ඇටේ අයියා සැඳහුම මම මේ කියන්න යන්නේ අපේ campus 1 පොරක් කරපු දෙයක් ගැන.පොර අපේ down-south හි හුරුබුහුටි කඩවසම් තරුණයෙකි. ඔන්න ඉතින් අපි campus 1 ආපු අලුත තමයි මේ සිද්දිය උනේ.ආපූ අලුත නිසාද දෙන්නේ නැහැ අපිට එහි වතුර ඇල්ලුවේ නැහැ.සෙට් 1 ම හැදුනා බඩේ අමාරුව.මොනා කරන්නද සේරටම යන්න උනා hospital 1.අපිත් එක්ක ඇටයාත් ගියා පොර තමා අන්තිමටම ගියේ.ඊට පස්සේ doctor ඇහැව්වාලු,"මොකද ලෙඩේ ? ...
පූසා සැඳහුම මේ සිද්ධිය අපේ යාලුවෙක් දවසක් කරපු රගපෑමක් ගැනැයි.ඒකත් උනේ අපි A/L කරන කොට.අපි ඉතින් කොයි වෙලෙත් ඉන්නෙ ගායෙන් මනේ.තව 1 නෝන්ඩි කරන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ඔහොම ඉන්න කොට, අපේ කොල්ලෙක්ගේ තාත්තා ගෙදරටඅරක්කු බෝතලයක් ගෙනත් හන්ගලා තියලා.අපේ මෑන්ස් මොකද කරලා තියෙන්නේ මුගේ තියෙන බඩජාරි කමට කවුරුවත් ගෙදර නැති වෙලේ මූ ඒකට වැඩේ දීලා.පස්සේ පොරගේ තාත්තා ඇවිත් බලනකොට මල ජන්ජාලයයි බොතලේ හිස්!.ඊට පස්සේ තාත්තා පොරගෙන් ...
නවක වදය සැඳහුම මේ සිද්දිය සිද්ද උනේ අපි ස්කෝලේ A/L කරනකොට.O/L පාස් වෙලා A/L වලට ගියාම අපිත් එක්ක වෙනත් ස්කෝල වලින් ආපු කට්ටියත් හිටියා.අපේ ජ්‍යෙෂ්ඨ සිසුන් ලොකු උත්සවයක් එහෙම කරලා අපි පිලිගත්තයි කියමුකෝ ඊට පස්සේ තමයි කෙලිය පටන් ගත්තේ.......මේ කට්ටිය එකතු වෙලා අර පිටින් ආපු නවකයන් අල්ලගෙන බයකරන්න පටන් ගත්තා.සමහරු නවක නංගිලාටත් බැල්ම දානවා අපි දැක්කා.ඕවා අපිට සාමාන්‍ය දේවල් නිසා අපි ඉතින් හිනා වෙවී හිටියා.පස්සේ අපි මේ ...
ගැහැනිය සැඳහුම "සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස සිටින්නේ ගැහැනියෙකි!" යැයි කියමනක් තිබේ. නමුත් දැන්, එය සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් කිහිපදෙනෙක් සිටිති බවට පෙරලී ඇත. මෙහි සත්‍යතාව කෙසේ උවත්, sure 1ටම සෑම අසාර්ථක පිරිමෙයෙකු පිටුපස නම් අනිවාර්යෙන්ම ගැහැනියක් සිටියි!. ...
ආගන්තුකයා සැඳහුම මේ සත්වයා මට හමු වූයේ අපේ ගෙවත්තෙන්, නමුත් මේ මොකෙක් දැයි මම නොදනිමි.පුලුවන් නම් සොයදෙන්න. සුහුබුල් අවධ්යේ ඉන්න සමනලයෙක් !
ඩෙංගු මාරාන්තිකයි! සැඳහුම මේ ජාතික ඩෙංගු මර්ධන සතියයි. ඩෙංගු මර්දන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමෙන් ඔබත්, ඔබේ දරුවාත් ඩෙංගු උවදුරෙන් ගලවා ගන්න. මේ සදහා ඔබට කිරීමට ඇත්තේ ඉතා සුලු දෙයකි.ඩෙංගු මදුරුවන් සදහා සුවිෂේශ වූ උපත් පාලන ක්‍රමයක් හදුන්වා දීමයි.මේ සදහා ජාතික ප්‍රතිපතියක් ඩෙංගු මදුරුවන් සදහා පිලියෙල කිරීමෙන් ඩෙංගු උවදුර ඉතා ලාබදායක ලෙස පිටු දැකිය හැක. ...