මෙන්න තවත් ලෙස්බියන් සින්දුවක්... සැහැල්ලුව තර්කසාස්තරේ විදියටනං මාව බ්ලොග් කාරයෙක් කරපු මහ සූරිය ආරච්චි මහත්තයට නිවන් පුර රුවන් දොරටු දැකගන්න ලැබේවා කියන ගමංම පුත්තරයට පොඩි ඇටෑක් එකක් දෙන්නයි අද ඉඳල ඉඳල ලියන්නෙ. කතන්දර කියල තිබ්බ විදියට එකම එක සිංහල ලෙස්බියන් ගීතය "ටිකිරි නගා" උනාට, මට අද අහුවුනා තව එකක්. මේක කියන්නෙ සශිකා නිසන්සලා. මේ සින්දුවෙ තාලය,තනුව එක්ක මේක ලෙස්බියන් එකක් නේද කියල හිතං ඇහුවම තේරෙන්න ...
අම්මෙකුගෙ ආදරේ සැහැල්ලුව මේ දවස්වල අම්මට ටිකක් සනීප නෑ. පහුගිය දවස්වලනම් හොඳටම සනීප නැතුව ඉඳල ගිය සතියෙ තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ආවෙ. ඒ අස්සෙ මගෙ යාලුවෙකුගෙ අම්මටත් ඒ වගේම අමාරුවෙලා, මොකද්ද අමුතු ඔපරේෂන් එකකුත් කරන්න වෙලාලු කැමරාවක් නහර දිගේ යවල. අපි දෙන්නම (මායි අර යාලුවයි ) ඉන්නෙ රටින් පිට, දෙන්නගෙම පවුලෙ සාමජිකයො හතරයි, ඒත් අන්තිමේ අම්ම බලන්න ලඟ ඉන්නෙ එකයි, අනික් උන් රටෙත් ...
සසිරිබර මෙසිරිලක සැහැල්ලුව මෙලෝ රහක් නැති ලංකාවෙ දේශපාලනය ගැන ලියන එක තරං ගොං වැඩක් තවත් නැති උනත් වෙච්ච් දේ ගැන සද්ද නැතුව ඉන්න හිත හදා ගන්නෙ කොහොමෙයි.අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, බලයට කෑදර නිසා තමයි ඔහොම උනේ, අනුන්ගෙ ළනු ගිල්ලට හොඳ වැඩේ, මොනා කරන්නද හිතට අමාරුයි තමයි ඒත් ඉල්ලන්නෙ කෑවෙ, කියල හිත රවට්ටං හම්බන්තොටට ලබනමාසෙ එන්න තීන නැවක තෙල් ගහන ජොබක් හරි මත්තලට එන ...