Untitled Post Pro News Dinamina 2011-11-14- sabaragamuwa,uva special-01 -රන්ජන් මඩගම්මන- සබරගමුව,ඌව විශේෂ දෙහි ඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිවි නැගුම ජනපති දැයට සෙවන පැල ලක්ෂ 11 ක් සිටවීම මඩගම්මන තුන්දොළ අසබඩදී පශුසම්පත් හා ග්‍රාමීය ප්‍රජා සන්වර්ධන නි, අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.01 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ. ...
මිනිස් සබඳතාවයන් පිළිබඳ දර්ශනය Pro News Dinamina Reblogged from අරුණි ශපීරෝ වෙතින්: "මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙක්," (πολιτικόν ζῷον) යන්න ඇරිස්ටෝටල් විසින් කියන ලද කියමන් අතර ඉතා සුප්‍රසිද්ධ වූවකි. එය උපුටන සමහරු එය ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන ලද්දක් බව නොදන්නවා විය හැකියි. එසේම ඇරිස්ටෝටල් හදාරා නැති අයෙක් එය කුමන සංදර්භයකින් ඔහු ඉදිරිපත් කළේ දැයි නොදන්නවා ද විය හැකියි. පොලිටික්ස් හැදෙන පොලිස් πόλις යන ග්‍රීක වචනයේ අර්ථය නගරයයි. ඇරිස්ටෝටල් ...
ලේක් හවුස් ආයතනයේ නවතම පුවත් සකසු මෘදුකාංගය ඇසුරින් නිර්මාණය කළ පිටු අනු රූ Pro News Dinamina උදාහරණ පමණයි
ඉංගිරිය නගරයේ වෙළද සළක් තුළ අසභ්‍ය වීඩියෝ පෙන්නලා Pro News Dinamina ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල ඉංගිරිය නගරයේ වෙළද සැළක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අලෙවි ස්ථානයක් වැටළීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීහු ඊයේ (13) සමත් වූහ. වෙළද සැල තුළ තිබූ පරිඝණකයක් තුළ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප විශාල තොගයක් ගබඩා කර තිබී සොයා ගෙන ඇති අතර පාසල් සිසු දරු දැරියන්ට සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ 1975 – 1980 ආදි සිසුන් ගෙන් කතරගම ගෝතමීගම විදුහලට පිළිසරනක් Pro News Dinamina අඩු ආදායම් ලාභි දෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නා මෙම පාසල මේ ගමේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් යන සියලු දරුවනට ශිල්පය බෙදා දෙන ස්ථානය වන අතර දැනට වසර පහකට පමන හමාගිය දැඩි සුලගක් නිසා මෙම පාසලේ ක්‍රීඩාගාරයේ වහල කැඩී ගියේය. විදුහල්පතිවරයා බලධාරින්ට සහ දානපතියන් කීප දෙනෙකුට දැන්වුවද ඒවා වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බව ඔහු කියයි. ආදි ආනන්දියන් විසින් වහලය සාදා දිමට ...
ලිබර්ටි මෘදුකාගය පිළිබඳව ලේක් හවුස් මාධ්‍යෙව්දීන්ට පහුණුව නවදිල්ලියේදී Pro News Dinamina නලින් දිල්රුක්ෂ,රීසා රව්ඩින්,කපිල,ඔස්මාන් ජයා,රත්නායක,
කන්ටේනර් රථයක් ඔයේ බැම්මෙන් පහළට Pro News Dinamina හොරණ විශේෂ – විදුර විජයනාථ කොළඹ සිට හොරණ කර්මාන්ත පුරය දෙසට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු කන්ටේනර් රථයක් රියදුරුට නින්ද යාම නිසා පෝරුවදණ්ඩ, වගවත්ත ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන මාවක්
දන්නවාද Pro News Dinamina ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු Yahoo Search Engine එක [...] ...
