ආරම්භක මෙනුවට, මගේ පරිගණකයට සහ ප්රතිෂ්ඨාපණය කර ඇති සියළුම මෘදුකාංග වලට පිවිසුමක්... සත් සමුදුර දැනට ලබාදී ඇති Windows 8 පද්දතියේ පිටතින් නොපෙනන ලෙස දක්වා ඇති My Computer සහ තවත් ස්ථාන කිහිපයක් සදහා ලේසියෙන්ම කෙටි මං සාදා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා. මුලින්ම Windows 8 පද්දතියේ Desktop එකෙහි දක්නට නොලැබෙන My Computer හෙවත් Explorer මෙනුවට Shortcut එකක් තනා ගන්නා ආකාරය දක්වන්නම්. මේ සදහා Shortcut location අවස්ථාවේදී C:\Windows\explorer.exe explorer.exe /root,, ...
අතීතයේදී පිටිසක්වල ජීවීන් පෘථිවියේ ඇතැම් සංසිද්ධීන් සහ නිපැයුම් සදහා මැදිහත් වුනාද? සත් සමුදුර අප ජීවත් වන මහ පොළොවේ පුරාණ ජනතාව බිහිකර ඇති ඇතැම් නිර්මාණ පුදුමාකාරය. ඇත්තෙන්ම ඒවා එදා තිබූ තාක්ෂනය අනුව බිහිකරන්නට හැකියාවක් තිබුනේ දැයි සැකයක් ඇතැම් විට ඔබටත් පහළ වී ඇති. සමහර නිර්මාණ කුමක් සදහා කවුරුන් විසින් බිහිකළා දැයි අදටත් අභිරහසකි.ඇතැම් දේවල් ආගමික මුහුණුවරකින් දේවත්වයක් ආරෝපණය කර ඇති මුත් අභ්‍යවකාශ ජීවීන් පිළිබදව අධ්‍යයනය කරන විද්වතුන්ගේ මතය නම් ඇතැම් විට පැරණි ගෝත්‍රිකයන් මේ ...
දුර්ලභ බෞද්ධ කරුණු රැසක් අන්තර්ගත පොත් දෙකක් සම්බන්දවයි... සත් සමුදුර අද ලිපියෙන් මේ ඉදිරිපත් කරන්නේ අප බොහෝදෙනෙක් නොදන්නා බෞද්ධාගමික කාරණා රැසක් අඩංගු පොත් දෙකක් පිළිබදවයි. මේ පොත් දෙකම පර්යේෂන නිබන්ධන ලෙස සැලකුවත් වරදක් නැහැ. ඉන් පළමුවැන්න ආචාර්ය චමින්දජී ගමගේ මහතා විසින් රචිත බුදු දහම, ලිංගිකත්වය සහ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය නම් පොතයි. මේ දෙවන පොතයි. ...
පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස් සත් සමුදුර මෙම ලිපිය පදනම් ව තිබෙන්නේ පොතක් මත. මේ පොත නිර්මාණය වී තිබෙන්නේ මීට කලකට ඉහත සති අන්ත විකල්ප පුවත්පතක තීරු ලිපි ලෙස පළවූ ලිපි එකතුවකින්. පොතේ නම තමයි පන්නරය. ලේඛකයා නිර්ණාමිකව, ප්‍රභාෂ්වර නම් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනු ලැබේ. මෙම පොතේ ලිපි කෙටිවූවත් ඒවා සෑහෙන්න සංඛ්‍යාවකින් පිරී තිබෙන අතර ලිපි වල කෙටි භාවය ඉක්මවා එයින් ලබාදෙන පණිවිඩය අපේ ජීවිතයට යමක් එකතු ...
සපත්තු ලේස් ගැට සත් සමුදුර මේ ලිපිය නම් විහිළුවට වගේ තමයි දාන්නේ. එච්චර හිතන්න දෙයක් නැහැ. වැඩ ඉවරවෙලා ගෙදර යන්න කලින් දකින්නට ලැබුන දෙයක් විනෝදයට වගේ පළ කරනවා. මේ තියෙන්නේ අපි එච්චර නොහිතන සපත්තුනේ ලේස් සකස් කරන ආකාරයයි. අද මොනවත් ලියන්න වෙලාවක් නැති නිසා නොලියන්න සිතා සිටියත් මේ දේවල් දැක්ක නිසා නිකමට ඔන්න ලිව්වා... ...
ඔබ තේරු හොදම OO7 ගේ වගතුග සහ නොදුටු පින්තූර රැසක්... සත් සමුදුර ඔබට මතක ඇතිනේ මීට දින කිහිපයකට පෙර පළ කරන ලද සියළු James Bond චිත්‍රපටිවල පෝස්ටර් පිළිබදව පෝස්ටුව. එහිදී ඔබ මෙන්ම මමද නම් කළ හොදම Bond නළුවා වුනේ Sean Corney බව ඉතින් රහසක් නොවේ. අද ඔබට ඔහු චිත්‍රපටිවල රඟපෑමේදී නිශ්චල සේයාරු වලට හසුකරගත් සේයාරූ රැසක් මෙන්ම ඔහු පිළිබදව විස්තර ටිකකුත් රැගෙන ඒමට අදහස් කරගෙන සිටිනවා. සරළ සහ කෙටි ක්‍රමයකට ඔහු ගැන ...
