පොඩි පොඩි ඉඟි... සත් සමුදුර මේ ලිපියෙන් බොහොම පොඩි ඉඟි කිහිපයක් ලබා දෙන්නයි යන්නේ. ඔබට මතකද දැනට මාසෙකට විතර ඉස්සර මෙන්න මේ ලිපිය පළ වුනා. Windows 7/ Vista Update කරන්න ගියාම මේ ගැටළුවට ඔබත් ලක්වුනාද? මෙන්න විසදුම්... ඒ ලිපියේ අවසානයේ තිබුන error එකක් තමයි. WINDOWS update 80072EFE error මෙන්න මේ Error එක fix කර ගන්න පුළුවන් මෙන්න මේ අඩවියේ තියෙන http://windows.microsoft.com/en-US/windows7/Windows-Update-error- ...
ඔබේ මුළුතැන්ගෙටත් මෙම උපකරණ සරිලන්නේදැයි සිතන්න... - Unusual Kitchen Stuff සත් සමුදුර අද පෙන්වන්න යන උපකරණ ඔබේ මුළුතැන්ගෙට ඇතැම් විට ගැලපෙන්නට පුළුවන්. හැබැයි මේවා සමහරක් නම් ප්‍රායෝගික නොවන උපකරණ ගණයටත් වැටෙන්නට ඉඩනැතුවා නොවේ. ඇතැම් උපකරණ නම් ඉතා සරලව නිපදවා තිබෙන බවත් පෙනෙනවා. කොහොමවුනත් කාන්තා පාර්ශවය මේවාට කැමතිවූවත් පිරිමි පාර්ශවය නම් එතරම් මෙම උපකරණ වලට මනාපයක් නැතිවෙන්නටත් පුළුවන්. මොකද ඔවුන්ටනේ තමන්ගේ නෝනාවරුන් මේවාට කැමතිවුනොත් අරන්දෙන්නටත් වෙන්නේ. මම නම් හොද වෙලාවට ගැලවුනා මගේ නෝනා ...
මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්... සත් සමුදුර මේ පොත් දෙක නම් ඔබලා බොහෝ දෙනෙක් කියවා ඇති. මොකද මීට පෙර මේ විශය ගැනම ලියා ඇති සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්ෂෙත්රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු පොත ගැන කියන අවස්ථාවේ බොහෝදෙනෙක් මෙම පොත් දෙක පිළිබදවද සටහන් කර තිබෙනු දක්නට ලැබුනා. කොහොමවුනත් ලංකාවේ ප්‍රධානම පොත් ප්‍රදර්ශනය පවතිමින් තිබියදී මෙම පොත් දෙක ගැනත් සටහන් කිරීම මේ වෙන ...
අපේ රටේ සහ වෙනත් රටවල විවිදාකර වෙස් මුහුණු - Masks සත් සමුදුර වෙනත් ලිපියකට කරුණු සොයමින් සිටියදී දකින්නට ලැබුන වෙනත් රටවල වෙස් මුහුණු කන්දරාව ඇත්තටම කුඩාවට හෝ මෙම ලිපිය පළකරන්න පොළඹවන ලද බව කියන්නට ඕන. මෙම අලංකාර වගේම නිර්මාණාත්මක කලාවේ හිමිකරුවන් වන ලංකාවේ අපිට වෙස් මුහුණු යනු විවිදාකාර අවස්ථාවල විවිදාකාර හේතු සදහා භාවිතා කරන අපේම අනන්‍යතාවයක්ද ඇති අංගයක් ලෙසද නම් කරන්නට පුළුවන්. වෙස් මුහුණු පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර නොමැති මුත් දන්නා පරිදි ...
අනාවැකිකරුවාගේ අනාවැකි ඉතිහාසයේ අගමුල ගිය තැන් සමගම... සත් සමුදුර සාහිත්‍ය මාසයේ මුල්ම බ්ලොග් ලිපිය ලියවෙන්නෙත් පොතක් සම්බන්ධයෙනුයි. මෙම පොත ලියවී ඇත්තේ ගතවූ සියවස් ගණනාවේම ලෝකයේ අග්‍රගන්‍ය අනාවැකිකරුවෙකු ලෙස සැලකූ නොත්‍රදාමුස් නම් වෛද්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අනාවැකි සම්බන්ධයෙනුයි. මෙම පොත පරිවර්ථනයක්. මෙම පොතේ සිංහල පරිවර්ථනයේ නම ලෙස යොදා ඇත්තේ “දිවැස“ ලෙසයි. මීට පෙරද නොත්‍රදාමුස් සම්බන්ධයෙන් ලියවී ඇති පොත පත කියවා ඇතත් ඒ පොත් වලට වඩා අදාල ...
