නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද? රළ පෙළ ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයිකරන්න තියෙන්නෙ පුංචි දෙයක්,මේ තමයි ඒක... වෙබ් ලිපිනය - www.coralcdn.orgමෙන්න මෙතනට අවශ්‍ය වෙබ් ලිපිනය ඇතුල් කරලාGO කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ ...

ඔබත් සුනාමියකින් ආරක්ෂිත ද? රළ පෙළ සුනාමි කිවුවම දැන් නම් ඒ තරම් උණුසුමක් නැති උනාට මේ කියන්න යන දේ නම් කවද හරි දවසක වැදගත් වෙයිඒ වගේම කවද හරි දවසක ඔබට අහිමි විය හැකි ගොඩක් දේවල් රැක ගන්න අවශ්‍ය වෙයිමේ කියන්නෙ සුනාමි පෙර අනතුරු ඇඟවීම් පද්ධතියක් ගැනමේක සංවිධානයක් නම - CWARN වෙබ් අඩවිය - www.cwarn.orgමුලින්ම තියෙන්නෙ මේකෙ ලියාපදිංචි වෙන්නමෙන්න මේක පුරවන්න විතරයි තියෙන්නෙ.ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි ...

අපි තැනූ "රුවන් මාලිගා" රළ පෙළ ඕ ලෙවල් ඉවර වෙලා නිකාන් ගෙදර ඉන්න එකනෙකරන්නෙ ඉතින් කනවා ටීවි බලනවා නිදාගන්නවා මූණු පොතේ ඉන්නවාමාරුවෙන් මාරුවට ඔය චක්කරේ තමයිමූණු පොතේ චැටක් දාන්න මට හිටපු සෙට් එකේ ගොඩක් අය අක්කලා නැත්තන් නංගිලාඑක්කෙනෙක් පිස්සුම කේස් එකක්ඒ අතරෙ මගෙ වයසෙ කෙල්ලෙකුත් හිටියා(ඉන්නවා නම පස්සෙ කියන්නම්)ඔහොම ඉතින් චැට දාගෙනමයි ඉන්නෙමම සාමාන්‍යයෙන් උදේ ගැගිටින්නෙම කොම්පියුටරෙයි රවුටරෙයි ඔන් කරගෙනමයි(ඔව් ඔව් දත් මදින්නත් කලින් තමයි)පංති යන්නත් ...

ආසියාවේ ආශ්චර්ය හීනයක් නොවන්නට රළ පෙළ රටේ මිනිස්සු ගොඩක් ඉන්නවාරටේ තීරණ ගන්න අමාරුයිරට නියෝජනය කරන්න කිහිප දෙනෙක් අවශ්යයිප්රසිද්ධ ඡන්දයක් තියනවාකිහිප දෙනෙක් තොරගන්නවා රට නියෝජනය කරන්න ඒ වගේම රටේ ප්‍රශ්ණ විසඳන්නඅද මොකද කරනෙඒ බලයෙන් ඔලු විකාර වෙලාආපු වැඩේ අමතක වෙලානියෝජිතයො අයිතිනාරයො වෙලාවගකීම් පැත්තක තියලා මැරකමට බැහැලාපරම්පරා ගානකට මුදල් පොදි ගහනවාපාතාලයට වැට බැඳලාඒත් රාජ්‍ය තුලින් පාතාලය නැවත ගොඩනැගිලානිලය බලය අනවශ්‍ය දේට යොදාගෙනනියෝජිතයො කෑලි කෑලි වලට බෙදිලාකඳ බඩ මහත් ...
මල් පැකේජ් හන්ටින් - අවසාන අදියර රළ පෙළ මල් පැකේජ් හොයන්න රට වටේම ගිහිල්ලාඅන්තිමට හට්ච් හෙඩ් ඔපීසියටම යන්න උනාඔන්න ඉතින් දොර ඇරගෙන ඇතුළට යද්දි රිසෙප්ෂන් එකේ ඉන්නවා අක්කා කෙනෙක්ලස්සනට හෙඩ් පෝන් එකක් එහෙම ගහලා ඉන්නවාමම ඉස්සරහින් ගිහින් හිටගත්තා..."එක්ස්කියුස්මී.... " කිවුවම ඒකි "චුට්ටක් ඉන්න සර්" කියලා ආයෙ කෝල් එකේමොකද්දෝ හුටපටයක් ගැන කියෝනවාඒ අස්සෙ බිස්කට් එකක් කනවාමටත් හිටන් ඉඳලා බැරිම තැන ටිකක් එහාට ගියායද්දි ටොකන් ඉශු කරන තැනක් තිබුණ නිසා ...
