බර බැලිල්ල... පින්තූරූ කෝ... කෝ...අම්මා..ඔයා අයින් වෙන්නකෝබබා උනත් තාත්තගේගෙදර බබා මම නෙ අනේඩොක්ටර් අංකල් කිව්වේබලන් එන්න, බබාගේ බර..ඔයාගේ බර නෙමෙයි අනේ..මං බබාගේ....
වැස්ස.. පින්තූරූ එන්න ඇතුලට... බය වෙන්න දෙයක් නෑ..කුඩේ යටට ආවම අපි තෙමෙන්නේ නෑ...වැස්සෙ තෙමෙන්න එපා කියලා ආච්චි කීවාතෙමිලා ගියොත් අම්මා දෙයි හොඳ සැර ඒවා
ගින්දර වාගේ... පින්තූරූ පියානෝවද...?සොඳුරු ළඳද...?මටනම් දෙකමනොඇදහුවත් දෙවියන්දෙවියන්ම මැවූවා නොවේද...?මේ සොඳුරු වස්තූන්...
ශ්‍රී ලන්කන් ක්‍රිකට් පින්තූරූ අවසන් කටයුතු දකුණු අප්‍රිකාවේදි සිඳු කෙරේමෙයට ශෝකයට පත්නාවලපිටියේ කළවැද්දා ඇතුළු පාළක මණ්ඩලය.මල් වඩම් අනවශ්‍යයි.මිනී බෑන්ඩ් හැකි තරම් රැගෙන එන්න..
මී හරක්.. පින්තූරූ නොමැත හිරිහැරසිරුරු දියකරතබති පියවරකෙතක් සරුකරඈත සිට පෙරනොකර කරදරබතින් කුස පුරවමින් සහ කිරඅහිංසක මී හරක්....රහමෙරින් මත්වෙමින්ඊර්ශා ක්රොදයෙන්රාත්රිය සොරකමින්දවාලෙහි ඇවිදිමින්නිකිලිටුවු ගැමි ලඳුන්දූෂණය කරවමින්මහ එවුන් පසුපසින්වැටී ඇත සෙනෙහසින්ගමම කන මී හරක්.... ...
හඳ මාමා.. පින්තූරූ සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....සිතුවානම් මාමේ, උඹනීල් තමයි වැඩයා කියාඋඹට වැරදිලා එහෙනම්..නැගලා මල් ...
ළෝ දිය.. පින්තූරූ හිම දියව මොහොතකින්රත් වේවී කඳු මුදුන්මහා හඩ නංවමිනපුපුරාවී දරා උන්රාග ගිනිගලනාවූ ළෝ දියෙහිරස බලමි දිගාවීපහස විඳිමින සකුරා මලේසුගන්ධය නම් නොමැතතව තවත් ගලා යයිකඳු මුදුන් පිනවමින්මහා හඬ නංවමින..ළෝ දිය.... ...
ලියන මහත්තයා පින්තූරූ පොඩි කාළේ ඉඳලම පුදුම ආසයි ලියන්න... පළා කොල නෙමෙයි අනේ හිතට එන ඒවා.. ඒ කාළේ ලියන්නේ ඉස්කෝලේ ලියන පොත් වල පිටිපස්සේ.. සමහර වෙලාවට ගුරුවරු දැක්කත්, නොදැක්කා වගේ ඉන්න ඇත්තෙ ලියපු ඒවල ගන්න දෙයක් නැති නිසා වෙන්නත් ඇති.. ඒත් එකම එක, සැරම සැර සර් කෙනෙක්ට අහුවෙච්ච දවසේ මම හිතුවා හම්බානක කන්න වෙයි කියලා. නමුත් කට කොනකින් හිනාවෙලා කිව්වා වෙනම පොතක් අරගෙන ...
උද්ධමනය.. පින්තූරූ කළාකාරුවෝ නොයෙක් මාධ්‍යන්ගෙන් පවතින තත්වය අන් අයට සම්ප්‍රේශනය කරන්නෝ. මේ පසුගිය කාළේ ඇමරිකාව සහ යුරෝපය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙලේ. ඒක කොයිතරම් ජනතාවට බලපානවද කියලා කළාකරුවෙක් කළ නිර්මාණයක්.සිනහවට යටින් ළොකු කතාවක් තියෙනවා... ...
නපුරු සීයා පින්තූරූ "ඔයා මට ආදරේද....? ""නෑ... මට ඔයාව පේන්න බෑ...."පොඩි උන් විතරයි ඇත්ත කියන්නේ....මේ සීයා ගඩාෆී, මේක සත්‍ය සිඳුවීමක්.. පොඩි එකාව බඩ උඩ තියාගෙන හුරතල් කරලා, ගඩාෆී මිනිබිරියගෙන් අහපු ප්‍රශ්නයත්, පොඩි කෙල්ල දීපූ උත්තරෙත් තමයි ඔය. මේක ගඩාෆී තේරුම් නොගත්ත එකයි වැරදි.. ...
මේ නගරය මා ඔබ..... පින්තූරූ විහිළුවෙන්කෙළිදෙලෙන්සිනහවෙන්පිරී ගිය අතීතය.රැගන යලි එනවාද..දුක් නොදී මා සිතටකඳුළු කැට නොම වැටෙයිසිනහවෙන් එය මැකෙයිගෙවුනු ඒ පුරාණයකොයිතරම් සුන්දරද.. ...
