හාමුදුරුවනේ, මලගෙදරට වඩින්ට පන්සලේ දායකත්වය තියෙන්න ඕනිමද? සියපත හාමුදුරුනමක් තම ගමේ වෙසෙන පුද්ගලයෙකුගේ මලගෙදරකට වඩින්න ඒ පුද්ගලයා අනිවාර්යෙන් ගමෙ පන්සලේ දායක සමිතියට බැදී සීටීම අනිවාර්යද? මමනම් එහෙම හිතන්නෙ නැ. නමුත් දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. මගේ හිතවත් දොස්තර මහතෙකුගේ බිරිද හදිසියේ මිය පරලොව ගියේ ගිය සදුදා. අද දිනයේ අවසාන කටයුතු. ඉතින් අවසාන කටයුතු සිද්ද කරන්න අරාදනා කරන්න ඊයේ හවස මමත් මගේ හිතවත් දොස්තර මහත්තයත් තව හිතවතුන් කිහිප දෙනෙකුත් ...
මනුසත්කම තුරන් වෙලාද? ( අනිවාර්ය්යෙන් නරඹන්න ) සියපත මෙහෙමත් මනුස්සයෝ ඉන්න රටක මම ඉපදිච්ච නැති එක ගැන මමනම් සතුටු වෙනවා. අනිවාර්ය්යෙන් බලන්න කිව්වේ නිකන් නෙමෙ. අර්තයක් ඇතුවයි. අද උදේ පාන්දරම මේක බලලා මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා. තාම ඒ කම්පනය එහෙමයි. අපේ රටේනම් හදිසි අනතුරක් වුනාම කීදෙනෙක් එතනට එකතු වෙනවද? කොච්චර ඉක්කමනින් ඒ අනතුරට බාජනය වෙච්ච කෙනාව රෝහල් ගත කරනවද? කෝ ඒ සාරධර්ම මේ රටවල් වල. ? ...
මේක කටක්ද? වක්කඩක්ද? සියපත බලන් ගිහාමනම් පෙන්නෙ වක්කඩක් වගේ තමයි. මොනවද ඔට්ටු. මේ වගේ කටක් වෙන කාටවත් නැතුව ඇති. සමහර වෙලාවට බලන්නත් බැ වගේ. මිනිහගේ මුන නිකන් වදුරෙකුගෙ වගෙ. වදුරොත් ඔහොම කරනවනේ. ලස්සනට කටෙ තියෙන දත් ටික ගැනගන්න පුලුවන් නේ. මට මතක හැටියට මේක ඉස්සර අටපට්ටමේ ගියා වගේ. බලපු කට්ටියයි, බලපු නැති කට්ටියයි ඔක්කොම ආයේ එකතු වෙලා බලන්නකො. ...
මොකෙද්ද බොලේ මේ? සියපත හැබෑටම මොකෙද්ද මේ? පිටසක්වල ජීවියෙක්ද? අනේ මන්දා. නැ නෑ මේ නම් මනුස්සයෙක්. ෂුවර්ද? ම්ම්ම් නැ. එහෙනම් ජාන විකුර්ති වෙච්ච කෙනෙක්ද? ටිකක් ඒ වගෙ නේ. හරියටම කියන්න බැ. මේ මේ පොඩ්ඩක් බලලා කියනවද කවුද මේ කියලා. ඔව් ඔව් ඔයාට තමයි කිව්වේ. කලබල වෙන්න කාරි නැ. අද මම මගේ පරන සීඩී එකතුව පොඩ්ඩක් අස්පස් කරලා දැම්මා. ඒ එක සීඩී එකක් ඇතුලේ තිබිලා ...
AutoPlay Menu Builder , Portable මෘදුකාංගය බාගන්න. සියපත නමෙන්ම තේරෙනවනේ මේ මෘදුකාංගය මගින් මොකද්ද කරන්නෙ කියලා. ඔව් ඔව්. මෙකේන් කරන්නෙ මෙනු හදන එක. පැහැදිලිව කිව්වොත් මොකක් හරි එකක් අපි ඉන්ස්ටෝල් කරන්න යද්දි අර පෙන්නන ඔටෝ ප්ලේ මෙනු එක. ඒ විතරක් නෙමේ මේ මෘදුකාංගය මගින් පුලුවන් Install, Package, Delete විදියට වර්ග 3 න් මෙනු හදන්න. ඔය පහල දාලා තියෙන පින්තුරෙ තියෙන්නේ. වැඩ කරන හැටි කිව්වොත් කියන්න තියෙන්නේ අපිට ඉන්ස්ටෝල් ...