මේවා අතින් ඇදි පින්තූර නොව කටින් ඇදි පින්තූරයි - Doug Landis’ Mouth Art by Pencil සත් සමුදුර නටන්න බැරි මිනිහට පොලවත් ඇදයි කියා කියමනක් ඔබත් අසා ඇතුවාට සැක නැහැ. වැඩබැරි මිනිහාට කොහොමටත් බැරි වුනත් තමන්ගේ සිරුරේ විවිද අඩුපාඩු හෝ පසුකාලීනව ආබාධවලට ලක්වූ සමහර ධෛර්යවන්තයන් කරන දේවල් පරිපූර්ණ සිරුරක් ඇති අයවළුන් පවා නොකරන දේවල්. මේ ලිපියෙන් ඔබට එවැනි දක්ෂයකුගේ කුලසතාවයන් දැක ගත හැකියි.Doug Landis, උපතින් ආබාධිතයෙකු නොවෙයි. ඔහු තරුණ අවධිය වනතෙක්ම බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක්. එහෙත් ඔහු සිය උසස් ...
ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old & some Modern Currency Notes and coins of Sri Lanka) සත් සමුදුර මම මේ පෙන්වන අපේ රටේ 30 දශකයේ සිට ආණ්ඩුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු සමහර විට ඔබ නෝට්ටු ලෙසම හෝ පින්තූර වලින් හෝ වෙනයම් වෙබ් අඩවියකින් දැක තිබෙන්නත් පුළුවන්. ඒත් හැම එකක්ම නම් මම නම් දැක නැහැ. මට ලගදී දවසක මිතුරෙකු එවූ email පණිවිඩයක තමයි මේ දුර්ලභ මුදල් නෝට්ටු වල ඉදිරිපස පින්තූර රැස ලැබුනේ. මෙන්න එම පින්තූර. ...
Windows 8 මෙහෙයුම් පද්දතියේ අපෙන් සැඟව පවතින දේවල් කිහිපයක් - Windows 8 වලටම ආවේණික කෙටි මං සත් සමුදුර මෙන්න නැවතත් කාලෙකට පස්සේ ඉඩක් ලැබුන ගමන් ලියන්නට හිතුනා පරිගණක සම්බන්ධයෙන් වූ ලිපියක්ම. Windows 8 නම් ඔබලා බොහෝදෙනෙක් දැනටමත් භාවිතා කරන්න අරන් සෑහෙන්න කාලයක් ගතවීත් ඇති. ඒ වගේම මේ ලිපියෙන් පවසන දේ හෝ ඊටත් වැඩි දේවල් ඔබ මේ මෙහෙයුම් පද්දතිය භාවිතයේදී අත්හදා බලා හෝ අත්විද ඇතත් මඟහැරුන යමක් ඇත්නම් එයත් දැන ගැනීම සදහා ලියා තබන්නට අදහස් කළා. එකක් තමයි මට ...
ටර්මිනේටර්, ඇවටර්, කොනාන්ද බාබෙරියන්, ඒලියන් හදපු හැටි - 2 සත් සමුදුර ඊයේ ඔබ මේ ලිපියේ පළමු ලිපිය - කැමරාවෙන් පිටුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම් දකින්නට ඇති. ඒක හොදින් රසවින්දබවත් පේනවා. ඉතින් මේ තියෙන්නේ තවත් එවැනිම කැමරාවෙන් පිටුපස පින්තූර රැසක්...Conan the Barbarian
ඇපල් සමාගම IBM හා මයික්‍රොසොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5 සත් සමුදුර Steve Jobs සහ Apple යන මාතෘකාව යටතේ මෙතරම් දුරකට ලියන්න නොසිතුවත් කරුණු යෙදුන ආකාරය අනුව එය ගැඹුරටම විහිදී ගිය එකක් බව තමයි කියන්න ඕන. කොහොමවුනත් අද ලිපියෙනුත් සැගවී ඇති කරුණු මෙන්ම පළමු සහ දෙවන ලිපි වල තිබූ ඇතැම් කරුණුවලට අදාල සුළු සුළු දේවල් කිහිපයකුත් අද ලිපියෙන් දැකගන්නට හැකිවේවි.කලින් ලිපි හතර -හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරවඇපල් ලොක්කා තමන් ...
