නිසරු පෙණ පිඩක් විලසින්.. සංස්කාර ලෝකය ඵෙණූපමං කායමිමං විදිත්වාමරීචිධම්මං අභිසම්බුධානොඡෙත්වාන මාරස්ස සපුප්ඵකානි අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ දැනගෙන මේ කය නුවණින් - නිසරු පෙණ පිඩක් විලසින් හඳුනාගන්නා සියල්ල-දැනගෙන මිරිඟුවක් ලෙසින් මාරයාගෙ ලොවට බැඳෙන-මල් දම් සිඳගෙන නුවණින් මරු නොදකින ඒ නිවනට-යන්නට පුලුවනි සැණෙකින් &
ලෝක ත්‍රස්තවාදය සහ ඉස්ලාමය නව දෘෂ්ටි කෝණයකින්... සංස්කාර ලෝකය ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්‍රන්තය ආශ්‍රිතව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය. ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි. ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි. ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්‍රසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්‍රමාණවත් වූවිටයි. දේශපාලනිකව නිර
නිවන් සුව පැතීම සංස්කාර ලෝකය අපට උතුම් අවවාද නිතරම තමන්ගෙ බ්ලොග් සටහනෙන් ලබාදුන්නු කුමුදු පින්තු මහත්මයගෙ අභාවයෙන් හැමෝම සංවේගයට පත්වෙලානෙ ඉන්නෙ..ඉතින් එතුමාට නිවන් සුව පතලා ගොඩක් අය Posts ඒවගේම comments දාල තියනව දැක්කහමයි මේක ලියන්න හිතුනේ.. ඇත්තටම බෞද්ධයන්ගෙ මරණෙදි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ "නිවන් සුව අත්වේවා" කියලද? නිවන කියන්නෙ මරණයෙන් පස්සේ ලබන එකක් නොවෙයි..ජීවත්ව සිටියදී ලබන එකක්.. මම හිතන්නේ මේ මරණයෙන් පස්සෙ නිවන පතන පුරුද්ද ලංකාවෙ බෞද්ධයන්ට ආවෙ ක්‍රිස්තියානි ...
හය හතර දන්න කෙනෙක්ද? සංස්කාර ලෝකය හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ... ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ? දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න.. 'හය' - දිව්‍යලෝක හය චතුම්මහාරාජිකය තාවතිංසය යාමය තුසිතය නිම්මාණරතිය පරිනිම්මිත වසවත්තිය 'හතර' - සතර අපාය නිරය භූමිය තිරිසන් භූමිය ප්‍රේත භූමිය අසුර භූමිය පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න.. වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර ...
අද අද එයි මරු පින් කර ගන්නේ සංස්කාර ලෝකය අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ කි කලද මහසෙන් මරු ඇප වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ (28 ලෝවැඩ සඟරාව) ...
විස්මිත සමුගැනීම.. සංස්කාර ලෝකය මුත්තයියා මුරලිදරන් අද තමන්ගෙ ක්‍රිකට් ක්‍රීඩා දිවියෙන් සමුගත්තා..සිය ගනනක් ක්‍රීඩකයො ක්‍රීඩාවෙන් සමුගන්න අවසන් මොහොත අපි දැකල තියනවා..ඒවගේම ලොව පුරා සියදහස් ගනන් ක්‍රීඩකයො ක්‍රීඩා කලා, අවසානයේ සමුගත්තා..නමුත් මෙතරම් විස්මිත අවසානයක් ලෝක ඉතිහාසයේ සිදුවෙලා තියනවද කියලනම් සැකයි. එලඹෙන ඉන්දියානු සංචාරයේ පලමු තරඟයෙන් පස්සෙ මුරලි ක්‍රිකට් වලින් සමුගන්නව කියල ප්‍රකාශ කරද්දි ඔහු ලබාගෙන හිටියෙ විකට් 792යි..800 සීමාවට එක තරඟයක් ඇතුලත විකට් 8ක් අවශ්‍යයි. මේක ...