හබල් දුරේක්ෂයට වසර 20 යි, නිරාවරණ පින්තුර 841,489 යි සයිබරයේ සිංහලයා හුගක් දවසකින් ලියන්නත් බැරිවුනානේ. ගුගලයට ගියවිට තමා මේක දැන ගත්තේ1990 අප්රයල් 24 ,පෙරවරු 8:33:51 අප පොලවතලයෙන් නික්මිය. මේහි බර 11,110 kgමේහි කක්ෂය පෘථිවියයි. වසර 2013 වන තුරු මේහි ක්‍රියාකාරිත්ව අපේක්ෂිත කරයි.මේහි ඇතුලත උපාංගතාරකා විද්‍යා කෂේත්‍රයට ඉතා ඉහල සේවයක් ඉටුකල හබල් දුරේක්ෂය මේ වනවිට අභ්‍යාවකාෂ වසතු ජායාරූප 800,000+ ලබාගෙන ඇති අතර හබල් දුරේක්ෂය නාසා ආයතනයට ලබා දී ඇති මුළු දත්ත ප්‍රමාණය ...
වචන පුවත්පත් WordPress 3.0 නිකුත් කර පැය 8යි. සයිබරයේ සිංහලයා තම වචන පුවත්පත් 3.0 බීටා ගත්තේ නැද්ද? පැය කිහිපයකට පෙර Jane Wells, වචන පුවත්පත් 3.0 බීටා නිකුත් කලේය.අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා බාගන්න මේන්න තැන.අප මිතුරු වචන පුවත්පත් 3.0 බීටා ගැන ඇය කියු දේ.මේහි නව ලක්ෂණ කිහිපයක්.අලුත් භාවිතාව ලේසි menus පද්ධතියවචන පුවත්පතහි බහු පරිශ්‍රීලක හැකියාවඑක ස්ථාපනයකින් බහු වචන පුවත්පත පහසුව ඔයාලත් වචන පුවත්පත් 3.0 උත්සහ කරන්න හොදේ! ඔයාලත් දන්න දේවල් ...
කළුගගේ පාවෙමින් සිටි අමිල, ගිලියායිද? සයිබරයේ සිංහලයා කළුගගේ පාවෙමින් සිටි අමිල සදරුවන් ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් ගියේය. මේම දරුවා ඊයේ (මර්තු 20), දින 9කට පසු මිය ගියේ ය රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ය.තම මව විසින් කළුතරදී කළුගගට විසි කරන ලද අමිල සදරුවන් ලා ලංකාව තුල බිහිවිමට හෝ මේවන් දේ සිදුවිමට හේතු සාධක මොනවාද?ඇයි ඇය තම දරුවා පාරක දමා නොදා, ගගට දැම්මේ මන්ද?ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?අමිල සදරුවන්, ...
ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයා!! හා වීඩියෝ ආවර්තනය සයිබරයේ සිංහලයා ජාලයේ දැණුම් සම්පති, කඩවසම් හාදයෙකි. ඔහු සතුව ලිපිය හා පින්තුර මිලියන ගණන කි. ඔහු විකීපිඩියා නැමැත්තේකි.දැනුමේන් පිරි ගිය විකීපිඩියා තුල අඩුවක් විය?වීඩියෝව හෝ වීඩියෝ කිරීමට සම්බන්ධ කිරිමට ඔහුට නොහැකි විය.එම යුගය නිමා කරවිම ඔබ හා අප ලගය.http://videoonwikipedia.org(Theora) වීඩියෝ ආකෘතිය හරහා මේයට වීඩියෝව දැමිය හැක. මේයට Miro වීඩියෝ නිපදවන්නෝ පාවිච්චියට නොමිලේ ලබා ගතහැකි වීඩියෝ ආවර්තනයක් (converter) සාදමින් පවතියි. ...
මුහුදු කොල්ලකාර හා Linux ගුගල් මුල් පිට සයිබරයේ සිංහලයා සති කිහිපයක් විතර සිංහල ලිපියක් ලියන්න බැරිවුනා, අද මම ඔයලාට කියන්නම් අපි කවරුත් යන ගුගල් මුලික පිටුව ගැන.හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව ගුගල් මුලික පිටුවේ ගැබ්ව ඇති බවට දෙගිඩියාව නැත. මේවන් දේ ගුගල තුල බොහෝය.අද මම ගුගල් මුලික පිටුවේ නොයෙක් සංස්කරණය ඇති අතර අද මම සංස්කරණය කිහිපයක් කියන්නම්.මුහුදු කොල්ලකාර ගුගල් මුලික පිටුවට http://www.google.com/intl/xx-pirate/ලිනක්ස් හිතවතුන්ට Linux ගුගල් මුලික පිටුවට http://www.google.com/linuxBSD ...