සියල්ල අත්හරින්න ඔබට ඒ සියල්ල ලැබේවි ගේ බ්ලොග් එක "අපේ තාත්තට ඉස්සර කඩයක් තිබුණා. කඩේ දුම්වැටි විකුණනවට මම කැමති වුණේ නෑ. හැබැයි කඩේට ආව ගොඩක් අය කඩෙන් වෙන බඩු ගත්තෙත් දුම්වැටියක් දල්වාගෙනමයි. මම කඩේ දුම්වැටි විකුණන එක කොහොමහරි නැවැත්තුවා.බලාගෙන ඉඳද්දී වෙළඳාම කඩන් වැටුණා. මොකටද ප්‍රාණඝාතයට අනුබල දෙන්නේ කියලා ඊට පස්සේ මස් මාලු කරවල විකුණන එකත් නැවැත්තුවා. තවත් වෙළඳාම කඩන් වැටුණා. ඉතුරුවුණේ පාසල් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් තමා. මම කළේ ...
ගවයා මෙල්ල කිරීමේ චිත්‍ර 10- ආධ්‍යාත්මික ගමන්මග සහ එහි පියවර ගේ බ්ලොග් එක ජපානයේ සෙන් බුදුදහමේ ඉතාම ප්‍රසිද්ධ ගවයා මෙල්ල කිරීමේ චිත්‍ර 10 (The Ten Oxherding pictures) දැකලා තියෙනවද?නොදැමුණු සිතක් මෙල්ලකරන්න උත්සාහ කරන්න වෙර දරන පුද්ගලයෙක් මෙයින් නිරූපිතයි. බොහොම සරලව ගලපල තියෙන මෙම රූප පෙළ අපේ ජීවිතවලටත් බොහොම සමීපයිමෙතනින් මේ ලිපිය pdf ලෙස download කරගන්න ...
එකම ආයුධයකින් පහරදෙන ප්‍රතිවාදියෙකු විවිධ සටන් ශෛලීන්වලින් මෙල්ල කරන ආකාරය ගේ බ්ලොග් එක සටන් කලා ගත්තහම කුංග්- ෆු, කරාටේ, ටයිකොන්ඩෝ වගේ මෙරට ප්‍රචලිත සටන් කලා වගේම තවත් බොහොමයක් සටන් කලා පවතිනවා. ඒවායේ ඉගැන්වීම් ක්‍රමවල සමානතා වගේම අසමානතාත් දකින්නට පුලුවනි.මේ පෙන්වන්නේ පිහියකින් සහ පොල්ලකින් පහරදෙන ප්‍රතිවාදියෙකු මෙල්ල කරන ආකාරය සටන් කලා කිහිපයකින් කරන ආකාරයයි. මේ ඡායාරූප දැමීමේ අරමුණනම් තමුන් ප්‍රගුණකරන සටන් ක්‍රමය මෙන්ම අනෙකුත් සටන් කලාවල භාවිතා කරන ක්‍රම පිලිබඳවත් යම් තරමක හෝ අවබෝධයක් ...
ලොව අපූර්වතම තුරුනිවාස (treehouses) ගේ බ්ලොග් එක අපේ රටේ එච්චරම ප්‍රචලිත නැතත් ( සමහර සංචාරක හෝටල්වලනම් දකින්න පුලුවනි) තුරු නිවාස පිටරටවල නිතර දකින්න ලැබෙනවා. පරිසරයට සමීපව ඉන්න ලැබෙන අත්දැකීම නිසාම තුරු නිවාසවලට තියෙන්නේ ඉහල ඉල්ලුමක්. ගහක් උඩ නිකම්ම ලෑලි ටිකකින් මඩුවක් අටවනවඩා මෙහෙම කරන්න පුලුවන්නම් එය බොහොමත්ම නිර්මාණශීලි වේවි.වටේටම වීදුරු ...
ආචාර්ය චොබ්ට මහවනය මැදදී හමුවුණේ දෙවිකෙනෙක්ද? ගේ බ්ලොග් එක ....ආචර්ය මන්ගේ කලින් ලිපිය ඔබට මතක ඇතැයි මම සිතනවා. උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨතම ගෝලයෙකු වන ආචර්ය චොබ් හිමියන්ද වනසතුන් පිරි මහවනය මැද බවුන් වඩමින් සිටි උතුම් සඟරුවනකි. බුද්ධකාලයේ මෙන්ම අදටත් බටහිර විද්‍යාවෙන් පැහැදිලිකල නොහැකි අද්භූත සිදුවීම් සිදුවන බවට උන්වහන්සේගේ මෙම කතාපුවතින් තේරුම් යනු ඇත. ...
