හීන හතක් නොව දාහක් පෙනියන් නුඹ ඇත්නම් ඒකේ සහෘදයා සිත තුල පොපියන හැගුමන් කවි කර කියමි සුදු කෙල්ලේමා ලග ඉදගෙන අහන් ඉන්නවද පෝදා සද පානේ සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්ගානක් නෑ ආයේමා නුබට තුරුළු වී ගීත ගයන්නම්කැමතිද සුදු කෙල්ලේහීන හතක් නොව දාහක් පෙනියන්නුඹ ඇත්නම් ඒකේරෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්බල බල ඒ හීනේබහින් බස් වෙලා කදුළු සලාලා මොකටද ඒ ප්රේමේවිහිලු කියාලා සිනා සලාලාඉන්නම් නුඹ තුරුලේ ...
සමුගන්න ඕනෙ ලු සහෘදයා හමු වුනා වෙන් වුනාඅතරමගදි නොදැක බැරි වුනාවෙන් වුනා කල් ගියාකාටහටත් මතක නැති වුනානෙතින් කියා ලූආදරේ මිහිරි ලූරහසේම බැදේ ලුවිදින්නම ඕනෙ ලූහදවතින් හඩා ලුආදරේ කදුළු ලූසමුගන්න ඕනෙ ලුවිදවන්න එපා ලූ ...
සංවර නොව සංකර වනු මේ රැයට සහෘදයා සංයමයෙන් සුවද දෙමින් නිසංසලාසංවර සිත නුබේ සුවදින් උමතු කලාසංසුන් කිම මට නම් බෑ ඉන්න බල බලාසන්ඩු මොටද සාවියේ දැන් රෑත් වෙලාපිනි වැටිලා මල් පෙති මත සීතල නැද්දඋනුසුම් ලය තුරුල් වෙන්න තව හිත නැද්දසියුමැලියේ කොපුලේ සුව තාමත් දුරදසමන් මලී තාමත් නුඹ සිහින් නුවනින්ද මේ සෑදෑව වෙන් වී ඇත අපෙ නමටදුහුල් සේද මීදුම් පට ඇත සුවටසමනොලියේ සිනිදු සේල තව මොකටසංවර නොව සංකර වනු ...
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන සහෘදයා ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැනඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැනඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැනඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැනඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවාඔබ නොදන්නවාට ඔබට ආදරේ කලාඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියාඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලාඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලාඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලාඔබෙන් ලැබුණු ඡායා රුව දිහා ...
සද අද තනි වී සහෘදයා නිම් නැති අහසේ සද අද තනි වීතරුවක් නැති වී සෙවුවා අහසේසෙවුවත් අහ....සේ.......... තරුවක් ගා....නේ...........මා ළග උන් ඒ තා..රුකුමරී නැහැ නේසද ළග උන්..........තරු කුමරී.....සද වෙනුවෙන්......උන් කුමරී.....සද අතහැර............ගිය කුමරී.....සද හැඩුවා...........මයේ කුමරී.....සද නැති නම්.......මා නැතිවා.....සද විතරයි.........මයේ කුමරා.....සද තුරුලේ..............කී ඒවා.....සද නැහැ අම.......තකකරලා..... ...
කාලෙකට පසු ආලේ මෝරා සහෘදයා මං ලගට වෙලා බොලද කථා කියාපු කෙල්ලේදැන් නැහැනේ ඇයි නැත්තේ ඔයාගේ සද්දේයන්න අනේ චාටු කථා කියාන එන්නේමම දන්නවා පොල් පැලේට කියලා එන්නේඇයි අම්මේ මගේ මැණිකේ ඔහොම කියාන්නේචුට්ටක් හරි ඔයිට වඩා දෙන්නකෝ ආලේකැරකි කැරකි මගේ වටේම වගේනේනේ පූසාමොකද මන්ද කාලෙකට පසු ආලේ මෝරාපුන් සද වන් මගෙ මැනිකේ ගමටම සිරියාරෑසිරි නුබේ තාමත් නැත ගිහින්නේ මැකිලාමගෙ අම්මේ මෙහෙමත් බොරු ගොතනා මිනිහාමේච්චර කල් රෑ ...
මල් සරාට විවෘත ලියුමක් සහෘදයා මල්සරා මතං වෙත ලියමී.බඩුම වේවාසරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) ...
මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩපොළ සහෘදයා මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න ...
