අලි නැති පෙරහර මාතලන්ගෙ සින්ඩිය පෙරහර කියන්නේ අලි බලන එක නම්..පලයව්කෝ කාළකන්නි ටික..අලි බලන්න මින්නේරියේ හරි වස්කඩුවෙ හරි...එහෙම නැත්නම් බලපියව් බලි...අලි නැති පෙරහර*************පෙරහර වැඩක් නැත කියනවා අඩුලු.............අලීඅලි උන්නොතින් පමනයි මේ අයට...........ජොලීබලනට ඕනෑම නම් මල පැන නොගහ..........පලීවස්කඩු මින්නේරි පල බැරි නම් බලව්...........බලී- මාතලන් - ...
මනමේ කුමරුන් ගල් ලෙන බිඳීම මාතලන්ගෙ සින්ඩිය වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි.. මහින්ද මහත්තයා හෙන ආසයිලු ගල් ලෙන ඕපන් ලෙන් දොර ඕපන් සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා.අරු හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා.පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය ...
ඕන ගොනෙකුට ඇබෑර්තු ඇත...! මාතලන්ගෙ සින්ඩිය මහා මාර්ග අමාත්‍යංශයේ උපදේශකයින් ලෙස බඳවා ගැනීම සඳහා තවත් ඇබෑර්තූ 210 ක් ඇති බව අමාත්‍ය කිරිඇල්ල සඳහන් කර සිටී.මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස් සිටී කාලයේ උපදේශකයින් 250 ක් පත් කර සිටියද දැනට පත් කර ඇත්තේ 40 ක් පමණක් බැවින් තනතුරු 210ක් පුරප්පඩු ඇති බව වැඩි දුරටත් වාර්ථාවේ..සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවන අතර. ඕන ගොනෙකුට ඉල්ලුම් කල හැක. ...
වැඩිම සුබ පැතුම් ලංකාවෙන්..! මාතලන්ගෙ සින්ඩිය එංගලන්තයේ නව අගමැතිවරිය ලෙස පත් වූ තෙරේසා මේ මැතිනියට වැඩිම සුබ පැතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අම්මට සිරි ලංකාවෙන් බව BBC සේවය වාර්ථා කරයි.ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේනට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කල අතර, ඔහු අනුව යමින්, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පලාත් සභා මන්ත්‍රීවරුන්ද, නාගරික හා ප්‍රාදේසිය මන්ත්‍රිවරුන්ද සුබ පැතුම් එවා ඇත.මීට අමතරව ...
SAITM, දිල්කා සමන්මලී හා වෙන්ඩ ඩොට්ටර් මාතලන්ගෙ සින්ඩිය ආදරණීය වෙන්ඩ ඩොක්ටර් රයන් කොලුවා වෙත ලියමි..,*******************************************සැපම වේවා..!!!සෑම බදාදා දිනකම රෑ 10:30 ට මහින්ද මහත්තයගේ චැනල් එකේ යන, "අළුත් පිස්සන් කොටුව" ඒකෙම යන "ආටක නාටක" වගේම දැන් හරි ජනප්‍රියයි..ඒකත් එක්ක බලුවාම නම්, "පරණ පිස්සන් කොටුව" මේකට වඩා දාස් ගානක් හොඳයි..ඔතනට අර "ආටක නාටක" එකේ "සුරන්" හැම එකේම ඉන්නවා වගේ, හැමදාම එනවා කෝට් බෑයක් එහෙම දාගත්ත "වලං කඩේට පැනපු හරකෙක් වගේ ...
ඉල්ලං කා වට...එපාවූ නවනිපැයුම් ! මාතලන්ගෙ සින්ඩිය මට නම් දැනට තියෙන හොඳම බ්ලොග් එක... // කාලෙකින් බ්ලොග් එකක් ලියන්නත් බැරිඋනා...මගේ බල්ලා හොරකං කරපු පාහරයෝ තුන්දෙනා කරපු වැඩේ නිසා. උන්තුන්දෙනා රිමාන්ඩ් උනා ...මගේ “රයිලි බෝයි” මං හොයාගත්ත. සංතෝෂයි...වොඩ්ක ෂොට් එකකුත් දාගෙන ( එතකොට තමයි අදහස් සහ... 64GBහාඩ් ඩිස්ක් එකේ මෙමරයිස් වෙලා තියෙන අතීත සිදුවීම්...ගලාගෙන එන්නෙ...මලකුත් තිබුනනම් මරු...ඔව් මං ඉඳහිට ත්‍රයිලෝක විජයා පත්‍ර (සම්පුර්ණයෙන්ම ඕගනික් ) පාවිච්චි කරනවා...ඕං ...
