘද්ධිමත් නව වසරක් වේවා. රෝමානු කැලන්ඩරයට අනුව අද 2012 වසරේ පළමු වැනි දවස වුවත්, සෑම දවසක්ම අළුත් ආරම්භයකින් යුක්තයි. ඊයේ කල දේ ගැන පසුතැවිලි නොවෙමින්, නමුත් ඉගෙන ගනිමින් අළුත් අවුරුද්දේ සියළු සිතුම් පැතුම් ඉටු වේවායි පතමි. ගැටයා ...
ජාල බෝංචි සමග ජාවා මූලිකාංග Sinhala Literary Association ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය(Code Editor) එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. · ජාවා වැඩසටහනක කොටස් :: Parts of Java Program· Print හා Println ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු ...
දඬුමොණරය බලගැන්වීම :: The Power of Dandumonara Sinhala Literary Association මේ දක්වා අපි වෛමානික සූත්‍ර හී සඳහන් වන පරිදි හෙළ ඉතිහාසයේ දියුණු විද්‍යාවක් වූ ගුවන් යානා තාක්ෂණයේ හෙවත් විමාන නිර්මාණයේදී අනුගමනය කල ක්‍රියාවන් ලිපි මගින් ඉදිරිපත් කලා, සාකච්චා කලා. මෙම කොටසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ විමානයක් බලගැන්වීම හා විමානයක් පණගැන්වීමට බාවිතා කලා වූ බලයන් පිළිබදවයි. මෙහිදි වෛමානික ශාස්ත්‍රය තුල විමානයක් බලගැන්වීමට අවැසි බලයන් පිළිබදව අතීතයේ සිටි ගගන ඉංජිනේරුවන් අර්ථදැක්වූ ...
32 secrets of pilot ::ගුවන් නියමුවෙක් දත යුතු රහස් 32 Sinhala Literary Association අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2 (As stated in "Vaayu tattva prakarana" When crossing from one air stream into another, the Vi
බලන්නම වටින මගුල් පොටෝ :: Sri Lankan ploitisian's weding Photos Sinhala Literary Association වැඩ ගොඩ ගැහිලා, ඒ හින්ද පොස්ට් දාන්න ඕනේ උනත් කාලය සීමිතයි. කොහොම වුනත් මේ ටික නම් දාන්නම ඕනේ කියලා හිතුනා. බලන්නකෝ දැකලා තියෙනවාද කියලා. ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හා එලීනා විජේවර්ධන මැතිනිය 1932/02/28 වන දින