මල්ලිගේ වොඩ්කා සුලා's dizZy thoughts හාපෝ අද හරිම විකාර දවසක්! අද මම ලියන්න හිටියෙත් කවියක්. මට එච්චර හොඳට කවි ලියන්න බෑ. ඒත් ලියන්න හිටියේ කවියක්. ඒත් දැන් ලියන්න වෙන්නේ නෑ. අද දවසේ වෙච්ච වැඩ කියන්න හිතුනා. කවි හෙට.. නෑ අද ලියන්නම් මම අද දැකපු දෙයක්. එක හුඟක් මගේ හිතට වැදුනා. ඒත් මට ඒක මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බේ.මට මල්ලියෙක් ඉන්නවා. තාම අවුරුදු 13යි. අද එයා ...
In සුලා's dizZy thoughts මේ මගේ පලවෙනි බ්ලොගින් experience එක. මම හුඟක්ම බ්ලොග් කියෙව්වේ කොත්තු reader එකේ. ඒත් පස්සේ SBU එකෙන් කියවන්නත් පුරුදු උනා. එහෙම කියවලා ඇති වෙච්ච ආසාව තමයි මේ. මම හිතනවා බලොගින් එච්චර අමාරු challenge එකක් නෙමෙයි කියලා. ඉස්සරහට මගේ ගැන සහ මගේ අත්දැකීම් ඇන ලියන්නම්.බොහොම ස්තූතියි! ...
මැරෙන මිනිස්සු! සුලා's dizZy thoughts දිළුම් නැති වෙලා. ඒක ගැන අපිට දුකයි. ඒත් මේක වවාගෙන කන එවුන්ගේ දුඉළුම්ගේ මිනිය බේරගන්න ඕන නිසයි මේ ලියන්නේ. වෙන කවුරුත් නෙමෙයි නෙරන්ජි සුලක්ඛනා. මම කියෝපු ලස්සන අදහස් තිබ්බ හොඳ කෙල්ලෙක්. මම ඒ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා. ඒත් ඇයි නෙරන්ජි මෙහෙම පහලට වැටිලා?ඔයා මෙහෙ අලුත් සාහිත්යක් බිහි කරා.ඔයාගෙ රූපයත් එක්ක තද කලු වර්ණය ලස්සන එළිය දෙනවා.ඒක හොයා ගත්තෙ මම .මතකද ...