RonyaSoft Poster Designer, Portable මෘදුකාංගය බාගන්න සියපත ඔන්න අද ගෙනාවා මරු බාන්ඩයක්. මේකෙන් පුලුවන් පොස්ටර්ස් හදන්න. ඔය ඉස්කොලේ යන කාලේ එහෙම එක එක යාලුවගේ පින්තූරේ දාලා විහිලුවට වගේ, අවශ්‍යව තිබෙන පුද්ගලයෙකි අල්ලා දෙන්නෙකුට තෑගි ලැබේ කියලා පෝස්ටර් ගැහුවේ. අන්න ඒ වගේ පෝස්ටර් ගේමක් නැතිව මේ මෘදුකාංගය මගින් හදාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඕනැම වර්ගයක පෝස්ටර් මේකෙන් හදාගන්න පුලුවන්. තව ලමයින්ට අවශ්‍ය පොත් කවර එහෙමත් හදාගන්න පුලුවන්. එච්චරද? ...
Alien Skin Image Doctor , Photoshop Plugin එක දාගන්න සියපත මෙන්න මේ Photoshop Plugin එකනම් ඕනැම කෙනෙක්ට හරිම වැදගත් එනවා. මොකද මේ Plugin එකෙන් පුලුවන් මුහුනක තියෙන ලප කැලැල්, සීරීම් අයින් කරන්න, මුහුනට පැහැයක් අරන් දෙන්න වගේම ශරීරයේ තියෙන පච්චයක් වගේ එකක් මකලා දාන්න. කොටින්ම කිව්වොත් ඔයාගේ මුලු ඇගම ලස්සන කරලා දෙනවා. ඒ වගේම ඔය පරන වෙච්ච එහෙම Photo අලුත් විදියට හදාගන්නත් පුලුවන්. මේක බාවිතා කිරීම ගැන කිව්වොත් බය වෙන්න කිසිම ...
Fonts 838 ක Mega Pack එකක් බගන්න සියපත මේකනම් මාරම මාරම Fonts Pack එකක්. Fonts 838 කිව්වම ලේසිද වැඩේ. මේ Fonts වර්ග ගොඩක් වැදගත් වෙන්නේ ග්‍රැපික් ඩිසයින් වැඩ කරන අයට. අනිත් අයටත් වැදගත් වෙනවා. මේගා බයිට් 56 හින්දා හැමෝටම ලේසියෙන් බාගත කරගන්නත් පුලුවන්. ඒ වගේම වර්ග වලට බෙදලත් තියෙනවා. ඔය පහල දාලා තියෙන්නේ එ වර්ග තමයි. Christmas font pack (45 fonts) Pixel font pack (126 fonts) Sports font pack (49 fonts) Lovely ...
Violet Banners Vector Backgrounds නොමිලේ බාගන්න. සියපත කොහොමද යාලුවනේ. ගොඩ කාලෙකින් මෙ පැත්තේ එන්නත් බැරි වුනා. වැඩ ගොඩාරියක් තිබුනනේ කරන්න. දැන්නම් එව්වා ඉවර කරලා තියෙන්නේ. ඒ කතා කිව්වා දන් ඇති. අද මම ඔයාලට ගෙනාවේ ලස්සනම ලස්සන Violet Banners Vector Backgrounds Pack එකක්. මේව්වා ඔය ග්‍රැෆික් වැඩ කරන අයටනම් ගොඩාක් වැදගත් වෙනවා. අනිත් අයටත් ඉති හොදයි. ඉස්සරහටත් මේ වගේ එව්වා ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බාගෙන බලන්නකො. ඔය ...
Chevrolet Camaro CPU. පුදුමයි නේ? සියපත ගොඩක් දෙනෙක්ට ගොඩක් කාලෙක ඉදන් ඔය CPU එකේ හැඩය ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. ඔන්න ඒකට විසදුමක් හොයා ගෙන. ඒක තමයි කාර් එකක් ඇතුලට CPU එක රින්ගවීම. කොහොමද වැඩේ. නිකන් කාර එකක් නෙමේ Chevrolet කාර් එකක්. කාර් එකක් කිව්වට මේක නිකන් සෙල්ලම් කාර් එකක්. ඒ වුනාට එලකිරි වගේ වැඩනේ. එහෙ මෙහෙ ගෙනියන්නත් ලේසිනොවැ. සාමාන්‍ය පරිගනකයක තියෙන ඔක්කොම දේවල් මේකෙත් තියෙනවා. පොඩි ...
