ඝාතකාගාර වලට මුදල් දෙමින්, කිරි ගවයින්ව සහ පැටවුන්ව බේරාගන්නේ ඇයි ? සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය පිළිබඳ දැඩි සීමා පනවා තිබුණත් එම නීතීන් බරපතල ලෙස උල්ලංඝනය කරමින් අන්තවාදීන් විසින් නීතිවිරෝධී ලෙස ගව ඝාතනය සිදුකරන නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇතැයි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ නියෝගයකට අනුව ඉදිරියේදී අනවසර ගව ඝාතකාගාර වැටලීමට නියමිතය. පසුගිය දා . . . ...
බුදු සසුන වැනසෙන ආකාරය. (බුද්ධ දේශනාවන් ඇසුරෙන් විග්‍රහය…) සිංහල බෞද්ධයා | Sinhala Buddhist දිනෙන් දින බුදු සසුනට විරුද්ධව එල්ල වෙමින් පවතින බියකරු තර්ජන හමුවේ, මතු පරපුරේ හයපත තකා “බුදු සසුන රැක ගැනීම” කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පෙළගැසෙන බොහෝ දෙනා හට දක්වන මතවාදීමය සහයෝගයක් වශයෙන් මෙම ලිපිය දිග හැරෙයි. … බුදු දහමෙහි ඇති ගුණයක් වන “අකාලික” නැමැති ගුණය … “අකාලික” දහම් ගුණයට අනුව බුදු දහම සදාකාලිකව ලෝකයේ රැඳේ යැයි . . ...
සර්වාගමික උගුල සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි විසිනි. (ත්‍රිපිටකාචාර්ය, ගෞරව ශ්‍රාස්තවේදී) “සර්වාගමික උගුල” නැමති ලිපියේ උදෘතයන් කීපයක්: “වර්තමානයේ ලොව ඉතා සීග්‍රයෙන් සිදුවන ආක්රමණකාරී වැඩපිළිවෙලවල් රාශියක් දක්නට ලැබේ. මේ අතර දැනට වර්ෂ ගණනාවකට පෙර පැළ කළ සර්වාගමික මායාව දැන් දැන් හිස ඔසවන බවක් පෙනේ. මෙහිදී මා හට ප්‍රශ්න කීපයක් මතු වේ. ඉන් පළමුවැන්න මේ ඊනියා සර්වාගමික සංකල්පය හෙවත් ආගමික සහජීවනය (Religious . . . ...
පුනාරාගමනය කළයුතු ” ආගමනය “ සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශ්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද . . . → Read More: ...
අපි නොදන්න අපේ නිදහස සිංහල බෞද්ධයා | Sinhala Buddhist “යදි න ස්‍යාන්නරපති: – සම්‍යන්තො තත: ප්‍රජා:, අකර්‍ණධාරා ජලධෞ – විප්ලවේතේහ නෞරිව” (ඉඳින් මේ ලෝකයෙහි මනා සේ අනුශාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු නොවන්නේ නම් එහෙයින් ප්‍රජා තොමෝ මුහුදෙහි නැව් නායකයා නැත්තා වූ නැව මෙන් ගිලෙන්නේ ය. නොහොත් රටේ සංස්කෘතිය හෙවත් අනන්‍යතාව හොඳින් හඳුනාගත් නියම පාලකයෙක් නොමැති කල්හි රටේ ජනතාවට නිදහසක් නොමැති බව යි.) සියල්ල අස්ථීර ලෝකයේ ජීවත්වන සුළු . . ...
සඳුගේ අභිරහස් සිංහල බෞද්ධයා | Sinhala Buddhist සඳු පිළීඹදව අදප දන්නේ මොනවාද චන්ද්‍රයා හෙවත් සද පෘඨිවියේද මිනිසාගේද සත්ත්වයින්ගේද දුරස්ථ හිතවතෙකි. පෘතිවිය වටා එක් ඉලිප්සාකාර ගමන් වාරයක් නිම කිරීමට දින 27 පැය 7 ක් මිනිත්තු 43 හා තත්පර 11.5 ලබා ගනී. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් ¼ පමණ වන විට පරිමාව 1/50 පමන වේ. මිනිසා සඳු ජයගෙන දැනට වසර හතලිහකටද වඩා කාලයක් ගත . . . → Read ...