ලලිත් කොතලාවල, SAITM සහ Sunway අධිරාජ්‍යය මාතලන්ගෙ සින්ඩිය // ජේ ආර් ජයවර්ධන රජය දාස මුදලාලිගේ කොඳු නාරටිය කඩා දමන විට මේ රටේ ජනතාව හුරේ දමන්න විය. මහින්ද රාජපක්ෂ රජය ලලිත් කොතලාවලගේ සෙලින්කෝ අධිරාජ්‍ය බිඳ දමන විට මේ රටේ සිටින බොහෝ ඇත්තෝ "ඕකට හොඳ වැඩේ" යැයි ක්‍රෝධය මුසු සතුටකින් කීහ. ඊයේ පෙරේදා Avant Garde ආයතනයට කෙනෙහිලි කම් කරන විටද වතපොතේ බොහෝ දෙනෙක් ප්‍රීතියෙන් පිනා යනු මම දුටිමි. //ඉතිරිය ...
රණවිරුවන්ට සැලකුවේ අපියි..!!! මාතලන්ගෙ සින්ඩිය මේ අපේ බැසිල් අයියා සලකපු හැටි -අංග ආරක්ෂකයින් පොලිස් / ආමී / නේවී -183ඩැයිවර් හා ක්ලීනර් - 12කුක්ස් ඇන්ඩ් හෙල්පර්ස් - 11හවුස් බෝස්යි ඇන්ඩ් මේඩ්ස් - 26ඩොග්ස් බෝයිස් - 06කෙයාර් ගිවර්ස් - 04ෆිට්නස් ට්‍රේනර්ස් - 02ලේඩි කෙයාරර්ස් (පුෂ්පා රාජපස්ස වෙනුවෙන්) - 03-එකතුව - 247ඩෝග් බෝයිස් ඩියුටීස් -බල්ලන් නෑවීම, මයිල් පීරීම, විටමින් ලබාදීම, කෑම ලබාදීම, නෑවීම හා දෙන දෙයක් කා වෙන ...
හිටං කවි - අංක 2 මාතලන්ගෙ සින්ඩිය G හත සමුළුවට ගියදා ජපානේඅත දෙන්නට පෝලිමෙ බං ඔබාමාඅත දුන්නට දෙන් නෑ කිසි බකප් එකක්මට ඇති බය චීනා නැති වෙයිද හිටං...පෝලිමේ ආවම ජර්මනියේ නෝනානෑ නේ මුකුත් කිව්වම ඇඹරුනා හිටංඒක ඇහුන අබේ අයියා ජපානේබිලියන් පනහක්ම දුන්නා ආධාරේ... ...
මයියන්ගනේ "දුයිෂෙන්" හමුවෙමු... මාතලන්ගෙ සින්ඩිය බොග දාන කියවන උන් අති බහුතරය නිකං කියවනවා වගේම පොතක් පතක් අහු උනාම කියවන උන්. මම හිතන්නේ අපි අතර "ගුරු ගීතය" නොකියවපු එකෙක් නෑ. ඒක කියෙව්වාම ඒකේ ඉන්න "දුයිෂෙන්" අමතක වෙන්නෙත් නෑ. හරි ඕක කියවලා නෑ කියමුකෝ. ඒත් "හෝ ගානා පොකුණ" නොබාපු එකෙක් නෑ නේ. ආන් ඒ "හෝ ගානා පොකුණේ" ටීචර් වෙනුවට, සෑර් කෙනෙක් මයියන්ගනේ ක්ලු කෙලි පැටව් සත් සමුදුරෙන් ...
මාලිංගට ගහන්න එන්න...! මාතලන්ගෙ සින්ඩිය ලසිත් මාලිංගට කස්ටිය ආයේ පාරක් වට කරගෙන ගහන්න සෙට් වෙලා. කව්ද බලමු කට්ටිය..අරවින්ද - එයා ගහන කාලෙත් සල්ලි වලට ගහන කතා තිබුනාදයාසිරි - එයා ගැන කතා කරන්න ඕන නෑ නේඅර්ජුන - එයා මේ එක වර්ල්ඩ් කප් එකක් දින්නා කියලා මුළු ළෝකෙම පාලන කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. එයාගේ මල්ලි නිශාන්ත නම් පාලක මණ්ඩලේ ඉඳන් හොඳට ගැහුවා කියලා නම් හැමෝම කියනවා. ...
බෙංගමුවේ ආලවක - එන්න සැතපෙන්න... මාතලන්ගෙ සින්ඩිය නාලක....එන්න සැතපෙන්නසාටකේ පොරවගනකොච්චරනම් සනීපද....සිවුරට වඩාසාටකේ.....තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....ඔවු....ඔවු....ඒක තමයිප්රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ටනොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටිකලියල එවන්නද පන්සලටම...ඉතිරිය කියවන්න අකුරු උඩ ක්ලික් කරන්න ...
ජයග්‍රහණය.. Cheers boss..! මාතලන්ගෙ සින්ඩිය කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.උඹට දුවතෑකිද?අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා ...
මහින්දට නාගන්න දෙන්න.. මාතලන්ගෙ සින්ඩිය මේ රටේ පඩත්තල ජනමාධ්‍යවේදීන් තමාට නිවිහැනහිල්ලේ මුහුදේ නෑමටවත් ඉඩ නොදෙන බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, වැලිකඩ සිට පුවත් පත් නිවේදනයක් නිකුත් කොට ඇත.අද දින තම මිතුරන් හා තංගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ, රටට වෙන්නේ මොක්ක්ද ජනාධිපති තුමා යැයි පවසමින් එතුමාට සිත් සේ දිය නෑමේ අවස්ථාව ඔවුන් විසින් අහිමි කොට තිබේ.මහින්ද රාජපක්ෂගේ පවුලේ අය පවසනුයේ අද නාගන්නවත් ...
පොල් ගැසීමේ වස් කවිය... මාතලන්ගෙ සින්ඩිය By - Chamal Akalanka Polwaththage ( හෙට දිනයට නියමිත මහා පොල් ගැසීම වෙනුවෙන් ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගීතය.. මෙම ගීතය නිරෝෂා විරාජිනී මහත්මියගේ ''සීගිරි ගීයක්'' ගීතයේ තාලයට ද කිව හැක.. )ලක්සෙක පොල් ගෙඩි සීනිගම ගලේ ගහන්න එනවාද....ආයෙත් පාරක් මහින්ද මාමිට රජකම ගමු නේද...සිරාගේ රජයට කෙළවී යන්නට ගහමුද පොල් මෙහෙම...මියෙනතුරාවට මටයි විමලෙටයි ගොඩයන්නට ඕන.....ලලලල ලලල ලා ලා..//////හරක් රැලක් ...
මහින්දගෙන් සිරිසේන උගත යුතු පාඩම්....... මාතලන්ගෙ සින්ඩිය ඊයේ යෝෂිත ගේ රිමාන්ඩ් ගත කිරීමත් සමග මහින්දගේ කදුළු වලට අලුත් වටිනාකමක් එක්විය....මිනිසුන් ගණනාවකගේ කදුලැල් පිසදු ඔහුගේ කදුළු දැකීම පිරිසකට මහත් දුකකි.....ඇත්ත.....අපි අද බෝම්බ යුද බියක් නැතුව විනෝද වීමට ඔහුගෙන් සේවාවක් නොවුනා නොවේ.....එත්,<< ඉතිරිය මෙතනින් >> ...
උඹේ මිනිහා කොටියෙක්.. ගිහින් හිඟා කාපිය.. මාතලන්ගෙ සින්ඩිය "උඹේ මිනිහා කොටියෙක් පලයන්.. ගිහින් හිඟා කාපන්.."උසාවියට කරාට වැඩි දසදහස් ගුණයක අපහාසයක්..බිරිඳකට.. දරු දෙන්නෙකුට..සැමියා ගැන.. අප්පච්චි ගැන..මොනවා හිතෙන්න ඇත්ද?මෙහෙම කියූ එකා මොකා උනත්..අමුම අමු මහා තිරිසනෙක්..කොටියෙක් උනා නැතා..ඒ මගේ මිනිහා.. << ඉතිරිය මෙතනින් >> ...
හොඳම නත්තල් තෑග්ග.. මාතලන්ගෙ සින්ඩිය ලන්ඩන් ඉන්න චන්දන ගුණසේකර කියන මනුස්සයා මම කවදාවත් දැකලාවත් කතා කරලාවත් නෑ.. මම දන්නේ ඌව බොග දාන එකෙක් හැටියටයි. මූණූ පොතේ මූණ දාන එකෙක් විදියටයි. හැබයි පොටෝ වලින් එක දෙයක් පේනවා.. ඒ තමයි උතුරා යන මනුස්ස කම. අනුන්ගේ වේදනාව තමන්ගේ වේදනාවක් කර ගැනීම.ඌ කළාකාරයන්ට පුදුම ආදරයක් තියෙන මනුස්සයෙක්. හැමදාම කළාකාරයන්ට උදව් කරනවා. මේ නත්තලෙත් ඌ එහෙම දෙයක් කරනවා. අපිටත් පුළුවන් ...
තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්.......... මාතලන්ගෙ සින්ඩිය විචාරක කියන්නේ බොහෝ අත්දැකිම් ඇති, සමාජයේ සියළුම තලයන් එක්ක ගැටෙන බ්ලොග් රචකයෙක්. පොඩ්ඩක් මල පනිනවා තමයි. ඒත් ලියන දේ බොහෝ විට අමූලික ඇත්ත. ලංකාවේ වත්මන් සමාජය ගැන ඔහු කරන විග්‍රහය අපූරූයි..<<මෙතනින් ගොඩවී බලන්න.>>ඔබේ අදහස් ඔහු දිරිමත් කරාවී.. ...
මල් වැවිල්ල.... මාතලන්ගෙ සින්ඩිය ඉස්සරත් හිටියා ගුරුවරියක් බොහෝම රහට ලියපු. සම්මානෙටත් පාත්තර උනා.. සොසී කියලා.. ඒත් බුකි ගිහින් විනාශ වෙලා ගියා..තවත් ගුරුවරියක් ළඟදි ඉඳලා ලියනවා.. පට්ටම රහයි ලිය්න් එව්වා. බොහෝම කෙටි සටහන්.. වචන කීපයයි.. ඒත් ළොකුම ළොකු කතන්දර..අළුත්ම පෝස්ට් එක මල් ගැන...මෙතනින් ගොඩවෙලා බලන්න බොරුද කියලා... ...