පොඩි කුමාරිහාමී පින්තූරූ අකුරු එහෙ මෙහෙ කරන්මොනවදෝ කුරුටූ ගෑදඟකාර කෙලි පැටියාමගේ නෙත් තෙත් කළාඅක්ෂරය පබලු නම්පබළු මට මදි වෙලාපළදන්න දුවේ ගෙලපබළු මල් මාලයක්සටහන - පියෙක් ගැන මා දුටු හොඳම ළිපිය. නිසල විල සසල කළාමෙතනින් බලන්න.
අහෝ ගුත්තිල...!!! පින්තූරූ නොසඟවා සියළු සිප්බෙදුව මූසිලයනටලැබුනේද වැඩි දෙයක්බෙදුව නැති බැරි අයටඑයයි මා ලද සතුටනොපැතීය අන් යමක්ජීවීතය හරි බරක්අමාරුයි හැමෝටමවිඳගන්න මේ මිහිරසැනසෙන්න මා මිතුරඇතේනම් වැඩි යමක් ඔබ අතේගුරුතුමා සනසපන් මගෙ පුතේළෝක ගුරු දිනය වෙනුවෙන් දෙවිවරුන් වන් ගුරුවරුන්ට.
පොදු ජන කුමරිය පින්තූරූ බොරු මොකටද. මුලු ලෝකෙම කොල්ලෝ වගේ මමත් මේ කුමරිට ප්‍රේම කළා. මියගිය දිනේ දුක් උනා. අදත් පෙම් කරනවා. එයාගේ පින්තූර මගේ ගාව පුරවල. පොත් පත්තර අද උනත් දැක්කොත් ගන්නවා.ඒ වගේම එයත් සාමාන්‍ය ජනතාවට ආදරය කළා. ආදරයටත් ආදරය කළා. කොහොම නමුත් ජීවිතය වසන්ත සමය තුලම එයින් සමුගත්තා.එංගලන්ත අගමැති නියම සම්මානය ඇයට ලබා දුන්නා."පීපල්'ස් ප්‍රින්සස්", පොදු ජනතාවගේ ...
සූර්ය රාජයා.. පින්තූරූ අවසරයි සැතපෙන්න..මහ රජුනි අවසරයි..!තෙහෙට්ටුත් ඇති ඔබට..කරණාවූ සේවයට..තව ටිකක් ඉවසන්න..පෙර යන්න සැතපෙන්න..අමාවක නිසා අද..හඳ මාමා නෑ එන්නේ..පොඩි එකා හරි බයයි..කළුවරේ ඇවිදින්න.. ...
රුවල් නැව් පින්තූරූ සමාවෙන්න මේක නම් පින්තූරයක් නම් නෙමෙයි. චිත්‍රයක්. මම චිත්‍ර වලටත් බොහොම කැමතියි. ලොකු කමකට නෙමෙයි හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ආර්තික අපහසුතා හා වෙලාවක් නොමැති කම නිසා ඒ අංශය එහෙමම අමතක කරල තියෙන්නේ. ඒත් පුදුම ආසවක් තියෙනවා. සේමගේ මහත්තයගෙන් ඉගෙනගන්න. බලමු ලොතරයියක් වත් ඇදුනොත්.
මාලේ.... පින්තූරූ මාලේ..මළේ..මලෙන්ද..?මලේ..අනේ නෑ කැන්සර් එකකින්. මාලේ පාපන්දු වලට හරි කැමතියි. බූට්ස් නැතුව ක්‍රීඩා කල වෙලාවක පොඩි තුවාලයක් උනා. ගනන්ගත්තේ නෑ. කාළයක් ගිහින් ඒක කැන්සර් එකක් උනා. "චේ" වගේම් ඔහුත් මට වීරයෙක්. ගීත වලින් විප්ලවයක් කල පුද්ගලයෙක්. කකුල ඉවත් කරන්න ඔහු කැමති උනේ නෑ. ආගමික විස්වාශය අනුව. අපේ කළාකාරයෝ වගේ, වන්දි බට්ටයෙක් නොවුනු ඔහුට මුළු ළොවම ගරු ...
නාඳුනන ත්රස්තවාදීයා.. පින්තූරූ මේ පින්තූරෙත් ළෝක ප්‍රසිද්ධ පින්තූරයක්. කීප දෙනෙක් ගත් පින්තූර වෙනස් වෙනස් කෝන වලින් තියෙනවා. 'ටෑන්ක් මෑන්" ලෙසත් මේක ප්‍රසිද්ධයි. රක්ත වර්ණ චීනේ, රක්ත වර්ණ චතුරශ්‍රය, රක්ත වර්ණ රුධිරයෙන් පිරී යන්න මොහොතකට පෙරයි මේ ඡායරූපය අරන් තියෙන්නේ.සමහරු කියනවා මේ වීරයා "වැන්ග් වෙන් ලින්" කියල. අපිත් යුධ ටැංකී දැකල තියෙන නිසා ඉස්සරහට තියා අහලකටවත් යන්න බයයි. නමුත් ...