මගේ මහත්තයා කුඩු කාරයෙක් කියල දැන ගත්තේ අපි එකගෙදර පදිංචියට ගිහින් මාසෙකට පස්සේ Pro News Dinamina රත්තරන් බඩුයි ගෙදර බඩුමුට්ටු ඔක්කොම විකුණලා එයා කුඩු ගැහැව්වා පොලිසියේ ආලින්දයේ බංකුවක අසුන් ගෙන සිටින රූබර තරුණිය නොඉවසිලිමත්ව සිටිනු දුටු කාර්යභාර සැරයන්වරයා ඇය අසලට ගියේය. මේ මිස් මොකද ? සැරයන්වරයා ගේ හඬින් තිගැස්සුණු ඕ ඔහු දිහා බලා සිටියේ බයාදු ලෙසය. තරුණියගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු දුටු සැරයන් කතා කෙළේය. “මොකක්ද මිස් ප්රශ්නය ?” ඔහු නැවතත් විමසීය. [...] ...
ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව කියා කතකගෙන් ලක්ෂ 4ක් ගත් සැකකරු රිමාන්ඩ් Pro News Dinamina කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල ඇය සිහින මාළිගාව ගොඩනඟා ගත්තේ විදෙස් රැකියාවකට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමටය. රු. ලක්ෂ හතරකට ඕස්ට්‍රේලියාවට යෑමට හැකි නම් කොයිතරම් වාසියක්ද ඇය තමාටම කියා ගත්තේය. සැකකරුගේ කථාබහ පමණක් නොව ගමන් විලාසයද අවංක බව ඇයට සිතුණි. කනකර උගස්කර ඉතිරිය පොලියට ගෙන රු. ලක්ෂ හතර සොයා ගත්තේ දහසකුත් එකක් බලාපොරොන්තු ඇතිවය. ඔහු [...] ...
පාදුක්ක තුන්තානේදී පුද්ගලයකුගේ අත කැපූ සැකකරුවෝ අධිකරණයට බාරවෙති Pro News Dinamina ලබුගම සමූහ නිරෝෂා ශ්‍යාමලි විදාන පසුගිය දා පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කඩුවලින් පහර දී පුද්ගලයකුගේ වම් අත කපා වෙන්කර සැඟව සිටි සැකකරුවන් පාදුක්ක පොලිසියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පාදුක්ක සතිපොළේ ව්‍යාපාරිකයකු තම බිරිය සමඟ ත්‍රිරෝද රථයකින් නිවෙස බලා යමින් සිටිය දී පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථය නවතා [...] ...
අසදෘස මහා දාන පුජාව මෙම සෙනසුරාදා සහ ඉරිදා Pro News Dinamina ගම්පහ සුමග පදනම මගින් 6වෙනි වරටත් පවත්වන ලද(27, 28) යන දිනවල කිරිවෙහෙර අභියසදි අතිපූජ්‍ය කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අලුතවැව සෝරත නාහිමියන්ගේ අනුශාසනයෙන් පවත්වන ලදී. මෙම ආගමික වැඩ සටහනේදි භික්ෂූන් වහන්සේලා 250 කට සංඝගත දක්ෂිනාවක් පිරිනැමුන අතර දිවයිනේ තෝරාගත් අඩු පහසුකම් ඇති විහාරස්ථාන 49 කට ආවාස පරිස්කාර පූජාවක් කරන ලදි.මෙම [...] ...
වතුර නැතිව අලි මැරිලා Pro News Dinamina චන්දන ලියන ආරච්චි දිගාමඩුල්ල සමුහ නැගෙනහිර වියලි කළාපය තුල මේ දිවල පවතින දැඩි උෂ්නත්වය හේතු කොට වන සතුන් හට පානිය ජල හිගයක් පවතින බැවින් වන ජිවින් හට විවිද වු රොගි තත්ත්වයන් ඇති වි ඇත මෙම හෙතුවෙන් අම්පාර බුද්ධංගල අභය භුමියේ (22)අලි පැටියෙකු මියගොස් ඇත . මිය ගොස් ඇති මෙම අලි පැටියා හට වයස අවුරැදු පහක් [...] ...