ඇත්තටම යුද්දෙ දිනෙව්වෙ ජනරාල් ද? රළ පෙළ හොඳයි අපි කල්පනා කරලාම බලමුකො30 වසරක යුද්දයක් දිනවන්න සැබෑම ශක්තිමත් නායකත්වයක් අවශ්යයිහරි අපි යුද්දෙ දින්නනෙ,ඒ කියන්නෙ ඔය යුද්දෙ මෙහෙයවපු අය අතරෙ ඉතා ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුමයි.ඒ ජෙනරාල් ම ද?අපේ රටේ යුද්දෙ ප්‍රධාන මෙහෙයවන්නා වෙන්නෙ මහින්ද රාජපක්ෂහරි ඒ උනාට එයාට යුද්ධයක් මෙහෙයවන්න බෑ මොකද ඒයා දේශපාලකයෙක්එයාට පුලුවන් දේශපාලන බලවේග මැඩගෙන ඉන්න විතරයි.ඒ නිසයි ඒකට පලපුරුදු ගෝඨා කරලියට එන්නෙ ආරක්ෂක ලේකම් හැටියට.ඉන් ...
ලක්ෂපති රළ පෙළ සුභ පැතුම්..සතුටුයි...තැටි දාවන යන්ත්‍ර ගන්න,අත්තිවාරම දාලා බිත්ති බඳින්න...ලක්ෂපති ආපු අය අතරින්උතුම් බලා පොරොත්තුවක් ඇතුව ආපු ඔබ ජය ගැනීම ගැන.කිවුවා වගේම තාත්ත සනීප කරන් ඉතුරු සල්ලි පන්සලට දුන්න නම් තවත් හොඳයි. ...
භික්ෂුවගේ කාර්ය පූජක කමද? රළ පෙළ කතා කරන්නෙ නම් ලොකු සංවාදයක් ඇති විය යුතු දෙයක් පිළිබඳව.අපි මේක හිතුවද කලින්? ඔබ මේ ගැන සිතුවාද බලන්න...බුද්ධ කාලයේ හිමි වරු කලේ මොනාදභික්ෂූන් කලේ මොනාදරට හැදුවදගම දියුණු කලාදපෙරහැර කලාදරජ කම ගන්න හැදුවදපවුල් උපදේශනය කලාදපවුල් ආරවුල් විසඳුවදබුද්ධ වචනයට අනුව ඔවුන් කලේ,ඔය උඩින් කියපු ඔක්කොටම මූලික වෙච්ච මිනිස්සුන්ගේ හිත හදපු එක...අද මොනාද මේ වෙන්නෙ?හාමුදුරුවො කියලා දෙනවා කෙල්ලෙක් තෝරගන්න හැටි, කසාද බඳින හැටි, ...
ජෙනරාල් උතුමාණනි රළ පෙළ දිනෙක සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වීරයෙක් වූ ඔබ,නොබෝ දිනකින්,ජවිපෙ ඇතුලු විපක්ෂය විසින්,සුරංගනා ලෝක පෙන්නලා,මඩ ගොහුරට ඇදලා දාලා,තමුන්ගේ ජාමෙ බේරගත්තා....රාජ්‍ය බලයට එරෙහිවඔබ මුට්ටියක් කරගත්තා...විධායක උතුමාඔබව හිර කූඩුවට ඇද දැම්මාඔබේ ගෙල ළඟින් සිර වුවත්ඔබේ වදන් නොසැලී තිබුණාඑවදන්ම ඔබ තවත් සිර කෙරුවාඔබේ බිරිඳත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙනඔබ තවත් සිර කරනු ලැබුවානුදුරේ ඔබ නිදහස් බවවිධායක උතුමා කීවා...නැත.එයද තවත් ලනු කැරැල්ලකි.ඔබට අද ඇප බඳින්නට සිදුව ඇත.කෙසේ හෝ ...