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V සත් සමුදුර පෙර ලිපියටම මේ ලිපියත් සම්බන්ධවන බැවින් කෙලින්ම අපි අද ලිපියට පිවිසෙමු.ඒ ඒ කාල වකවානුවලදී විවිද මර්ධන ක්‍රියාපිළිවෙත් හරහා යුදෙව්වන් ලෝකයෙන් තුරන් කරන්නට විවිද පාලකයන් උත්සහ දැරූවද ඒ සියළු දුෂ්කරතා විද දරාගෙන තමන් නියෝජනය කල ක්ෂෙත්රයේ හිනි පෙත්තටම යාමට සමත්වූ යුදෙව්වන් රැසක් පළමු ලෝක යුද්දයට පෙරතුව හා ඉන්පසුවත් ලෝකයේ සිටි බව පැවසිය හැකියි. සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන ...
මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands??? සත් සමුදුර ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි. දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ ...
ලෝකේ ලොකුම මළගෙවල් 10 - (10 Largest Funeral in the World) සත් සමුදුර මිනිසුන්ගේ හිත දිනාගත්ත රාජකීයන්, ක්‍රීඩා තරු, කලාකරුවන්, දේශපාලනඥයන්, විප්ලවවාදීන්, වෙනකක් තබා ඒකාධිපතීන්ගේ අවමංගල්‍ය උත්සව එහෙමත් නැත්නම් සිංහලෙන් අපි බහුලව භාවිතා කරන යෙදුම වන මළගෙවල් වලට සාමාන්‍යයෙන් සහභාගී වන පිරිසට වඩා අතිවිශාල සංඛ්‍යාවක් සහභාගී වූ අවස්ථා ඉතිහාසයේ වගේම වර්ථමානයේත්, එළඹෙන අනාගතයේත් දැකගන්නට, අසන්නට ලැබෙන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ.ලංකාවේ වුනත් මිනිසුන්ගේ හිත දිනා ගත්ත ...
OO7 a.k.a James Bond Movie Posters සහ Bond චිත්‍රපටි පිළිබද කෙටි සටහනක්... සත් සමුදුර මෙන්න කාලයකට පසුව නැවතත් සිනමාව පිළිබදව ලිපියක්. අද ලිපියෙන් ඔබට පෙන්වන්නේ හා කතා කරන්නේ සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව පිළිබදව සුළු කරුණු කිහිපයක් සහ එයට අදාල දර්ශනීය සිතුවම් සමුහයක්. James Bond නැතහොත් කේතනාමයෙන් 007 ලෙස හැදින්වෙන චරිතය ප්‍රබන්ධ චරිතයක්. එය නිර්මාණය කරනු ලැබුනේ 1953 දී ලේඛක Ian Fleming විසින්. ඔහු විසින් මෙම බොන්ඩ් චරිතය ඇතුලත් නවකතා 12 ක් සහ කෙටි ...
ගොපල්ලන්ට එරෙහිව පිටසක්වල ජීවීන් (Cowboys & Aliens) සත් සමුදුර මේ වසර 1873 දී ඇරිසෝනාවයි. හිටි හැටියේ අවධි වන ගොපලු කොල්ලෙකු වන (කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙමෙයි) Jake Lonergan හට මතකය අහිමිව ගොස් ඇති අතර ඔහුගේ දකුණු අතේ බැද ඇති ඔරලෝසුවකට වඩා විශාල මෙවලම දකින විට තුශ්නිමිභූත වේ. මෙම කතාව මුලින් සාමාන්‍ය ගොපළු චිත්‍රපටියක ස්වරූපය ගත්තත් ඉන්පසුව සිදුවන්නේ සාමාන්‍ය අයුරින් ගොප්ලලන් හා ගොපල්ලන් හෝ ගොපල්ලන් හා ඒ අවධියේ තවත් ප්‍රතිවාදීන් ...
කොරියන් යුද්ධය - 2 සත් සමුදුර 1950 ජූනි 25 දින අනපේක්ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් ...
අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask සත් සමුදුර කාර්යබහුල මාසයකට පසුව දිනක් දෙකක් කිසිවක් පල කිරීමකින් බැහැරව සිටීමෙන් අනතුරුව මේ ලිපිය ලියන්නට සිතුනා. මෙම ලිපියට අදාල මාතෘකාව එක්වරක් අපි දුටුවා ඒ සුපිරි විද්‍යාඥ සමාජයේ තවත් සාමාජිකයෝ - 3 ලිපියේදී තෝම්ස් අල්වා එඩිසන් නම් නිර්මාපාකයා ගැන කතා කරද්දී.බොහෝදෙනෙක් කතාකිරීමට තබා මතක් කිරීමටවත් අකමැති වගේම සුන්දර මාතෘකාවක් නොවන මරණය සම්බන්ධවූ මාතෘකා මීට පෙරද අපි සාකච්ඡාකර තිබෙනු ඇති බව ඔබට මතක ...
