නඩරාජාට මෙන්ම තිස්සට ද වැරදුනි සූස්ති ගුනේ | Soosthi Gune තිස්සට පුවත්පත් කලාව හැර වෙනත් වෘත්තියක් තෝරාගැනීමට හා ගෞරවාන්විතව රට හැර යාමට අවශ්‍ය උසස්ම සුදුසුකම් තිබුනි. එහෙත් තිස්ස තෝරාගත්තේ ඔහු ඉදිරියේ තිබූ දුෂ්කරම මාවතයි. සරුංගලය චිත්‍රපටයේ නඩරාජා මෙන් ඔහු තමාගේ වෘත්තීය හිතවතුන් සමඟ ජීවත් වීම මැනවයි සිතන්නට ඇත. එහෙත් නඩරාජාට මෙන්ම තිස්සටද වැරදුනි.සිංහලයන්ට සිංහලකමට ලෙංගතු වීමට ඇති අයිතිය තමාගේ දෙමලකමටත් ලැබේ යයි ඔහු සිතන්නට ඇත. ඔහු සමඟ එකම ...
නලින් සිල්වා ගේ තිත්ත මිදි සහ ඉග්නොරේමස් (Ignoramous) ඇම්බැට්ට රැල. සූස්ති ගුනේ | Soosthi Gune "නලින් සිල්වාගේ පොර ටෝක් වල හෙලුව " ට ප්‍රතිචාර වශයෙන් සුපුරුදු පරිදි තලේබාන්-සිල්වාබාන් වර්ගයේ ගොං පිලිතුරු ලැබී තිබේ. චම්පක සහ (රෑට කන ) රතන වහන්සේ "නලියා" යන ගෞර්වාර්තයෙන් හඳුන්වන නලින් සිල්වා ගේ විහිලු - අභියෝග වල නිරුවත හෙලිකල විට, නලියාගේ ඇම්බැට්ට රැල බෝලය මට ම පාස් කර ගැලවෙන්නට බලයි. එහෙත් මගෙන් උත්තර ඉල්ලයි! මේවා ලෝක විහිලුය.මගේ අති සරල ...
නලින් සිල්වා ගේ පොර ටෝක් වල හෙලුව සූස්ති ගුනේ | Soosthi Gune "බටහිර විද්‍යාව පරම සත්‍ය නොවේ" යයි තමන් සොයා ගත්තා සේ මොරෙදෙන නලින්ලංකාවේ උගතුන්/විද්‍යාඥයින් අනුකාරකයන් ලෙස හංවඩු ගසන අතරම, අනෙකුත් විද්‍යාඥයින්ට නිරතුරුව කෙරෙන අභියෝගයක් වෙයි. අනුකාරකයන් වන මේ උගතුන්ට තමන්ගේම බටහිර විද්‍යා ප්‍රවාදයක් වත් ගොඩනගා ගත නොහැකි බවයි. ප්‍රවාද යනු "කතන්දර" ම හැර අන් කවරෙක්දැයි අසන නලින් ප්රමුඛ ජෝකරයෝ නලින්ගේ පශ්චාත් මාක්ස්වාදී ඉතිහාසය ගැන නිහඬය. නලින්ගේ සසෙක්ස් විශ්ව විද්‍යාල ජීවිතය ගැන ...
මේ උතුරේ යුධ අපරාධ වල පටිගත දර්ශන ද?? සූස්ති ගුනේ | Soosthi Gune Be warned - there are extremely disturbing scenesශ්‍රි ලංකා හමුදා උතුරේ කොටි ත්‍රස්තයින් විනාස කොට සමූලඝාතනය කල බව නිවේදනය කර මාස තුනක් ගතවු පසු , ශ්‍රී ලංකා හමුදා යැයි සැක කල හැකි කන්ඩායමක් විසින් නිරායුධ දෙමල තරුණයන් ඝාතනය කරන විඩියෝ දර්ශන කල එලි බැස තිබේ. මේ දර්ශන "චැනල් ෆෝ නිවුස්" හි පෙන්වා තිබේ. ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වු මාධ්‍යවේදියෝ නම් ...
හීන(මාන ) කොදෙව්වේ කරනං ගහන චමිත බටහිර විද්‍යා මුවහමට තඩි බෑම. සූස්ති ගුනේ | Soosthi Gune (I am reposting this post and I apologise humbly for any inconvenience!)හීනමානය යනු මානසික රෝගයකි. බටහිර රටවල නං මේව්වාට බේත් හේත්, කවුංසලිං ආදිය තිබේ. සකල සිරිං පිරි සිරි ලංකාවේ මේවා සඟවා ගත යුතු රෝගය. බැරිවෙලාවත් පබ්ලික් වුනොත් "පිස්සා" කාඩ් එක වැදේ. ඒ අපේ සිංහල බවුද්ද සඟිස්-කෘතියේ උත්තුංග ලක්සනය. එව්වා මෙව්වා නිසා මේ රෝගීන්ගේ පවු ගෙවන්නට සිදුවෙන්නේ අපිටය.මීට කලකට ඉහතදී හීන ...