කන්ද උඩරට සහෘදයා කන්ද උඩරටින් සැලේවී වගේ පිනි මුතුකඩා හැලෙන දිය සළු වැනි සීත පිනි බිදුතෙමා නහවා නංවා කය සීත හිරි ගඩුනිවා ගිමන තවා ලමැද කරයි සිත් තුටූගැටබේ බෝධිමළුවේ සිලි සිලිය පරයනහෝ හඩ දී ගලා ඇදෙන නදිය අසබඩමල් පියවිලි මතින් හමන සුවද අරගෙන සරසවි සමනලියන් වෙයි සිනා පුරෝන එකපිට එක බීදී නැගෙන නීල රළ පෙලරොබරෝසීයා මල් සිබගෙන ඉවුරට ඇදෙනබෝගම්බර වැවට එපිට දිස්නෙන් දිලෙනරන් ...
ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද? සහෘදයා නැවත පලකිරීමකිමේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ...
මතකද මේ ගීතය සහෘදයා සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනැහෙන අප සිරි ලක් දරුවෝ //දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්උදාර ගුණදම් සිත දැරුවෝ //පස් පවු දස අකුසල් දුරලාඉසිකෝමන් හැම බිද හැරලාමෙත් කරුණා මුදිතාදී මුනි ගුණසපුරා පිළිවෙත් මග සරසා //සොමි වුවනින් දුටු දුටුවන් පිනවනපිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහනහද බැතියෙන් නිති තෙරුවන් නමදිනඋදාර ගුණ දම් සිත දැරුවෝඅපි වෙමු සිරිලක බොදු දරුවෝ///සෝමපාල රාජකරුණා ...
දෝහා සිට වවුනියාවට සහෘදයා සෑහෙන කාලයකට පස්සේ මේ පැත්තට ආවේ. දෝහා ඉදන් නිවාඩුවකට ලංකාවට ආවට නිවාඩුව ඉවර කරලා ආපහු යන්න හිත නොදුන්න තැන මෙහෙ රැකියාවකට ඇප්ලයි කරන්න කියලා හිතලා ටොප්ජොබ් එක පැත්තේ රවුමක් ගැහුවහම වේකන්සියක් දිලිසි දිලිසි තිබුණා. ඒකට සීවි එක සෙන්ඩ් කලාම හෙට ඉන්ටර්වීව් එන්න කියලා කෝල් කලා. ඉන්ටවීව් ගියහම හෙට රාජකාරියට වාර්ථා කරන්න පුළුවන්ද ඇහුවාහම ඒකත් ඕකේ කියලා රාජකාරියට වාර්ථා කලා. දැන් ...
නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන සහෘදයා හිත හදා ගන්න හැදුවට අමතක කර දාලා හීන වලින් වද දෙනවා මුලාවේ දාලාඑපා තවත් ලංවෙන්නට කදුළු සලාලාසමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලාකදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලගනෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුවසැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොවනුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැනහිතන්නෙපා ඒවි කියා නුබේ පා ලගඅයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලගකුමකට ...
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ සහෘදයා හීන හීන දිග පාරේ පාරේ ඔබ පාවී පාවී ආවේසීත සීත රැය කීතු කීතු කර හීන තුලින් ආවේආලේ ආලේ රස හීනි දෙතොල් මත ගාව ගාව දුන්නේරූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒරූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒකවු රස ගී රස නී රස වෙනතුරු ආයේ ආයේ ඇහුවේලුණු රස පැනි රස පෙම් රස අභිමුව මා අමතකර ...
අරාබියේ සහෘදයා දවස් හයයි සතියකටසිකුරාදත් වැඩ බොහෝවිටකුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකටනිර්දෝශී සිරකරුවෙකිබරපතල වැඩ සහිතකොලපාටට තන පිටිය හැදුවේ දාදිය ඉහලා කලුපාටට රත් වැල්ලේකරවල වෙන තරමට ඉදලාකටෝර දූවිල්ලෙන්පෙනහලු මලු පුරවාලාකොල දෙකකට පන්සීයේජීවිතයම කැපකරලා ...
අරාබියේ සහෘදයා ලොකු තරප්පු බුමුතුරුණූ රත්තරන් සෙරෙප්පුසුදු ලෝගු කලු කසපටිරවුල් වවපු මිනිස්සුඋස් කුලුනු දිය බුබුලු කෘතීම ගස් නොයන සියොත්හුසිතුවම් ඇස් පාට දෙතොල් ආලේපන උලාපු ලන්දු ...
(ප)ජාති වාදියා සහෘදයා උබට හුරු උබෙ යක්ෂයාමට හොදයි මගෙ පක්ෂියාසාමයට ලැදි පරවියාඋබද මමද (ප)ජාති වාදියා පහරව පහරව මල් ආසනේපාරව පාරව කකියන ලෙයේආලය සාරව ඇති ළයේහොයනඋබද මමද (ප)ජාති වාදියා පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙබක්තියක් නැතත් මර බියෙන් උබේරකින්ට මඩින්ට හදන්ටජාතකේහොයනඋබද මමද (ප)ජාති වාදියා ...