ඔබේ නිවසත් නිර්මාණශීලි නිවසක් කිරීමට අදහස් 18ක් ගේ බ්ලොග් එක හැම ගෙදරම තියෙන සාලය විසිත්ත කාමරය නිදන කාමර නාන කාමර ගරාජ තියෙන විදියට වඩා ටිකක් විතර වෙනස්, හැබැයි ඔබේ නිවසටත් එක් කරගත්තොත් සෑහෙන වෙනසක් පෙනෙන පොඩි පොඩි අදහස් වගයක් තමා මෙතන තියෙන්නේ. පිටරටවල නිවෙස් කිහිපයක ඡායාරූප වෙන මේවායින් සමහර ඒවානම් බොහොම සුලු වියදමකින්ම අපේ නිවෙස්වලටත් ආදේශ කරගන්න පුලුවනි. ...
කොටි ඉතා හොඳ ගුරුවරු වෙති ගේ බ්ලොග් එක මහ වනය මැද මහා විශාල කොටියෙකු වාසය කරන ලෙනක භාවනා කිරීමට ගිය උන්වහන්සේ ජීවිතය බේරාගත්තේ කුමන නම් හාස්කමකින්ද?මෑත කාලයේ පහළ වූ ආචාර්ය මන් නමැති තායි රහතන් වහන්සේ ගැන ඔබ සමහර විට අසා ඇති. නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ...
අම්මා කෑම කාලාද ඉන්නේ? ගේ බ්ලොග් එක අපි ඉස්කෝලේ යන කාලේ පහ වසරේ පන්තියේදී (ඒ කියන්නේ 1997 අවුරුද්දේ. අදට අවුරුදු 17කට විතර ඉස්සර කතාවක්. ) අපට උගන්වපු ගුරුතුමිය අපෙන් මෙහෙම ඇහුවා.. " ඔයාලගේ අම්මා උදේ නැගිටින්නේ කීයටද? "ඇත්තටම එහෙම අහනකම් ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නෑ. මොකද අපි තව නිදාගන්න කෙදිරි ගානකොට බලෙන්ම අපිව ඇහරවලා ඇදුමුත් ලෑස්තිකරලාඋදේ තේ එකත් හදලා බත් එකත් බෙදලා දවල් කෑම පාර්සලේත් ...
හොඳම පවුලේ ඡායාරූපය ගේ බ්ලොග් එක පවුලේ අය එකතුවෙලා ඡායාරූපයක් ගන්න ගියාම හැමෝම කරන්නේ ලස්සන වටපිටාවක් අහුවෙන විදියට කට්ටියම පෝලිමට හිටගෙන ගන්න එකනේ. මේවා දැන් බලලම ඇතිවෙලා ඇති. හැබැයි ටිකක් වෙනස් විදියට හිතන අයත් මේ ලෝකේ අතරින් පතර ඉන්නවා. මේ බලන්න එයලා හිතන විදිය. ...
හාදුව ගේ බ්ලොග් එක ඇගේ කුසේ දරුවෙක්. ඔහු දැවෙන ගින්නට ගෙය තුළ සිරවී සිටි ඇයව ඔසවාගෙන එළියට ගෙනැවිත් බේරාගත්තා පමණි. ඔහු තවත් සිරවී සිටින අය සෙවීමට නැවතත් ගෙය තුළට ගියේය.සියල්ල අවසන් වූ පසු මඳ විවේකයක් ගැනීමට ගිනිනිවන භටයා අසල එලිමහනේ වාඩිවිය. මේ සියලුම සිදුවීම උතුරු කැරොලිනාවේ Charlotte පුවත්පතේ ඡායාරූප ශිල්පියා නිරීක්ෂණය කරමින් සිටියේය.ආරක්ෂිතව ඈතක සිටි ඇය ගිනිනිවන භටයා වෙත පැමිණෙද්දී කුමක් සිදුවේදැයි සිතාගත නොහැකිවූ ...
මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට දෙමුද? ගේ බ්ලොග් එක මෘතදේහවලින් ඉගෙන ගැනීම වෛද්‍යවරයෙකුගේ ඉගෙනගන්න කාලයේ කෙරෙන ඉතාම වැදගත් වැඩක්. නිකරුණේ පස්වෙලායන මිනියකින් තවත් දහස් ගාණක් ලෙඩුන් සුවපත් කිරීමට ඉගෙනගන්න වෛද්‍යවරයෙකුට උදව්වක් ලැබෙනවානම් ඒක ලොකු පින්කමක්.ඒත් කොහොමද මෙහෙම දෙන්නේ, මොනවගේ මෘතදේහද භාරගන්නේ, මැරුණගමන්ම මොකක්ද කරන්නේ, එම්බාම් කරනවද කියලා ගොඩක් ප්‍රශ්න කාටත් එනවා. මෙන්න මේකට පොඩි උදව්වක් දෙන්න තමයි මේ ලිපිය ලියැවෙන්නේ.මේ ගොඩක් ප්‍රශ්නවලට උත්තරවගේම සම්බන්ධ කරගැනීමේ දුරකතන අංකත් ඔන්න තියෙනවා. ...