යාලුවගේ කොම්පියුටර් එක ලොක් කරමු. සියපත යාලුවගේ කිව්වට තරහ කාරයෙක් වගේ ඉන්නවනම් මේ වැඩේ කරාට කමක් නෑ. මොකද මේ වැඩේ කරාම MS Dos පිලිබද දන්නේ නැති කෙනෙක්නම් කොම්පියුටර් එක ගොඩ දාන්න වෙන්නේ Format කරලම තමයි. කෝ ඉතින් මෙකෙන් මොකද වෙන්නේ කියලා කිව්වේ නෑනේ. මෙහෙමයි. මේ හදන එක ඇවිල්ල පුංචි Bat File එකක්. මේක මුලින්ම Open කරාම මුකුත් වෙන්නේ නැ. හැබයි PC එක Shut Down කරලා ආයේ ...
ඔයාගේ Photo එක Cartoon කරගන්න. සියපත කිසිම ගේමක් නැතිව ඕනි Photo එකක් කාටුන් විදියට වෙනස් කරගන්න ඔන්නම් මෙන්න නියම තැන. Photo එක ලස්සනම ලස්සනට Cartoon විදියට Convert වෙනවා. මේකේ විශේෂත්වය තමයි ඕනි Size එකක Photo එකක් Cartoon විදියට Convert කරගන්න පුලුවන් වීම. ඒ විතරක් නම් මදෑ. මේ අඩවිය මගින් ඔයාට ඔයාගේ Photo එකට Water Effect , Mirror Effect වගේ ඒවත් දාගන්න පුලුවන්. ඒ විතරද, අපෝ නෑ. ...
Motherboard, CPU, RAM Diagnostics Flowchart සියපත කොම්පියුටර් එකක් කැඩුනම දැන් එහෙ මෙහෙ දුවන්න ඔනි නැ. වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලලා තමන්ටම හදා ගන්න පුලුවන්. එත් ඉතින් එහෙම කරන්නත් ඒ පිලිබද දැනුමක් තියෙන්න ඕනි නේ. ඕනි නැ. ඒකට තමයි ඔය පහල දාලා තියෙන Flowchart එක තියෙන්නේ. දැන් ඉතින් කොම්පියුටර් එකට මොකද වෙලා තිබුනේ කියලා තමන්ටම හොයා ගන්න පුලුවන්. නිකන් අපරාදෙනේ ඔය කොම්පියුටර් හදන්න කඩවල් වලට සල්ලි දෙන්නේ. ...
Photo to Sketch නොමිලේ බාගන්න. සියපත Photoshop පිලිබද දැනුමක් නැති අයට පුලුවන් මේ Software එක බාවිතයෙන් ලේසියෙන්ම Photo එකක් Sketch කරගන්න. මොනවත් දැනගන්න ඕනි නැ. Photo එක Open කරා Convert කියන Button එක එබුවා. එච්චරයි. මෙන්න බොලේ ලස්සන Sketch Photo එකක්. මේ Software එකෙන් Photo එකක් Pen sketch, Pencil sketch, Pastel sketch, කියන ක්‍රම තුනකට Sketch කරගන්න පුලුවන්. ඒ වගේම කැමතිනම් පසු බිමට Texture එකක් වුනත් ...
ලෝකයේ විනිවිද පෙනෙන සත්තු වර්ග 12 ක්. සියපත මෙතන ඉන්න සත්තු වර්ග බහුතරයක් මුහුද ආශ්‍රිතව දකින්න පුලුවන් සත්තු ටිකක්. ටිකක් විතර කැතයි. පොඩ්ඩක් හිතලා බලන්න ලස්සනට හමකින් වැහිලා තිබ්බත් ශරීරයක් ඇතුලත බලද්දි හරිම අප්‍රසන්නයිනේ. ඒකයි මම එහෙම කිව්වේ. මොනවා වුනත් ජෛව්‍ය විවිදත්වයක අරුමය තමයි මෙතනින් පේන්නේ. අපි නොදන්නවා වුනාට මුහුදු පතුලේ අරුම පුදුම අරුමෝසන් මාලු වර්ග කොච්චර ඉන්නවද. ඒ ඉන්න මාලු එකිනෙකට කොච්චර වෙනස්ද? වෙලාවක් වගේ තියෙනවනම් ...