Windows Explorer ඔබට වද දෙනවාද? මෙන්න මේ විසදුම් ඔබට ගැලපේදැයි බලන්න... සත් සමුදුර මේ දවස් වල මම මේ කරදරයට සමහර අවස්ථාවල මුහුණ දෙනවා. ඒ තමයි හිටි හැටියේම Windows Explorer Crash වෙලා එය වසා දමන්නදැයි අසා සිටීම.ඉතින් මෙයට විසදුමක් ලෙස තෙවන පාර්ශවයේ Explorer Tool එකක් හොයන කොට කිහිපයක්ම ලැබුනා. ඉතින් මම ඒවායෙන් හිත් ගත් ඒවා කිහිපය ගැන ඔබටත් කියන්නට සිතුනා.මෙන්න එයින් එකක් Q-Dir. 1 MB එකකටත් වඩා කුඩා මෙම මෘදුකාංගය ඔබට http:/http://www.softwareok.com/?seite=Freeware/Q-Dir වෙබ් අඩවියට ...
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler සත් සමුදුර මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් පොත් දෙක සොයාගන්න අද වෙලාව මදිකම නිසා ඒ ගැන වෙන දවසකට තියලා මෙම ලිපිය ලියන්න කියලා හිතුවා.ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා ඇසුවොත් බහුතරයකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ...
ලෝක විනාශය??? සත් සමුදුර දැන් අපි 2012 වසරේ අගභාගයට පැමිණි තිබෙනවා. වසර 2000 එළඹීමේදී ලෝකය පුරාවටම කතාබහට ලක්වුන පරිගණකය 2000 වසර කෙසේ කළමනාකරණය කරගනීද? මොනවගේ ප්‍රතිඵල ඇතිවනු ඇතිදැයි විවිද උපකල්පන, බියට පත්වීම් තිබුනා සේම 2012 වසරද ලෝකයේ ඇතමෙකුට බියකුත්, ඇතමෙකුට විවිද ගවේෂනයන් සදහාත් ඉවහල් වූයේ මායාවරුන්ගේ දිනදර්ශන වලින් ලෝකයේ අවසානය 2012 දී සිදුවනු ඇතැයි පළවු මතයයි. මෙයට අදාල කරුණු මීට වසර එකහමාරකට පෙර සත් ...
ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර සත් සමුදුර මේ පින්තූරයේ සැඟවී පවතින සතුට ගැන පවසනවාත් සමගම අද ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ දැක්වෙන්නේ 1989 නොවැම්බර් 09 වනදා සීතල යුද්ධයේ ප්‍රධානතම දෘශ්‍යමාන සාධකයක් වන බරලින් තාප්පය විනාශය ඇරඹීමත් සමගම ඇතිවුණ සතුට ඒ අය සැමරූ ආකාරයයි. බර්ලින් තාප්පය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ දැන සිටියත් ඒ ඒ කාරණා වල විවිධාකාර වෙනස්කම් තිබෙනවා. මොකක්ද මේ බර්ලින් තාප්පය? එය ඉදිකළේ ඇයි? කවදා ...
ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන... සත් සමුදුර කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධයෙන්ම. එකක් තමයි Taken 2 කියන චිත්‍රපටිය. ඔබ Taken කියන චිත්‍රපටිය දැනටමත් බලා තිබෙනවා නම් මෙය නරඹද්දී ටිකක් පහසුවේවි. මොකද එම චිත්‍රපටියටම යම් ආකාරයකින් ඈදුන කතාවක් විදියට තමයි මෙම චිත්‍රපටියත් ගොඩ නැගිලා තිබෙන්නේ. කෙටියෙන් කියනවා නම් පළමු චිත්‍රපටියේදී සිය දියණිය බේරා ගැනීමේදී ඇය පැහැර ගෙන ගිය ...
Virus වලින් සැඟවූ files නැවත ලබා ගැන්නේ මෙහෙමයි... සත් සමුදුර මේ කියන්න යන කාරණය මම නම් කිහිපවිටකදීම සිදුකර දෙන්න වුන දෙයක් ගැනයි. ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ...
ටයිටනික් නැවේ ඇතුලත පින්තූර සත් සමුදුර ටයිටනික් නැව ගිලී දැන් වසර 100 කටත් කිට්ටුවී ඇතත් තවමත් ටයිටනික් ගැන ලිපි පින්තූර ආදිය දැක ගන්නට ලැබේ. නැවතත් කිසිදා සාමන්‍ය කෙනෙකුට පියවි ඇසින් දැකගන්නට නොහැකිවුනත් විටින් විට වාර්තා වැඩසටහන් ආදියෙන් මුහුද පත්ලට විශේෂිත උපකරණ යවා ගනු ලබන සේයාරූ හෝ විඩියෝ දර්ශන වලින් මෙම දැවැන්ත නෞකාවේ මැකී ගිය අතීත ශ්‍රී විභූතියේ නටඹුන් සිහියට නගාගැනීමට සිදුවී තිබේ. අපි බොහෝවිට දැක ඇත්තේ ...