සුද්දට හොඳ සොසේජස් අපිට නරක ඇයි? ගේ බ්ලොග් එක "සොසේජ් කන්න එපා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. තෙල් කෑමත් එපා. සීනි කෑම එපා. දියවැඩියාව හැදෙනවා. ලුණු වැඩිපුර එපා. ප්‍රෙෂර් වැඩි වෙනවා." අපෝයි.. එතකොට කන්න ඉතුරු වෙන්නේ මොනවද? අද නිතර අහන්න ලැබෙන සෞඛ්‍ය උපදෙස් වලට කොහොමද උත්තර දෙන්නේ.. ඒත් පිටරට වල සුද්දෝ හැමවේලටම මස් ඒත් අපේ අයට මෙච්චර ලෙඩ වැඩි ඇයි? හොඳ ප්‍රශ්නයක් තමා. මේකට හරිම පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අහන්න ...
සමේ කැටයම්?? ගේ බ්ලොග් එක කාලෙන් කාලෙට එක එක විලාසිතා එනවනේ. සමේ පච්ච කොටන එක අද අපේ රටෙත් ගෑනු පිරිමි ගොඩක් අය අතර ප්‍රචලිත වෙලා. ඒත් සමේ කැටයම් කොටනවා කියන එක?? සංවේදී කෙනෙක් නම් නොබැලුවත් කමක් නැද්ද මන්දා. මේ රූප ටික මටත් අහම්බෙන් හම්බවුණේ. අද වෙන දේවල්වල හැටියට කාලෙකදී මේවත් අපේ රටේ සාමාන්‍ය දේවල් වෙන්නේ නැතිවෙයි කියලා කාටද කියන්න බැරි.කැටයම් කොටන අතරතුරකපලා ඉවත්කරපු "සුන්බුන්"හොඳටම හොඳ ...
අපි කොච්චර දුප්පත්ද? ගේ බ්ලොග් එක දුප්පත් මිනිසුන් ගතකරන ජීවිතයේ හැටි උගන්වන්න කියලා ධනවතෙක්, බොහොම සැපට හැදීවැඩුණු තම පුතාව තමුන්ගේම ගොවිපලේ ගොවියොත් එක්ක නතර වෙන්න යැවුවා. කියපු විදියටම පුතා දවස් 3ක් (රෑත් එක්ක) සම්පූර්ණයෙන්ම ගොවිපලේ ගතකළා.ආපහු එන ගමන් තාත්තා පුතාගෙන් අත්දැකීම කොහොමදැයි ඇසුවා. පුතා කිව්වා "ඔව්.ඒක හොඳ අත්දැකීමක්" කියලා."එතකොට ඔයා මොනවාහරි අලුතින් ඉගෙන ගත්තද?" ආයෙමත් තාත්තාගෙන් ප්‍රශ්නයක්."අපොයි ඔව්" පුතා කීවා."1.අපිට 1 බල්ලෙක් ඉන්නවා එයාලට 4ක් ඉන්නවා.2. ...
20-20ට වඩා වැදගත් 20-20-20 !!! ගේ බ්ලොග් එක මේ දවස්වල 20-20 පිස්සුව හොඳටම ගහලා තියෙන එකේ මොකක්ද මේ 20-20-20?team 3ක් සෙල්ලම් කරන අලුත් විදියේ cricket matchඑකක්ද? එහෙමත් නැත්නම් වෙනම ඕවර 20ක්ද?tv එක දිහා හරි computer screen එක දිහා හරි එකදිගටම වෙලාව යන එකගැන කිසිම හැඟීමක් නැතුව බලන් ඉන්න කාටත් වැදගත් වෙන මේ 20-20-20 ඒ මොනවත් නෙවෙයි. මේක මම අහම්බෙන් මහනුවර මහ රෝහලේ අක්ෂි සායනයේදී දැකපු පෝස්ටරයකින් තමා දැනගත්තේ.එකම ...
විෂය කරුණු දත්, විභාග ලියන්න නොදත් සරසවි සිසුවා : ජීවිතයට මනෝ වෛද්‍ය විද්‍යාව:8 ගේ බ්ලොග් එක හ්ම්.. ඔය යන්නේ මහ ලොකුවට ෆයිල් එකකුත් අරන්, මේ පාරත් විභාගේ ෆේල් ලු.. නෑ..යුනිවසිටි එකේ විභාගේ?.. ඔව් පුදුමයි..