හොරකම් රැසක සැකකරු අත්අඩංගුවට Pro News Dinamina ඉංගිරිය මධ්යතම සමූහ – ප්රිෙයදර්ශනී කහවල සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්යැවශ්ය්ව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසියේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අන්යුක්ත නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී හැකිවී තිබේ. මෙම පුද්ගලයා මින් පෙර හෝමාගම ප්රුදේශයේ සිදු කළ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට නිදහස්ව සිටි අයෙක් වන අතර එසේම වෙනත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන්ද හෝමාගම පොලිසිය මගින් [...] ...
ඉංගිරිය නගරයේ වෙළද සළක් තුළ අසභ්‍ය වීඩියෝ පෙන්නලා Pro News Dinamina ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල ඉංගිරිය නගරයේ වෙළද සැළක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අලෙවි ස්ථානයක් වැටළීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීහු ඊයේ (13) සමත් වූහ. වෙළද සැල තුළ තිබූ පරිඝණකයක් තුළ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප විශාල තොගයක් ගබඩා කර තිබී සොයා ගෙන ඇති අතර පාසල් සිසු දරු දැරියන්ට සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ...
පාසලක් පිළිබඳව තොරතුරු Pro News Dinamina (හබරණ සමූහ) අ/කහටගොල්ලෑව විදුහල, කැබිතිගොල්ලෑව කලාපයේ, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලකි. එච්.බී.ඒ.එස්.උදයකුමාර මහතා මෙහි විදුහල්පති වශයෙන් කටයුතු කරන අතර පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙම විදුහලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 176 කි. මුළු ගුරුවරු සංඛ්‍යාව 13 කි. නොයෙකුත් දුෂ්කරතා ඇති මෙම විදුහල පහසුකම් සහිත විදුහලක් පරදවා ලෙදර් බෝල ක්‍රිකට් තරගයක් පලමුවරට ජයග්‍රහණය [...] ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ 1975 – 1980 ආදි සිසුන් ගෙන් කතරගම ගෝතමීගම විදුහලට පිළිසරනක් Pro News Dinamina අඩු ආදායම් ලාභි දෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නා මෙම පාසල මේ ගමේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් යන සියලු දරුවනට ශිල්පය බෙදා දෙන ස්ථානය වන අතර දැනට වසර පහකට පමන හමාගිය දැඩි සුලගක් නිසා මෙම පාසලේ ක්‍රීඩාගාරයේ වහල කැඩී ගියේය. විදුහල්පතිවරයා බලධාරින්ට සහ දානපතියන් කීප දෙනෙකුට දැන්වුවද ඒවා වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බව ඔහු කියයි. ආදි ආනන්දියන් විසින් වහලය සාදා දිමට ...
ලිබර්ටි මෘදුකාංගය පිළිබඳව ලේක් හවුස් මාධ්‍යෙව්දීන්ට පහුණුව නවදිල්ලියේදී Pro News Dinamina නලින් දිල්රුක්ෂ,රීසා රව්ඩින්,කපිල,ඔස්මාන් ජයා,රත්නායක,
කන්ටේනර් රථයක් ඔයේ බැම්මෙන් පහළට Pro News Dinamina හොරණ විශේෂ – විදුර විජයනාථ කොළඹ සිට හොරණ කර්මාන්ත පුරය දෙසට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු කන්ටේනර් රථයක් රියදුරුට නින්ද යාම නිසා පෝරුවදණ්ඩ, වගවත්ත ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන මාවක් පෙරළී යාම නිසා එම රථයේ රියදුරුට බරපතළ තුවාල සිදුවී ඇත. දැනට ඔහු හොරණ රෝහලේ ප්‍රථිකාර ලබන අතර මෙම රියදුරු අද දින(02) මීට පෙර දෙවතාවක්ම මේ ආකාරයෙන් කොළඹ සිට කර්මාන්ත පුරය වෙතට භාණ්ඩ ...