Private browsing (porn mode) ගැන නොදත් කථා හිතෙන දේ කියන තැන මුලින්ම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනාට.විභාගත් ඉතින් ගොඩ දාගන්න එපැයි, Industry placement එකත් ඉගන ගත්තු තැනම ලැබුනා( UOC Network operating Center එකේ ) ඉතින් ඉස්සරහට එතනින් ගන්න ගොඩක් වටින දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුවෙනවා ඉතින් මේ ජරමර අස්සෙ තමයි විවේකයක් ලැබුනු ගමන් ලියන්න ගත්තෙ අපේ බ්ලොග් කරුවන්ගේත් ලොකු ලොකු වෙනස්කම් මේ ටිකේ වෙලා වගේ...මම අද කියන්න යන්නෙ ...

ifo++ තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය හිතෙන දේ කියන තැන ifo++ එහෙමත් නැත්නම් Ideas free and open කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ UCSC එකේ සිසුන් සිදුකරනු ලබන සාමාජ සත්කාරයන්ගෙන් තවත් එක දැවැන්ත සත්කාරයක්. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය විසින් පලමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය දැනුම සොයන ඕනෑම කෙනෙකුට වසරකට වරක් පමණක් ලැබෙන අනගි අවස්තාවක්. වෙනත් සාම්ප්‍රදායික වු ප්‍රදර්ශන කාලාවෙන් ඔබ්බට ගොස් ප්රේක්ෂකයනට නව දැනුම ...

joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #4(Adding Module[ccBoard Forum]) හිතෙන දේ කියන තැන මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder ...

All about bookmarks(Firefox,IE,Chrome,Flock,Opera ) හිතෙන දේ කියන තැන කලින් post එකෙන් මගේ followers 100 පන්නලා තිබුනා ඉතින් ඒ හැමොටම ස්තුති කරන්නත් බැරි වුනා. මොකද දැන් තමයි පොඩ්ඩක් නිදහසේ හුස්ම ටිකක් හරි ගන්නේ අපේ Exam ඉවරවුනා, ඉතින් අපහු Exam එකක් ලං වෙනකම් ආතල් තමයි.අද මම හදිස්සියේ ලියන්න ගත්තෙ ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුන නිසා අද මම කියන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් වැදගත් දෙයක් ගැන.මොකද මගේ නම් Browser එක Uninstall ...

Hosts file වැඩකිඩ (Blocking bad websites and more..) හිතෙන දේ කියන තැන අද මම කියන්න යන්නෙ එළකිරි ආතල් වැදගත් දෙයක් ගැන.අද මම කියන්න යන්නෙ කෙටියෙන්ම කිව්වොත්, ආතල් එක අපේ Browser එකේ www.facebook.com ගැහුවම www.google.lk එකට යන හැටි.වැදගත් අපිට අනවශ්‍ය කරදරකාර Ad Networks, Spyware, Shock sites..etc Block කරන හැටිWebsites වලට shortcuts දාගන්න හැටි උදා:- g ----> www.google.comඅපි හැමෝම website එකකට connect වෙනකොට කරන්නේ URL ( domain name) එකක් Browser එකේ ටයිප් කරන එක.එත් ...
Hosts file වැඩකිඩ (Blocking bad websites and more..) හිතෙන දේ කියන තැන අද මම කියන්න යන්නෙ එළකිරි ආතල් වැදගත් දෙයක් ගැන.අද මම කියන්න යන්නෙ කෙටියෙන්ම කිව්වොත්, ආතල් එක අපේ Browser එකේ www.facebook.com ගැහුවම www.google.lk එකට යන හැටි.වැදගත් අපිට අනවශ්‍ය කරදරකාර Ad Networks, Spyware, Shock sites..etc Block කරන හැටිWebsites වලට shortcuts දාගන්න හැටි උදා:- g ----> www.google.comඅපි ...
How to Recover Hacked Email Accounts? හිතෙන දේ කියන තැන මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google ...
How to Recover Hacked Email Accounts? හිතෙන දේ කියන තැන මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, ...
joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #3(Adding Module[Community Builder]) හිතෙන දේ කියන තැන ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන ...

Hacking ඇස්දෙකෙන්ම බලන්න(Real Time Phishing) හිතෙන දේ කියන තැන අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන.අපිට තියන ලොකුම ගැටලුව තමයි අපි කොහොමද අපේ පෞද්ගලිකත්වය (privacy) මෙතරම් විවෘත්ත අන්තර්ජාලය තුල රැක ගන්නෙ කියන එක.මෙතනදි අපිට ගොඩක් වෙන්නෙ අපේ facebook, gmail,....etc නොයෙක් online account වල අපේ user name, password හොරෙන් ගන්න එක. ඉතින් ...
Hacking ඇස්දෙකෙන්ම බලන්න(Real Time Phishing) හිතෙන දේ කියන තැන අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන.අපිට තියන ලොකුම ගැටලුව තමයි අපි කොහොමද අපේ පෞද්ගලිකත්වය (privacy) මෙතරම් විවෘත්ත අන්තර්ජාලය තුල රැක ගන්නෙ කියන එක.මෙතනදි අපිට ගොඩක් වෙන්නෙ අපේ facebook, gmail,....etc නොයෙක් online account වල අපේ user name, password හොරෙන් ගන්න එක. ...
joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #2 ( Changing the default templae) හිතෙන දේ කියන තැන අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද කියලා කියන්න. ...
joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #2 ( Changing the default templae) හිතෙන දේ කියන තැන අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද ...
joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #1 (Introduction & Installation) හිතෙන දේ කියන තැන කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage කරලා ...
joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #1 (Introduction & Installation) හිතෙන දේ කියන තැන කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage ...