මෙන්න ටික කාලෙකට පස්සේ ආයෙමත් ඇමරිකානු ඉංග්රීසි පාඩම - bright and early - ගොඩක් උදෑසනින්ම (early in the morning) Our flight to Berlin leaves at 7:00 a.m. tomorrow, so we'll have to get up bright and early. We have lots of cookies to bake so we'll have to start bright and early tomorrow. Bob was surprised to see his wife ...
කෙලින්ම පාඩමට............ (to be) crazy about - මොකක් හරි දේකට ගොඩාක්ම කැමතිවුනාම පිස්සුවෙන් වගේ ආසයි කියන්නේ. Amy is so crazy about golf, she'd like to play every day. I'm sure Katie will agree to go out on a date with Sam. She's crazy about him! cup of tea - යමෙකු හෝ යමක් තමන්ගේ රුචිකත්වයට ගැලපීම සම්බන්ධයෙන් පැවසීමට තමයි මෙලෙස හදුන්වන්නේ. ...