මේ උතුම් ආගම – මේ උතුම් රට – මේ උතුම් ඡාතිය ගැන හිතපල්ලා මීහරක් වාගේ කාගෙවත් පස්සෙන් යන්නැතිව කරුණාකරලා !! සිංහල බෞද්ධයා | Sinhala Buddhist හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවු 40කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිට කල කැපවීම් සහ සේවයන් ඉමහත්, කාටවත් අමතක කරන්නත් බැහැ වගේම කිසි සේත්ම අමතක නො කලයුතුයි !! එයට අපි සදා නයගැතී.. එහි කිසිම ප්‍රශ්ණයක් නැහැ !! නමුත්, ඒ වාගේම රට දැනට වැටී ඇති මහත් අගාදය ද ෆොන්සේකා මහතා කල කී දෑ අනුව සිදුවූවක් . . . → ...
අශෝක මැණික්ගොඩ සූරීන්, සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසෙමු. උරුමයේ අඬහැරය “හෙට දින කිරුළු පළඳින යොවුන් දූ පුතුන් උදෙසා දෑ හිතකාමී සම්මා වායාමය” ගෞතම බුද්ධ රාජයයේ මිසදිටු අනතුර සියැසින්ම විඳීමට, ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම… අශෝක මැණික්ගොඩ සූරීන් ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය… අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට . . . → Read More: ...
අන්තවාදී මුස්ලිම්කරනය නවතා දැමිය යුතුයි.. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඵදවස බරනැස් නුවර සිද්ධාර්ථ කුමරුන් මේ ලොවට පහල වන්නේ බ්‍රහ්මන නම් වූ කුලය සමාජයේ ඉතාමත් ඉහල මට්ටමක වැජබුන අවදියකදී වන අතර ඔවුන්ගේ බුද්ධි මට්ටම සහ මනස දියුනු කිරීමේ කිරීමේ යම්කිසි ඉහල මට්ටමක පැවැතුනි. ඵ් බව අපහට අසිත තාපසයානන්ගේ අනාවැකි වලින් මනාව අවබොධ කරගත හැකිය. තම පුතුනුවන් දවසක මේ සියලූම සම්පත් අතහැරදමා යන බව කල්තියා දැන ගැනීමට . . . → ...
තැපෑල බෞද්ධයන්ට එරෙහිව සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පුර්ණය, එසේත් නැත්නම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය සිදු වු මෙම වෙසක් පෝය දින සැමදා පායන සඳ, තෙමඟුලට වඩාත් අලෝකයක් සැපයිමට මෙන් මෙවර වඩාත් දිප්තියෙන් සහ විශාලව දැක ගනිමට හැකි වන බව තාරකා විද්‍යාඥයින් කල් ඇතිවම ප්‍රකාශ කර තිබිණ. ස්වභාව ධර්මයා එසේ සම්බුදු තෙමඟුලට පෙළ ගැසුන ද අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව අපේ . . . → ...
විශ්වය පිළිබඳ බුදුරදුන්ගේ කෙටි පැහැදිළි කිරීමක්. – සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය සිංහල බෞද්ධයා | Sinhala Buddhist අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්ගය, සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, ´ආනන්දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් ...
බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව (2012 වෙසක් පෝදා සිට ඉදිරියට) 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් 2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත් ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා ක්‍රියාත්මක . . . → Read More: බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම ...
පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ සිංහල බෞද්ධයා | Sinhala Buddhist 1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි. 2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි. 3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි. 4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි. 5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි. 6. එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක ...
සිංහල ජාතික වීරයෙකුට ලංකාඊනිවුස් මඩ පත්තරය පහර ගහන හැටි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නම ඇසූ සැනින් අපගේ සිහියට නැගෙන්නේ, එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඉමහත් පීඩාවන්ට පත් වී සිටි සිංහල ජාතිය නැවතත් අවදි කරමින් නිදා වැටුනු සිංහල ජාතිය පුබුදුවාලූ ඒ අසහාය යුග පුරුෂයාගේ අභිමානයයි. එතුමාගේ මෙවන් ප්‍රකාශ අද ඇස් පනා පිටම යතාර්ථයක් වී ඇති බව බොහෝ සිංහල බෞද්ධයින් හොඳින් දන්නා දෙයකි. පසුගිය බක් මස විසි නව වැනිදාට සිරි . . . ...