ඔබ විසින්ම ඔබගේ ජීවය කෙටි කරගැනීමට පාර කපාගන්නා කාරණා අටක් - 8 Everyday Things That Can Kill You සත් සමුදුර මේ ලිපියත් ටිකක් සෞඛ්‍යය පැත්තට නැඹුරුයි. හැබැයි අපේ ඇතැම් පුරුදු හා ආකල්පවල ඇති දෝශ නිසා සිදුවන අභාග්‍යසම්පන්න තත්වයන් අටක් ගැන තමයි මෙතනදී කතාකරන්න බලාපොරොත්තුවන්නේ. මෙම කරුණට අදාල පින්තූර හා විස්තර ඇමරිකාවේ මිනිසුන් පදනම් කරගෙන ඉදිරිපත් කර තිබුනත් ඒවා එරටට පමණක් නොව ලෝකයේ සැපට හුරු වුන කොයි මනුෂ්‍යයාටත් එකසේ බලපාන බව පෙනෙන නිසා ඒවා ඔබටත් ඉදිරිපත් ...
රාජ්‍ය සේවකයෙකුගේ සේවය සේවා දිගුවද සහිතව වයස අවුරුදු 60 දක්වා සේවය පමණද? නැතහොත් ඉන් ඔබ්බටද සේවය දීර්ඝ කල යුතුද? සත් සමුදුර පසුගිය දිනවල විවිද මාධ්‍ය වල අප රටේ හා වෙනත් රටවල මේ සම්බන්ධයෙන් කතාවුන කාරණ රැසක් අසන්නට ලැබීමෙන් පසු මෙවන් ලිපියක් ලිවීමට සිතුනා. මුලින්ම අසන්නට ලැබුනේ දැන් ආර්ථීක අර්බුදයකට මුහුණදී සිටින ඇමරිකාවේ ඇතැම් පාඩුලබන හා අනාගතයේ අර්බුදයන්ට මුහුණ පෑමට ආසන්න සමාගම් වල සේවකයන් නියමිත වයසටත් කලින් සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ පුවතයි. දෙවැන්න අප රටේද පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන වලද රාජ්‍ය සේවකයන් ...
මෙන්න තෙවන ඉංග්‍රීසි පාඩම - ඇමරිකානු ඉංග්‍රීසි අපේ සිංහලෙන් - III සත් සමුදුර දැන් දැන් ඔබලාත් මෙයට සක්රීයවම සම්බන්ධවෙන බව දකින්නට ලැබෙනවා. එය ඉතාම සතුටට කාරණයක් එතකොට අපි නොදන්නා තවත් දේවල් වගේම ඒ ගැන වැඩිදුරටත් සොයා බැලීමේ අවස්ථාව නිසා විවිද දිශා වලට මේ පාඩම් මාලාව නිසා යාමටත් අපිට හැකිවේයයි බලාපොරොත්තුවෙනවා. මෙන්න එහෙනම් අද පාඩම. beside the point - අදාල නොවන හෝ වැදගත් නොවන දේ හැඟවීමට භාවිතා කරනවා. The reason you're late is beside ...
තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - ii සත් සමුදුර පසුගිය ලිපියෙන් බර්ලින් තාප්පය ඉදිකිරීමට හේතු එකින් එක කතාබහ කළ අතර මෙම ලිපියෙන් තාප්පය ඉදිකිරීම, ඉන්පසු ඇතිවූ දේවල් සහ එයින් වසර 28 කට පසු බිද වැටීම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 1961 අගෝස්තු 13 වනදා නැගෙනහිර බර්ලිනයේ සාමන්‍ය ජනතාව හෝ බටහිර බර්ලිනයේ සහ බටහිර ජර්මනියේ කිසිකෙනෙකු නොදැන සිටි ක්‍රියාන්විතයත් නැගෙනහිර ජර්මනියේ පාලකයන් හා සෝවියට් බලධාරීන් එකතුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. එදින ...
හිට්ලර්ගේ ඉරුණ කලිසම, ටයිටනික් නැවේ අවසාන පින්තූරය සමග තවත් පරණ පින්තූර... සත් සමුදුර මේ පෙර ලිපියේ පළ කළා වගේම තවත් පරණ පින්තූර කිහිපයක් ඒවාට සම්බන්ධ දේවල් කතාකරන ගමන් ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ සිටිනා කෙනා ඔබ බටහිර සංගීත ලෝලියෙක් නම් අනිවාර්යයෙන්ම දැන සිටින්න ඕන. මේ තමයි එල්විස් ප්‍රෙස්ලි. රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස පවා විරුදාවලි ලත් මොහුගේ ජීවත කාලය වසර 42කට කෙටිවූවත් ඔහු විසින් අත්පත් කරගත් ප්‍රසිද්ධිය නම් අදටත් වලංගුයි. 1935 ජනවාරි ...