අරුම පුදුම වෙළද දැන්වීම් 40 ක්. සියපත මේ වෙළද දැන්වීම් නම් මාරම මාර සුපිරි ගනයේ Creative දැන්වීම් ටිකක්. මමනම් හිතන්නේ මේ ක්‍රම 100% ම අති සාර්තකයි. මොකද මේක කෙලින්ම පාරිබෝගිකය ලගටම යනවනේ. අපේ රටෙත් මේ වගේ ක්‍රම අනුගමනය කරානම් නිකන් බඩු විකිනෙන්නේ උනු කැවුම් වගේ. වෙන මොනවත් නෙමේ ඉතින් මිනිස්සුන්ගේ හිතීමේ හැකියාව තමයි මෙතනින් පෙන්නන්නේ. මෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නවනම් මොනවද කරන්න බැරි. මෙතන තියෙන සමහර Ads නම් ඔයාලා ...
Google Guitar සිංදුව සියපත දැනට ටික දවසකට කලින් Google Search Page එකේ Guitar එකක් තිබ්බා මතක ඇතිනේ. බොහෝ දෙනා ආසාවට වගේ ඒ Guitar එක ටිකක් ගහලා බලන්න ඇති. ඒත් ඒකෙන් සින්දුවක් ගහල බලන්න හිතුනද? බොරු කියන්න ඕනි නැ මටනම් හිතුනෙම නැ. හැබැයි නිර්මානශීලී අදහස් තිබ්බ කිහිප දෙනෙක් ඒකෙන් වැඩක් අරන් තියෙනවා. ඒ කියන්නේ එකේන් සින්දු ටිකක් ගහලා බලලා තියෙනවා. YouTube එකේ කැරකි කැරකි ඉන්නකොට ...
ලස්සනම Vector Pack 75 ක්. සියපත මේවා ගැනනම් කියලා වැඩක් නැ. බලලම ඉන්න ඕනි. ඒ තරමට ලස්සනයි. අන්තිමට කෝකද Download කරගන්නේ කියලා හිතා ගන්න බැ. මේවාත් Premium Quality ඒවා. හැබැයි ඔක්කොම දෙන්නේ නොමිලේ. අපේ කට්ටිය හුගක් වෙලාවට කරන්නේ තමන්ට Vector Images ඕන වුනාම Google එකේ Image Search පාරක් දාලා හොයා ගන්න එකනේ. ඒ වුනාට ඒකෙන් හොදම සහ ලස්සනම Vector Images ගන්න හම්බෙන්නේ නැ. ඒ හින්දා මම ...
ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක්. සියපත නිකන්ම නිකන් PSD Files නෙමේ High Resolutions PSD Files බාගන්න පුලුවන් තැනක් ගැන කියන්න තමයි මම මේ යන්නේ. මේ Site එකේ තියෙන PSD Files ඔක්කොම Premium Quality ඒවා. ඔයාට කැමති ඕනෑම විදියක PSD Files මේකෙන් නොමිලේම ගන්න පුලුවන්. හිතේ හැටියට තොරගන්න නම් ඔන්න නියම තැන. නිකන් මොකටද සල්ලි වියදන් කරන්නේ නොමිලේම ගන්න පුලුවන් කම තියෙද්දි. මොකද මම එහෙම කිව්වේ සමහරු ඔය ...
Online Photo Modification Sites 25 ක්. සියපත Online Photo Modification Sites කිව්වම හැමොටම මතක් වෙන්නේ Photofunia කියන Site එකනේ. අන්න හරි. මම දැන් කියන්න යන්නේ ඒ වගේ Photo Modification Sites 25 පිලිබද තොරතුරු. මේවගෙත් කරන්න තියෙන්නේ Photofunia එකේ කරනවා වගේ Photo එක Upload කරලා කැමති Style එක දෙන්න විතරයි. මෙතන තියෙන ගොඩක් Sites, Photofunia එකට වඩා හොදයි. මොකද Photofunia එකේ Photo Edit කරන්න බෑනේ. මේ සමහර Sites ...