නිතිය අතට ගත් චිිවරධාරින් අට නමක් Pro News Dinamina පාණදුර සමූහ වාර්තාකරු කපිල සෝමරත්න නිතිය අතට ගත් චිිවරධාරින් අට නමක් සහ කාන්තාවන් 40 දෙනෙකු වාද්දුව තගරයේ ගාලුපාර අද්ුදර පිහිිටි ඉඩමකට බලයෙන් ඇතුලුවි එහි තැනු වෙිදිකාවක් මතට වි රැස්විමක් පවත්වා සත්යගුහයක් 18-09-2011 අද පැවැත්වුහ මෙම සත්යගුහයට වාද්දුවෙි ඡනතාවගෙන් කිසිම සහයෝගයක් නොලැබුනි දහමි පාසැල් දරදැරියෝද උද්ඝෝෂණය වර්ඡනය කලහ එම ඉඩමෙි අරක්කු තැබැරැමක් විවිෘත කිරිමට විරෝධය පාමිින් අද මෙම උද්ඝෝෂනය පැවැත්විය එම ...

ලංවිම දීපව්‍යාප්ත වැටලීම් අඛණ්ඩව Pro News Dinamina අගෝස්තු මස වැටලීම් තුළින් ජූලි මස වැටලීම් ආදායම හා සමාන වාර්තාගත ආදායමක්. ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු මස සිදුකළ වැටලීම් තුළින් උපයාගත් රු.23,177,583.24 ( රු.මිලියන 23) ක මුදලින් රු.2,420,000.00 ( මිලියන 2.42) ක් උසාවි දඩ වශයෙන්ද, රු.20,757,583.24 (රු. මිලියන 20.75) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත. මෙම ආදායම මෙම වසරේ ජූලි මස ඉපයූ වාර්තාගත ආදායම බඳු ...

කතරගම ආදර්ශ ගොවි පොල Pro News Dinamina ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ මහින්ද චින්තනය අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිප ව්‍යාප්තව දිවිනැගුම වැඩසටහන යටතේ ආරම්භ කර ඇති ගෘහ ඒකක වගා දශ ලක්ෂයක් ඇති කිරිමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතාගේ මගපෙන්වීම යටතේ හා කතරගම කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරි එච්.එම්.ඩී.උපුල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කතරගම ප්‍රාදේශිය සභා භූමියේ [...]
ලේක් හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ICTA පුහුණුව හෙට සිට Pro News Dinamina ශ්‍රි ලංකාව පුරා විසිරී සිටින සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළුව දිස්ත්‍රික්ක 18ක දී හෙට(17) ආරම්භ කෙරේ’ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) මෙම වැඩමුළුව මෙහෙයවයි’ මෙහි මුල් අදියර යටතේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් 300ක් පුහුණු කෙරේ’ පාඨමාලා කාලය මාස 2කි’හෙට (17)සිට සෑම සෙනසුරාදා දිනයකම දිනකට පැය 6’00 බැගින් [...]
දන්නවාද Pro News Dinamina ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු Yahoo Search Engine එක [...] ...
මගේ මහත්තයා කුඩු කාරයෙක් කියල දැන ගත්තේ අපි එකගෙදර පදිංචියට ගිහින් මාසෙකට පස්සේ Pro News Dinamina රත්තරන් බඩුයි ගෙදර බඩුමුට්ටු ඔක්කොම විකුණලා එයා කුඩු ගැහැව්වා පොලිසියේ ආලින්දයේ බංකුවක අසුන් ගෙන සිටින රූබර තරුණිය නොඉවසිලිමත්ව සිටිනු දුටු කාර්යභාර සැරයන්වරයා ඇය අසලට ගියේය. මේ මිස් මොකද ? සැරයන්වරයා ගේ හඬින් තිගැස්සුණු ඕ ඔහු දිහා බලා සිටියේ බයාදු ලෙසය. තරුණියගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු දුටු සැරයන් කතා කෙළේය. “මොකක්ද මිස් ප්රශ්නය ?” ඔහු නැවතත් විමසීය. [...] ...
ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව කියා කතකගෙන් ලක්ෂ 4ක් ගත් සැකකරු රිමාන්ඩ් Pro News Dinamina කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල ඇය සිහින මාළිගාව ගොඩනඟා ගත්තේ විදෙස් රැකියාවකට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමටය. රු. ලක්ෂ හතරකට ඕස්ට්‍රේලියාවට යෑමට හැකි නම් කොයිතරම් වාසියක්ද ඇය තමාටම කියා ගත්තේය. සැකකරුගේ කථාබහ පමණක් නොව ගමන් විලාසයද අවංක බව ඇයට සිතුණි. කනකර උගස්කර ඉතිරිය පොලියට ගෙන රු. ලක්ෂ හතර සොයා ගත්තේ දහසකුත් එකක් බලාපොරොන්තු ඇතිවය. ඔහු [...] ...
පාදුක්ක තුන්තානේදී පුද්ගලයකුගේ අත කැපූ සැකකරුවෝ අධිකරණයට බාරවෙති Pro News Dinamina ලබුගම සමූහ නිරෝෂා ශ්‍යාමලි විදාන පසුගිය දා පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කඩුවලින් පහර දී පුද්ගලයකුගේ වම් අත කපා වෙන්කර සැඟව සිටි සැකකරුවන් පාදුක්ක පොලිසියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පාදුක්ක සතිපොළේ ව්‍යාපාරිකයකු තම බිරිය සමඟ ත්‍රිරෝද රථයකින් නිවෙස බලා යමින් සිටිය දී පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථය නවතා [...] ...
අසදෘස මහා දාන පුජාව මෙම සෙනසුරාදා සහ ඉරිදා Pro News Dinamina ගම්පහ සුමග පදනම මගින් 6වෙනි වරටත් පවත්වන ලද(27, 28) යන දිනවල කිරිවෙහෙර අභියසදි අතිපූජ්‍ය කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අලුතවැව සෝරත නාහිමියන්ගේ අනුශාසනයෙන් පවත්වන ලදී. මෙම ආගමික වැඩ සටහනේදි භික්ෂූන් වහන්සේලා 250 කට සංඝගත දක්ෂිනාවක් පිරිනැමුන අතර දිවයිනේ තෝරාගත් අඩු පහසුකම් ඇති විහාරස්ථාන 49 කට ආවාස පරිස්කාර පූජාවක් කරන ලදි.මෙම [...] ...
වතුර නැතිව අලි මැරිලා Pro News Dinamina චන්දන ලියන ආරච්චි දිගාමඩුල්ල සමුහ නැගෙනහිර වියලි කළාපය තුල මේ දිවල පවතින දැඩි උෂ්නත්වය හේතු කොට වන සතුන් හට පානිය ජල හිගයක් පවතින බැවින් වන ජිවින් හට විවිද වු රොගි තත්ත්වයන් ඇති වි ඇත මෙම හෙතුවෙන් අම්පාර බුද්ධංගල අභය භුමියේ (22)අලි පැටියෙකු මියගොස් ඇත . මිය ගොස් ඇති මෙම අලි පැටියා හට වයස අවුරැදු පහක් [...] ...
හොරකම් රැසක සැකකරු අත්අඩංගුවට Pro News Dinamina ඉංගිරිය මධ්යතම සමූහ – ප්රිෙයදර්ශනී කහවල සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්යැවශ්ය්ව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසියේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අන්යුක්ත නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී හැකිවී තිබේ. මෙම පුද්ගලයා මින් පෙර හෝමාගම ප්රුදේශයේ සිදු කළ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට නිදහස්ව සිටි අයෙක් වන අතර එසේම වෙනත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන්ද හෝමාගම පොලිසිය මගින් [...] ...
පාසලක් පිළිබඳව තොරතුරු Pro News Dinamina (හබරණ සමූහ) අ/කහටගොල්ලෑව විදුහල, කැබිතිගොල්ලෑව කලාපයේ, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලකි. එච්.බී.ඒ.එස්.උදයකුමාර මහතා මෙහි විදුහල්පති වශයෙන් කටයුතු කරන අතර පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙම විදුහලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 176 කි. මුළු ගුරුවරු සංඛ්‍යාව 13 කි. නොයෙකුත් දුෂ්කරතා ඇති මෙම විදුහල පහසුකම් සහිත විදුහලක් පරදවා ලෙදර් බෝල ක්‍රිකට් තරගයක් පලමුවරට ජයග්‍රහණය [...] ...