දෙවන ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ තත්ත්වය පිළිබදව දැනගත හැකි The Odessa File සත් සමුදුර Frederick Forsyth ගේ The Odessa File නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරනා ලද හිට්ලර්ගේ SS හමුදාව කෘතිය පිළිබදව මෙම ලිපියෙන් පවසමි. http://en.wikipedia.org/wiki/The_Odessa_File සාමාන්‍යයෙන් අප දෙවන ලෝක යුද්දය ගැන කතා කිරීමේදී එයින් ජර්මනිය පැරදුන බව සදහන් කරුණු වලට පමණක් සීමා කළත් මෙම පොතෙන් එයින් පසුව ජර්මනියේ සිටි මිනීමරු නාසි SS හමුදාවට අත් වූ තත්ත්වය දැන ...
විවෘත ආර්ථිකය පැමිණෙන්නට පෙර ලංකාව හෙවත් 70 දශකයේ ලංකාව සත් සමුදුර අදත් පින්තූර ටිකක් තමයි පෙන්නන්න වෙන්නේ. වැඩ අධික නිසා දීර්ඝ ලිපියකට අතගහන්න අදත් හැකියාවක් නැති නිසා. මොනවත්ම නැතුව තියෙන එකේ ඒකත් නරක නැහැනේ. මේ පින්තූර වලින් පෙන්වන්නේ 70 දශකයේ එහෙමත් නැත්නම් විවෘත ආර්ථිකය වැලද ගැනීමට පෙර ලංකාව දිස්වුන ආකාරයයි. හැබැයි මීට ප්‍රථමයෙන් වෙබ් අඩවි එකක හෝ කිහිපයක මෙම පින්තූර තිබුනා විය යුතුයි. මෙම පින්තූර වලින් අපේ රට මීට දශක තුනකට ...
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II සත් සමුදුර දෙවන ලෝක යුද්දයේදී ජර්මනිය යුද්දයට පෙරාතුව සැරසුන ආකාරයන් ගැන තව කතාකරන්නට බොහෝ දේ තිබියදී එය මදක් පමා කොට ජර්මනියට සහය දුන් තවත් රටවල සිදුවූ දේවල් ගැන කතාකල යුතුයයි සිතුනි. ඒ නිසා පළමු ලෝක යුද්දයේදී මිතුරු පාර්ශවයේ සිටියත් ඉන්පසුව ප්‍රතිවිරුද්ධ පාර්ශවය ගත් අනෙත් රට ලෙස සැලකෙන ඉතාලියේ මේ වෙනසට ආසන්න හේතු පිළිබදවත් ඊලගට කතා කල යුතු යයි සිතුනා.පළමු ලෝක යුද්දය අවසානයේ ...
ඔබගේ විවාහ මංගල්‍යයටත් මෙවැනි ආරාධනා පත්‍රයක් තිබුනොත් නරකද? - Choose the most creative Wedding card for your Wedding - 1 සත් සමුදුර ඔබ ලඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ සටහන නව නිර්මාණාත්මක විවාහ ආරාධනා පත්‍රයක් ගැන සිතන්නට උපකාරීවීමටද බැරි නැහැ. අපේ රටේත් සමහර නව මනාල මනාලියන් සිය විවාහ මංගල උත්සව සම්භාෂනයට සිය හිත මිතුරන්ට ආරාධනා කිරීමට යොදාගන්නා ආරාධනා පත්‍රවල හැඩයේ සහ මෝස්තරවල විවිද වෙනස්කම් තිබුනත් එහි ඇතුලත අන්තර්ගතය බොහෝවිට එකම ස්වරූපයක් ගන්නා බව ඔබ දැක ඇති. ඉතින් පසුගිය මාසය පුරාවටම ඔබ ...
2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස සත් සමුදුර දෙවන ලිපියේදී අපි සම්භාව්‍ය යුගය හෙවත් Classical Period ගැන කතාබහ කරමින් සිටි අතර එය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය නැතහොත් එම ශිෂ්ඨාචාරයේ හිනි පෙත්තට නැගි යුගය ලෙස හැදින්වූයෙමු. තෙවන ලිපිය අරඹමින් එම යුගයේ තවත් ප්‍රධානතම අංගයක් වන මායාවරුන්ගේ ආගම් නැමති මාතෘකාව ඔස්සේ නැවතත් මායාවරුන්‍ගැන හා ඔවුන්ගේ ආන්දෝලනාත්මක ලිපිපෙලේ තෙවැන්න අරඹමු.ආගම්Hunab Ku දෙවියන්ගේ සංකේතයපුරාතන ශිෂ්ඨාචාරවල ආගමික වශයෙන් ඇති සංකීර්ණත්වය මායාවරුන් තුලද දක්නට ලැබුනි. විශේෂයෙන් ...