ජාතක කතා සහ අපේ කතා. සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප බොහෝ දෙනා ජාතක කතා අසා ඇතිවාට සැක නැත. බෝධිසත්වයන් වහන්සේ එක භවයක අජානේය අශ්වයකු වූ කතාව දනිමු. මේ අසු ගේ හැකියාවන් විස්මය දනවන බව අප සිතුවෙමු. සමහරු මේ ජාතක කතා, කතාවක් පමණක් බවත් උපදේශයක් දීමට පමණක් බව අර්ථ දක්වයි. නමුත් බුදු කෙනෙකු එවැනි බොරු කතා කර නොමැත්තේය. මක් නිසාද යත් බෝධිසත්ව කාලයේ, සාරාසංකේය කල්ප ලක්ෂයක් පුරාගෙන . . . ...
“සමගිය බලයවේ” එකගද ? සිංහල බෞද්ධයා | Sinhala Buddhist “සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → ...
මහායාන මතවාදයන් ථේරවාදී බුදුදහම ඇති ශ්‍රි ලංකාව තුළ රෝපණය කිරීමට තැත් කිරීම් සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉතාමත් සූක්ෂම ලෙස මහායාන මතවාදයන්, නිර්මල ථේරවාදී බුදුදහම වෙතට ඇතුළත් කරන ධර්ම ප්‍රතිරූපක සහිත ග්රන්ථයක් සම්බන්ධයෙන් සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ලේකම් තුමාගේ අවධානය යොමු කරන ලිපියක් පහත දැක්වේ. එම ග්‍රන්ථය හරහා මහායාන මතවාදයන් යොදා ගනිමින් නිර්මල බුදු දහම විකෘති කර ඇති ආකාරය පැහැදිළි කරමින් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් යවන ලද ලිපිය මෙතනින් කියවන්න. සම්/බු/ජ/ලේ/ව්යා . . . ...
යුදෙව් චින්තනයේ මානව විරෝධී බව සිංහල බෞද්ධයා | Sinhala Buddhist දෙවන ලෝක යුද සමයේ යුදෙව්වන් සමූලඝාතනය කළ ආකාරය මාව දැඩි කම්පනයට පත් කළ සිදුවීමක් විය. කුඩා අවධියේදී මීට සම්බන්ධ පුවත් අසන විට මට සිතුණේ මනුෂ්‍යයන්ට මෙවැනි අපරාධ කළ හැකිද යන්නයි. එහෙත් ජර්මානුවන්ට සමූලඝාතන පිළිබද මුල් පාඩම කියා දී ඇත්තේද යුදෙව්වෝය. යුදෙව්වන් කළ සමූලඝාතන ගැන විශ්ව සම්භාවනාවට ලක් වූ පොතකින් කරුණු දැනගත් විට මට සිතුණේ මෙවැනි කරුණු . . . → ...
බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි සිංහල බෞද්ධයා | Sinhala Buddhist බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යුටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා. ඔහු ගැන වැඩිදුර විස්තර . . . ...
ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම් සිංහල බෞද්ධයා | Sinhala Buddhist “හොරොව්පොතාන ප්‍රදේශයේ වසර 15 ට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන ජනගහන සේවා ලංකා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරකම්.” යන හිසින් යුතුව අප පාථකයෙක් ලිපියක් එවා තිබේ. පහත දැක්වෙන්නේ එයයි. හොරොව්පොතාන ජනගහන සේවා ලංකා ආයතනය මඟින් සිදුකරන ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම් 01. ගම් මට්ටමින් තෝරාගත් නුපුහුණු කාර්ය මණ්ඩලයක් භාවිතා කරමින් එන්නත් කටයුතු, ඖෂධ නිකුක් කිරීම් වැනි . . ...