අති ගරු මාමා වෙත රළ පෙළ අති ගරු මාමා වෙතමාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්, ඔහේගෙ බූදලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.මේවා මාමාගෙ දේපල නෙමෙයි.මේවා රටේ උරුමය.මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය? ...
රට හරක් රළ පෙළ මේ දවස්වල ටීවි බලනවා නම් දැකලා ඇති එළවලු, කිරි එහෙම තරඟට බිම හලනවා කුණු ගොඩට දමනවා.අනේ ඉතින් මේ ගොවියො හිතාගෙන ඉන්නෙ ටීවි එක ඉස්සරහා පොරවල් වගේ ඵළදාව පොළොවෙ ගැහුවම අපි තමයි නියම වැඩ්ඩො කියලා.ඒ උනාට ඔලුවක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මුන් තමා ඉන්න ලොකුම රට හරක් කියලාඑළවලු වලින් නිසි මිලක් ලැබෙන්නේ නෑලු.ඒ නිසා විසි කරන එක හොඳයිලු.ඇයි රට හරකුනේ?ලංකාවෙ අනාත නිවාස, ...
සැබෑ සතුට රළ පෙළ ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා තියෙනවද?අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේදඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එකහැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ ''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''උදාහරණ කිහිපයක් බලමුඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවාඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා "එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට ...
බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය රළ පෙළ බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය එකක්වත් නෙමෙයි බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්යඅද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවාඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොහිතරම් දුරට ක්‍රියාත්මක වෙලාදඅපි හිතා බැලිය යුතුමයිඑන්න ඇති කරමු සමාජ කතිකාවතක්මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර ...
සමබර ජීවිතයට මඟ - Bryan dyson රළ පෙළ හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි. ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා . නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ ...
හිතන්න යමක් රළ පෙළ ඔබට දුකක් දැනිලා තියෙනවද?ඇයි එහෙම වුනේ?ඔබ හිතාගෙන හිටපු දෙයක් ඒ විදිහට උනේ නැති නිසා නේදඔබ එහෙම හිතාගෙන නොහිටියනම් එහෙම දුකක් ඇතිවෙන්නෙ නෑ නේද
රට යන්න පෝලිමේ රළ පෙළ ලංකාවෙ ජොබ් නෑලූනෙඉතින් අපේ අක්කලා කියන්නෙ මාත් මෙහෙ ඉන්නෙ නෑමෙහෙ වැඩක් නෑනෙ මෙහෙ ඉ`දලා කිසි දියුණූවක් නෑනෙහරි පවු නේද දුක හිතෙනවා.ඔන්න ඉතින් ඒජන්සි ගානෙ බඩගාලා බඩගාලා රට පැන ගන්නවාඊට පස්සෙ ඉතින් තේ එක බීලා කොප්පෙ අම්මට හෝදන්න තියන අක්කලාගෙදර මිනිස්සුන්ගෙ කාපු වලං පි`ගං රෙදි ඔක්කොම හෝදනවාගෙදර හාම්පුතාගේ පස්ස පැත්ත හෝදන එක ඇර අනිත් සියලූම වැඩ ටික කරගන්නවාඔක්කොම කොරලා නොකා නොබී ...
කැමති ප්‍රාර්තනාවක් කරන්න ... රළ පෙළ වයස අවුරුදු 60 ඉක්මවපු යුවලක් එයාලගෙ 40 වෙනි විවාහා සන්වත්සරය සමරනවා. ගොඩක් සතුටෙන් දෙන්නම ඉන්නෙ. මෙච්චර කාලයක් ගිහිල්ලත් කිසි වෙනසක් නෑ.හදිසියෙම දිව්යාන්ගනාවක් මතු වෙනවාඔබ වගේ ආදරෙන් ඉන්න යුවලකට මම බොහොම කැමැත්තෙන් වරයක් දෙනවාකාන්තාව දෙපාරක් නොහිතම කියනවා"මට මුලු ලෝකෙ වටේම යන්න ඕනෙ, මගෙ හස්බන්ඩ් එක්කම" කියලාදිව්යාන්ගනාව ඒ ප්‍රාර්තනාව ඉටුකරලා නෞකාවක ලෝකේ වටේම යන්න ටිකත් පත් දෙකක් මවලා දෙනවාදැන් පිරිමි කෙනාගෙ වාරේඔව් ...