අමුතු මිනිස්සු - Amuthu Minissu සිංහල ගී පද - Sinhala Lyrics අමුතු මිනිස්සු - Amuthu Minissu මුතු ඇටයක ඉපදීලාසාගරයෙන් වටවීලා ඒරොප්පෙන් සැමන් ගේන පුදුම මිනිස්සු... පුදුමයි වාගේ පෙනුනට - අමුතු මිනිස්සු පුදුමයි වාගේ පෙනුනට - අමුතු මිනිස්සු ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට සදාචාරේ ඔලුවට ගෙන බනින මිනිස්සු... වෙලාවකට පුදුමයි අපි - අමුතු මිනිස්සු වෙලාවකට පුදුමයි අපි - අමුතු මිනිස්සු සල්ලි පාවේ - ඈත යාවේ හීන ...
කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne සිංහල ගී පද - Sinhala Lyrics කොළඹ පැත්තෙ මොනාද වෙන්නේ - Kolaba Paththe Monawadha Wenne ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේමාලිගාවත්තේ පීරයි කරත්තේදැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේසමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....එ එ ඒ කොළඹ පැත්තේ මොනද වෙන්නේමාලිගාවත්තේ පීරයි කරත්තේදැනගෙනයි ඉන්නේ මම මගෙ සද්දේසමහරක් ඉන්න ඕනේ සත්තු වත්තේ එ....පතාගෙන ඔයාගේ දිගැටි ඇස්කන්නේ මම ගෙන්දගම් පොළොවේ පස්බලං ඉද්දි සමහරුන්ගේ රැස්යන්න වෙන්නේ තව ටිකෙන් ...
Test ABC සිංහල ගී පද - Sinhala Lyrics ගීතයේ තේමාව - Title Of the Song Muditha Ekanayake · Kawurunda Oba Mage ගීතය ගීතයේ කතාව පද රචනය : නම තනු නිර්මාණය : නම ගායනය : නම වෙනත් : නම නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න. ...
කුරහන් යායේ සඳ උදුරාගෙන - Kurahan Yaye Sanda uduragena සිංහල ගී පද - Sinhala Lyrics කුරහන් යායේ සඳ උදුරාගෙන - Kurahan Yaye Sanda uduragena කුරහන් යායේ සඳ උදුරාගෙනසිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගීනුබට ඇසේවා සුදු නෑනේ එදා වගේ සැදෑ අදුරවැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පදුරේ සෙවන සදනවාකීව කතා රහසේ යලි සිතට නැගෙනවා කුරහන් යායේ සඳ උදුරාගෙනසිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගීනුබට ඇසේවා සුදු නෑනේ මගේ පැලේ හිනැහීගෙනසිටිනා ලෙස නුබේ රුවින් නිදි පැදුරේ සිහින පෙනෙනවාඈත ...
මගේ පුන්චි රෝස මලේ මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා - Mage punchi rosa male mamai nube viyapath babara සිංහල ගී පද - Sinhala Lyrics මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා - Mage punchi rosa male Mamai nube viyapath babara මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරානුඹ හීනෙන්වත් නොදකින කුමරා කලුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවානම්ආසයි මම නොකී කවිය ඔබට කියන්නතරහක් නැහැ නුඹ බැස යන්නමගේ පුන්චි රෝස මලේමමයි නුඹේ වියපත් බඹරානුඹ හීනෙන්වත් නොදකින කුමරානුඹ හීනෙන්වත් නොදකින කුමරා මගේ පුන්චි ...
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් - Thani wennata mage lowe purudu paluwen සිංහල ගී පද - Sinhala Lyrics තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් - Thani wennata mage lowe purudu paluwen තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝඅලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝසිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝඅලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝතනි වෙන්නට ...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa සිංහල ගී පද - Sinhala Lyrics පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa පිනිබර යාමේ සැවුලන් අඬලනවාඅම්මා වටකර ලිප ගිනි නැළවෙනවාකොළඹ රේල්ලුව රජ ගමනට එනවානැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවාපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදාදුක්වේවී අම්මාපිනිබර යාමේ සැවුලන් අඬලනවාඅම්මා වටකර ලිප ගිනි ...

සඳලතා පායලා - Sandalatha paya සිංහල ගී පද - Sinhala Lyrics ගීතයේ තේමාව - Title Of the Song සඳලතා පායලා - මල් වැට ගාව ඉරි මා උදේ සුදුමල් තරුකා - ඇගේ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ සඳුට උපමා ඔබයි ලඳුනේ - මටයි හැගුනේ ආදරේ මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ මන්දිරේ කවුලුවෙන් මා මේ උදේනෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ ඔබට රහසේ ප්‍රේමාදරේ - මට දැනුණා රත්තරන්ඔබට ...

තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la සිංහල ගී පද - Sinhala Lyrics තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la තණ්හා ආශා තණ්හා ආශා ඔලගු කරේ ලා මග තොට නොබලා - වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තණ්හා ආශා උතුරන ගංගා නියඟය ආදා වියළී යනවා ගහකොල මැළවී වියළී යනවා ගහකොල මැළවී මල් හට ගන්නා වසන්තයම නෑ මල් හට ගන්නා වසන්තයම නෑ ...

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre සිංහල ගී පද - Sinhala Lyrics ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre ආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේනන්නාඳුනන මේ රන් තාරකාවෙන්වළා යහන රන්වන් වෙලාඔබේ නුහුරු ගීයෙන්සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යෞවනේආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේමං මුලා කතරේ කෙම් බිමක්දෝ ...

මුතු කුඩ ඉහලන මල් වරුසවේ - Muthu Kuda Ihalana Mal Warusawe සිංහල ගී පද - Sinhala Lyrics ගීතයේ තේමාව - Title Of the Song මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ දියදහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මදු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා ...

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් - Adarema Geethayak Athmaye Sangeethayak සිංහල ගී පද - Sinhala Lyrics ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් - Adarema Geethayak Athmaye Sangeethayak දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත - තිබුනාට ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ පෙරවාගේ හවසට හැකිවුනොත් දවසක හමුවෙලා ලංවෙලා ලංවෙලා ඉන්නට දවසෙම ලංවීලා ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ...

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා සිංහල ගී පද - Sinhala Lyrics ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි. දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. ...